Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනවාරි_විප්ලවයේ_නියමුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනවාරි_විප්ලවයේ_නියමුවා

ජනවාරි 08 විප්ලවයේ ඇත්ත නියමුවා..!

බොහෝ දෙනෙක් දන්නා දෙයක් තමයි අති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන්වහන්සේ මේ රටේ මුලින්ම ප්‍රචලිත වෙලා හිටියේ විචිත්‍ර ධර්ම දේශකයෙක් විදියටයි. ජනතාව අතර රැව් පිළිරැව් දෙන නමක් හදාගත්තේ සදහම් චාරිකාව තුලින් මිස පටු ජනප්‍රියත්වය හෝ ලාභ, ප්‍රශංසා වෙනුවෙන් නොවේ. උන්වහන්සේ මුලින්ම හිතන්න ඇති මේ රටේ මිනිස්සු දුක් විදින්නේ, දුප්පත්වෙලා ඉන්නේ, පීඩාවට පත්වෙන්නේ ධර්මය නොදන්නා නිසා කියල. ඔවුන්ට බුදුන් දෙසු දහම් පහදා දී ඒ තුලින් දියුණුවේ දොරගුළු හැර ගන්න ඔවුන්ට උපකාර කරන්න, හරි මග කියාදෙන්න ගම් දනව් සිසාරා උන්වහන්සේ වඩින්න ඇති. එහෙත් රටේ පාලකයෝ එනවා යනවා, ජනතාවට පොරොන්දු දෙනවා මිස ඒවා ඉටුකරන්නේ නැහැ. අන්තිමේ ජනතාවට මොන දහම් කියල දුන්නත් රටේ පාලකයන්ට නිවැරදි මග කියල දෙන්නේ නැතුව මේක කරන්න බැහැ කියල උන්වහන්සේ කල්පනා කරන්න ඇති. ඉන්පසු උන්වහන්සේ ලද ජනප්‍රියත්වය නිසාම බොහෝ ගුවන් විදුලි නාලිකාවලදී මෙන්ම ජන නායකයන්ගේ සුවිශේෂ අවස්ථාවල, ඔවුන්ගේ ගෙවල් වලදී පවා හමුවන අවස්ථාවල ඔවුන්ටත් නිවැරදි මග කියා දීම සඳහා උපමා උපමෙයිය යොදා ගනිමින් හීන්සැරේ ඔවුන්ට නොදැනෙන ලෙස ඔවුන්ට මාර්ගය කියාදීමෙන් ඔවුන් නිවැරදි කරවන්න මුලදී උත්සාහ කරලා බැරිම තැන ඉතාම තදින් පවා ඔවුන් අමතන්න උන්වහන්සේ පසු බට උනේ නැහැ. මෙතැනදී උන්වහන්සේගේ ප්‍රහාර වලට ලක්වන ඔවුන් ක්‍රමයෙන් උන්වහන්සේගේ බණ , දේශනා ආදියට තහංචි දමන්න, ඒවා මග හරින්න පවා කටයුතු කරද්දී උන්වහන්සේ අභීත ලෙස තම කටයුතු ජනතාවත් එක්ක කරගන ගියා. තම ශාසනික හා සමාජ කටයුතු මේ විදියට දිගටම කරගන යනවිට රටේ සිදුවන මහා විපත් උන්වහන්සේ දැක්ක. යුක්තිය සාධාරණය ඉටු නොවන බව දැක්ක. රටේ පාලකයෝ ජනතාව පෙලන හැටි දැක්ක. රට දියුණු කරනු වෙනුවට රටම කාබාසිනියා කරන අයුරු දැක්ක. අණ පනත් වෙනස් කරගනිමින් තම බලය තව තවත් වැඩි කරගනිමින් ඒවා ජනතාව පෙළීමට යොදාගන්න අයුරු දැක්ක. 1977 විතර වෙනකල් කාලයෙන් වැඩි කොටසක් ශාසනික, සමාජීය සහ අධ්‍යාපන කටයුතු වලට යෙදු උන්වහන්සේට 78 ව්‍යවස්ථාව වෙනස් කල දා සිට ඉන් රටට වන මහා විපත්තිය උන්වහන්සේගේ "ඉසිවර මනිසින්" දකින්න ඇති.

මෙහි ඵලයක් ලෙස උන්වහන්සේ ඊට එරෙහිව නැගී සිටියේ උගත් බුද්ධිමත් විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු පිරිවරාගනයි. මෙහිදී කුපිත වන පාලකයන් උන්වහන්සේ ප්රමුඛ පිරිසට දැක්වූ ප්‍රතිචාරය ලංකා ඉතිහාසය වෙනස් කල කළු පැල්ලමකි. එතැන් සිට ගෙවී ගිය වසර 17 ක් පුරාවට පැවති රජයේ ක්රියාකලාපයන්ට එරෙහිව ජනතාව සමග පාරට බසින්නට උන්වහන්සේ කටයුතු කලේ දේශපාලනයක් වෙනුවෙන් නොව රටේ ජනතාව පත්වන පීඩාවෙන් සහ ඉන් රටට සිදුවන හානි පිළිබඳව වූ කම්පාව නිසයි. 86 අභයාරාමයේ සිදුවීම, 87 පිටකොටුවේ බෝධිය, මෙන්ම 93 ලලිත් ඇතුලත් මුදලි ඝාතන අවස්ථාව උච්චතම සිදුවීම් කීපයකි. මේ සැම විටකම උන්වහන්සේ පෙන්වූ අභීත නායකත්වය සහ මග පෙන්වීම මෙන්ම දැක්වූ වාග් චාතුර්යය පෙන්නුම් කලේ මතු යම් දිනෙක මේ රටට ජාතික නායකත්වයක් ලබාදීමට උන්වහන්සේ පෙර ගමන් කරුවකු වීමට සුදානම් වන බවකි. කාලය කෙමෙන් ගතවෙද්දී රටේ උග්‍ර යුධ තත්වයන් මෙන්ම ජාතීන් අතර සුහදතාව දැඩි ලෙස පලුදු වද්දී ජාතික සමගියේ වැදගත්කම පෙන්වා දෙමින් 17 වසරක පාලනයට නැවතීමේ ලකුණ තැබීමේ උදාර මෙහෙයුමට උන්වහන්සේ දුන් දායකත්වය නිසාම ජනපති පදවියට පත්වූ විගසම චන්ද්‍රිකා මැතිනිය යන්නේ කෝට්ටේ ශ්‍රී නාග විහාරයටයි.

පසුව උන්වහන්සේ බැහැ දැකීමට නිතර පැමිණි ඇයගෙන් ඕන තරම් ප්‍රති උපකාර ගතහැකි වුවත් හැම විටකම ඉල්ලා සිටියේ ජනතාවට පොරොන්දු වූ දේවල් ඉෂ්ට කර, පොරොන්දු වූ පරිදි විධායක ජනපති ක්‍රමය වෙනස් කරන ලෙසයි. රටට සාමය ලඟා කර දෙන දෙන ලෙසයි. පුද්ගලික ලාභ ප්‍රයෝජන තුලින් අඩුම තරම පන්සලේ යටිතල පහසුකමක්වත් සිදු කරනු දැකීම උන්වහන්සේගේ අභිප්‍රාය නොවීය. වෙනත් භික්ෂු චරිත හා සැසඳීමේදී උන්වහන්සේගේ සුවිශේෂ ලක්ෂනය් වුයේ පාලන වෙනසකට දායකවූ දාට පසු දිනම යලි ජනතාව සමග මිස පාලකයන් සමග සිට නොගැනීමයි. මේ ප්‍රතිපත්තිය දිගටම ආරක්ෂා කල උන්වහන්සේ එයින් ද පෙන්නුම් කලේ උන්වහන්සේ තුල වූ අදීනත්වයයි. යලි 2005 වසරේ පැවති ජනපති මැතිවරණයේද ප්‍රධානතම මාතෘකාව විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම වූ නිසාම උන්වහන්සේගේ සිහිනයක් වූ මෙය මේ අවස්ථාවේ දී හෝ ඉටුකරගත හැකිවේය යන බලාපොරොත්තුවෙන් මහින්ද රාජපක්ෂ මහතාටද සහාය වෙයි. එහෙත් පසුදාම යලි ජනතාවගේ හඬ බවට පත්වන උන්වහන්සේ නව පාලනයද නිරීක්ෂණය කළා මිස භුක්ති වින්දේ නැත. වසර 30 ක් පැවැති යුද්ධය නිම කිරීමට හැකිවීම ගැන අතිශය සතුටට පත් වුවද යුද්ධය නිසා පීඩාවට පත් මිනිසුන් විඳින දුක උන්වහන්සේට මහත් පීඩාවක් විය. රටට සාමය ලඟා කරදීමට, උතුරේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට ඔවුන්ගේ ජන ජීවිත නගා සිටුවීමට අවශ්‍ය කටයුතු කිරීම වෙනුවට තම බලය, පවුල තර කිරීමට 18 ව්‍යවස්ථාව ගෙන ඒම, විධායක ක්‍රමය අහෝසිකිරීමේ පොරොන්දුව පිට දෙවන වරටත් සහාය දුන් උන්වහන්සේට කල ලොකුම නින්දාව විය.

මෙවන් පසු බිමක රටේ සිදුවන විපත් වලින් කම්පාවට පත් රටේ උගත් බුද්ධිමත් පිරිසක් උන්වහන්සේ හමුවන්නේ මේ දුර්ධාන්ත පාලනයට අභියෝග කිරීමට නායකත්වය දීමට ඉදිරියට එන ලෙසයි. එහිදී "සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය " නමින් බිහිවන සංවිධානයේ නායකත්වය ගෙන රටම දැනුවත් කිරීම ආරම්භ කරන්නේ උන්වහන්සේගේ 70 වන ජන්ම දිනයේ දීය. වසර 60 කට ආසන්න කාලයක් තම ජීවිතයම කැප කරමින් උන්වහන්සේ කරන ලද ශාසනික මෙන්ම සමාජීය මෙහෙවර දෙස ආපසු හැරී බලද්දී උන්වහසේ තම රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, කලයුතු මෙහෙවර ඉතාම උසස් අයුරින් නිමකොට පරමාදර්ශී භික්ෂු චරිතයක් ලෙස මේ සියලු මෙහෙවර නිමා කොට, අද සිට තමුන්ගේ ජීවිතේ ඉදිරි කාලය විවේක සුවයෙන් ගත කිරීමට තීරණය කොට ඇති බව ප්‍රකාශ කිරීමට ප්‍රමාණවත් තරම් කරුණු ඕනෑ තරම් තිබියදී, විශේෂයෙන් උන්වහන්සේ මේ වන විටත් පෙළමින් සිටි රෝගී තත්වය උග්‍ර අතට හැරෙන්නට පෙර විවේක ගෙන සුවයක් ලබා තවත් කාලයක් ජීවත්වීමට හැකියාව තිබියදී, උන්වහන්සේ කල ප්‍රකාශය මේ රටේ දුටු ගැමුණු රජතුමා "සම්බුද්ධ ශාසනයත් රටත් බේරාගැනීම" වෙනුවෙන් කල ප්‍රකාශය මෙන්ම මහා පැරකුම්බා රජතුමා " අහසින් වැටෙන එක දිය බිඳක් හෝ මුහුදට යාමට ඉඩ නොදෙමි" යනුවෙන් කල ප්‍රකාශයත් " බණ්ඩාරනායක සිරිමතාණන් "මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි" යනුවෙන් කල ප්‍රකාශයත් අභිබවා ගිය මේ සියවසේ කරන ලද ශ්‍රේෂ්ඨතම ප්‍රකාශයකි. " මගේ ජීවිතේ ඉතුරු කාලය මම වෙන් කරන්නේ මේ විධායක ජනාධිපති ක්‍රමය නමැති පරමාණු බෝම්බයකටත් වඩා බලගතු රටම විනාශ කරන ව්‍යවස්තාව වෙනස්කිරීම සඳහායි" මේ ප්‍රකාශය යහපත් දේශයක්, සාධාරණ සමාජයක් පිලිබඳ බලාපොරොත්තු තබා සිටි සියලු උගත් , බුද්ධිමත් මෙන්ම මුළු රටේම ජනතාව අවදි කරන්නක් විය. එයින් පිබිදුන ජනතාව උන්වහන්සේ වටා රොක්වන්නේ මේ දුෂිත පාලනය පෙරලා දමන්නට හෝ එම නායකයා ඉවත් කරන්නට හෝ වෙනත් අයකු රජ කරවන්නටවත් නොවේ. උන්වහන්සේගේ එකම පරම පිවිතුරු අභිප්රායය වුනේ මේ ක්‍රමය වෙනස් කොට, සාධාරණ සමාජයක්, යුක්තිය ඉටුවෙන, නීතිය රජවෙන, දුගී දුප්පත්කම තුරන් කල හැකි, සියලු දෙනාට සමසේ සලකන, ජාති ආගම් බේද වලින් තොරව සියලු දෙනා එක්වී එකම ශ්‍රී ලාංකිකයන් කැලක් සේ ජීවත් විය හැකි දේශයක් බිහිකර ගැනීම පමණි.

මින් පසු රටේ උද්ගත වූ මහා විනාශකාරී ක්‍රියා දෙස විමසිල්ලෙන් බලා සිටි උන්වහන්සේ රට බේරාගෙන වසර 30 ක යුද්ධය නිම කල හිටපු හමුදාපති සතකු මෙන් ඇදගෙන ගොස් සිරගත කරද්දී මෙන්ම අග්‍ර විනිශ්චය කාරිනිය ඉවත් කිරීමේදී රජය කටයුතු කල ආකාරය දැඩි ලෙස විවේචනය කරමින් නැවතත් ජනතාව සමග පාරට බසින්නේ තම අභීත කේසර සිංහ ලීලාවෙනි. සියල්ල කණපිට හැරෙද්දී රටක විපක්ෂයක් නොමැති, රටට විපක්ෂයකට නායකත්වයක් දිය හැකි නායකයෙක් නොමැතිව දේශපාලන වශයෙන් වියලි කතරක් බවට පත්ව තිබු දේශයට නායකත්වය දීමට, නායක අහේනියකින් පසුවූ රටක ජනතාවට නායකත්වය දීමට අවසානයේ උන්වහන්සේ තීරණය කරන ලදී. සිදුවන සියල්ල දැඩි ලෙස විවේචනය කරමින් ජනතාව සමග පාරට බසින උන්වහන්සේ එවකට ලංකා ඉතිහාසයේ දීර්ඝතම විශ්ව විද්‍යාල වර්ජනයට නායකත්වය සැපයු ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි, ආචාර්ය දඹර අමිල හිමි සහ සිර ගෙදරින් එලියට ආපු සරත් ෆොන්සේකා සමග එකතුවී මුළු විපක්ෂයම බලා සිටියදී එම කටයුතු වලට දුන් නායකත්වය උන්වහන්සේගේ මීළඟ ගමනේ ආරම්භය විය.

ක්‍රමයෙන් උන්වහන්සේගේ හඬ රට පුරාම පැතිර යද්දී හෙට දිනයේ උන්වහන්සේ කරන ප්‍රකාශය කුමක්දැයි දැනගනීමට ජනතාව මග බලමින් සිටින තත්වය දක්වා වර්ධනය වන විට, රටේ මෙතෙක් නිද්‍රාශීලිව තිබුන සිවිල් සමාජය ක්‍රමයෙන් අවදි වෙන්නට විය. සියලු විපක්ෂ දේශපාලන පක්ෂ කෙරේ ජනතාව තබා උන් බලාපොරොත්තු සුන් වෙමින් බොහෝ වරප්‍රසාද හමුවේ හෝ නැතිනම් බලපෑම් හමුවේ අකර්මන්‍ය වූ විපක්ෂය වෙනුවට ජනතාවගේ එකම විකල්පය බවට පත් උනේ උන්වහන්සේ ගේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයයි. අවසානයේ විපක්ෂ නායකත්වය මීළඟ ජනපති මැතිවරණයට ඉදිරිපත්ව ජය ගත නොහැකි තරම් පසු බිමක් නිර්මාණය වෙද්දී උන්වහන්සේ තම ව්‍යාපාරය සමග එකතු වී නව ව්‍යවස්ථාවක් හදා එය මුලින්ම රටේ මහා නායක හිමි වරුන් ගෙන් පටන් ගෙන සියලු දේශපාලන පක්ෂ නායකයන් වෙත ද පිලිගන්වන්නේ මීළඟ ජනපතිවරණයේදී ඊට ඉදිරි පත්වන කවරකු වුවද පවතින ව්‍යවස්ථාව අහෝසි කොට නව ව්‍යවස්ථාව පිළිගන්න ඕනෑම අයකුට තම සහය දක්වන පොරොන්දුව පිටයි. මෙහිදී මෙතෙක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රසිද්ධියේ සහාය පල කර නොතිබූ එක්සත් ජාතික පක්ෂයද තම සහය ඊට පලකිරීම උන්වහන්සේ ලද පළමු ජයග්‍රහණය විය. රටේ වෙනසක් යහ පාලනයක් වෙනුවෙන් කැපවී ක්‍රියාකළ දේශබන්දු කරු ජයසුරිය මහතාද, අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ද අප හිමියන් සමග එකතු වන්නේ ඊට නව ජවයක් ලබා දෙමිනි. මෙසේ ක්‍රමයෙන් උන්වහන්සේගේ වැඩපිළිවෙල රට හමුවේ තබා සම්මන්ත්රණ රට පුරා පවත් වද්දී ජනතාව ක්‍රමයෙන් උන්වහන්සේ වටා රොක්වීම සහ මෙතෙක් බියෙන් සැකෙන් අදහස් පලකිරීමට මැලි කම් දැක්වූ විපක්ෂ දේශපාලකයන්ද ඉදිරියට පැමිණීම උන්වහන්සේ ලද තවත් ජයග්‍රහණයකි. මේ අවස්තාව ප්රයෝජයනට ගනිමින් උන්වහන්සේ සියලු පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂ සමග සාකච්චා, සම්මන්ත්රණ සහ කතිකා පවත්වමින් ඔවුන් සමග තිබු සම්බන්දකම් වැඩි දියුණු කරගනිමින් සියල්ලෝම එකම වේදිකාවකට ගැනීමේ ශුක්ෂම වැඩපිළිවෙලකට යොමුවිය.

මෙසේ ක්‍රමයෙන් උන්වහන්සේගේ හඬ සමග බද්ධ වන වැඩපිළිවෙල ජනතාව විසින් අනුමත කරද්දී ජනපති වරණයට ඉල්ලීමට සිටි පක්ෂ නායකයන්ට දෙවරක් සිතන්නට සිදු උනේ සෝභිත හිමි විසින් අවසානයේ කල ප්‍රකාශයයි. තම වැඩපිළිවෙල පිළිගෙන එය දිනවීමට හැකි අයෙක් ඉදිරිපත් නොවන්නේ නම් තමාම මීට ඉදිරිපත්වී ජයග්‍රහණය කොට දින 120 ක් තුල සියල්ල ක්‍රියාවට නගන බවට ජනතාවට පොරොන්දුවක් ලබා දීමයි. අවසානයේ හිමියන් යෙදු සියලු උපක්‍රම හමුවේ අන්ත අසරණ බවට පත් වූ හිටපු ජනපති මෙන්ම ඉදිරිපත් වීමට සිටි අපේක්ෂකයන් කරන්නේ කුමක්දැයි සිත ගත නොහැකි තත්වයට පත් විය.

උන්වහන්සේගේ උපායශීලී දුරදර්ශී නායකත්වය නිසාම අවසානයේ උන්වහන්සේ ප්‍රකාශ කල පරිදිම කිසිවකු නොසිතු පුද්ගලයෙක් පොදු අපේක්ෂකත්වයට ගෙන ඒමට නායකත්වය දීමට උන්වහන්සේට හැකිවිය. නමුත් ඉන් පසු සිදු වූ සංග්‍රාමයේදී ජනවාරි 08 විජයග්‍රහණය වෙනුවෙන් තම දිවි පරදුවට තබා ඊට නායකත්වය දුන් මෛත්‍රීපාල සිරිසේන ජනපති තුමා, රනිල් වික්‍රමසිංහ අගමැති තුමා, ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලන නායකයන්, සමාජ ක්‍රියාකාරීන් මෙන්ම රජයෙන් ඉවතට පැමිණි දේශපාලන නායකයන්, මෙන්ම මහා සඟ රුවනද ඉටු කල කාර්ය භාරය කිසි විටෙක අඩුවෙන් තක්සේරු කල නොහැක. නමුත් උන්වහන්සේගේ අසීමිත කැපවීමක, මෙහෙයවීමක අවසන් ඵලය උනේ 2015 ජනවාරි 08 නිහඬ විප්ලවයක් කොට ජනතාව පැතූ සාධාරණ සමාජය සඳහා දොරටු විවර කරගැනීමකි. ඉන් අනතුරුව සිදු වූ බොහෝ දෑ පිළිබඳව බොහෝ දෑ ලියවී ඇති බැවින් අද උන්වහන්සේ නොමැති අඩුව ඉතා තදින්ම දැනෙන මේ මොහොතේ අප සතු කාර්ය භාරය කුමක් දැයි කල්පනා කළයුතුව ඇත.

උන්වහන්සේගේ 73 වන උපන් දිනයේදීත් උන්වහන්සේ නැවතත් රටේම නායකයන්ට මතක් කලේ ජනාධිපති මැතිවරණයේදී ප්‍රකාශ කල පරිදි, පොරොන්දු වූ පරිදි විධායක ජනපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කොට නැවත පාර්ලිමේන්තු ක්‍රමය රටට හඳුන්වාදී අදට ගැලපෙන රටට ගැලපෙන නව ව්‍යවස්ථාවක් හඳුන්වාදී, ප්රජාතන්ත්රවාදී ආයතන බල ගන්වා, සියලුම ජාතීනට ආගමිකයන්ට සමව සලකන සාධාරණ යුක්ති ගරුක දේශයක් බිහිකිරීම උදෙසා උන්වහන්සේ එදින රටට හඳුන්වා දුන් දස වැදෑරුම් යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට කැපවෙන ලෙසයි. රටේ නායකයන් ලෙස ඔවුන් සැමගේ යුතුකම වන්නේත්, උන්වහන්සේට දක්වන උපහාරය වන්නේත් මේ පොරොන්දු ඉටු කිරීමයි. උන්වහන්සේගේ මග ගිය සාධාරණ සමාජයක් උදෙසා කැපවී ක්‍රියාකළ සහ ඔවුන් සමග අත්වැල් බැඳගත් සියලු සමාජ ක්‍රියාකරීන් සහ සංවිධාන මෙන්ම පක්ෂ විපක්ෂ සියලුම දේශ පාලන පක්ෂ වලද වගකීම සහ යුතුකම වන්නේ උන්වහන්සේ පැතූ සාධාරණ සමාජය බිහිකිරීම වෙනුවෙන් එම නායකයන්ට මග පෙන්වමින්, ඔවුන් නිවැරදි මාවතට ගනිමින් මේ සදහා කල හැකි සියලුම බල පෑම් කරමින් රට වෙනුවෙන් කැපවීමයි. එසේ කිරීමට අවශ්‍ය මුලික පදනම පසුබිම සකස් කොට නික්ම ගිය උන්වහන්සේ ජනපති වරණයට පෙර සමයේ කල තවත් එක ප්‍රකාශයක් ඔබ හමුවේ තබන්නේ උන්වහන්සේගේ දැක්ම පිළිබඳව රට කරවන උදවියගේ අවධානය පිණිසයි." බලන්න මහත්තයෝ දැන් අපේ රටේ ජාතික නායකයෙක් කියල කෙනෙක් පේන තෙක්මානෙක ඉන්නවද කියල. එදා 78 පෙර අපිට ඕන තරම් ජාතික නායකයෝ හිටිය. 48 නිදහස ලබන කොට රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කල සිංහල, දෙමල, මුස්ලිම් ආදී සියලු ජාතීන් අතර ප්‍රබල ජාතික නායකයෝ අපට කොතරම් සිටියාද? 77 ආණ්ඩුව හදනකොට දස මහා යෝධයෝ වගේ උදවිය තමයි ප්‍රබලම ඇමතිකම් දැරුවේ. ඔවුන්ට දැක්මක් තිබුන. දර්ශනයක් තිබුන. නමුත් වසර 37 ක විධායක ක්‍රමය තුලින් මේ සියලු නායකයෝ විනාශ කළා. නැතිනම් කොදු කඩලා දැම්ම. අද ඉන්නේ රූකඩ ටිකක් විතරයි." මෙයින් පෙන්නුම් කරන්නේ මේ ක්‍රමය තුලින් කිසිම ජාතික නායකයෙක් යලි බිහි නොවන තරමට දේශපාලනය පිරිහී ඇති බවයි. මේ විධායක ක්‍රමය නිසා උත්තරීතර තත්වයෙන් ජනපති පදවි ලබා කාලය අවසන් වනවිට මේ පුටුවේ වාඩිවුණ පුද්ගලයාත් විනාශ උනා. ඊට එරෙහිව සටන් වැදුන සේරම ජාතික නායකයොත් විනාශ උනා. රටත්, උපදින මතු පරම්පරාවමත් විනාශ වෙන, කිසිම දිනක රට ගැන සිතන ජාතික නායකයන් බිහි නොවන තිඹිරි ගෙයක් බවට පාර්ලිමේන්තුව පත් උනා. අවසන් වරට ඊට එරෙහිව වසර 35ක් පමණ සටන් වැදුන සෝභිත නායක හාමුදුරුවොත් රටට අහිමි උනා. එයින්ම පෙනෙනවා විධායක ජනපති ක්රමයේ ඇති භයානක ස්වරුපය. එහෙමනම් අපි මේක කර පින්නගෙන අපේම වල අපිම කපාගන්නවාද? නැතිනම් මේ ස්වර්ණමය අවස්ථාවෙන් උපරිම ඵල ලබා හැකි ඉක්මනින් මේක අවසන් කරනවාද යන්න තීරණය කිරීමට අප තවත් ප්‍රමාද විය යුතුද?''

අවසන් වශයෙන් මම උන්වහන්සේ දකින්නේ අපේ කාලයේ මා දුටු බෝසත් චරිතයක් ලෙසයි. උන්වහන්සේ දේශපාලනයක් කලේ නැහැ. උන්වහන්සේ මම දකින විදියට බුද්ධ පුත්‍රයෙක් විදියට බුදුන් ගිය මග ගිය අයෙක්. හැමදාම කල්පනා කලේ රටේ දුක් විඳින මිනිසුන් ගැන. පාලකයෝ නිසා පීඩාවට පත්වන රටේ ජනතාව ගැන. ඔවුන් ඉන් මුදවාගන්න තමයි උන්වහන්සේ හැම දේම කලේ. උදේ පාන්දර 4 ට අවදිවෙන උන්වහන්සේ හමුවෙන්න ඕන නම් උදේ 7 ට කලින් තමයි හොඳම වෙලාව. ඊට පස්සේ මුළු දවසම රටේ කොහේ හරි බණක්, දානයක්, දේශනයක්, සම්මන්ත්‍රණයක්, වැනි බොහෝ කටයුතු තම දින පොතේ ඇති පරිදි හරියට වෙලාවට කිරීම උන්වහන්සේගේ විශේෂ ලක්ෂණයක්. වැඩක් බාරගෙන තිබුනොත් යම්තම් නැගිට ගන්න පුළුවනි නම් කොහොම හරි නියමිත වෙලාවට උන්වහන්සේ එතන ඇති. බුදු වදන අනුව " අප්පමාදෝ අමත පදං , පමාදෝ මච්චුනෝ පදං " වදන අකුරටම ක්‍රියාත්මක කළා. හැමදාම කීවේ මේ ඉන්න ටික කාලේ අපි විනාඩියක්වත් අපතේ නොයවා මිනිසුන්ට සේවය කරන්න ඕන. බණකට , දානයකට ආරාධනා කරන්න ඉතාම දුගී දුප්පත් පැල්පතක කෙනෙක් ආවත් දිනපොතේ වෙලාව තිබේ නම් දැන හැඳුනුම් කම් කිසිවක් නැතත් උන්වහන්සේ ඒක බාරගත්ත. තමුන්ගේම වියදමින්, තම වාහනයෙන්ම ගිහින් ඒ කටයුතු කළා. කිසිම දිනෙක කිසිම වැඩකට මුදල් ඉල්ලුවෙවත් ඒ ගැන ඇහුවේවත් නැහැ. ලෙඩ, අසනීප කොතරම් තිබුනත් බාරගත්ත වැඩේ තමයි උන්වහන්සේගේ අංක එක උනේ. " සුනාථ ධාරේත චරාථ ධම්මේ" වදනට අනුව වසර හැටක්ම කලේ සදහම් චාරිකාවේ යෙදෙමින් මිනිසුන් යහමගට ගන්න එකයි. "බහුජන හිතාය , බහුජන සුඛාය " වදනට අනුව රටට, ජනතාවට විපතක් කොතනද උන්වහන්සේ එතන හිටිය. ඔවුන් කුමන ජාතියකද, කුමන ආගමකද, කුමන දේශපාලන පක්ෂයකද, කුමන තරාතිරමකද කියල නොතකා තම ජීවිතේ පරදුවට තියල ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය. ඒ අනුව කටයුතු කළා. එවැනි අවස්ථාවල තම ජීවිතේට තිබුන මරණ තර්ජන, නින්දා, අපහාස මේ කිසිවක් තැකුවේ නැහැ. විටෙක මරණ තර්ජන තිබුන අවස්ථාවල ආරක්ෂකයෙක් සමග ගමන් බිමන් යන්න කීවම කීවේ "මට මේ රටේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරලා මැරුණත් සැපයි. මට මොනවටද ආරක්ෂකයෝ ". උන්වහන්සේ නිතරම කතා කළේ රට ගැන, මිනිස්සු ගැන, මේ රට සුන්දර රටක් කරන විදිහ ගැන, රට දියුණු කරන ක්‍රම ගැන. උන්වහන්සේ තුල තිබුන දැක්ම මේ රටේ දේශපාලකයන්ට තිබුන නම් අප රට මේ වෙන කොටත් සුරපුරයක්. මම දන්නා විදියට ඩී ඇස් සේනානායක මහතාගෙන් පස්සේ මේ රටේ සියලුම ජාතීන්, ආගමිකයන් එකතු කල ජාතික නායකයා උන්වහන්සේ. මොකද ඊට පස්සේ රට පාලනේ කල කිසිම නායකයෙකුට ජාතික සමගිය ඇති කරන්න බැරි උනා. ඒ වෙනුවට උනේ බෙදීම, වෙන්වීම පමණි. ඒ නිසා මම දකින්නේ මේ සියවසේ පහල උන ශ්‍රේෂ්ඨම ජාතික නායකයා උන්වහන්සේ. උන්වහන්සේ සිංහල, දෙමල, මුස්ලිම් මේ හැමෝටම පියෙක් උනා. අප රට දියුණු කරන්න නම් අපි මුලින්ම සියලු ජාතීන් එකමුතුවෙලා එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ක්‍රියා කලයුතු බව උන්වහන්සේගේ දැක්මයි. මේ සේරටමත් වඩා සුවිශේෂ කරුණ නම් උන්වහන්සේගේ කිසිම කෙනෙක් සමග කිසිම අමනාපයක් තිබුනේ නැහැ. උන්වහසේගේ ප්‍රශ්න තිබුනේ ක්‍රමය ගැන මිස පුද්ගලයන් එක්ක නොවේ. උන්වහන්සේ හැම විටම විශ්වාස කලේ පුද්ගල වෙනසකින් ලබන්න පුළුවන් දෙයක් නැහැ ක්‍රමය වෙනස් නොකර. ඒ නිසා ක්‍රමය වෙනස් කිරීම අරමුණු කරගත් විප්ලවයක් වෙනුවෙන් උන්වහන්සේ හැම විටම පෙනී සිටිය. ක්‍රියා කළා. ඕනෑම විරුද්ධ වාදියෙක් සමග උන්වහන්සේ කලණ මිතුරෙක් සමග මෙන් ඇසුරු කළා. ඒ නිසයි මම නම් කියන්නේ උන්වහන්සේ බෝධි සත්වයෙක් මිස නිකම්ම බුද්ධ පුත්‍රයෙක් නොවේ. පාරමී දම් පුරන බෝසත්වරුනුත් කලේ පීඩිත මිනිසුන් ගැන සිතන එක. ඔවුන් ඉන් මුදවාගන්න හැටි ගැන සිතන එක. ඒ වෙනුවෙන් ජීවිතේ උනත් පුජා කරන එක. උන්වහන්සේ වසර හැටක් පුරාවටම කලේ ඒක. අන්තිමට අකාලයේ ජීවිතේ අහිමි උනේ තම රෝගී තත්වයන් පවා නොසලකා, කිසිම විවේකයක් නොගෙන කරපු අසීමිත කැපවීම නිසයි. අපි උන්වහන්සේට දක්වන ලොකුම උපහාරය වන්නේ උන්වහන්සේ අපට දෙසු දහම් අනුව අප ජීවිත සකස් කරගෙන උන්වහන්සේ පැතූ සාධාරණ සමාජය බිහි කිරීමට අපට හැකි අයුරින් දායක වීමයි. රටේ නායකයන්ට ද උන්වහන්සේට කල හැකි ලොකුම උපහාරය වන්නේ උන්වහන්සේ සමග ඇතිකරගත් ගිවිසුම් පරිදි කටයුතු කොට ඒවා ඉටු කිරීමට රට ජාතිය වෙනුවෙන් කැපවී ක්‍රියා කිරීමයි.

අවසන් වරට හමු උන ඔක්තෝබර් 30 වෙනිදත් කීවේ එකම දේ මේ විධායක ක්‍රමය අහෝසි කරලා , ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කරලා, මිනිසුන්ට ස්වාදීනව වැඩකරන්න පුළුවන් පරිසරයක්, මානව හිමිකම් රැකෙන රටක්, හැම දෙනාටම යුක්තිය සාධාරණය ඉටුවන රටක් හදාගන්න පුළුවන් උනොත්, සියලු ජාතීන් ආගමිකයන් එකම මවකගේ දරුවෝ වගේ එකට එකතුවෙලා තමන් උපන් දේශය වෙනුවෙන් සැබෑ දේශප්‍රේමින් ලෙස කටයුතු කර මේ රට ලෝකේ අනෙක් රටවල් වගේ දියුණු රටක් වෙලා මිනිස්සු සතුටින් නිදහසේ ඉන්නවා දකින්න ලැබෙනවා නම් උන්වහන්සේට ඊටත් වඩා සතුටක් මේ ලෝකේ තවත් නැති බවයි.

(සෝභිත හිමියන්ගේ ගමනට උපරිමයෙන් දායකත්වය දුන් සාධාරණ සමාජයේ ක්‍රියාකාරී සමාජිකයෙක් විසිනි)

[QUOTE="Anti BBS, post: 19549970, member: 525431"] [b]ජනවාරි_විප්ලවයේ_නියමුවා[/b] [B][SIZE=6]ජනවාරි 08 විප්ලවයේ ඇත්ත නියමුවා..![/SIZE][/B] [IMG]http://s3.lankaenews.com/si_news_image/Sobhitha_himi_Dayan.jpg[/IMG] [SIZE=4]බොහෝ දෙනෙක් දන්නා දෙයක් තමයි අති පුජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන්වහන්සේ මේ රටේ මුලින්ම ප්‍රචලිත වෙලා හිටියේ විචිත්‍ර ධර්ම දේශකයෙක් විදියටයි. ජනතාව අතර රැව් පිළිරැව් දෙන නමක් හදාගත්තේ සදහම් චාරිකාව තුලින් මිස පටු ජනප්‍රියත්වය හෝ ලාභ, ප්‍රශංසා වෙනුවෙන් නොවේ. උන්වහන්සේ මුලින්ම හිතන්න ඇති මේ රටේ මිනිස්සු දුක් විදින්නේ, දුප්පත්වෙලා ඉන්නේ, පීඩාවට පත්වෙන්නේ ධර්මය නොදන්නා නිසා කියල. ඔවුන්ට බුදුන් දෙසු දහම් පහදා දී ඒ තුලින් දියුණුවේ දොරගුළු හැර ගන්න ඔවුන්ට උපකාර කරන්න, හරි මග කියාදෙන්න ගම් දනව් සිසාරා උන්වහන්සේ වඩින්න ඇති. එහෙත් රටේ පාලකයෝ එනවා යනවා, ජනතාවට පොරොන්දු දෙනවා මිස ඒවා ඉටුකරන්නේ නැහැ. අන්තිමේ ජනතාවට මොන දහම් කියල දුන්නත් රටේ පාලකයන්ට නිවැරදි මග කියල දෙන්නේ නැතුව මේක කරන්න බැහැ කියල උන්වහන්සේ කල්පනා කරන්න ඇති. ඉන්පසු උන්වහන්සේ ලද ජනප්‍රියත්වය නිසාම බොහෝ ගුවන් විදුලි නාලිකාවලදී මෙන්ම ජන නායකයන්ගේ සුවිශේෂ අවස්ථාවල, ඔවුන්ගේ ගෙවල් වලදී පවා හමුවන අවස්ථාවල ඔවුන්ටත් නිවැරදි මග කියා දීම සඳහා උපමා උපමෙයිය යොදා ගනිමින් හීන්සැරේ ඔවුන්ට නොදැනෙන ලෙස ඔවුන්ට මාර්ගය කියාදීමෙන් ඔවුන් නිවැරදි කරවන්න මුලදී උත්සාහ කරලා බැරිම තැන ඉතාම තදින් පවා ඔවුන් අමතන්න උන්වහන්සේ පසු බට උනේ නැහැ. මෙතැනදී උන්වහන්සේගේ ප්‍රහාර වලට ලක්වන ඔවුන් ක්‍රමයෙන් උන්වහන්සේගේ බණ , දේශනා ආදියට තහංචි දමන්න, ඒවා මග හරින්න පවා කටයුතු කරද්දී උන්වහන්සේ අභීත ලෙස තම කටයුතු ජනතාවත් එක්ක කරගන ගියා. තම ශාසනික හා සමාජ කටයුතු මේ විදියට දිගටම කරගන යනවිට රටේ සිදුවන මහා විපත් උන්වහන්සේ දැක්ක. යුක්තිය සාධාරණය ඉටු නොවන බව දැක්ක. රටේ පාලකයෝ ජනතාව පෙලන හැටි දැක්ක. රට දියුණු කරනු වෙනුවට රටම කාබාසිනියා කරන අයුරු දැක්ක. අණ පනත් වෙනස් කරගනිමින් තම බලය තව තවත් වැඩි කරගනිමින් ඒවා ජනතාව පෙළීමට යොදාගන්න අයුරු දැක්ක. 1977 විතර වෙනකල් කාලයෙන් වැඩි කොටසක් ශාසනික, සමාජීය සහ අධ්‍යාපන කටයුතු වලට යෙදු උන්වහන්සේට 78 ව්‍යවස්ථාව වෙනස් කල දා සිට ඉන් රටට වන මහා විපත්තිය උන්වහන්සේගේ "ඉසිවර මනිසින්" දකින්න ඇති. මෙහි ඵලයක් ලෙස උන්වහන්සේ ඊට එරෙහිව නැගී සිටියේ උගත් බුද්ධිමත් විශ්ව විද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු පිරිවරාගනයි. මෙහිදී කුපිත වන පාලකයන් උන්වහන්සේ ප්රමුඛ පිරිසට දැක්වූ ප්‍රතිචාරය ලංකා ඉතිහාසය වෙනස් කල කළු පැල්ලමකි. එතැන් සිට ගෙවී ගිය වසර 17 ක් පුරාවට පැවති රජයේ ක්රියාකලාපයන්ට එරෙහිව ජනතාව සමග පාරට බසින්නට උන්වහන්සේ කටයුතු කලේ දේශපාලනයක් වෙනුවෙන් නොව රටේ ජනතාව පත්වන පීඩාවෙන් සහ ඉන් රටට සිදුවන හානි පිළිබඳව වූ කම්පාව නිසයි. 86 අභයාරාමයේ සිදුවීම, 87 පිටකොටුවේ බෝධිය, මෙන්ම 93 ලලිත් ඇතුලත් මුදලි ඝාතන අවස්ථාව උච්චතම සිදුවීම් කීපයකි. මේ සැම විටකම උන්වහන්සේ පෙන්වූ අභීත නායකත්වය සහ මග පෙන්වීම මෙන්ම දැක්වූ වාග් චාතුර්යය පෙන්නුම් කලේ මතු යම් දිනෙක මේ රටට ජාතික නායකත්වයක් ලබාදීමට උන්වහන්සේ පෙර ගමන් කරුවකු වීමට සුදානම් වන බවකි. කාලය කෙමෙන් ගතවෙද්දී රටේ උග්‍ර යුධ තත්වයන් මෙන්ම ජාතීන් අතර සුහදතාව දැඩි ලෙස පලුදු වද්දී ජාතික සමගියේ වැදගත්කම පෙන්වා දෙමින් 17 වසරක පාලනයට නැවතීමේ ලකුණ තැබීමේ උදාර මෙහෙයුමට උන්වහන්සේ දුන් දායකත්වය නිසාම ජනපති පදවියට පත්වූ විගසම චන්ද්‍රිකා මැතිනිය යන්නේ කෝට්ටේ ශ්‍රී නාග විහාරයටයි. පසුව උන්වහන්සේ බැහැ දැකීමට නිතර පැමිණි ඇයගෙන් ඕන තරම් ප්‍රති උපකාර ගතහැකි වුවත් හැම විටකම ඉල්ලා සිටියේ ජනතාවට පොරොන්දු වූ දේවල් ඉෂ්ට කර, පොරොන්දු වූ පරිදි විධායක ජනපති ක්‍රමය වෙනස් කරන ලෙසයි. රටට සාමය ලඟා කර දෙන දෙන ලෙසයි. පුද්ගලික ලාභ ප්‍රයෝජන තුලින් අඩුම තරම පන්සලේ යටිතල පහසුකමක්වත් සිදු කරනු දැකීම උන්වහන්සේගේ අභිප්‍රාය නොවීය. වෙනත් භික්ෂු චරිත හා සැසඳීමේදී උන්වහන්සේගේ සුවිශේෂ ලක්ෂනය් වුයේ පාලන වෙනසකට දායකවූ දාට පසු දිනම යලි ජනතාව සමග මිස පාලකයන් සමග සිට නොගැනීමයි. මේ ප්‍රතිපත්තිය දිගටම ආරක්ෂා කල උන්වහන්සේ එයින් ද පෙන්නුම් කලේ උන්වහන්සේ තුල වූ අදීනත්වයයි. යලි 2005 වසරේ පැවති ජනපති මැතිවරණයේද ප්‍රධානතම මාතෘකාව විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම වූ නිසාම උන්වහන්සේගේ සිහිනයක් වූ මෙය මේ අවස්ථාවේ දී හෝ ඉටුකරගත හැකිවේය යන බලාපොරොත්තුවෙන් මහින්ද රාජපක්ෂ මහතාටද සහාය වෙයි. එහෙත් පසුදාම යලි ජනතාවගේ හඬ බවට පත්වන උන්වහන්සේ නව පාලනයද නිරීක්ෂණය කළා මිස භුක්ති වින්දේ නැත. වසර 30 ක් පැවැති යුද්ධය නිම කිරීමට හැකිවීම ගැන අතිශය සතුටට පත් වුවද යුද්ධය නිසා පීඩාවට පත් මිනිසුන් විඳින දුක උන්වහන්සේට මහත් පීඩාවක් විය. රටට සාමය ලඟා කරදීමට, උතුරේ ප්‍රශ්නයට විසඳුමක් ලබාදීමට ඔවුන්ගේ ජන ජීවිත නගා සිටුවීමට අවශ්‍ය කටයුතු කිරීම වෙනුවට තම බලය, පවුල තර කිරීමට 18 ව්‍යවස්ථාව ගෙන ඒම, විධායක ක්‍රමය අහෝසිකිරීමේ පොරොන්දුව පිට දෙවන වරටත් සහාය දුන් උන්වහන්සේට කල ලොකුම නින්දාව විය. මෙවන් පසු බිමක රටේ සිදුවන විපත් වලින් කම්පාවට පත් රටේ උගත් බුද්ධිමත් පිරිසක් උන්වහන්සේ හමුවන්නේ මේ දුර්ධාන්ත පාලනයට අභියෝග කිරීමට නායකත්වය දීමට ඉදිරියට එන ලෙසයි. එහිදී "සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය " නමින් බිහිවන සංවිධානයේ නායකත්වය ගෙන රටම දැනුවත් කිරීම ආරම්භ කරන්නේ උන්වහන්සේගේ 70 වන ජන්ම දිනයේ දීය. වසර 60 කට ආසන්න කාලයක් තම ජීවිතයම කැප කරමින් උන්වහන්සේ කරන ලද ශාසනික මෙන්ම සමාජීය මෙහෙවර දෙස ආපසු හැරී බලද්දී උන්වහසේ තම රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන්, කලයුතු මෙහෙවර ඉතාම උසස් අයුරින් නිමකොට පරමාදර්ශී භික්ෂු චරිතයක් ලෙස මේ සියලු මෙහෙවර නිමා කොට, අද සිට තමුන්ගේ ජීවිතේ ඉදිරි කාලය විවේක සුවයෙන් ගත කිරීමට තීරණය කොට ඇති බව ප්‍රකාශ කිරීමට ප්‍රමාණවත් තරම් කරුණු ඕනෑ තරම් තිබියදී, විශේෂයෙන් උන්වහන්සේ මේ වන විටත් පෙළමින් සිටි රෝගී තත්වය උග්‍ර අතට හැරෙන්නට පෙර විවේක ගෙන සුවයක් ලබා තවත් කාලයක් ජීවත්වීමට හැකියාව තිබියදී, උන්වහන්සේ කල ප්‍රකාශය මේ රටේ දුටු ගැමුණු රජතුමා "සම්බුද්ධ ශාසනයත් රටත් බේරාගැනීම" වෙනුවෙන් කල ප්‍රකාශය මෙන්ම මහා පැරකුම්බා රජතුමා " අහසින් වැටෙන එක දිය බිඳක් හෝ මුහුදට යාමට ඉඩ නොදෙමි" යනුවෙන් කල ප්‍රකාශයත් " බණ්ඩාරනායක සිරිමතාණන් "මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි" යනුවෙන් කල ප්‍රකාශයත් අභිබවා ගිය මේ සියවසේ කරන ලද ශ්‍රේෂ්ඨතම ප්‍රකාශයකි. [B]" මගේ ජීවිතේ ඉතුරු කාලය මම වෙන් කරන්නේ මේ විධායක ජනාධිපති ක්‍රමය නමැති පරමාණු බෝම්බයකටත් වඩා බලගතු රටම විනාශ කරන ව්‍යවස්තාව වෙනස්කිරීම සඳහායි"[/B] මේ ප්‍රකාශය යහපත් දේශයක්, සාධාරණ සමාජයක් පිලිබඳ බලාපොරොත්තු තබා සිටි සියලු උගත් , බුද්ධිමත් මෙන්ම මුළු රටේම ජනතාව අවදි කරන්නක් විය. එයින් පිබිදුන ජනතාව උන්වහන්සේ වටා රොක්වන්නේ මේ දුෂිත පාලනය පෙරලා දමන්නට හෝ එම නායකයා ඉවත් කරන්නට හෝ වෙනත් අයකු රජ කරවන්නටවත් නොවේ. උන්වහන්සේගේ එකම පරම පිවිතුරු අභිප්රායය වුනේ මේ ක්‍රමය වෙනස් කොට, සාධාරණ සමාජයක්, යුක්තිය ඉටුවෙන, නීතිය රජවෙන, දුගී දුප්පත්කම තුරන් කල හැකි, සියලු දෙනාට සමසේ සලකන, ජාති ආගම් බේද වලින් තොරව සියලු දෙනා එක්වී එකම ශ්‍රී ලාංකිකයන් කැලක් සේ ජීවත් විය හැකි දේශයක් බිහිකර ගැනීම පමණි. මින් පසු රටේ උද්ගත වූ මහා විනාශකාරී ක්‍රියා දෙස විමසිල්ලෙන් බලා සිටි උන්වහන්සේ රට බේරාගෙන වසර 30 ක යුද්ධය නිම කල හිටපු හමුදාපති සතකු මෙන් ඇදගෙන ගොස් සිරගත කරද්දී මෙන්ම අග්‍ර විනිශ්චය කාරිනිය ඉවත් කිරීමේදී රජය කටයුතු කල ආකාරය දැඩි ලෙස විවේචනය කරමින් නැවතත් ජනතාව සමග පාරට බසින්නේ තම අභීත කේසර සිංහ ලීලාවෙනි. සියල්ල කණපිට හැරෙද්දී රටක විපක්ෂයක් නොමැති, රටට විපක්ෂයකට නායකත්වයක් දිය හැකි නායකයෙක් නොමැතිව දේශපාලන වශයෙන් වියලි කතරක් බවට පත්ව තිබු දේශයට නායකත්වය දීමට, නායක අහේනියකින් පසුවූ රටක ජනතාවට නායකත්වය දීමට අවසානයේ උන්වහන්සේ තීරණය කරන ලදී. සිදුවන සියල්ල දැඩි ලෙස විවේචනය කරමින් ජනතාව සමග පාරට බසින උන්වහන්සේ එවකට ලංකා ඉතිහාසයේ දීර්ඝතම විශ්ව විද්‍යාල වර්ජනයට නායකත්වය සැපයු ආචාර්ය නිර්මාල් රන්ජිත් දේවසිරි, ආචාර්ය දඹර අමිල හිමි සහ සිර ගෙදරින් එලියට ආපු සරත් ෆොන්සේකා සමග එකතුවී මුළු විපක්ෂයම බලා සිටියදී එම කටයුතු වලට දුන් නායකත්වය උන්වහන්සේගේ මීළඟ ගමනේ ආරම්භය විය. ක්‍රමයෙන් උන්වහන්සේගේ හඬ රට පුරාම පැතිර යද්දී හෙට දිනයේ උන්වහන්සේ කරන ප්‍රකාශය කුමක්දැයි දැනගනීමට ජනතාව මග බලමින් සිටින තත්වය දක්වා වර්ධනය වන විට, රටේ මෙතෙක් නිද්‍රාශීලිව තිබුන සිවිල් සමාජය ක්‍රමයෙන් අවදි වෙන්නට විය. සියලු විපක්ෂ දේශපාලන පක්ෂ කෙරේ ජනතාව තබා උන් බලාපොරොත්තු සුන් වෙමින් බොහෝ වරප්‍රසාද හමුවේ හෝ නැතිනම් බලපෑම් හමුවේ අකර්මන්‍ය වූ විපක්ෂය වෙනුවට ජනතාවගේ එකම විකල්පය බවට පත් උනේ උන්වහන්සේ ගේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයයි. අවසානයේ විපක්ෂ නායකත්වය මීළඟ ජනපති මැතිවරණයට ඉදිරිපත්ව ජය ගත නොහැකි තරම් පසු බිමක් නිර්මාණය වෙද්දී උන්වහන්සේ තම ව්‍යාපාරය සමග එකතු වී නව ව්‍යවස්ථාවක් හදා එය මුලින්ම රටේ මහා නායක හිමි වරුන් ගෙන් පටන් ගෙන සියලු දේශපාලන පක්ෂ නායකයන් වෙත ද පිලිගන්වන්නේ මීළඟ ජනපතිවරණයේදී ඊට ඉදිරි පත්වන කවරකු වුවද පවතින ව්‍යවස්ථාව අහෝසි කොට නව ව්‍යවස්ථාව පිළිගන්න ඕනෑම අයකුට තම සහය දක්වන පොරොන්දුව පිටයි. මෙහිදී මෙතෙක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රසිද්ධියේ සහාය පල කර නොතිබූ එක්සත් ජාතික පක්ෂයද තම සහය ඊට පලකිරීම උන්වහන්සේ ලද පළමු ජයග්‍රහණය විය. රටේ වෙනසක් යහ පාලනයක් වෙනුවෙන් කැපවී ක්‍රියාකළ දේශබන්දු කරු ජයසුරිය මහතාද, අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද හිමියන්ද අප හිමියන් සමග එකතු වන්නේ ඊට නව ජවයක් ලබා දෙමිනි. මෙසේ ක්‍රමයෙන් උන්වහන්සේගේ වැඩපිළිවෙල රට හමුවේ තබා සම්මන්ත්රණ රට පුරා පවත් වද්දී ජනතාව ක්‍රමයෙන් උන්වහන්සේ වටා රොක්වීම සහ මෙතෙක් බියෙන් සැකෙන් අදහස් පලකිරීමට මැලි කම් දැක්වූ විපක්ෂ දේශපාලකයන්ද ඉදිරියට පැමිණීම උන්වහන්සේ ලද තවත් ජයග්‍රහණයකි. මේ අවස්තාව ප්රයෝජයනට ගනිමින් උන්වහන්සේ සියලු පක්ෂ විපක්ෂ දේශපාලන පක්ෂ සමග සාකච්චා, සම්මන්ත්රණ සහ කතිකා පවත්වමින් ඔවුන් සමග තිබු සම්බන්දකම් වැඩි දියුණු කරගනිමින් සියල්ලෝම එකම වේදිකාවකට ගැනීමේ ශුක්ෂම වැඩපිළිවෙලකට යොමුවිය. මෙසේ ක්‍රමයෙන් උන්වහන්සේගේ හඬ සමග බද්ධ වන වැඩපිළිවෙල ජනතාව විසින් අනුමත කරද්දී ජනපති වරණයට ඉල්ලීමට සිටි පක්ෂ නායකයන්ට දෙවරක් සිතන්නට සිදු උනේ සෝභිත හිමි විසින් අවසානයේ කල ප්‍රකාශයයි. තම වැඩපිළිවෙල පිළිගෙන එය දිනවීමට හැකි අයෙක් ඉදිරිපත් නොවන්නේ නම් තමාම මීට ඉදිරිපත්වී ජයග්‍රහණය කොට දින 120 ක් තුල සියල්ල ක්‍රියාවට නගන බවට ජනතාවට පොරොන්දුවක් ලබා දීමයි. අවසානයේ හිමියන් යෙදු සියලු උපක්‍රම හමුවේ අන්ත අසරණ බවට පත් වූ හිටපු ජනපති මෙන්ම ඉදිරිපත් වීමට සිටි අපේක්ෂකයන් කරන්නේ කුමක්දැයි සිත ගත නොහැකි තත්වයට පත් විය. උන්වහන්සේගේ උපායශීලී දුරදර්ශී නායකත්වය නිසාම අවසානයේ උන්වහන්සේ ප්‍රකාශ කල පරිදිම කිසිවකු නොසිතු පුද්ගලයෙක් පොදු අපේක්ෂකත්වයට ගෙන ඒමට නායකත්වය දීමට උන්වහන්සේට හැකිවිය. නමුත් ඉන් පසු සිදු වූ සංග්‍රාමයේදී ජනවාරි 08 විජයග්‍රහණය වෙනුවෙන් තම දිවි පරදුවට තබා ඊට නායකත්වය දුන් මෛත්‍රීපාල සිරිසේන ජනපති තුමා, රනිල් වික්‍රමසිංහ අගමැති තුමා, ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලන නායකයන්, සමාජ ක්‍රියාකාරීන් මෙන්ම රජයෙන් ඉවතට පැමිණි දේශපාලන නායකයන්, මෙන්ම මහා සඟ රුවනද ඉටු කල කාර්ය භාරය කිසි විටෙක අඩුවෙන් තක්සේරු කල නොහැක. නමුත් උන්වහන්සේගේ අසීමිත කැපවීමක, මෙහෙයවීමක අවසන් ඵලය උනේ 2015 ජනවාරි 08 නිහඬ විප්ලවයක් කොට ජනතාව පැතූ සාධාරණ සමාජය සඳහා දොරටු විවර කරගැනීමකි. ඉන් අනතුරුව සිදු වූ බොහෝ දෑ පිළිබඳව බොහෝ දෑ ලියවී ඇති බැවින් අද උන්වහන්සේ නොමැති අඩුව ඉතා තදින්ම දැනෙන මේ මොහොතේ අප සතු කාර්ය භාරය කුමක් දැයි කල්පනා කළයුතුව ඇත. උන්වහන්සේගේ 73 වන උපන් දිනයේදීත් උන්වහන්සේ නැවතත් රටේම නායකයන්ට මතක් කලේ ජනාධිපති මැතිවරණයේදී ප්‍රකාශ කල පරිදි, පොරොන්දු වූ පරිදි විධායක ජනපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කොට නැවත පාර්ලිමේන්තු ක්‍රමය රටට හඳුන්වාදී අදට ගැලපෙන රටට ගැලපෙන නව ව්‍යවස්ථාවක් හඳුන්වාදී, ප්රජාතන්ත්රවාදී ආයතන බල ගන්වා, සියලුම ජාතීනට ආගමිකයන්ට සමව සලකන සාධාරණ යුක්ති ගරුක දේශයක් බිහිකිරීම උදෙසා උන්වහන්සේ එදින රටට හඳුන්වා දුන් දස වැදෑරුම් යෝජනාවලිය ක්‍රියාත්මක කිරීමට කැපවෙන ලෙසයි. රටේ නායකයන් ලෙස ඔවුන් සැමගේ යුතුකම වන්නේත්, උන්වහන්සේට දක්වන උපහාරය වන්නේත් මේ පොරොන්දු ඉටු කිරීමයි. උන්වහන්සේගේ මග ගිය සාධාරණ සමාජයක් උදෙසා කැපවී ක්‍රියාකළ සහ ඔවුන් සමග අත්වැල් බැඳගත් සියලු සමාජ ක්‍රියාකරීන් සහ සංවිධාන මෙන්ම පක්ෂ විපක්ෂ සියලුම දේශ පාලන පක්ෂ වලද වගකීම සහ යුතුකම වන්නේ උන්වහන්සේ පැතූ සාධාරණ සමාජය බිහිකිරීම වෙනුවෙන් එම නායකයන්ට මග පෙන්වමින්, ඔවුන් නිවැරදි මාවතට ගනිමින් මේ සදහා කල හැකි සියලුම බල පෑම් කරමින් රට වෙනුවෙන් කැපවීමයි. එසේ කිරීමට අවශ්‍ය මුලික පදනම පසුබිම සකස් කොට නික්ම ගිය උන්වහන්සේ ජනපති වරණයට පෙර සමයේ කල තවත් එක ප්‍රකාශයක් ඔබ හමුවේ තබන්නේ උන්වහන්සේගේ දැක්ම පිළිබඳව රට කරවන උදවියගේ අවධානය පිණිසයි.[B]" බලන්න මහත්තයෝ දැන් අපේ රටේ ජාතික නායකයෙක් කියල කෙනෙක් පේන තෙක්මානෙක ඉන්නවද කියල. එදා 78 පෙර අපිට ඕන තරම් ජාතික නායකයෝ හිටිය. 48 නිදහස ලබන කොට රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කල සිංහල, දෙමල, මුස්ලිම් ආදී සියලු ජාතීන් අතර ප්‍රබල ජාතික නායකයෝ අපට කොතරම් සිටියාද? 77 ආණ්ඩුව හදනකොට දස මහා යෝධයෝ වගේ උදවිය තමයි ප්‍රබලම ඇමතිකම් දැරුවේ. ඔවුන්ට දැක්මක් තිබුන. දර්ශනයක් තිබුන. නමුත් වසර 37 ක විධායක ක්‍රමය තුලින් මේ සියලු නායකයෝ විනාශ කළා. නැතිනම් කොදු කඩලා දැම්ම. අද ඉන්නේ රූකඩ ටිකක් විතරයි." [/B]මෙයින් පෙන්නුම් කරන්නේ මේ ක්‍රමය තුලින් කිසිම ජාතික නායකයෙක් යලි බිහි නොවන තරමට දේශපාලනය පිරිහී ඇති බවයි. මේ විධායක ක්‍රමය නිසා උත්තරීතර තත්වයෙන් ජනපති පදවි ලබා කාලය අවසන් වනවිට මේ පුටුවේ වාඩිවුණ පුද්ගලයාත් විනාශ උනා. ඊට එරෙහිව සටන් වැදුන සේරම ජාතික නායකයොත් විනාශ උනා. රටත්, උපදින මතු පරම්පරාවමත් විනාශ වෙන, කිසිම දිනක රට ගැන සිතන ජාතික නායකයන් බිහි නොවන තිඹිරි ගෙයක් බවට පාර්ලිමේන්තුව පත් උනා. අවසන් වරට ඊට එරෙහිව වසර 35ක් පමණ සටන් වැදුන සෝභිත නායක හාමුදුරුවොත් රටට අහිමි උනා. එයින්ම පෙනෙනවා විධායක ජනපති ක්රමයේ ඇති භයානක ස්වරුපය. එහෙමනම් අපි මේක කර පින්නගෙන අපේම වල අපිම කපාගන්නවාද? නැතිනම් මේ ස්වර්ණමය අවස්ථාවෙන් උපරිම ඵල ලබා හැකි ඉක්මනින් මේක අවසන් කරනවාද යන්න තීරණය කිරීමට අප තවත් ප්‍රමාද විය යුතුද?'' අවසන් වශයෙන් මම උන්වහන්සේ දකින්නේ අපේ කාලයේ මා දුටු බෝසත් චරිතයක් ලෙසයි. උන්වහන්සේ දේශපාලනයක් කලේ නැහැ. උන්වහන්සේ මම දකින විදියට බුද්ධ පුත්‍රයෙක් විදියට බුදුන් ගිය මග ගිය අයෙක්. හැමදාම කල්පනා කලේ රටේ දුක් විඳින මිනිසුන් ගැන. පාලකයෝ නිසා පීඩාවට පත්වන රටේ ජනතාව ගැන. ඔවුන් ඉන් මුදවාගන්න තමයි උන්වහන්සේ හැම දේම කලේ. උදේ පාන්දර 4 ට අවදිවෙන උන්වහන්සේ හමුවෙන්න ඕන නම් උදේ 7 ට කලින් තමයි හොඳම වෙලාව. ඊට පස්සේ මුළු දවසම රටේ කොහේ හරි බණක්, දානයක්, දේශනයක්, සම්මන්ත්‍රණයක්, වැනි බොහෝ කටයුතු තම දින පොතේ ඇති පරිදි හරියට වෙලාවට කිරීම උන්වහන්සේගේ විශේෂ ලක්ෂණයක්. වැඩක් බාරගෙන තිබුනොත් යම්තම් නැගිට ගන්න පුළුවනි නම් කොහොම හරි නියමිත වෙලාවට උන්වහන්සේ එතන ඇති. බුදු වදන අනුව " අප්පමාදෝ අමත පදං , පමාදෝ මච්චුනෝ පදං " වදන අකුරටම ක්‍රියාත්මක කළා. හැමදාම කීවේ මේ ඉන්න ටික කාලේ අපි විනාඩියක්වත් අපතේ නොයවා මිනිසුන්ට සේවය කරන්න ඕන. [B]බණකට , දානයකට ආරාධනා කරන්න ඉතාම දුගී දුප්පත් පැල්පතක කෙනෙක් ආවත් දිනපොතේ වෙලාව තිබේ නම් දැන හැඳුනුම් කම් කිසිවක් නැතත් උන්වහන්සේ ඒක බාරගත්ත. තමුන්ගේම වියදමින්, තම වාහනයෙන්ම ගිහින් ඒ කටයුතු කළා. කිසිම දිනෙක කිසිම වැඩකට මුදල් ඉල්ලුවෙවත් ඒ ගැන ඇහුවේවත් නැහැ. ලෙඩ, අසනීප කොතරම් තිබුනත් බාරගත්ත වැඩේ තමයි උන්වහන්සේගේ අංක එක උනේ.[/B] " සුනාථ ධාරේත චරාථ ධම්මේ" වදනට අනුව වසර හැටක්ම කලේ සදහම් චාරිකාවේ යෙදෙමින් මිනිසුන් යහමගට ගන්න එකයි. "බහුජන හිතාය , බහුජන සුඛාය " වදනට අනුව රටට, ජනතාවට විපතක් කොතනද උන්වහන්සේ එතන හිටිය. ඔවුන් කුමන ජාතියකද, කුමන ආගමකද, කුමන දේශපාලන පක්ෂයකද, කුමන තරාතිරමකද කියල නොතකා තම ජීවිතේ පරදුවට තියල ඔවුන් වෙනුවෙන් පෙනී සිටිය. ඒ අනුව කටයුතු කළා. එවැනි අවස්ථාවල තම ජීවිතේට තිබුන මරණ තර්ජන, නින්දා, අපහාස මේ කිසිවක් තැකුවේ නැහැ. විටෙක මරණ තර්ජන තිබුන අවස්ථාවල ආරක්ෂකයෙක් සමග ගමන් බිමන් යන්න කීවම කීවේ [B]"මට මේ රටේ මිනිස්සු වෙනුවෙන් වැඩ කරලා මැරුණත් සැපයි. මට මොනවටද ආරක්ෂකයෝ ".[/B] උන්වහන්සේ නිතරම කතා කළේ රට ගැන, මිනිස්සු ගැන, මේ රට සුන්දර රටක් කරන විදිහ ගැන, රට දියුණු කරන ක්‍රම ගැන. උන්වහන්සේ තුල තිබුන දැක්ම මේ රටේ දේශපාලකයන්ට තිබුන නම් අප රට මේ වෙන කොටත් සුරපුරයක්. [B]මම දන්නා විදියට ඩී ඇස් සේනානායක මහතාගෙන් පස්සේ මේ රටේ සියලුම ජාතීන්, ආගමිකයන් එකතු කල ජාතික නායකයා උන්වහන්සේ. මොකද ඊට පස්සේ රට පාලනේ කල කිසිම නායකයෙකුට ජාතික සමගිය ඇති කරන්න බැරි උනා. ඒ වෙනුවට උනේ බෙදීම, වෙන්වීම පමණි. ඒ නිසා මම දකින්නේ මේ සියවසේ පහල උන ශ්‍රේෂ්ඨම ජාතික නායකයා උන්වහන්සේ. උන්වහන්සේ සිංහල, දෙමල, මුස්ලිම් මේ හැමෝටම පියෙක් උනා. [/B]අප රට දියුණු කරන්න නම් අපි මුලින්ම සියලු ජාතීන් එකමුතුවෙලා එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස ක්‍රියා කලයුතු බව උන්වහන්සේගේ දැක්මයි. මේ සේරටමත් වඩා සුවිශේෂ කරුණ නම් උන්වහන්සේගේ කිසිම කෙනෙක් සමග කිසිම අමනාපයක් තිබුනේ නැහැ. උන්වහසේගේ ප්‍රශ්න තිබුනේ ක්‍රමය ගැන මිස පුද්ගලයන් එක්ක නොවේ. උන්වහන්සේ හැම විටම විශ්වාස කලේ පුද්ගල වෙනසකින් ලබන්න පුළුවන් දෙයක් නැහැ ක්‍රමය වෙනස් නොකර. ඒ නිසා ක්‍රමය වෙනස් කිරීම අරමුණු කරගත් විප්ලවයක් වෙනුවෙන් උන්වහන්සේ හැම විටම පෙනී සිටිය. ක්‍රියා කළා. ඕනෑම විරුද්ධ වාදියෙක් සමග උන්වහන්සේ කලණ මිතුරෙක් සමග මෙන් ඇසුරු කළා. ඒ නිසයි මම නම් කියන්නේ උන්වහන්සේ බෝධි සත්වයෙක් මිස නිකම්ම බුද්ධ පුත්‍රයෙක් නොවේ. පාරමී දම් පුරන බෝසත්වරුනුත් කලේ පීඩිත මිනිසුන් ගැන සිතන එක. ඔවුන් ඉන් මුදවාගන්න හැටි ගැන සිතන එක. ඒ වෙනුවෙන් ජීවිතේ උනත් පුජා කරන එක. උන්වහන්සේ වසර හැටක් පුරාවටම කලේ ඒක. අන්තිමට අකාලයේ ජීවිතේ අහිමි උනේ තම රෝගී තත්වයන් පවා නොසලකා, කිසිම විවේකයක් නොගෙන කරපු අසීමිත කැපවීම නිසයි. අපි උන්වහන්සේට දක්වන ලොකුම උපහාරය වන්නේ උන්වහන්සේ අපට දෙසු දහම් අනුව අප ජීවිත සකස් කරගෙන උන්වහන්සේ පැතූ සාධාරණ සමාජය බිහි කිරීමට අපට හැකි අයුරින් දායක වීමයි. රටේ නායකයන්ට ද උන්වහන්සේට කල හැකි ලොකුම උපහාරය වන්නේ උන්වහන්සේ සමග ඇතිකරගත් ගිවිසුම් පරිදි කටයුතු කොට ඒවා ඉටු කිරීමට රට ජාතිය වෙනුවෙන් කැපවී ක්‍රියා කිරීමයි.[/SIZE] [SIZE=4]අවසන් වරට හමු උන ඔක්තෝබර් 30 වෙනිදත් කීවේ එකම දේ මේ විධායක ක්‍රමය අහෝසි කරලා , ප්රජාතන්ත්රවාදය සුරක්ෂිත කරලා, මිනිසුන්ට ස්වාදීනව වැඩකරන්න පුළුවන් පරිසරයක්, මානව හිමිකම් රැකෙන රටක්, හැම දෙනාටම යුක්තිය සාධාරණය ඉටුවන රටක් හදාගන්න පුළුවන් උනොත්, සියලු ජාතීන් ආගමිකයන් එකම මවකගේ දරුවෝ වගේ එකට එකතුවෙලා තමන් උපන් දේශය වෙනුවෙන් සැබෑ දේශප්‍රේමින් ලෙස කටයුතු කර මේ රට ලෝකේ අනෙක් රටවල් වගේ දියුණු රටක් වෙලා මිනිස්සු සතුටින් නිදහසේ ඉන්නවා දකින්න ලැබෙනවා නම් උන්වහන්සේට ඊටත් වඩා සතුටක් මේ ලෝකේ තවත් නැති බවයි. (සෝභිත හිමියන්ගේ ගමනට උපරිමයෙන් දායකත්වය දුන් සාධාරණ සමාජයේ ක්‍රියාකාරී සමාජිකයෙක් විසිනි)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom