Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාකීර්ණ වීදි අස්සේ තනිවුන පුරහල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාකීර්ණ වීදි අස්සේ තනිවුන පුරහල

කොළඹ පුරහල නැත්නම් ටවුන් හොල් (Town Hall) එක ගැනයි මේ කතා කරන්න යන්නේ. හැබැයි අද මම ලියන්න යන්නේ අපි කවුරුත් දන්න කියන අර විහාර මහාදේවි පාර්ක් එකට ඉස්සරා තියෙන ධවල වර්ණ ගැන්වුනු දැවැන්ත කොළඹ නගර සභා ගොඩනැගිල්ල ගැන නම් නෙමෙයි.

මේක තමයි දැනට සියවස් එකාහමාරකට ඉස්සර කොළොම්පුරේ තිබුන පුරහල වෙන්නේ. ඒවාගේම මේ පුරහල තමයි ලංකාවේ පළමු පුරහල වෙන්නෙත්. පිටත පෙනුමෙන් සමහරුන්ට මේක කතෝලික පල්ලියක් වාගේ පෙනෙන්න පුළුවනි. අද මේ පුරහල කොළඹ ජනාකීර්ණ කඩසාප්පු අස්සේ තනිවෙලා, කවුරුවත් මේ ගැන සොයා නොබලන තත්වයකුයි තියෙන්නේ. හැබැයි මේක ඇතුලට ගියොත් නගරසභාවේ ඉතිහාසය විතරක් නොවෙයි පාර තලන ගල් රෝල්, ගෑස් ලාම්පු ආදි තව තව දේවල් ගොඩාක් තියෙන කෞතුකාගාරයක් දැක බලාගන්න පුළුවන්

1850 වර්ෂයේදි කොළඹ නගරයට නගර සභාවක් ලබා දෙන්න ඕනේ කියලා බි්රතාන්ය පාර්ලිමෙන්තුවේදි බි්රතාන්යයන් යොජනාවක් සම්මත කරගත්තා. වර්ෂ 1865 නොවැම්බර් 25 දින ප්‍රසිද්ධ කරපු නිවේදනයක් මගින් කොළඹ නගර සභාව පිහිටුවන ලැබුවා. 1865 අංක 17 දරන පනතින් තමයි කොළඹ නගරසභාව පිහිටුවාගනු ලැබුවේ.

මේ නගරසභාවේ මුලිකම කාර්යය වුනේ නගරසභාව සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරිමයි. එ්කට ඉතිං හොඳ භූමියක් හොයන්න ගත්තා. කෙලින්වීදියට මුහුණලා තියෙන භූමිබාගයක් තමයි නගරසභාව ඉදිකරන්න තොරාගන්නේ. මේ ගොඩනැගිල්ලේ සැලසුම අදින්නට ජී. බර්ටන්ට භාරදෙනවා. ඔහුට එ් වෙනුවෙන් ගිනි 50ක් ගෙව්වා කියලාත් සඳහන්වෙනවා. ඔහු ඇදපු සැලසුමට අනුව සභා ගර්භය හා අනෙක් කාර්යාල සඳහා ඉහළ මාලය වෙන්කරලා තිබුනා. පුස්තකාලය, ශාලාව, මහෙස්ත්‍රාත් කාමරය,කෞතුකාගාරය ඉහළ මාලයේ සැලසුම් කළා. පොළොව යට ගබඩා කාමරද මේ සැලැස්මේ තිබුනා. බර්ටන් ගොතික් ගෟහ නිර්මාණ ශිල්පය අනුවයි මේ සැලැස්ම ඇදලා තිබුනේ. මේ නගර ශාලාව හා එඩින්බරෝ වෙළඳ පොළ (Edinburgh Market) ඉදිකරන්න සැලසුම් කල ඇස්තමේන්තු වියදම පවුම් 15400ක් වෙන බව ගණන් බලලා මේකට යන වියදම වැඩියි කියලා රජය මේ සැලසුම අතහැරදැම්මා.

ඊට පස්සේ මේ නගර ශාලාව සඳහා වෙනත් අයකුගේ සැලැස්මක් අනුමතවුනා. එ්ක ඇන්දේ එ්කාලේ කිර්තිමත් ගෟහ නිර්මාණ සැලසුම් ශිල්පියෙක්වු ජේ.ජී. ස්මිදර් මහතා (J.G.Smither). 1870දි මේ ගොඩනැගිල්ලේ වැඩ ආරම්භවුනා. වැඩ පටන්ගෙන අවුරුදු තුනකට පස්සේ පවුම් 7000ක් වියදම් කරලා වැඩ අවසන් කරපු මේ ගොඩනැගිල්ල 1873 අවුරුද්දේ ආණ්ඩුකාර විලියම් ග්‍රෙගරි මහතා විසින් විවෘත කළා. අතුලත දොර ජනෙල් ආදිය බුරුමයෙන් ගෙන්වනු ලැබු තෙක්ක ලීයෙන් කරවලා තියෙනවා. මේ නගර ශාලාවට යාබදව ගොඩනැගූඑඩින්බරෝ වෙළඳ පොළ (Edinburgh Market) එදින ආණ්ඩුකාරවරයා විවෘත කෙරේව්වා. එඩින්බර්ග්හි ඇල්ෆ්රඞ් ආදිපාදවරයා (Alfred Duke of Edinburgh) විසින් 1870 අපේ‍්‍රල් 22 වෙනිදා තමයි මේ එඩින්බරෝ මාර්කට් එකට මුල්ගල තිබ්බේ. සැලසුම ඇන්ද ස්මිදර්ගේ අදහස් අනුව විශාල වශයෙන් යකඩ එකතුකරගෙන තමයි එඩින්බරෝ මාර්කට් එක හැදුවේ.

නගර සභාවේ කටයුතු එන්න එන්නම පුළුල්වෙන්නත් කොළඹ වීදි ජනාකීර්ණ වෙලා පිටකොටුවේ ඇතිවෙන අධික තදබදයන් නිසාත් අලූත් නගරශාලාවක් හදන්න ඕනේ කියලා අදහස් එන්න පටන් ගත්තා. ජනාකීර්ණ පිටකොටුවේ හිස් ඉඩක් නැති නිසා වෙනින් ස්ථානයක අළුත් නගරශාලාවක් හදන්න 1907 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 13 වෙනිදා යෝජනාවක් සම්මත කරගත්තා. හැබැයි මේක සාකච්චාවලට විතරක් සීමා වෙලා තිබුනේ වෙනත් හොඳ හිස්භූමියක් හොයාගන්න අපහසුවත් මීට වියදම් කරන්න වෙන මුදල වැඩි නිසාත් තමයි.

1928 අවුරුද්දේ අළුතින් හදපු පුරහලට නගරසභාව ගෙවදුනාට පස්සේ මේ ගොඩනැගිල්ල පාළුවට ගියා. හිටපු ජනාධිපති ආර් පේ‍්‍රමදාස මහතා අගමැතිධුරය දරන කාලේ ඔහුගේ අදහසක් අනුව තමයි මේ ගොඩනැගිල්ල පිලිසකර කරලා කෞතුකාගාරයක් විදියට මහජන ප්‍රදර්ශණයට විවෘත වෙන්නේ.

මේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තියෙන කොළඹ නගරසභාවේ යන්ත්‍රසුත්‍ර, වාෂ්පයෙන් දුවන පාර තලන ගල්රෝල්, ලංකාවේ ප්‍රථම ජංගම පුස්තකාල වෑන් රථය, ගෑස් ලාම්පු ආදිය තවත් ගොඩාක් දේවල් දැක ගන්න පුළුවනි. ආ මේකත් කියන්න අමතක වෙනවා සුප්‍රසිද්ධ ගාලුමුවදොර පිටිය නැත්නම් ගොල්ෆේස් එක විවෘත කරද්දි පිහිටුවපු සමරු ඵලකය අද ආරක්ෂිතව තියෙන්නෙත් මෙතන තමයි.

එහෙනම් පිටකොටුව පැත්තට ගියවෙලාවක පිටකොටුවේ බොධිරාජ මාවත, වේල්ල වීදිය කෙලින් වීදිය හමුවන හන්දියේ තනිවෙලා ඉන්න ලංකාවේ පළමු පුරහල තම පැරණි බව විරාජමාන කරවමින් සිටින මේ පැරණි නගරසභා ගොඩනැගිල්ලට ගොඩවැදිලා එන්න අමතක කරන්න එපා.

[ATTACH=full]181260[/ATTACH][ATTACH=full]181261[/ATTACH][ATTACH=full]181262[/ATTACH][ATTACH=full]181263[/ATTACH]

[QUOTE="IMUNA, post: 28056314, member: 392391"] ජනාකීර්ණ වීදි අස්සේ තනිවුන පුරහල ============================= කොළඹ පුරහල නැත්නම් ටවුන් හොල් (Town Hall) එක ගැනයි මේ කතා කරන්න යන්නේ. හැබැයි අද මම ලියන්න යන්නේ අපි කවුරුත් දන්න කියන අර විහාර මහාදේවි පාර්ක් එකට ඉස්සරා තියෙන ධවල වර්ණ ගැන්වුනු දැවැන්ත කොළඹ නගර සභා ගොඩනැගිල්ල ගැන නම් නෙමෙයි. මේක තමයි දැනට සියවස් එකාහමාරකට ඉස්සර කොළොම්පුරේ තිබුන පුරහල වෙන්නේ. ඒවාගේම මේ පුරහල තමයි ලංකාවේ පළමු පුරහල වෙන්නෙත්. පිටත පෙනුමෙන් සමහරුන්ට මේක කතෝලික පල්ලියක් වාගේ පෙනෙන්න පුළුවනි. අද මේ පුරහල කොළඹ ජනාකීර්ණ කඩසාප්පු අස්සේ තනිවෙලා, කවුරුවත් මේ ගැන සොයා නොබලන තත්වයකුයි තියෙන්නේ. හැබැයි මේක ඇතුලට ගියොත් නගරසභාවේ ඉතිහාසය විතරක් නොවෙයි පාර තලන ගල් රෝල්, ගෑස් ලාම්පු ආදි තව තව දේවල් ගොඩාක් තියෙන කෞතුකාගාරයක් දැක බලාගන්න පුළුවන් 1850 වර්ෂයේදි කොළඹ නගරයට නගර සභාවක් ලබා දෙන්න ඕනේ කියලා බි්රතාන්ය පාර්ලිමෙන්තුවේදි බි්රතාන්යයන් යොජනාවක් සම්මත කරගත්තා. වර්ෂ 1865 නොවැම්බර් 25 දින ප්‍රසිද්ධ කරපු නිවේදනයක් මගින් කොළඹ නගර සභාව පිහිටුවන ලැබුවා. 1865 අංක 17 දරන පනතින් තමයි කොළඹ නගරසභාව පිහිටුවාගනු ලැබුවේ. මේ නගරසභාවේ මුලිකම කාර්යය වුනේ නගරසභාව සඳහා ගොඩනැගිල්ලක් ඉදිකිරිමයි. එ්කට ඉතිං හොඳ භූමියක් හොයන්න ගත්තා. කෙලින්වීදියට මුහුණලා තියෙන භූමිබාගයක් තමයි නගරසභාව ඉදිකරන්න තොරාගන්නේ. මේ ගොඩනැගිල්ලේ සැලසුම අදින්නට ජී. බර්ටන්ට භාරදෙනවා. ඔහුට එ් වෙනුවෙන් ගිනි 50ක් ගෙව්වා කියලාත් සඳහන්වෙනවා. ඔහු ඇදපු සැලසුමට අනුව සභා ගර්භය හා අනෙක් කාර්යාල සඳහා ඉහළ මාලය වෙන්කරලා තිබුනා. පුස්තකාලය, ශාලාව, මහෙස්ත්‍රාත් කාමරය,කෞතුකාගාරය ඉහළ මාලයේ සැලසුම් කළා. පොළොව යට ගබඩා කාමරද මේ සැලැස්මේ තිබුනා. බර්ටන් ගොතික් ගෟහ නිර්මාණ ශිල්පය අනුවයි මේ සැලැස්ම ඇදලා තිබුනේ. මේ නගර ශාලාව හා එඩින්බරෝ වෙළඳ පොළ (Edinburgh Market) ඉදිකරන්න සැලසුම් කල ඇස්තමේන්තු වියදම පවුම් 15400ක් වෙන බව ගණන් බලලා මේකට යන වියදම වැඩියි කියලා රජය මේ සැලසුම අතහැරදැම්මා. ඊට පස්සේ මේ නගර ශාලාව සඳහා වෙනත් අයකුගේ සැලැස්මක් අනුමතවුනා. එ්ක ඇන්දේ එ්කාලේ කිර්තිමත් ගෟහ නිර්මාණ සැලසුම් ශිල්පියෙක්වු ජේ.ජී. ස්මිදර් මහතා (J.G.Smither). 1870දි මේ ගොඩනැගිල්ලේ වැඩ ආරම්භවුනා. වැඩ පටන්ගෙන අවුරුදු තුනකට පස්සේ පවුම් 7000ක් වියදම් කරලා වැඩ අවසන් කරපු මේ ගොඩනැගිල්ල 1873 අවුරුද්දේ ආණ්ඩුකාර විලියම් ග්‍රෙගරි මහතා විසින් විවෘත කළා. අතුලත දොර ජනෙල් ආදිය බුරුමයෙන් ගෙන්වනු ලැබු තෙක්ක ලීයෙන් කරවලා තියෙනවා. මේ නගර ශාලාවට යාබදව ගොඩනැගූඑඩින්බරෝ වෙළඳ පොළ (Edinburgh Market) එදින ආණ්ඩුකාරවරයා විවෘත කෙරේව්වා. එඩින්බර්ග්හි ඇල්ෆ්රඞ් ආදිපාදවරයා (Alfred Duke of Edinburgh) විසින් 1870 අපේ‍්‍රල් 22 වෙනිදා තමයි මේ එඩින්බරෝ මාර්කට් එකට මුල්ගල තිබ්බේ. සැලසුම ඇන්ද ස්මිදර්ගේ අදහස් අනුව විශාල වශයෙන් යකඩ එකතුකරගෙන තමයි එඩින්බරෝ මාර්කට් එක හැදුවේ. නගර සභාවේ කටයුතු එන්න එන්නම පුළුල්වෙන්නත් කොළඹ වීදි ජනාකීර්ණ වෙලා පිටකොටුවේ ඇතිවෙන අධික තදබදයන් නිසාත් අලූත් නගරශාලාවක් හදන්න ඕනේ කියලා අදහස් එන්න පටන් ගත්තා. ජනාකීර්ණ පිටකොටුවේ හිස් ඉඩක් නැති නිසා වෙනින් ස්ථානයක අළුත් නගරශාලාවක් හදන්න 1907 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 13 වෙනිදා යෝජනාවක් සම්මත කරගත්තා. හැබැයි මේක සාකච්චාවලට විතරක් සීමා වෙලා තිබුනේ වෙනත් හොඳ හිස්භූමියක් හොයාගන්න අපහසුවත් මීට වියදම් කරන්න වෙන මුදල වැඩි නිසාත් තමයි. 1928 අවුරුද්දේ අළුතින් හදපු පුරහලට නගරසභාව ගෙවදුනාට පස්සේ මේ ගොඩනැගිල්ල පාළුවට ගියා. හිටපු ජනාධිපති ආර් පේ‍්‍රමදාස මහතා අගමැතිධුරය දරන කාලේ ඔහුගේ අදහසක් අනුව තමයි මේ ගොඩනැගිල්ල පිලිසකර කරලා කෞතුකාගාරයක් විදියට මහජන ප්‍රදර්ශණයට විවෘත වෙන්නේ. මේ කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තියෙන කොළඹ නගරසභාවේ යන්ත්‍රසුත්‍ර, වාෂ්පයෙන් දුවන පාර තලන ගල්රෝල්, ලංකාවේ ප්‍රථම ජංගම පුස්තකාල වෑන් රථය, ගෑස් ලාම්පු ආදිය තවත් ගොඩාක් දේවල් දැක ගන්න පුළුවනි. ආ මේකත් කියන්න අමතක වෙනවා සුප්‍රසිද්ධ ගාලුමුවදොර පිටිය නැත්නම් ගොල්ෆේස් එක විවෘත කරද්දි පිහිටුවපු සමරු ඵලකය අද ආරක්ෂිතව තියෙන්නෙත් මෙතන තමයි. එහෙනම් පිටකොටුව පැත්තට ගියවෙලාවක පිටකොටුවේ බොධිරාජ මාවත, වේල්ල වීදිය කෙලින් වීදිය හමුවන හන්දියේ තනිවෙලා ඉන්න ලංකාවේ පළමු පුරහල තම පැරණි බව විරාජමාන කරවමින් සිටින මේ පැරණි නගරසභා ගොඩනැගිල්ලට ගොඩවැදිලා එන්න අමතක කරන්න එපා. [ATTACH type="full" alt="FB_IMG_1660050481582.jpg"]181260[/ATTACH][ATTACH type="full" alt="FB_IMG_1660050487404.jpg"]181261[/ATTACH][ATTACH type="full" alt="FB_IMG_1660050490122.jpg"]181262[/ATTACH][ATTACH type="full" alt="FB_IMG_1660050492921.jpg"]181263[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom