Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජන්බුද්වීපය හෙළබිමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිදුහත් කුමරු උපන් ලුම්බිණිය

අශෝක මහරජතුමා විසින් සිදුහත් උපත සනිටුහන් කරන්නට එදා තෝරා ගත්තේ ඉන්දියාවේ ඈත කෙළවරක පිහිටි කඳු සහිත ස්ථානයකි. මේ ස්ථානය අද “රුමින්දායි” නමැති ගම්මානයකි. එය අද නේපාලයට අයත් ගමකි. මේ ගමට කිසිම දවසක අතීතයේ දී ලුම්බිනිය යැයි නමක් ව්‍යවහාර කර නැත. නමුත් අපේම සමහරුන් මේ ස්ථානයට අද ලුම්බිනිය යන නම ලබා දී ඇත. මේ ස්ථානයේ අශෝක රජ විසින් ස්ථාපනය කරන ලද අශෝක ස්ථම්භයක් පිහිටුවා ඇත. එහි සටහන් වන කරුණු අනුව බුදුන්ගේ පරිනිර්වාණයෙන් වසර 300කට පමණ පසුව පිහිටුවා ඇති මෙම ලිපිය බුද්ධ උත්පත්තිය සිහිපත් කරණු සඳහා සිහිවටනයක් ලෙසින් පිහිටුවන ලද බව සඳහන්ය. නමුත් එහි ඇති අකුරු අනූ හතරෙන් කිසිම තැනක මේ ස්ථානයේ දී සිදුහත් උපත සිදු වූ බවක් නම් ලියා තබා නැත.

අශෝකාවදානය නමැති සංස්කෘත භාෂාවෙන් ඊට කාලයකට පසුව ලියූ පොතක ද ඉන්දීය ගත්කතුවරයෙකු මේ ස්ථානය පිළිබඳව ලියා ඇති විස්තරයෙහි ද සිදුහත් කුමරු මෙම රුමින්දායි ගමෙහිදී උපන් බවක් හෝ ලුම්බිනිය යන නම මේ ස්ථානයට භාවිතා කළ බවක් හෝ සඳහන් කර නැත. එහි ලියා ඇත්තේ අශෝක රජ විසින් තම රාජ්‍යයේ කරන ලද ආගමික සංචාරවලදී මෙම ස්ථානයත් වන්දනා කර ගත් බවයි. එසේ වන්දනා කර ගන්නට පැමිණි අවස්ථාවේ ගම්වරක් පුදා එය තහවුරු කිරීමට මෙම අශෝක ලිපිය එහි ස්ථාපිත කළ බවත් පැහැදිළිය. එදා ඉන්දියාවේ හින්දු රජවරුන් තීර්ථ ස්ථාන වන්දනා කළ බවත්, තීර්ථ යනු පව් සෝදා හරින තොටුපළවල් බවත් අශෝකාවදානයේ ම සඳහන් කර ඇත. මෙවැන් තීර්ථ ස්ථාන අටක් අශෝක රජතුමා මෙන්ම ශිලාදිත්‍යය රජතුමා වන්දනා කළ බව ඉන්දීය ඉතිහාසයෙහි ම දක්වා ඇත. (ලලිත විස්තරය) අශෝක රජතුමා ද තමා ගොඩ නැඟූ ධර්ම රාජ්‍යය තුළ සියළු ආගම්වලට සමතැන් දී ගොඩනැගිලි ඉදි කළ බවත් ඉතාම පැහැදිළිය. මේ අනුව අශෝක මහ රජතුමා විසින් තම රාජ්‍යය තුළ එවකටත් වැඳුම් පිදුම් කළ එක් තීර්ථායතනයක් මේ නමින් හඳුන්වා ගොඩනැගිලි අළුතින් ඉදි කර එය බුදුන්ගේ උපත සිදු වූ ස්ථානය සිහිපත් කිරීමට ඉදි කළ බව ද ලියා තැබූ බව පැහැදිළිය. ඒ මිස ඒ ලිපියෙහි සිදුහත් උපතක් ගැන නම් කිසිවක් ම සටහන් කර නැත. මේ බව බෂාම් නැමැති ඉතිහාසඥයා ද තහවුරු කරයි. පසු කාලවලදී ඉන්දීය හින්දු රජවරු ද මේ ස්ථානය වන්දනා කිරීමට ගිය බවත්, ශීලාදිත්‍ය රජු ද මේ ස්ථානය වැදගත් බවත්, චීන ජාතික හියුං සාං ද මේ ස්ථානයට ගොස් වැඳ පුදා ගත් බවත් ඉතිහාසයේ සඳහන් වේ.

අශෝක මහරජතුමාගේ පුරෝහිතයන්ට බුද්ධොත්පත්තියක් මිස සිදුහත් කුමාරොත්පත්තියක් ගැන අසන්නට හෝ දැන ගන්නට හෝ නොලැබුණු නිසාදෝ ඉන්දියාවේ වෙහෙර විහාර ගොඩනැඟීමේ දී මෙම රුමින්දායි නමැති ස්ථානයේ පිහිටු වූ අශෝක ලිපියේ ලියා තැබුයේ බුද්ධොත්පත්තිය සිහිපත් කිරීම සඳහා මෙම ශිලා ලිපිය ලියා තබන බවයි. සිදුහත් කුමරු පිළිබඳව ඔවුන් දැන සිටියේ නැත. නමුත් නියම නිවැරදි සිදුහත් උපත සිදු වූයේ මේ හෙළදිව දේවහෙළයට අයත් ජන්බුද්වීපයේ ශාක්‍ය ජනපදයක් වූ දෙව්දහ නුවරට ආසන්න සල් වනයකදීය. අද මේ ස්ථානය තෙල්දෙණිය අසල පිහිටි බඹරගල බව හඳුනාගෙන ඇත. එදා දෙව්දහ නුවර පිහිටියේ අද කුණ්ඩසාලය හා ගන්නොරුව පිහිටි ප්රදේශයේය. එදා දෙව්දහ නුවර පිහිටිශාක්‍ය ජනපදයට අද උඩරට ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව පිහිටි බොහෝ ප්‍රදේශ අයත් විය. ගෞතම බුදුන් බුද්ධත්වයට පත් වීමෙන් වසර කිහිපයකට පසුව මෙම තෙල්දෙණියේ තමන් උපත ලැබූ සල්වනය අසල වූ ඉන්දසාල නම් ගුහාවේ එක් වසක් බුදු පියාණන් ගත කළ බව ත්‍රිපිටකයේ ම සක්ක පඤ්හ සූත්‍රයේ සඳහන් කර ඇත. එදා සල් උයන පසුව සල් වත්ත වී අද තල්වත්ත නමින වෙනස් වී ඇත. මේ ඉන්දසාල ගුහාව ද අද බඹරගල යනුවෙන් හැඳින්වෙයි. බඹරගලින් හමු වී ඇති සෙල් ලිපියක ද ගෞතම බුදුන් එහි වැඩ සිටි බව සඳහන් කර ඇත. පණිත සූත්‍රය යැයි සූත්‍රයක් ද මෙහිදී දේශනා කර ඇතත් අද මේ පණිත සූත්‍රය ද යම් කිසි හේතුවක් නිසා ත්‍රිපිටකයෙන් ද හැලී ගොස් ඇත. ගෞතම බුදු පියාණන් එක් වසක් මෙහි ගත කළ බව මහාචාර්ය පරණවිතාන මහතා ද පිළිගෙන ඇත. (INSCRIPTION OF CEYLON- VOL 1.P.63:103 )

මෙම ලේඛනවල පැහැදිළිව ම ලියා දක්වා ඇති පරිදි ක්‍රි. පූර්ව 560 තරම් ඈත යුගයේ දී, එනම්, බුද්ධෝත්පත්තිය සිදු වූ යුගයේ දී ලියා තැබූ සෙල්ලිපි :

1. දෙකුන්දරා සෙල්ලිපිය

2. කොටා දැවු හෙළ සෙල්ලිපිය

3. කොරවක්ගල සෙල්ලිපිය

නමින් නම් කර ඇති ශිලා ලේඛන රාශියකම සඳහන් කර ඇත. ඒ වන විටත් සිතුල්පව්ව (“චිත්තල පබ්බත”) විහාරයේ මහ රහතන් වහන්සේලා දොළොස් දහසක් විසූ බව සඳහන් වේ. (Inscription of Ceylon Volume 1 No.1035,1103,1104)

මහානාම හිමියන් ලියූ පාලි මහාවංශ අටුවාවෙහි ද මේ පුවතම සඳහන් වෙයි. (පාලි මහා වංශ පරිච්ඡේද 24,8,9 ගාථාවල මෙය සඳහන් වේ.)

“සඞඝං සන්නිපාතයි භූපති, ද්වාදසෙත්ථ සහස්සාති භික්ඛු චිත්තල පබ්බතා. තතෝ තතෝ ද්වාදහස්සේව සහස්සාති සමාගමුං” ද්වාදසෙත්ථ සහස්සාති යනු 12000 ක් යන්නයි. චිත්තල පබ්බත යනු සිතුල්පව්වයි. මේ යුගය ගෞතම බුදුන් ජීවමානව වැඩ සිටි යුගයයි. මේ පුවත සඳහන් වන්නේ රුහුණේ දී හෝ රජගහනුවරදී හෝ ලියූ මුල්ම හෙළ මහා වංශයේ ය.

ඉහත සඳහන් දෙකුන්දරා ලිපිය ඇතුළු සෙල්ලිපි 30කම “ගෞතම ශ්‍රමන” යන නම පැහැදිළිවම සටහන් වීමෙන් ගල්ලෙන් තනවා ගෞතම ශ්‍රමණයානන් වහන්සේට ඒවා පූජා කළ බව පැහැදිළිවම ඔප්පු වෙයි.

එදා සුද්ධෝදන රජතුමා රජ කළේ ජන්බුද්වීපයේ කපිලවස්තු පුරයේය. හෙළදිව කපිලවස්තු පුරය එදා පිහිටා තිබුණේ අද දිඹුලාගලට පහළින් මාදුරු ඔයේ ජලයෙන් කෙත්වතු අස්වැද්දූ සරුසාර ප්‍රදේශයකටය. සුද්ධෝදන රජු එදා රජ කළ ශාක්‍ය ජනපදය එදා පැතිර පැවතිණි. මාදුරු ඔය ජනපදයේ සිට මාවිල්ආරු සේරුවිල අල්ල ජනපදය ආදී විශාල ප්‍රදේශයක් දක්වා ම මේ ශාක්‍ය ජනපදය එදා පැතිර පැවතුණි. මහවැලි ගඟේ අනික් ඉවුරේ අද සෝමවාතිය, පොළොන්නරුව කන්තලේ පිහිටි ප්‍රදේශයේ එදා පිහිටා තිබුණේ කෝලිය ජනපදයයි. ශාක්‍ය හා කෝලිය ජනපද දෙක අතර එදා රෝහිණී නදියේ ජලයට යුද්ධයක් ඇති විය. මේ යුද්ධය ඇති වූයේ මෑතක දී වාගේම මාවිල්ආරු ප්‍රදේශයේ දී ය. ගඟේ ජලය ප්‍රශ්ණයට මුල් විය. මේ ශාක්‍ය කෝලිය යුද්ධයේ පුනරාගමනයක් ලෙස මෑතදීත් මාවිල්ආරු ජල ප්‍රශ්ණය ඇති වූ බව සිහිපත් කළ හැකි ය. මේවා ඉතිහාසය නැවත නැවතත් සිදු වන විශේෂ සිදු වීම්ය. පුනරාගමන්ය.

එදා මහාමායා දේවිය ගැබ් පෙළහර පෑම සඳහා කපිලවස්තුපුර සිට දෙව්දහ නුවරට ගමන් කළබව සඳහන්ය. දිඹුලාගල සිට මහවැලි ගඟ දිගේ දෙව්දහ නුවරට ගමන් කළ බව සඳහන්ය. දිඹුලාගල සිට මහවැලි ගඟ දිගේ දෙව්දහ නුවරට යන මාර්ගයක් එදා පිහිටා තිබිණි. මේ මඟ ඔස්සේ කි. මීටර් 40ක් පමණ දුර ගිය විට තෙල්දෙණියට ළඟා විය හැකි ය. එය දරුවකු ලැබෙන්නට ආසන්න මවු කෙනෙකුට පයින් පවා යා හැකි දුරකි. නමුත් අද ඉන්දියාවේ කපිලවස්තුපුර යැයි ලකුණු කර ඇති තැන සිට නේපාලය ලුම්බිනිය යැයි ලකුණු කළ ස්ථානයට කි. මීටර් 300 පමණ දුරක් දැයි සාධාරණව කාටත් කල්පනා කර බැලිය හැකි කරුණකි.

ගැබ් පෙළහර පෑම එදා මේ හෙළදිව පැවති සිරිතකි. ඒ දරුවකු ලැබෙන්නට ආසන්න මවු කෙනෙකු තම දෙමාපියන් කරා යෑමයි. මේ සිරිත මේ සිරිත අදටත් මේ ලංකාවේ පවතී. නමුත් ඉන්දියාවේ මෙවැනි සිරිතක් නැත. මේ අනුව ලංකාවේ එදා “ජන්බුද්වීපයේ” සිදුහත් කුමාරොත්පත්තිය සිදු වූ බවත් මෙම ස්ථානය අද තෙල්දෙණිය – කුණ්ඩසාලේ අසල ස්ථානයක් බවත් අද එය යටපත්ව ගොස් ඇති බවත් පෙන්වා දිය යුතු ය. බඹරගල රජමහා විහාරය නමින් අද නම්කර ඇත්තේ ලුම්බිනිය යි.සිදුහත් කුමාරයා උපත ලැබූ බඹරගල රජමහා විහාරයට යන ගමන් මාර්ගය මහනුවර සිට මහියංගණයට යන පාරේ කිලෝමීටර 10ක් පමණ ගිය පසු දිගන හන්දිය හමු වෙයි. පරණ තෙල්දෙණියට යන පාරේ වික්ටෝරියා බැම්ම දෙසට කි. මීටර් 2ක් පමණ ගමන් ගන්නා විට වැවගම බඹරගල රජමහා විහාරයට යන පාර හමු වෙයි. එදා කපිල වස්තුපුරයේ සිට දෙව්දහ නුවරට යන මාවත රජ මාවත ලෙසින් හැඳින්වීය. අද බඹරගල රජමහා විහාරය පිහිටියේ මෙම රජ මාවත ආසන්නයේය. බඹරගල රජමහා විහාර භූමියේ දී අදටත් දැක ගත හැකි පරිදි වසර දහස් ගණනක් පැරණි සල්ගස් පිහිටා ඇත. මෙම ස්ථානයේ සදුහත් කුමාරොත්පත්තිය සදු විය. මෙම විහාරස්ථාන භූමියේම ගෞතම බුදු පියාණන් 6 වැනි වස වැඩ සිටි ගල් ගුහාවක් ඉන්දසාල ගුහාව ලෙසින් එම ලෙනෙහිම මාගධී ප්රාකෘත අකුරෙන් කොටා ඇත.

[YOUTUBE]3qWy3ko0-4o[/YOUTUBE]

[QUOTE="sgrdk1, post: 20927899, member: 540900"] [SIZE="6"][COLOR="SeaGreen"][B][CENTER]සිදුහත් කුමරු උපන් ලුම්බිණිය[/CENTER][/B][/COLOR][/SIZE] [COLOR="SeaGreen"][SIZE="5"]අශෝක මහරජතුමා විසින් සිදුහත් උපත සනිටුහන් කරන්නට එදා තෝරා ගත්තේ ඉන්දියාවේ ඈත කෙළවරක පිහිටි කඳු සහිත ස්ථානයකි. මේ ස්ථානය අද “රුමින්දායි” නමැති ගම්මානයකි. එය අද නේපාලයට අයත් ගමකි. මේ ගමට කිසිම දවසක අතීතයේ දී ලුම්බිනිය යැයි නමක් ව්‍යවහාර කර නැත. නමුත් අපේම සමහරුන් මේ ස්ථානයට අද ලුම්බිනිය යන නම ලබා දී ඇත. මේ ස්ථානයේ අශෝක රජ විසින් ස්ථාපනය කරන ලද අශෝක ස්ථම්භයක් පිහිටුවා ඇත. එහි සටහන් වන කරුණු අනුව බුදුන්ගේ පරිනිර්වාණයෙන් වසර 300කට පමණ පසුව පිහිටුවා ඇති මෙම ලිපිය බුද්ධ උත්පත්තිය සිහිපත් කරණු සඳහා සිහිවටනයක් ලෙසින් පිහිටුවන ලද බව සඳහන්ය. නමුත් එහි ඇති අකුරු අනූ හතරෙන් කිසිම තැනක මේ ස්ථානයේ දී සිදුහත් උපත සිදු වූ බවක් නම් ලියා තබා නැත. අශෝකාවදානය නමැති සංස්කෘත භාෂාවෙන් ඊට කාලයකට පසුව ලියූ පොතක ද ඉන්දීය ගත්කතුවරයෙකු මේ ස්ථානය පිළිබඳව ලියා ඇති විස්තරයෙහි ද සිදුහත් කුමරු මෙම රුමින්දායි ගමෙහිදී උපන් බවක් හෝ ලුම්බිනිය යන නම මේ ස්ථානයට භාවිතා කළ බවක් හෝ සඳහන් කර නැත. එහි ලියා ඇත්තේ අශෝක රජ විසින් තම රාජ්‍යයේ කරන ලද ආගමික සංචාරවලදී මෙම ස්ථානයත් වන්දනා කර ගත් බවයි. එසේ වන්දනා කර ගන්නට පැමිණි අවස්ථාවේ ගම්වරක් පුදා එය තහවුරු කිරීමට මෙම අශෝක ලිපිය එහි ස්ථාපිත කළ බවත් පැහැදිළිය. එදා ඉන්දියාවේ හින්දු රජවරුන් තීර්ථ ස්ථාන වන්දනා කළ බවත්, තීර්ථ යනු පව් සෝදා හරින තොටුපළවල් බවත් අශෝකාවදානයේ ම සඳහන් කර ඇත. මෙවැන් තීර්ථ ස්ථාන අටක් අශෝක රජතුමා මෙන්ම ශිලාදිත්‍යය රජතුමා වන්දනා කළ බව ඉන්දීය ඉතිහාසයෙහි ම දක්වා ඇත. (ලලිත විස්තරය) අශෝක රජතුමා ද තමා ගොඩ නැඟූ ධර්ම රාජ්‍යය තුළ සියළු ආගම්වලට සමතැන් දී ගොඩනැගිලි ඉදි කළ බවත් ඉතාම පැහැදිළිය. මේ අනුව අශෝක මහ රජතුමා විසින් තම රාජ්‍යය තුළ එවකටත් වැඳුම් පිදුම් කළ එක් තීර්ථායතනයක් මේ නමින් හඳුන්වා ගොඩනැගිලි අළුතින් ඉදි කර එය බුදුන්ගේ උපත සිදු වූ ස්ථානය සිහිපත් කිරීමට ඉදි කළ බව ද ලියා තැබූ බව පැහැදිළිය. ඒ මිස ඒ ලිපියෙහි සිදුහත් උපතක් ගැන නම් කිසිවක් ම සටහන් කර නැත. මේ බව බෂාම් නැමැති ඉතිහාසඥයා ද තහවුරු කරයි. පසු කාලවලදී ඉන්දීය හින්දු රජවරු ද මේ ස්ථානය වන්දනා කිරීමට ගිය බවත්, ශීලාදිත්‍ය රජු ද මේ ස්ථානය වැදගත් බවත්, චීන ජාතික හියුං සාං ද මේ ස්ථානයට ගොස් වැඳ පුදා ගත් බවත් ඉතිහාසයේ සඳහන් වේ. අශෝක මහරජතුමාගේ පුරෝහිතයන්ට බුද්ධොත්පත්තියක් මිස සිදුහත් කුමාරොත්පත්තියක් ගැන අසන්නට හෝ දැන ගන්නට හෝ නොලැබුණු නිසාදෝ ඉන්දියාවේ වෙහෙර විහාර ගොඩනැඟීමේ දී මෙම රුමින්දායි නමැති ස්ථානයේ පිහිටු වූ අශෝක ලිපියේ ලියා තැබුයේ බුද්ධොත්පත්තිය සිහිපත් කිරීම සඳහා මෙම ශිලා ලිපිය ලියා තබන බවයි. සිදුහත් කුමරු පිළිබඳව ඔවුන් දැන සිටියේ නැත. නමුත් නියම නිවැරදි සිදුහත් උපත සිදු වූයේ මේ හෙළදිව දේවහෙළයට අයත් ජන්බුද්වීපයේ ශාක්‍ය ජනපදයක් වූ දෙව්දහ නුවරට ආසන්න සල් වනයකදීය. අද මේ ස්ථානය තෙල්දෙණිය අසල පිහිටි බඹරගල බව හඳුනාගෙන ඇත. එදා දෙව්දහ නුවර පිහිටියේ අද කුණ්ඩසාලය හා ගන්නොරුව පිහිටි ප්රදේශයේය. එදා දෙව්දහ නුවර පිහිටිශාක්‍ය ජනපදයට අද උඩරට ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව පිහිටි බොහෝ ප්‍රදේශ අයත් විය. ගෞතම බුදුන් බුද්ධත්වයට පත් වීමෙන් වසර කිහිපයකට පසුව මෙම තෙල්දෙණියේ තමන් උපත ලැබූ සල්වනය අසල වූ ඉන්දසාල නම් ගුහාවේ එක් වසක් බුදු පියාණන් ගත කළ බව ත්‍රිපිටකයේ ම සක්ක පඤ්හ සූත්‍රයේ සඳහන් කර ඇත. එදා සල් උයන පසුව සල් වත්ත වී අද තල්වත්ත නමින වෙනස් වී ඇත. මේ ඉන්දසාල ගුහාව ද අද බඹරගල යනුවෙන් හැඳින්වෙයි. බඹරගලින් හමු වී ඇති සෙල් ලිපියක ද ගෞතම බුදුන් එහි වැඩ සිටි බව සඳහන් කර ඇත. පණිත සූත්‍රය යැයි සූත්‍රයක් ද මෙහිදී දේශනා කර ඇතත් අද මේ පණිත සූත්‍රය ද යම් කිසි හේතුවක් නිසා ත්‍රිපිටකයෙන් ද හැලී ගොස් ඇත. ගෞතම බුදු පියාණන් එක් වසක් මෙහි ගත කළ බව මහාචාර්ය පරණවිතාන මහතා ද පිළිගෙන ඇත. (INSCRIPTION OF CEYLON- VOL 1.P.63:103 ) මෙම ලේඛනවල පැහැදිළිව ම ලියා දක්වා ඇති පරිදි ක්‍රි. පූර්ව 560 තරම් ඈත යුගයේ දී, එනම්, බුද්ධෝත්පත්තිය සිදු වූ යුගයේ දී ලියා තැබූ සෙල්ලිපි : 1. දෙකුන්දරා සෙල්ලිපිය 2. කොටා දැවු හෙළ සෙල්ලිපිය 3. කොරවක්ගල සෙල්ලිපිය නමින් නම් කර ඇති ශිලා ලේඛන රාශියකම සඳහන් කර ඇත. ඒ වන විටත් සිතුල්පව්ව (“චිත්තල පබ්බත”) විහාරයේ මහ රහතන් වහන්සේලා දොළොස් දහසක් විසූ බව සඳහන් වේ. (Inscription of Ceylon Volume 1 No.1035,1103,1104) මහානාම හිමියන් ලියූ පාලි මහාවංශ අටුවාවෙහි ද මේ පුවතම සඳහන් වෙයි. (පාලි මහා වංශ පරිච්ඡේද 24,8,9 ගාථාවල මෙය සඳහන් වේ.) “සඞඝං සන්නිපාතයි භූපති, ද්වාදසෙත්ථ සහස්සාති භික්ඛු චිත්තල පබ්බතා. තතෝ තතෝ ද්වාදහස්සේව සහස්සාති සමාගමුං” ද්වාදසෙත්ථ සහස්සාති යනු 12000 ක් යන්නයි. චිත්තල පබ්බත යනු සිතුල්පව්වයි. මේ යුගය ගෞතම බුදුන් ජීවමානව වැඩ සිටි යුගයයි. මේ පුවත සඳහන් වන්නේ රුහුණේ දී හෝ රජගහනුවරදී හෝ ලියූ මුල්ම හෙළ මහා වංශයේ ය. ඉහත සඳහන් දෙකුන්දරා ලිපිය ඇතුළු සෙල්ලිපි 30කම “ගෞතම ශ්‍රමන” යන නම පැහැදිළිවම සටහන් වීමෙන් ගල්ලෙන් තනවා ගෞතම ශ්‍රමණයානන් වහන්සේට ඒවා පූජා කළ බව පැහැදිළිවම ඔප්පු වෙයි. එදා සුද්ධෝදන රජතුමා රජ කළේ ජන්බුද්වීපයේ කපිලවස්තු පුරයේය. හෙළදිව කපිලවස්තු පුරය එදා පිහිටා තිබුණේ අද දිඹුලාගලට පහළින් මාදුරු ඔයේ ජලයෙන් කෙත්වතු අස්වැද්දූ සරුසාර ප්‍රදේශයකටය. සුද්ධෝදන රජු එදා රජ කළ ශාක්‍ය ජනපදය එදා පැතිර පැවතිණි. මාදුරු ඔය ජනපදයේ සිට මාවිල්ආරු සේරුවිල අල්ල ජනපදය ආදී විශාල ප්‍රදේශයක් දක්වා ම මේ ශාක්‍ය ජනපදය එදා පැතිර පැවතුණි. මහවැලි ගඟේ අනික් ඉවුරේ අද සෝමවාතිය, පොළොන්නරුව කන්තලේ පිහිටි ප්‍රදේශයේ එදා පිහිටා තිබුණේ කෝලිය ජනපදයයි. ශාක්‍ය හා කෝලිය ජනපද දෙක අතර එදා රෝහිණී නදියේ ජලයට යුද්ධයක් ඇති විය. මේ යුද්ධය ඇති වූයේ මෑතක දී වාගේම මාවිල්ආරු ප්‍රදේශයේ දී ය. ගඟේ ජලය ප්‍රශ්ණයට මුල් විය. මේ ශාක්‍ය කෝලිය යුද්ධයේ පුනරාගමනයක් ලෙස මෑතදීත් මාවිල්ආරු ජල ප්‍රශ්ණය ඇති වූ බව සිහිපත් කළ හැකි ය. මේවා ඉතිහාසය නැවත නැවතත් සිදු වන විශේෂ සිදු වීම්ය. පුනරාගමන්ය. එදා මහාමායා දේවිය ගැබ් පෙළහර පෑම සඳහා කපිලවස්තුපුර සිට දෙව්දහ නුවරට ගමන් කළබව සඳහන්ය. දිඹුලාගල සිට මහවැලි ගඟ දිගේ දෙව්දහ නුවරට ගමන් කළ බව සඳහන්ය. දිඹුලාගල සිට මහවැලි ගඟ දිගේ දෙව්දහ නුවරට යන මාර්ගයක් එදා පිහිටා තිබිණි. මේ මඟ ඔස්සේ කි. මීටර් 40ක් පමණ දුර ගිය විට තෙල්දෙණියට ළඟා විය හැකි ය. එය දරුවකු ලැබෙන්නට ආසන්න මවු කෙනෙකුට පයින් පවා යා හැකි දුරකි. නමුත් අද ඉන්දියාවේ කපිලවස්තුපුර යැයි ලකුණු කර ඇති තැන සිට නේපාලය ලුම්බිනිය යැයි ලකුණු කළ ස්ථානයට කි. මීටර් 300 පමණ දුරක් දැයි සාධාරණව කාටත් කල්පනා කර බැලිය හැකි කරුණකි. ගැබ් පෙළහර පෑම එදා මේ හෙළදිව පැවති සිරිතකි. ඒ දරුවකු ලැබෙන්නට ආසන්න මවු කෙනෙකු තම දෙමාපියන් කරා යෑමයි. මේ සිරිත මේ සිරිත අදටත් මේ ලංකාවේ පවතී. නමුත් ඉන්දියාවේ මෙවැනි සිරිතක් නැත. මේ අනුව ලංකාවේ එදා “ජන්බුද්වීපයේ” සිදුහත් කුමාරොත්පත්තිය සිදු වූ බවත් මෙම ස්ථානය අද තෙල්දෙණිය – කුණ්ඩසාලේ අසල ස්ථානයක් බවත් අද එය යටපත්ව ගොස් ඇති බවත් පෙන්වා දිය යුතු ය. බඹරගල රජමහා විහාරය නමින් අද නම්කර ඇත්තේ ලුම්බිනිය යි.සිදුහත් කුමාරයා උපත ලැබූ බඹරගල රජමහා විහාරයට යන ගමන් මාර්ගය මහනුවර සිට මහියංගණයට යන පාරේ කිලෝමීටර 10ක් පමණ ගිය පසු දිගන හන්දිය හමු වෙයි. පරණ තෙල්දෙණියට යන පාරේ වික්ටෝරියා බැම්ම දෙසට කි. මීටර් 2ක් පමණ ගමන් ගන්නා විට වැවගම බඹරගල රජමහා විහාරයට යන පාර හමු වෙයි. එදා කපිල වස්තුපුරයේ සිට දෙව්දහ නුවරට යන මාවත රජ මාවත ලෙසින් හැඳින්වීය. අද බඹරගල රජමහා විහාරය පිහිටියේ මෙම රජ මාවත ආසන්නයේය. බඹරගල රජමහා විහාර භූමියේ දී අදටත් දැක ගත හැකි පරිදි වසර දහස් ගණනක් පැරණි සල්ගස් පිහිටා ඇත. මෙම ස්ථානයේ සදුහත් කුමාරොත්පත්තිය සදු විය. මෙම විහාරස්ථාන භූමියේම ගෞතම බුදු පියාණන් 6 වැනි වස වැඩ සිටි ගල් ගුහාවක් ඉන්දසාල ගුහාව ලෙසින් එම ලෙනෙහිම මාගධී ප්රාකෘත අකුරෙන් කොටා ඇත. [/SIZE][/COLOR] [CENTER][YOUTUBE]3qWy3ko0-4o[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom