Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ජන්ද මගඩි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වව්නියාවේ අවතැන් කඳවුරුවල වෙසෙන 25,000 කට අධික ජනතාවට සිය ඡන්දය පාවිච්චි කිරීමට සිදුව ඇත්තේ මැණික්ෆාම් හා කිලිනොච්චි ඇතුළු ප්‍රදේශවල බැවින් එම කඳවුරුවල වෙසෙන ජනතාවට සිය ඡන්දය පාවිච්චි කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ප්‍රවහන පහසුකම් සපයන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා විසින් නියෝගයක් නිකුත් කර තිබිණි. මේ නියෝගයට අනුව අද උදෑසන වව්නියාව අවතැන් කඳවුරේ සිට බස් රථ 3 ක් පිටත්ව ඇති අතර, මෙම පිටත් වූ බස් රථ හා අනෙකුත් බස් රථ සියල්ල මේ වන විට යුධ හමුදා පොලිසිය හෙවත් CCMP ය විසින් සඟවා ඇතැයි අප වව්නියාව වාර්තාකරු පවසයි.

"විශේෂ මැතිවරණ රාජකාරි" යනුවෙන් සඳහන් බස් රථ කිහිපයක් මෙම අවතැන් ජනතාවට සිය ඡන්දය පාවිච්චි කිරීම වෙනුවෙන් ප්රවාහයට යොදවා තිබිණි. මෙම අවතැන් කඳවුරුවල වෙසෙන ජනතාවගෙන් බහුතරයක් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දක්වන බව සැළවීමත් සමඟම හමුදාවේ උසස් නිලධාරීන්ගේ නියෝගයක් අනුව මේ වන විට එම බස් රථ CCMP ය විසින් සඟවා ඇත.

අවතැන් කඳවුරුවල වෙසෙන ජනතාවෙන් මැණික්ෆාම් හි ඡන්ද මධ්‍යස්ථානය වෙත කිලෝමීටර් 5 ක පමණ දුරක් ඇතැම් ඡන්දදායකයින් මේ වන විට පා ගමනින් යන බවත්, කිලිනොච්චියේ ඡන්දය පාවිච්චි කිරීමට ඇති ඡන්දදායකයින් සිය ඡන්දය පාවිච්චි කිරීමට නොහැකිව සිටින බව අප වාර්තාකරු වැඩිදුරටත් පවසයි. මේ සම්බන්ධයෙන් අදාල අංශ මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇති නමුත් මැතිවරණ කොමසාරිස්වරයා විසින් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැත.

[QUOTE="msanjeewa, post: 6509333, member: 29048"] වව්නියාවේ අවතැන් කඳවුරුවල වෙසෙන 25,000 කට අධික ජනතාවට සිය ඡන්දය පාවිච්චි කිරීමට සිදුව ඇත්තේ මැණික්ෆාම් හා කිලිනොච්චි ඇතුළු ප්‍රදේශවල බැවින් එම කඳවුරුවල වෙසෙන ජනතාවට සිය ඡන්දය පාවිච්චි කිරීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් ප්‍රවහන පහසුකම් සපයන ලෙස මැතිවරණ කොමසාරිස්වරයා විසින් නියෝගයක් නිකුත් කර තිබිණි. මේ නියෝගයට අනුව අද උදෑසන වව්නියාව අවතැන් කඳවුරේ සිට බස් රථ 3 ක් පිටත්ව ඇති අතර, මෙම පිටත් වූ බස් රථ හා අනෙකුත් බස් රථ සියල්ල මේ වන විට යුධ හමුදා පොලිසිය හෙවත් CCMP ය විසින් සඟවා ඇතැයි අප වව්නියාව වාර්තාකරු පවසයි. "විශේෂ මැතිවරණ රාජකාරි" යනුවෙන් සඳහන් බස් රථ කිහිපයක් මෙම අවතැන් ජනතාවට සිය ඡන්දය පාවිච්චි කිරීම වෙනුවෙන් ප්රවාහයට යොදවා තිබිණි. මෙම අවතැන් කඳවුරුවල වෙසෙන ජනතාවගෙන් බහුතරයක් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දක්වන බව සැළවීමත් සමඟම හමුදාවේ උසස් නිලධාරීන්ගේ නියෝගයක් අනුව මේ වන විට එම බස් රථ CCMP ය විසින් සඟවා ඇත. අවතැන් කඳවුරුවල වෙසෙන ජනතාවෙන් මැණික්ෆාම් හි ඡන්ද මධ්‍යස්ථානය වෙත කිලෝමීටර් 5 ක පමණ දුරක් ඇතැම් ඡන්දදායකයින් මේ වන විට පා ගමනින් යන බවත්, කිලිනොච්චියේ ඡන්දය පාවිච්චි කිරීමට ඇති ඡන්දදායකයින් සිය ඡන්දය පාවිච්චි කිරීමට නොහැකිව සිටින බව අප වාර්තාකරු වැඩිදුරටත් පවසයි. මේ සම්බන්ධයෙන් අදාල අංශ මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කර ඇති නමුත් මැතිවරණ කොමසාරිස්වරයා විසින් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැත. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom