Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනශක්ති_හොරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනශක්ති ඉන්ෂුවරන්ස් හොරු

ගිය අවුරුද්දෙ ජුනි මාසයේ ගොඩක් බලාපොරොත්තු මැද්දේ බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරල, පොඩි, අතට පහසු මුදලෙ කාර් එකක් ගත්තා. Perodua Viva Elite වර්ගයේ කාර් එකක්, මේකට ජනශක්ති රක්ෂණ සමාගමෙන් ෆුල් ඔප්ෂන් රක්ෂණාවරනයකුත් දා ගත්තා, 2012 ජුනි මාසයේ තමයි කාර් එක මිලදී ගත්තෙ, 2013 ජුනි මාසය වෙද්දි කාර් එකට අවුරුද්දකුත් සම්පූර්ණ වෙලා රක්ෂණාවරනයත් අවුරුද්දෙන් අලුත් කරගත්තා, ඊට පස්සෙ 2013.08.17 වෙනිදා තමයි මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දෙන්නට වුණේ. මම මාතර නාවිමන ප්රදේශයේ තමයි ජීවත් වෙන්නෙ, මේ දවසේ මාතර ටවුන් එකට පිටත් වු විටක මාගේ ගමේ එක් කුඩා පාරක වාහනයෙන් යන්න සිද්ධ වුණා(මේකට හේතු වුණේ මහා මාර්ගයේ ඇති වුණ විශාල වාහන තදබදයක් නිසා) කවදාවත් මේ කුඩා පාරේ ගිහින් පුරුදු නැති මම ඉදිරියෙන් පැමිණි වාහනයක ඉඩ දීමට ගොස් පාරේ අයිනේ තිබුණ ලොකු පැතලි කලු ගලක මගේ කාර් එක හැප්පුණා ඒත් එක්කම මම කලබල වුණා, මටත් ඩ්රයිවින් හොඳටම පුරුදු නැති නිසා මම ඒ ගලේ වැදුණ අනතුරෙන් ගොඩක් කලබල වුණා, ඒ කලබලේටම මගේ අතින් බේක් එක වෙනුවට ඇක්සලරේටර් එක පෑගිලා වාහනේ වේගෙ තවත් වැඩි වෙලා ළඟම තිබුණ බොක්කුවක වාහනේ හැප්පිලා බොක්කුවේ හැප්පුණ පාරට පාහනේ බෝක්කුව උඩම නැවතුනා, කොහොම හරි තත්පර 10ක විතර පොඩි සිද්ධියකින් මුලු වාහනයේ ඉස්සරහ පැත්තම ගොඩක් අනතුරු වුණා, ඒ වෙලාවෙදි ගත්ත ෆෝටෝස් වගයක් මම මේ ත්රෙඩ් එකටම දාන්නම්,

සිද්ධිය වුණ සැනින් මම ජනශක්ති Hotline එකට මේ අනතුර දැනුම් දුන්නා, ඊට පස්සෙ එයාලා පැය 3-4කට විතර පස්සෙ එතැනට නියෝජිතයෙක් එව්වා, අනතුර සිදු වූනේ හවස 6.30ට විතර කොහොම හරි රක්ෂණ නියෝජිතය එද්දි රාත්රී 10.30 විතර වුණා(ටී.වී එක් ඇඩ් දාන්නෙ හැප්පුණ ගමන් එනවා කියලා, ඒත් ඇත්තටම දෙයක් වුණාම තමයි මෙයාලගේ කෙරුවාව බලන්න ඕන) ඊට පස්සෙ මෙයාලගේ රක්ෂණ නියෝජිතයා ෆොටෝස් ඔක්කොම ගහල අපට ඉක්මනටම ක්ලේම් එක දෙන්නම් කියලා එයා ගියා, ඊට පස්සෙ අපිට වාහනේ පාරෙ දාලා යන්නත් බැරි නිසා ගොඩක් අමාරුවකට වැටුණා, එදා රෑම වාහනයකට කතා කරලා මාතර යුනයිටඩ් මෝටර්ස් කම්පැනි එකට වාහනේ ගෙනැල්ලා දැම්මා(රෑ තිස්සෙ පාරෙ වාහනය තියලා යන්න බැරි නිසාම) එතැනින් ඒ සිද්ධිය අවසානයි.

ඊට පස්සෙ අපෙන් එයාල පොලිස් රිපෝට් එකයි තව කම්පැනි එකෙන් එස්ටිමේට් එකයි එවන්න කිව්වා සල්ලි ගෙවන්න, අපි එදාම පොලිස් රිපෝට් එකත් අරගෙන දවස් දෙකකට විතර පස්සෙ කම්පැනි එකෙන් එස්ටිමේට් එකත් ගත්තා, මාතර යුනයිටඩ් මොටර්ස් එකෙන් අපේ වාහනේ හදන්න ලක්ෂ 11ක එස්ටිමේට් එකක් දාලා තිබ්බා, ඊට පස්සෙ ඒ එස්ටිමේට් එක ගිහිල්ලා ජනශක්ති ඉන්ෂූරන්ස් එකට ගිහිල්ලා දුන්නම එයාල කිව්වා මේ වාහනේ අපි Condemn කරල අපි ඔයාලට වාහනේ මුලු ගාන සතියක් ඇතුලත ගෙවන්නම් කියලා ඊට පස්සෙ මේ සතිය ගෙවිල යන්න කළින් අපේ ගෙදරට එයාලගෙ ඉන්ෂුවරන්ස් එකෙන් කෙනෙක් ආවා, එයා ඇවිල්ලා අපෙන් අහපු දේට අපිත් කරකවල අත ඇරියා වගේ වුණා, මෙහෙම දෙයක් තමයි අපිට ඉදිරිපත් කළේ “මහත්මයා අපිට ඔයාගෙ අනතුර ගැන ඇත්ත කියන්න, අපිට ඔයාලගේ ප්රදේශයේ අය කියනවා එදා වාහනේ ඩ්රයිව් කලේ ඔයා නෙමෙයි ඔයාගෙ පුතෙක් තමයි වාහනෙ අරගෙන ගිහිල්ල තියෙන්නෙ, අපිට ඇත්ත කියන්න, මම සර්ට මුකුත් වෙන්න දෙන්නෙ නෑ, අපට ගමේ අය කියනවා මේ වාහනේ එදා ගෙනියල තියෙන්නෙ ලයිසන් නැති කෙනෙක්” කියල අනං මනං කිව්වා අපිත් ඒ කිව්ව එක තරයේ ප්රතික්ෂේප කළා, අපේ ප්රදේශයේ අය අපිත් එක්ක ගොඩක් ඊරිසියාවෙන් ඉන්න බවත් අපි ඒ පුද්ගලයාට ඒ වෙලාවේ කිව්වා, අපි ඒ ආපු පුද්ගලයා ගැන වැඩිය ගණං ගත්තෙ නැතත් ඊට පස්සෙ දවසක ජනශක්ති එකෙන් අපිට ලිවුමක් ආවා ඔයාලගෙ ක්ලේම් එක ගෙවන්න බෑ, මෙහෙම වෙන කෙනෙක් වාහනේ ඩ්රයිව් කරල තියෙනවා, ඒක නිසා අපි ක්ලේම් එක ගෙවන්නෙ නෑ කියලා, ඊට පස්සෙ අපි ජනශක්ති එකට කෝල් කරල මේ ගැන ඇහුවම එතැන හිටපු ක්ලේම් මැනේජර් කෙනෙක් අපිට කිව්වා “අපිට මේක ගෙවන්න බෑ, අපිට මේක ඔප්පු කරන්න ඕන තරම් සාක්ශි තියනවා, ඔයාලගේ ප්රදේශවාසීන්ගෙන් ගත්ත ලියුම් අපි ගාව තියනවා, ඔයාල ඕන නම් අපිට විරුද්ධව නඩු කියන්න” කියලා ගොඩක් තරයේ ප්රකාශ කළා, අනේ අසරණ අපි මේ කම්පැනි කාරයෝ එක්ක මොකට නඩු කියනවද කියලා හිතලා අපි නැවත අභියාචනයක් දැම්මා, ඒ දැම්මත් ඒකත් ප්රතික්ෂේප වුණා, ආයිත් නැවතත් අභියාචනයක් දැම්මා, ඊට පස්සෙ ඒකත් ප්රතික්ෂේප වුණා මේ ගැන අහන්න අපි මාතර ඉඳන් රස්තියාදු වෙලා කොළඹටම ගියත් එයාල එදා අපිට එයාලගේ මැනේජර්ව හම්බවෙන්නවත් අවසර දුන්නේ නෑ,, අහිංසක අපිට මෙයාල මෙහෙම කරන්නෙ මොකද කියන එකනම් මට තාමත් හිතාගන්න බෑ, කොහොම හරි මේ ඉන්ෂුරන්ස් එකත් එක්ක මේ සිද්ධි ටික වෙලා ඉවර වෙද්දි මාස 3ක් විතර ගියා එතකල් වාහනෙත් කැඩුණ ගමන් කම්පැණියේ එහෙම්මම දිර දර තිබුණා, කරන්නම දෙයක් නැති තැන බොහොම අමාරුවෙන් හම්බකරපු සල්ලි වගයක් එකතු කරල ළඟ තියෙන ගැරේජ් එකකට දාලා වාහනේ අඩු ගානට හදා ගත්තා,

මේ ගැන දන්න කට්ටියගෙන් උපදෙස් ගත්තම එයාල කියන්නේ මේකට රක්ෂණ ඔම්බුෂ්මන්ට් කෙනෙක් හම්බවෙන්න කියලා, මම ඒ දේ කරන්න තමයි දැන් ට්රයි කරන්නෙ, ඒ තැනින්වත් මට සාධාරණත්වයක් ඉටු වෙයි කියලා හිතනවා,,

අපි මෙච්චර සල්ලි වියදම් කරල රක්ෂණය වෙලා හැප්පුණාම බොරු හේතු කාරණා හදාගෙන සල්ලි ගෙවන්නෙ නැතුව ඉන්නවා නම් ඒ රක්ෂණ සමාගමෙන් ඇති වැඩේ මොකක්ද? මම මේ ලිපිය දාන්නෙ ගොඩක් හිත් වේදනාවෙන්, මට පුලුවන් විදියට මේක ටයිප් කරලා එළකිරි එකේ ඉන්න යාලුවො එක්ක බෙදා හදාගත්තා

මට නම් කියන්න තියෙන්නෙ, ඔය ජරා හිඟන ජනශක්ති රක්ෂණ සමාගමෙන්, වාහනේකට තියා තමන්ගෙ බලු පැටියෙක්වත් රක්ෂණය කරන්න එපා කියලා, මම වැටුන අපහසුතාවයේ තවත් කෙනෙක් වැටෙනවාට මම කැමති නෑ, ඒකයි මම මහන්සි වෙලා මේ ත්රෙඩ් එක දැම්මෙ, ඔයාල දන්න හැමෝටම මේ විස්තරය කියන්න, හතුරෙක්ටවත් මේ රක්ෂණ සමාගමේ වාහනයක් රක්ෂණය කරන්න ඉඩ දෙන්න එපා........ මේ ගැන දන්න හැමෝටම කියන්න...

උපුටා ගත්තේ ෆේස් බුක් එකෙන්.

[QUOTE="Anti BBS, post: 18567125, member: 525431"] [SIZE=4]ජනශක්ති ඉන්ෂුවරන්ස් හොරු [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] ගිය අවුරුද්දෙ ජුනි මාසයේ ගොඩක් බලාපොරොත්තු මැද්දේ බොහොම අමාරුවෙන් සල්ලි එකතු කරල, පොඩි, අතට පහසු මුදලෙ කාර් එකක් ගත්තා. Perodua Viva Elite වර්ගයේ කාර් එකක්, මේකට ජනශක්ති රක්ෂණ සමාගමෙන් ෆුල් ඔප්ෂන් රක්ෂණාවරනයකුත් දා ගත්තා, 2012 ජුනි මාසයේ තමයි කාර් එක මිලදී ගත්තෙ, 2013 ජුනි මාසය වෙද්දි කාර් එකට අවුරුද්දකුත් සම්පූර්ණ වෙලා රක්ෂණාවරනයත් අවුරුද්දෙන් අලුත් කරගත්තා, ඊට පස්සෙ 2013.08.17 වෙනිදා තමයි මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දෙන්නට වුණේ. මම මාතර නාවිමන ප්රදේශයේ තමයි ජීවත් වෙන්නෙ, මේ දවසේ මාතර ටවුන් එකට පිටත් වු විටක මාගේ ගමේ එක් කුඩා පාරක වාහනයෙන් යන්න සිද්ධ වුණා(මේකට හේතු වුණේ මහා මාර්ගයේ ඇති වුණ විශාල වාහන තදබදයක් නිසා) කවදාවත් මේ කුඩා පාරේ ගිහින් පුරුදු නැති මම ඉදිරියෙන් පැමිණි වාහනයක ඉඩ දීමට ගොස් පාරේ අයිනේ තිබුණ ලොකු පැතලි කලු ගලක මගේ කාර් එක හැප්පුණා ඒත් එක්කම මම කලබල වුණා, මටත් ඩ්රයිවින් හොඳටම පුරුදු නැති නිසා මම ඒ ගලේ වැදුණ අනතුරෙන් ගොඩක් කලබල වුණා, ඒ කලබලේටම මගේ අතින් බේක් එක වෙනුවට ඇක්සලරේටර් එක පෑගිලා වාහනේ වේගෙ තවත් වැඩි වෙලා ළඟම තිබුණ බොක්කුවක වාහනේ හැප්පිලා බොක්කුවේ හැප්පුණ පාරට පාහනේ බෝක්කුව උඩම නැවතුනා, කොහොම හරි තත්පර 10ක විතර පොඩි සිද්ධියකින් මුලු වාහනයේ ඉස්සරහ පැත්තම ගොඩක් අනතුරු වුණා, ඒ වෙලාවෙදි ගත්ත ෆෝටෝස් වගයක් මම මේ ත්රෙඩ් එකටම දාන්නම්, සිද්ධිය වුණ සැනින් මම ජනශක්ති Hotline එකට මේ අනතුර දැනුම් දුන්නා, ඊට පස්සෙ එයාලා පැය 3-4කට විතර පස්සෙ එතැනට නියෝජිතයෙක් එව්වා, අනතුර සිදු වූනේ හවස 6.30ට විතර කොහොම හරි රක්ෂණ නියෝජිතය එද්දි රාත්රී 10.30 විතර වුණා(ටී.වී එක් ඇඩ් දාන්නෙ හැප්පුණ ගමන් එනවා කියලා, ඒත් ඇත්තටම දෙයක් වුණාම තමයි මෙයාලගේ කෙරුවාව බලන්න ඕන) ඊට පස්සෙ මෙයාලගේ රක්ෂණ නියෝජිතයා ෆොටෝස් ඔක්කොම ගහල අපට ඉක්මනටම ක්ලේම් එක දෙන්නම් කියලා එයා ගියා, ඊට පස්සෙ අපිට වාහනේ පාරෙ දාලා යන්නත් බැරි නිසා ගොඩක් අමාරුවකට වැටුණා, එදා රෑම වාහනයකට කතා කරලා මාතර යුනයිටඩ් මෝටර්ස් කම්පැනි එකට වාහනේ ගෙනැල්ලා දැම්මා(රෑ තිස්සෙ පාරෙ වාහනය තියලා යන්න බැරි නිසාම) එතැනින් ඒ සිද්ධිය අවසානයි.[/SIZE] [SIZE=4] ඊට පස්සෙ අපෙන් එයාල පොලිස් රිපෝට් එකයි තව කම්පැනි එකෙන් එස්ටිමේට් එකයි එවන්න කිව්වා සල්ලි ගෙවන්න, අපි එදාම පොලිස් රිපෝට් එකත් අරගෙන දවස් දෙකකට විතර පස්සෙ කම්පැනි එකෙන් එස්ටිමේට් එකත් ගත්තා, මාතර යුනයිටඩ් මොටර්ස් එකෙන් අපේ වාහනේ හදන්න ලක්ෂ 11ක එස්ටිමේට් එකක් දාලා තිබ්බා, ඊට පස්සෙ ඒ එස්ටිමේට් එක ගිහිල්ලා ජනශක්ති ඉන්ෂූරන්ස් එකට ගිහිල්ලා දුන්නම එයාල කිව්වා මේ වාහනේ අපි Condemn කරල අපි ඔයාලට වාහනේ මුලු ගාන සතියක් ඇතුලත ගෙවන්නම් කියලා ඊට පස්සෙ මේ සතිය ගෙවිල යන්න කළින් අපේ ගෙදරට එයාලගෙ ඉන්ෂුවරන්ස් එකෙන් කෙනෙක් ආවා, එයා ඇවිල්ලා අපෙන් අහපු දේට අපිත් කරකවල අත ඇරියා වගේ වුණා, මෙහෙම දෙයක් තමයි අපිට ඉදිරිපත් කළේ “මහත්මයා අපිට ඔයාගෙ අනතුර ගැන ඇත්ත කියන්න, අපිට ඔයාලගේ ප්රදේශයේ අය කියනවා එදා වාහනේ ඩ්රයිව් කලේ ඔයා නෙමෙයි ඔයාගෙ පුතෙක් තමයි වාහනෙ අරගෙන ගිහිල්ල තියෙන්නෙ, අපිට ඇත්ත කියන්න, මම සර්ට මුකුත් වෙන්න දෙන්නෙ නෑ, අපට ගමේ අය කියනවා මේ වාහනේ එදා ගෙනියල තියෙන්නෙ ලයිසන් නැති කෙනෙක්” කියල අනං මනං කිව්වා අපිත් ඒ කිව්ව එක තරයේ ප්රතික්ෂේප කළා, අපේ ප්රදේශයේ අය අපිත් එක්ක ගොඩක් ඊරිසියාවෙන් ඉන්න බවත් අපි ඒ පුද්ගලයාට ඒ වෙලාවේ කිව්වා, අපි ඒ ආපු පුද්ගලයා ගැන වැඩිය ගණං ගත්තෙ නැතත් ඊට පස්සෙ දවසක ජනශක්ති එකෙන් අපිට ලිවුමක් ආවා ඔයාලගෙ ක්ලේම් එක ගෙවන්න බෑ, මෙහෙම වෙන කෙනෙක් වාහනේ ඩ්රයිව් කරල තියෙනවා, ඒක නිසා අපි ක්ලේම් එක ගෙවන්නෙ නෑ කියලා, ඊට පස්සෙ අපි ජනශක්ති එකට කෝල් කරල මේ ගැන ඇහුවම එතැන හිටපු ක්ලේම් මැනේජර් කෙනෙක් අපිට කිව්වා “අපිට මේක ගෙවන්න බෑ, අපිට මේක ඔප්පු කරන්න ඕන තරම් සාක්ශි තියනවා, ඔයාලගේ ප්රදේශවාසීන්ගෙන් ගත්ත ලියුම් අපි ගාව තියනවා, ඔයාල ඕන නම් අපිට විරුද්ධව නඩු කියන්න” කියලා ගොඩක් තරයේ ප්රකාශ කළා, අනේ අසරණ අපි මේ කම්පැනි කාරයෝ එක්ක මොකට නඩු කියනවද කියලා හිතලා අපි නැවත අභියාචනයක් දැම්මා, ඒ දැම්මත් ඒකත් ප්රතික්ෂේප වුණා, ආයිත් නැවතත් අභියාචනයක් දැම්මා, ඊට පස්සෙ ඒකත් ප්රතික්ෂේප වුණා මේ ගැන අහන්න අපි මාතර ඉඳන් රස්තියාදු වෙලා කොළඹටම ගියත් එයාල එදා අපිට එයාලගේ මැනේජර්ව හම්බවෙන්නවත් අවසර දුන්නේ නෑ,, අහිංසක අපිට මෙයාල මෙහෙම කරන්නෙ මොකද කියන එකනම් මට තාමත් හිතාගන්න බෑ, කොහොම හරි මේ ඉන්ෂුරන්ස් එකත් එක්ක මේ සිද්ධි ටික වෙලා ඉවර වෙද්දි මාස 3ක් විතර ගියා එතකල් වාහනෙත් කැඩුණ ගමන් කම්පැණියේ එහෙම්මම දිර දර තිබුණා, කරන්නම දෙයක් නැති තැන බොහොම අමාරුවෙන් හම්බකරපු සල්ලි වගයක් එකතු කරල ළඟ තියෙන ගැරේජ් එකකට දාලා වාහනේ අඩු ගානට හදා ගත්තා, මේ ගැන දන්න කට්ටියගෙන් උපදෙස් ගත්තම එයාල කියන්නේ මේකට රක්ෂණ ඔම්බුෂ්මන්ට් කෙනෙක් හම්බවෙන්න කියලා, මම ඒ දේ කරන්න තමයි දැන් ට්රයි කරන්නෙ, ඒ තැනින්වත් මට සාධාරණත්වයක් ඉටු වෙයි කියලා හිතනවා,,[/SIZE] [SIZE=4] අපි මෙච්චර සල්ලි වියදම් කරල රක්ෂණය වෙලා හැප්පුණාම බොරු හේතු කාරණා හදාගෙන සල්ලි ගෙවන්නෙ නැතුව ඉන්නවා නම් ඒ රක්ෂණ සමාගමෙන් ඇති වැඩේ මොකක්ද? මම මේ ලිපිය දාන්නෙ ගොඩක් හිත් වේදනාවෙන්, මට පුලුවන් විදියට මේක ටයිප් කරලා එළකිරි එකේ ඉන්න යාලුවො එක්ක බෙදා හදාගත්තා මට නම් කියන්න තියෙන්නෙ, ඔය ජරා හිඟන ජනශක්ති රක්ෂණ සමාගමෙන්, වාහනේකට තියා තමන්ගෙ බලු පැටියෙක්වත් රක්ෂණය කරන්න එපා කියලා, මම වැටුන අපහසුතාවයේ තවත් කෙනෙක් වැටෙනවාට මම කැමති නෑ, ඒකයි මම මහන්සි වෙලා මේ ත්රෙඩ් එක දැම්මෙ, ඔයාල දන්න හැමෝටම මේ විස්තරය කියන්න, හතුරෙක්ටවත් මේ රක්ෂණ සමාගමේ වාහනයක් රක්ෂණය කරන්න ඉඩ දෙන්න එපා........ මේ ගැන දන්න හැමෝටම කියන්න... [/SIZE] [SIZE=4]උපුටා ගත්තේ ෆේස් බුක් එකෙන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom