Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජන්දේ දෙන්න කලින් මේකත් අහලම ඉන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හකීම්ලා, අසාද් සාලිලා, බදූදීන්ලා , මනෝ ගනේශන්ලා වගේ සිoහල විරෝදී අන්තවාදීන් එකට ඉල්ලන පක්ශෙකට සිoහල අපි චන්දෙ දෙන්නෙ කොහොමද? UNP එක එදා ඉදල මාන බලුවෙ සිoහල ජාතිය විනාස කරන්න නේද? ඒකට අමතරව සම්බන්දන් ,විග්නේශ්වරන්ල (TNA) එක්ක ජාතික ආන්ඩුවක් හදුවොත් sorry තමයි නේද ? 2002-2004 කාලෙදි වුන රට බෙදන වඩසටහන යුද්දය දිනලා වෙනස් කලාට යුද්දය නැති රටේ ඊලාම් ඉල්ලීම් පාර්ලිමේන්තුව හරහාම දුන්නොත් ආය වෙනස් කරන්නේ කොහොමද? පහුගිය මාස හයට දෙමල ජාතික ගීය නීතිගත කරලා, ජාතික කොඩිය වෙනස් කරන්න යෝජනා කරලා, සාම්පුර් හමුදා කදවුරත් අයින් කලා නේද? යුද්දයකදි උපාය මාර්ගික වශයෙන් වදගත් වන අදි ආරක්ශිත කලාප අයින් කරලා, උතුරු ආන්ඩකාරවරයා මාරු කරලා, හමුදා කදවුරු 59 ක් ඉවත්කරා නේද? මාස හයට මෙහෙම නම් අවුරුදු හයට මොනවා කරයිද? හදිසි අවස්තාවකදි පාර්ලිමේන්තුව විසුරුවා හරීමේ බලය 19වන සoශෝදනයෙන් ජනාදිපතිට නැති කරා නේද? තව යාපනය සහ තමිල්නාඩුව යාකරලා පාලමකින් මේ කොටස් දෙක එකතු කරන්න වඩ පටන් ගන්නවා නේද? පිටරට ඉන්න දෙමල ඩයස්පෝරාවට ද්විත්ව පුරවසි භාවය දීලා ඒ චන්දත් ලක්ශ ගානක් සිoහලයාට විරුද්දව ලස්සනට හදුවා නේද? නමුත් ඉතා සූක්ශමව රනිල් මාද්ය හරහා සිoහලයෙක් වගේ පෙනී ඉන්නවා නේද?රනිල් මේ සෙල්ලම් දාන්නේ කපුවත් කොල කියාගන්නා මෝඩ සිoහලයො ටිකක් තාමත් ඉතුරු වෙලා ඉන්න නිසා නේද?රටේ තීන්දු තීරන ගන්න විදායක සබාවක් පත් කරලා ඒකට සිoහල විරෝදී වික්රමබාහු,සම්බන්දන්,මනෝ ගනේශන්,අසාද් සාලි වගේ මිනිස්සු දම්මා නේද? මේ රටට වෙන්නේ මොකක්ද?දූෂණ වoචා නවත්වන්න කියලා චන්දේ ඉල්ලලා කෝටි 5000ක වoචාවක් කරලා ඒක එලිවෙනවට පාර්ලිමේන්තුව විසුරවා ගත්තා කියලා ජනාදිපතිගෙ කතාවෙන්ම පහදිලි වුනා නේද? මේ දූශනය රටට පෙන්වලා දුන්නේ අනුර කුමාර , චම්පික රනවක වගේ යහපාලන පාර්ශවයම නේද? රනිල් ආපහු විනාස කරනකල් අපි ආයෙත් බලාගෙන ඉමුද? කොලබ නගරය ලෝකෙන්ම වේගෙන් දියුනුවෙන නගරය බවට පත්කරේ මහින්ද මහත්තය නේද? අද ඒ සoවර්දනය කොහෙද? බොරුවෙන් රවටීමෙන් උදුරාගත්තේ සිoහල අපේ රටේ අනාගතය නේද? අද සිoහල කියන වචනයත් ජාතිවාදී විදිහට නේද මේ ආන්ඩුව සලකන්නේ. මේක අපේ අනාගත ඉරනම කරගන්න ඕනෙ නැහැ නේද? අපිට ඕනෙදේ ජනවාරි 8 වුනේ නැති නම් අපි ඒක මේ සරේ ලබාගමු. දෙමල මුස්ලිම් මිනිස්සු ජනවාරි 8 චන්දෙ පාවිච්චි කරපු විදිහ මතකයි නේද? ඔවුන් ඔවුන්ගේ ජාතිය ගන හිතන විදිහට සිoහල අපිටත් හිතන්න අයිතිය තියෙනවා නේද? ඒ කට සිoහල ජාතිය සුලු ජාතිය වෙනකල් ඉන්න ඕනෙ නැහැ නේද? මහින්ද මහත්තයා දෙමල අන්තවාදයට සහ මුස්ලිම් අන්තවදයට අවස්තාව දෙන්නේ නැහැ රනිල් වගේ. අපි සියලු ජාතීන් සමග මේරට ඉදිරියට ගෙනයා යුතුයි. එහෙම නැතුව සිoහල ජාතිය විනාසකරීම පමනක් කරන රට දියුනු කිරීමට පුලුවන් කමක් නැති බොරුවෙන් රජකරන්න හිතන, කාඩ්බෝඩ් නායකයෙකු සහිත පක්ශයකට චන්දය නොදිය යුතුයි. ගිය පාර කියපු රත්තරන් අශ්වයෝ, ලම්බෝගිනි, ගෝටාබයගෙ බoකු ගිනුම, ශිරන්තිගෙ රත්තරන් කිලෝ, අරලිය ගහ මන්දිරයේ කුමන්ත්රනේ, ආර්තික මද්යස්තානයේ හමුවූ ගුවන් යානය, පාවෙන අවි ගබඩාව, ට්ර්ලියන තුනක පිටරට දේපල, ඩුබායි වල හෝටල්, වගේ බොරු කියලා ඒවා දිරව ගන්න බරුව මේ පාර තාජුඩීන්ගේ මිනිය උඩින් චන්දෙ හොයන්න හදනවා රවටෙන්න එපා තව පාරක් . මොකද මේ පාර එහෙම කලොත් ශ්රී ලoකාව අපේ රට කියල අමතක කරන්න හිතාගෙන එහෙම කරන්න...

[QUOTE="Dilwaale, post: 18829070, member: 520020"] [COLOR=Blue][B][SIZE=5]හකීම්ලා, අසාද් සාලිලා, බදූදීන්ලා , මනෝ ගනේශන්ලා වගේ සිoහල විරෝදී අන්තවාදීන් එකට ඉල්ලන පක්ශෙකට සිoහල අපි චන්දෙ දෙන්නෙ කොහොමද? UNP එක එදා ඉදල මාන බලුවෙ සිoහල ජාතිය විනාස කරන්න නේද? ඒකට අමතරව සම්බන්දන් ,විග්නේශ්වරන්ල (TNA) එක්ක ජාතික ආන්ඩුවක් හදුවොත් sorry තමයි නේද ? 2002-2004 කාලෙදි වුන රට බෙදන වඩසටහන යුද්දය දිනලා වෙනස් කලාට යුද්දය නැති රටේ ඊලාම් ඉල්ලීම් පාර්ලිමේන්තුව හරහාම දුන්නොත් ආය වෙනස් කරන්නේ කොහොමද? පහුගිය මාස හයට දෙමල ජාතික ගීය නීතිගත කරලා, ජාතික කොඩිය වෙනස් කරන්න යෝජනා කරලා, සාම්පුර් හමුදා කදවුරත් අයින් කලා නේද? යුද්දයකදි උපාය මාර්ගික වශයෙන් වදගත් වන අදි ආරක්ශිත කලාප අයින් කරලා, උතුරු ආන්ඩකාරවරයා මාරු කරලා, හමුදා කදවුරු 59 ක් ඉවත්කරා නේද? මාස හයට මෙහෙම නම් අවුරුදු හයට මොනවා කරයිද? හදිසි අවස්තාවකදි පාර්ලිමේන්තුව විසුරුවා හරීමේ බලය 19වන සoශෝදනයෙන් ජනාදිපතිට නැති කරා නේද? තව යාපනය සහ තමිල්නාඩුව යාකරලා පාලමකින් මේ කොටස් දෙක එකතු කරන්න වඩ පටන් ගන්නවා නේද? පිටරට ඉන්න දෙමල ඩයස්පෝරාවට ද්විත්ව පුරවසි භාවය දීලා ඒ චන්දත් ලක්ශ ගානක් සිoහලයාට විරුද්දව ලස්සනට හදුවා නේද? නමුත් ඉතා සූක්ශමව රනිල් මාද්ය හරහා සිoහලයෙක් වගේ පෙනී ඉන්නවා නේද?රනිල් මේ සෙල්ලම් දාන්නේ කපුවත් කොල කියාගන්නා මෝඩ සිoහලයො ටිකක් තාමත් ඉතුරු වෙලා ඉන්න නිසා නේද?රටේ තීන්දු තීරන ගන්න විදායක සබාවක් පත් කරලා ඒකට සිoහල විරෝදී වික්රමබාහු,සම්බන්දන්,මනෝ ගනේශන්,අසාද් සාලි වගේ මිනිස්සු දම්මා නේද? මේ රටට වෙන්නේ මොකක්ද?දූෂණ වoචා නවත්වන්න කියලා චන්දේ ඉල්ලලා කෝටි 5000ක වoචාවක් කරලා ඒක එලිවෙනවට පාර්ලිමේන්තුව විසුරවා ගත්තා කියලා ජනාදිපතිගෙ කතාවෙන්ම පහදිලි වුනා නේද? මේ දූශනය රටට පෙන්වලා දුන්නේ අනුර කුමාර , චම්පික රනවක වගේ යහපාලන පාර්ශවයම නේද? රනිල් ආපහු විනාස කරනකල් අපි ආයෙත් බලාගෙන ඉමුද? කොලබ නගරය ලෝකෙන්ම වේගෙන් දියුනුවෙන නගරය බවට පත්කරේ මහින්ද මහත්තය නේද? අද ඒ සoවර්දනය කොහෙද? බොරුවෙන් රවටීමෙන් උදුරාගත්තේ සිoහල අපේ රටේ අනාගතය නේද? අද සිoහල කියන වචනයත් ජාතිවාදී විදිහට නේද මේ ආන්ඩුව සලකන්නේ. මේක අපේ අනාගත ඉරනම කරගන්න ඕනෙ නැහැ නේද? අපිට ඕනෙදේ ජනවාරි 8 වුනේ නැති නම් අපි ඒක මේ සරේ ලබාගමු. දෙමල මුස්ලිම් මිනිස්සු ජනවාරි 8 චන්දෙ පාවිච්චි කරපු විදිහ මතකයි නේද? ඔවුන් ඔවුන්ගේ ජාතිය ගන හිතන විදිහට සිoහල අපිටත් හිතන්න අයිතිය තියෙනවා නේද? ඒ කට සිoහල ජාතිය සුලු ජාතිය වෙනකල් ඉන්න ඕනෙ නැහැ නේද? මහින්ද මහත්තයා දෙමල අන්තවාදයට සහ මුස්ලිම් අන්තවදයට අවස්තාව දෙන්නේ නැහැ රනිල් වගේ. අපි සියලු ජාතීන් සමග මේරට ඉදිරියට ගෙනයා යුතුයි. එහෙම නැතුව සිoහල ජාතිය විනාසකරීම පමනක් කරන රට දියුනු කිරීමට පුලුවන් කමක් නැති බොරුවෙන් රජකරන්න හිතන, කාඩ්බෝඩ් නායකයෙකු සහිත පක්ශයකට චන්දය නොදිය යුතුයි. ගිය පාර කියපු රත්තරන් අශ්වයෝ, ලම්බෝගිනි, ගෝටාබයගෙ බoකු ගිනුම, ශිරන්තිගෙ රත්තරන් කිලෝ, අරලිය ගහ මන්දිරයේ කුමන්ත්රනේ, ආර්තික මද්යස්තානයේ හමුවූ ගුවන් යානය, පාවෙන අවි ගබඩාව, ට්ර්ලියන තුනක පිටරට දේපල, ඩුබායි වල හෝටල්, වගේ බොරු කියලා ඒවා දිරව ගන්න බරුව මේ පාර තාජුඩීන්ගේ මිනිය උඩින් චන්දෙ හොයන්න හදනවා රවටෙන්න එපා තව පාරක් . මොකද මේ පාර එහෙම කලොත් ශ්රී ලoකාව අපේ රට කියල අමතක කරන්න හිතාගෙන එහෙම කරන්න...:no::no::no:[/SIZE][/B][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom