Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනශක්ති හිඟන්ෙනා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

photos ටික අනුව නම් මේ හැප්පුනා කියන විදිය නම් පිලිගන්න කොහොමත් බෑ.. ඔය වාහනේ හැටියට ඔහොම accident එකක් නම් වෙන්නම බෑ.. උබ මෙතන ඔක්කොටම බොරුවක් කරන්නෙ.  අනික බන් ඔහොම හුයන්නක් උනත් online ඇවිත් උබ මොකද්ද මේ කරන්නෙ.... call එකක් අරන් පදේ කියපන්කො.. ගිය මාසෙ රෑ අපේ කාර් එකෙත් කන්නඩි දෙකම හොරු කඩන් ගිහින්.. ක්ලේම් කරන්න බෑ, අපි හිතල කරල කියල කිව්ව.  අම්ම කෝල් 2යි ගත්තෙ.. ලස්සනට claim කලා...  මචන් පොතට වැඩ කරල දේවල් කරගන්න බෑ. හරි පාරෙන් හරි වැරදි පාරෙන් හරි උබ ගෙවපු සල්ලි ටික ගන්න උබ දැන ගන්න ඕනෙ. මෙතන අඬල වැඩක් නෑ... අපේ වාහන මේ වෙනකොට ගනන් කරන්න බැරි තරම් හැප්පිලා තියෙනව. අම්ම එක පාරක් උබේ එකටත් වැඩියෙන් ඉස්සරහ නැති වෙන්නම හැප්පුව. ඒත් සතේටම ගෙව්ව..

හැබැයි උන් කවදාවත් හරිගාන පාස් කරන්නෙ නෑ. හෙන අඩුවෙන් දෙන්නෙ... ඉතුරු ටික ගන්න උන්ගෙ අම්මලව මතක් කරන්න අපිට පුලුවන් වෙන්න ඕනෙ. හැම කොම්පැනි එකකම පොදු දෙයක් තියෙනව. ඒ තමයි ඕවල වැඩ කරන උන් කැමති නෑ කොම්පැනි අයිතිකාරයො වෙනුවෙන් එක එකාගෙන් කුනු බැනුම් අහන්න... අපේ නොම්මරෙ වැටෙනකොටම අපෝ අරූ කතා කරනව කියන තැනට වැටෙනකම් call කරල බැනපන්.  එහෙම කරලත් දෙන්නෙ නැත්නම් කටපියාගෙන වාහනේ හැදුව. මාසෙකින් විතර හැප්පුන දොරවල් දෙකකුයි ලයිට් එකකුයි මාරු කරල හැම document එකක්ම තිතට හැදුව, වෙන බොරු ඇක්සිඩන්ට් එකක් කරල අරිට වැඩිය සල්ලි ගන්නව..  අපෝ බන් ඕකුන් එනව නම් අපිට අරින්න ඊට වඩා වැඩියෙන් අපිනම් ඕකුන්ට අරිනව.. මේ ත්රෙඩ් එක මෙතනින් නවත්තල සල්ලි ගන්න විදියක් බලපන්.. ත්රෙඩ් වලින් කස්ටමර්ස්ල උන්ට නැති වෙන්නෙ නෑ.

[QUOTE="MihiCherub, post: 16089446, member: 238676"] [SIZE=3]photos ටික අනුව නම් මේ හැප්පුනා කියන විදිය නම් පිලිගන්න කොහොමත් බෑ.. ඔය වාහනේ හැටියට ඔහොම accident එකක් නම් වෙන්නම බෑ.. උබ මෙතන ඔක්කොටම බොරුවක් කරන්නෙ. :dull: අනික බන් ඔහොම හුයන්නක් උනත් online ඇවිත් උබ මොකද්ද මේ කරන්නෙ.... call එකක් අරන් පදේ කියපන්කො.. ගිය මාසෙ රෑ අපේ කාර් එකෙත් කන්නඩි දෙකම හොරු කඩන් ගිහින්.. ක්ලේම් කරන්න බෑ, අපි හිතල කරල කියල කිව්ව. :angry: අම්ම කෝල් 2යි ගත්තෙ.. ලස්සනට claim කලා... :rofl: මචන් පොතට වැඩ කරල දේවල් කරගන්න බෑ. හරි පාරෙන් හරි වැරදි පාරෙන් හරි උබ ගෙවපු සල්ලි ටික ගන්න උබ දැන ගන්න ඕනෙ. මෙතන අඬල වැඩක් නෑ... අපේ වාහන මේ වෙනකොට ගනන් කරන්න බැරි තරම් හැප්පිලා තියෙනව. අම්ම එක පාරක් උබේ එකටත් වැඩියෙන් ඉස්සරහ නැති වෙන්නම හැප්පුව. ඒත් සතේටම ගෙව්ව.. :yes: හැබැයි උන් කවදාවත් හරිගාන පාස් කරන්නෙ නෑ. හෙන අඩුවෙන් දෙන්නෙ... ඉතුරු ටික ගන්න උන්ගෙ අම්මලව මතක් කරන්න අපිට පුලුවන් වෙන්න ඕනෙ. හැම [/SIZE][SIZE=3][SIZE=3]කොම්පැනි [/SIZE]එකකම පොදු දෙයක් තියෙනව. ඒ තමයි ඕවල වැඩ කරන උන් කැමති නෑ කොම්පැනි අයිතිකාරයො වෙනුවෙන් එක එකාගෙන් කුනු බැනුම් අහන්න... අපේ නොම්මරෙ වැටෙනකොටම අපෝ අරූ කතා කරනව කියන තැනට වැටෙනකම් call කරල බැනපන්. :sorry: එහෙම කරලත් දෙන්නෙ නැත්නම් කටපියාගෙන වාහනේ හැදුව. මාසෙකින් විතර හැප්පුන දොරවල් දෙකකුයි ලයිට් එකකුයි මාරු කරල හැම document එකක්ම තිතට හැදුව, වෙන බොරු ඇක්සිඩන්ට් එකක් කරල අරිට වැඩිය සල්ලි ගන්නව.. :yes: අපෝ බන් ඕකුන් එනව නම් අපිට අරින්න ඊට වඩා වැඩියෙන් අපිනම් ඕකුන්ට අරිනව.. මේ ත්රෙඩ් එක මෙතනින් නවත්තල සල්ලි ගන්න විදියක් බලපන්.. ත්රෙඩ් වලින් කස්ටමර්ස්ල උන්ට නැති වෙන්නෙ නෑ. [/SIZE]:baffled: [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom