Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජන්දය කාටද..??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

issellama danne ranilta

'බොරුව රජ කරන' ශ්‍රී ලංකා සමාජයේ දේශපාලනය සමඟ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයාට නොගැලපෙන තැන් ඇතත් රටට පැහැදිලි දැක්මත් ඇති නායකයා ඔහු පමණක් යයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසයි.

හරින් ප්‍රනාන්දු ඌව පළාත් සභා මැතිවරණයට දුන් ආකර්ෂණීය නායකත්වය ඉදිරි ජනාධිපතිවරනයකදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ලබා දිය හැකිදැයි සංදේශය යොමු කල ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කළේ.

"කුඩු විකුනන්න පුළුවන්, ඒත් ලංකාවේ කිරි විකුණන්න අමාරුයි. මම හිතනවා රනිල් වික්‍රමසිංහ 'කිරි වගේ' කියලා, ඔහු බොරුවට ළමයින් වඩා ගන්නේ නැහැ, බොරුවෙන් ජනතාව රවටන්නේ නැහැ, ජනතාව වශී කර ගන්නට ඔහු අතේ වශී කුන්තයක් නැහැ.ඔහු මිනී මරාගෙන දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයන්නේ නැහැ" රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පවසයි.

" රනිල් තමයි රටක් ගොඩනගන්න සුදුසු නායකයා" ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

'කොතරම් දක්ෂ වුවත් බලය ලබාගැනීමට නොහැකිනම් එම දක්ෂතාවයෙන් ජනතා සේවයක් කිරීමට නොහැකි නේදැයි' සංදේශය මන්ත්‍රීවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාවට මේ පිළිබඳව කරුණු කියා දී රනිල් වික්‍රමසිංහට බලය ලබා දීමට තම පක්ෂයට හැකි බවයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තවත් ජනවරමක් ලබාදු දුන්නොත් ඉදිරියේදී ශ්‍රී ලංකාව චීනයට අයත් දුපතක් වනු ඇති බවයි රන්ජන් රරාමනායක මන්ත්‍රීවරයා ආණ්ඩුව විවේචනය කරමින් පැවසුවේ.

"අද රට චීනයට උකස් තියලා, චීන ජනාධිපතිවරයාගේ පැමිණීමෙන් පසු රුපියල් 3,91000 මට්ටමක තිබුණ අලුත උපන් දරුවකුගේ ණය දැන් රුපියල් 591,000 දක්වා ඉහල ගොස් තිබෙනවා" මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

සජිත්ගේ අනාගතය

සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට නියෝජ්‍ය නායක තනතුර ලබාදීම සම්බන්ධයෙන් තමන් එකගවන බව පැවසූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ඔහුගේ ප්‍රතිපත්ති සමග තමන් තවමත් 100%කම එකග නොවන බවයි කියා සිටියේ.

" ඔහු ගම් මට්ටමේ අපේ ජනප්‍රියම නායකයා, ජනතාව අතරම ඉදගෙන උදේ හතරට අවදී වෙලා සේවය කරන පුද්ගලයෙක්, ඔහුගේ ඒ ජනප්‍රියතාවය හා දක්ෂතාවයෙන් අපේ පක්ෂය යොදා ගත යුතුයි" ඔහු පවසයි.

සජිත් ප්‍රේමදාස නියෝජය නායකත්වයට පත් කිරීමට විරෝධය පළ කළ නායකයන් ඉදිරි කාලයෙහි ඔහු පක්ෂ නායකත්වයට පත්කරන ලෙස ඉල්ලා සිටින පුද්ගලයන් අතර ඉදිරියෙන්ම සිටිනු ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා එම නායකයන් දිනා ගැනීමට සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාද උපක්රමශීලි විය යුතු බවයි පවසන්නේ.

ඌව මැතිවරණයේදී පක්ෂය වෙනුවෙන් කැපවීමක් කරමින් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වූ හරීන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට කැදවිය යුතු බව පැවසූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා, තමා සබරගමුව මහ ඇමති ධුරයට තරඟ කොට සබරගමුව විපක්ෂ නායක ලෙස පත් වූ අවස්ථාවේ පක්ෂයේ පිරිස් තමා පළාත් දේශපාලයේ තනි කල බවයි කියා සිටියේ.

(bbc සංදේශය)

[QUOTE="MOta paala, post: 17192053, member: 488089"] issellama danne ranilta :yes::yes: 'බොරුව රජ කරන' ශ්‍රී ලංකා සමාජයේ දේශපාලනය සමඟ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයාට නොගැලපෙන තැන් ඇතත් රටට පැහැදිලි දැක්මත් ඇති නායකයා ඔහු පමණක් යයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පවසයි. හරින් ප්‍රනාන්දු ඌව පළාත් සභා මැතිවරණයට දුන් ආකර්ෂණීය නායකත්වය ඉදිරි ජනාධිපතිවරනයකදී විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහට ලබා දිය හැකිදැයි සංදේශය යොමු කල ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි මන්ත්‍රීවරයා එම ප්‍රකාශය කළේ. "කුඩු විකුනන්න පුළුවන්, ඒත් ලංකාවේ කිරි විකුණන්න අමාරුයි. මම හිතනවා රනිල් වික්‍රමසිංහ 'කිරි වගේ' කියලා, ඔහු බොරුවට ළමයින් වඩා ගන්නේ නැහැ, බොරුවෙන් ජනතාව රවටන්නේ නැහැ, ජනතාව වශී කර ගන්නට ඔහු අතේ වශී කුන්තයක් නැහැ.ඔහු මිනී මරාගෙන දුටුගැමුණු රජතුමාගේ කඩුව හොයන්නේ නැහැ" රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පවසයි. " රනිල් තමයි රටක් ගොඩනගන්න සුදුසු නායකයා" ඔහු වැඩි දුරටත් කියා සිටියේය. 'කොතරම් දක්ෂ වුවත් බලය ලබාගැනීමට නොහැකිනම් එම දක්ෂතාවයෙන් ජනතා සේවයක් කිරීමට නොහැකි නේදැයි' සංදේශය මන්ත්‍රීවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ, ඉදිරි ජනාධිපතිවරණයේදී ජනතාවට මේ පිළිබඳව කරුණු කියා දී රනිල් වික්‍රමසිංහට බලය ලබා දීමට තම පක්ෂයට හැකි බවයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට තවත් ජනවරමක් ලබාදු දුන්නොත් ඉදිරියේදී ශ්‍රී ලංකාව චීනයට අයත් දුපතක් වනු ඇති බවයි රන්ජන් රරාමනායක මන්ත්‍රීවරයා ආණ්ඩුව විවේචනය කරමින් පැවසුවේ. "අද රට චීනයට උකස් තියලා, චීන ජනාධිපතිවරයාගේ පැමිණීමෙන් පසු රුපියල් 3,91000 මට්ටමක තිබුණ අලුත උපන් දරුවකුගේ ණය දැන් රුපියල් 591,000 දක්වා ඉහල ගොස් තිබෙනවා" මන්ත්‍රීවරයා පෙන්වා දෙයි. සජිත්ගේ අනාගතය සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාට නියෝජ්‍ය නායක තනතුර ලබාදීම සම්බන්ධයෙන් තමන් එකගවන බව පැවසූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා ඔහුගේ ප්‍රතිපත්ති සමග තමන් තවමත් 100%කම එකග නොවන බවයි කියා සිටියේ. " ඔහු ගම් මට්ටමේ අපේ ජනප්‍රියම නායකයා, ජනතාව අතරම ඉදගෙන උදේ හතරට අවදී වෙලා සේවය කරන පුද්ගලයෙක්, ඔහුගේ ඒ ජනප්‍රියතාවය හා දක්ෂතාවයෙන් අපේ පක්ෂය යොදා ගත යුතුයි" ඔහු පවසයි. සජිත් ප්‍රේමදාස නියෝජය නායකත්වයට පත් කිරීමට විරෝධය පළ කළ නායකයන් ඉදිරි කාලයෙහි ඔහු පක්ෂ නායකත්වයට පත්කරන ලෙස ඉල්ලා සිටින පුද්ගලයන් අතර ඉදිරියෙන්ම සිටිනු ඇතැයි පැවසූ මන්ත්‍රීවරයා එම නායකයන් දිනා ගැනීමට සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයාද උපක්රමශීලි විය යුතු බවයි පවසන්නේ. ඌව මැතිවරණයේදී පක්ෂය වෙනුවෙන් කැපවීමක් කරමින් පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වූ හරීන් ප්‍රනාන්දු හිටපු මන්ත්‍රීවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට කැදවිය යුතු බව පැවසූ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා, තමා සබරගමුව මහ ඇමති ධුරයට තරඟ කොට සබරගමුව විපක්ෂ නායක ලෙස පත් වූ අවස්ථාවේ පක්ෂයේ පිරිස් තමා පළාත් දේශපාලයේ තනි කල බවයි කියා සිටියේ. (bbc සංදේශය) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom