Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනවාරි_විප්ලවයේ_නියමුවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව්. අලුත් ආන්ඩුවක් විදිහට පරන කුනු අවුස්ස අවුස්ස ඉඳලා වැඩක් නැහැ. පරන කුනුත් දැන ගන්නෙ ඕනේ තමන්ගේ ගඳ ගස්සන්නේ නැතුව ඉන්න.

මෛත්රී කියන්නේ ගමේ පරන මනුස්සයෙක්. මඩු වලිගෙන් ගහන්න ඕන වගේ කතා බූවල්ලෙන් ගහන්න, දඩු කඳේ ගහන්න මේ වගේ දේවල් පරන මිනිස්සුන්ගේ කටේ තියේන දේවල්. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. ගහන්න ඕනි කියලා. මේ වගේ වචන පාවිච්චි කරන්නේ, ඒ කරපු වැරදි වැඩේ බරපතලකම පෙන්නන්න.

අනික ලංකාවේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ බුද්ධ දර්ශනය එක්කයි. බුදු දහම රැකෙන්න නම් සංස්කෘතිය රැකෙන්න ඕනේ. සංස්කෘතිය රැකෙන්නේ බුද්ධාගම රැකුනොත් තමයි. අවුරුදු දහස් ගානක් මේ දෙක අන්නොන්ය වශයෙන් එකට බැඳිලා එකිනෙක ආරක්ශ කරගෙන පැවතගෙන ආපු දෙකක්. මේකෙන් එකක් හරි පිරිහුනොත් අනිත් එකත් පිරිහෙනවා.

බුදු දහම රකින්න ඕන නිසයි අපි අපේ සංස්කෘතිය ගැන හිතන්නේ. බුදු දහමේ හෙවන යටතේ කතෝලික, දෙමල, මුස්ලිම් හැමෝටම කරදරයක් නැතුව ඉන්න පුළුවන්. හැම ආගමේම එහෙම නැහැ.

[QUOTE="ruchira55, post: 19550104, member: 396673"] [SIZE="4"]ඔව්. අලුත් ආන්ඩුවක් විදිහට පරන කුනු අවුස්ස අවුස්ස ඉඳලා වැඩක් නැහැ. පරන කුනුත් දැන ගන්නෙ ඕනේ තමන්ගේ ගඳ ගස්සන්නේ නැතුව ඉන්න. මෛත්රී කියන්නේ ගමේ පරන මනුස්සයෙක්. මඩු වලිගෙන් ගහන්න ඕන වගේ කතා බූවල්ලෙන් ගහන්න, දඩු කඳේ ගහන්න මේ වගේ දේවල් පරන මිනිස්සුන්ගේ කටේ තියේන දේවල්. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. ගහන්න ඕනි කියලා. මේ වගේ වචන පාවිච්චි කරන්නේ, ඒ කරපු වැරදි වැඩේ බරපතලකම පෙන්නන්න. අනික ලංකාවේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ බුද්ධ දර්ශනය එක්කයි. බුදු දහම රැකෙන්න නම් සංස්කෘතිය රැකෙන්න ඕනේ. සංස්කෘතිය රැකෙන්නේ බුද්ධාගම රැකුනොත් තමයි. අවුරුදු දහස් ගානක් මේ දෙක අන්නොන්ය වශයෙන් එකට බැඳිලා එකිනෙක ආරක්ශ කරගෙන පැවතගෙන ආපු දෙකක්. මේකෙන් එකක් හරි පිරිහුනොත් අනිත් එකත් පිරිහෙනවා. බුදු දහම රකින්න ඕන නිසයි අපි අපේ සංස්කෘතිය ගැන හිතන්නේ. බුදු දහමේ හෙවන යටතේ කතෝලික, දෙමල, මුස්ලිම් හැමෝටම කරදරයක් නැතුව ඉන්න පුළුවන්. හැම ආගමේම එහෙම නැහැ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom