Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාදිපතිවරණය 2015 VS ජනාදිපතිවරණය 2019
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝටා දිනන විදිය -ජනාදිපතිවරණය 2015 VS ජනාදිපති&#3520

2015 දි මහින්ද රාජපක්ශ මහත්තයා සහ මයිත්රිපාල සිරිසෙන මහතා අතර චන්දෙන් මයිත්රිපාල දිනනවා වෑඩි චන්ද 449072 කින්,

මයිත්රිපාල සිරිසෙන මහතා - 6,217,162 - 51.28

මහින්ද රාජපක්ශ මහතා - 5,768,090 - 47.58

2015දි මයිත්රිපාල සිරිසෙන මහතා 50000 ට වඩා වෑඩි චන්ද ප්‍රමනයකින් දිනවන්න හෙතු උනු දිස්ත්‍රික්ක තමයි මේ (මෙවගෙන් එකක් 2ක් ඈරෙන්න අනිත් එව මෙ සෑරෙත් මෙහෙමම තමයි )

baticallo eastern - 167791

Digamadulla Eastern - 112333

Jaffna - 179120

Kandy - 88409

Nuwara Eliya - 127266

Trinco -88227

Vanni - 107040

Total - 870186

එ කියන්නෙ මෙ සෑරෙ සජිත් දිනනව කියලද? එහෙනම් පහලට බලන්නකො,

2015 දි මයිත්රිට JVP චන්ද ලක්ශ 4ක් හො 5ක් ලෑබුනා, අපි 4ක් කියල ගමුකො, හෑබයි මෙ සෑරෙ AKD ඉල්ලන නිසා එතනින් ලක්ශ 4ක් අයින් වෙනව.

එතකොට අර 6,217,162 න් ලක්ශ 4ක් අඩු කලාම 5817162 යි.

හෑබයි පොහොට්ටුවට තාමත් තියෙන්නෙ 5,768,090 යි.

එතකොට සජිත් 49072 ක් වෑඩියෙන් අරන් තියනවා, එතකොට සජිත් දිනුම්ද?අපො නෑ, දෑන් කාටවත් 50% නුත් නෑ. මාර කේස් එක නේද?

අමතක කරන්න එපා නිදහස් පක්ශෙ චන්ද ලක්ශ 10ක් වගෙ තියනවා, එකෙන් අපි හිතමු වෑඩිය නෙවේ ලක්ශ 3ක් පොහොට්ටුවට එනව කියල.එ කියන්නෙ සජිත්ගෙන් ලක්ශ 3ක් අඩු වෙනව, ගොටාට ලක්ශ 3ක් වෑඩි වෙනවා.

සජිත් - 5517162

ගෝටා - 6068090

මේ Analysis එක කලෙ නිදහස් පක්ශෙන් එන්න පුලුවන් අවම චන්ද ගාන අරගෙන, ඊට වෑඩි මිසක් අඩුනම් වෙන්නෙ නෑ, එ වගෙම ගියපාර මහින්දට චන්දෙ දුන්නු අය අනිව මෙ පාරත් දෙනවා, මොකද ගියපාර මහින්දට දුන්නෙ කෑපුවත් මහින්ද ඉන්න පෑත්ත දලා යන්නෙ නෑති අය. හෑබයි ගිය පාර හන්සයට කතිරෙ ගහපු (මමත් ඈතුලුව චන්ද ලක්ශ 2ක් වත් මෙ සෑරෙ හන්සයට දෙන්නෙ නෑ, එක්කො ගෝටට දෙයි එහෙම නෑත්නම් හිටපු යුද හමුදපතිට දෙයි.)

එ කියන්නෙ ගෝටා දිනුම්ද? පිස්සුද? තාම ඉවර නෑ

අපෙ විකල්ප අපෙක්ශකතුමා ඉන්නකන්, ලෙසියෙන් කාටවත් දින්නන දෙන්න පුලුවන්ද?

පාස්කු ප්‍රහරයෙන් පස්සෙ ගොඩක් කතොලික ජනතාවට දෑන් ඉන්න දෙශ පලකයො එපා උනා (රටෙ අනිත් මිනිස්සුන්ටත් එපා උනා, එත් අයෙ දෙපිල බෙදුනා). විශෙශයෙන්ම ඔය පාස්කු ප්‍රහරය එල්ල උනු ගම්පහ දිස්ත්‍රික්කෙ සලකිය යුතු චන්ද ප්‍රමානයක් හිටපු යුද හමුදපති තුමාට ලබේයි සහ දමිල කතොලික අය ඉන්න පෑති වල චන්දත් සමහර විට ලබේයි. එත් මම හිතන්නෙ දමිල කතොලික චන්ද ටික ගෝටට ලෑබේයි (බදියුදින් සජිත් එක්ක ඉන්න නිසා )

දල වශයෙන් ගත්තොත් යුද හමුදාපති තුමා ඔක්කොම චන්ද ලක්ශ 3ක් වගෙ ගනිවි. එ චන්ද ගොඩක් කඩෙන්නෙ හන්සයගෙන් (ගම්පහ දිස්ත්‍රික්කෙ ගිය පාර හන්සයට දුන්නු සෙට් එකක් තමයි මෙ සරෙ හිටපු යුද හමුදපති තුමාට දෙන්නෙ . මොකද පාස්කු ප්‍රහරය වෙනකොට තිබුනෙ යහපලනය නිසා සහ බදියුදින් නිසා)

එහෙම බලුවොත් හන්සයගෙන් තව චන්ද ලක්ශ 2ක් සහ ගෝටගෙන් තව චන්ද ලක්ශ 1ක් අඩු වෙයි.

එතකොට

ගෝටා - 5968090 - 48.83%

සජිත් - 5417162 - 44.35%

AKD - 400000 - 3.27%

මහෙශ් - 300000 - 2.45%

others - 130000 - 1.06%

Total - 122215252

එතකොට කවුරුවත් දිනුම් නෑද්ද?ඉතිරි ටිකත් බලන්නකො

2018 වාර්තා වලට අනුව මෙ සෑරෙ චන්ද හිමියො 1k කෝටි 60 ලක්ශයක් ඉන්නවා.එකෙන් 85% ක් චන්ද ප්‍රකාශ කරයි කියල මෑ.කො තුමා කියනවා.එ කියන්නෙ 1k කෝටි 36 ලක්ශයක් (2018 1k කෝටි 50 ලක්ශයක්දි ඉදල 81.2% ක් චන්දෙ ප්‍රකාශ කරල තියනව. එ කියන්නෙ 1k කෝටි 22.5 ලක්ශයක් )ගිය පාරට වඩා මෙ සරෙ අලුතින් චන්ද ලක්ශ 10ක් 14ක් අතර වෑටෙනවා.

ඔය වෑඩි වෙන චන්ද ලක්ශ 10 හො 14 උඩ කිව්ව ප්රතිසතයෙන්ම බෙදිල යාවි.

චන්ද ලක්ශ 10ක් කියල ගත්තොත්,

ගෝටට - 488333

සජිත්ට - 443500

AKDට - 30277

මහෙශ්ට - 20455

Others - 10660

එතකොට මුලු චන්ද ප්‍රමානය,

ගෝටට - 6456423 - 48.99%

සජිත්ට - 5860662 - 44.47 %

AKDට - 430277 - 3.2%

මහෙශ්ට - 320455 - 2.43%

Others - 110660 - 0.83 %

total - 13178477

එත් කවුරුත් දිනුම් නෑද්ද? දෑන් නම් කවුරුත් දිනුම් නෑ

එ පාර මොකො වෙන්නෙ, වෙන්න පුලුවන් ක්‍රම 2ක් තියනවා.

1. නිදහස් පක්ශෙන් ඉතිරි චන්ද ලක්ශ 7න් තව ලක්ශ 2.5ක් හො 3ක් ගෝටට අවිත් ගෝටා 50% ට වඩා ගන්නවා.

2. එහෙම නෑත්නම් 2වෙනි චන්දෙ ගනන් කරනවා.

1 වෙනි ක්‍රමෙ උනොත් ගෝටා ජනාදිපති වෙනවා එකෙන්ම.

2 වෙනි ක්‍රමෙ අවොත් පොඩ්ඩක් අවුල්, එකියන්නෙ සජිත් දිනයිද? පිස්සුද?

එක වෙන්නෙ මෙහෙමයි.

අනිත් අපෙක්ශකයන්ගෙ 2වෙනි මනාපෙ කාටද බලල එක දානව අදාල 1වෙනි හො 2වෙනි මනාප ගත්ත අපෙක්ශකයන්ට.

මෙතනදි, 2වෙනි මනාපෙ කොහොමත් සජිත් ට වෑටෙන්නෙ, මහෙශ් ගෙ 2වෙනි මනපෙන් වෑඩි හරියක් ගෝටට වෑටෙනව, ඔහොම බලනකොට ඔය චන්ද ලක්ශ 9න් 5ක් වත් සජිත්ට වෑටෙනවා, ගෝටට ලක්ශ 3ක් වගේ වෑටෙන්නෙ. 50000ක් විතර 2වෙනි මනාපෙ දෙන්නෙ නෑ.

එ කියන්නෙ සජිත් දිනුම්ද? පිස්සුද? ඉතිරි ටිකත් බලන්නකො.

දෙන්නගෙ 1වෙනි මනාපෙ

ගෝටට - 6456423 - 48.99%

සජිත්ට - 5860662 - 44.47 %

දෙන්නගෙ 2වෙනි මනාපෙ

ගෝටට - 300000

සජිත්ට - 500000

දෙන්නගෙ 1වෙනි හ 2වෙනි මනාප වල එකතුව

ගෝටට - 6756423 - 51.5%

සජිත්ට - 6360662 - 48.49 %

total- 13117085

අන්න එතකොට ගෝටා දිනුම්

නිකමට හිතමුකො ඔය 2වෙනි චන්දෙන් ගෝටට 1ක චන්දයක්වත් නෑ, ඔක්කොම සජිත්ට කියල,

ගෝටට - 6456423 - 48.85%

සජිත්ට - 6760662 - 51.15 %

එතකොට සජිත් දිනුම්ද? ඔව් එතකොට සජිත් දිනුම්

හා හා බයවෙන්න එපා, එහෙම දිනන්න නම් 2වෙනි මනපෙ චන්ද ඔක්කොම ගන්න ඔනෙ. එහෙම වෙන්නෙ නෑහනෙ කවදාවත්, අපි හිතමු චන්ද ලක්ශ 8ක් සජිත් ගත්තා 1ක් ගෝටා ගත්ත කියල.

සජිත්ට -6660662

ගෝටට -6556423

හුටා එත් සජිත් දිනුම්, නිකමට හරි 2වෙනි මනාපෙ සජිත් ලක්ශ 7.5යි ගෝට ලක්ශ 1යි 50000ක් දිලා නෑත්නම්, ඔන්න පුතෙ බඩු පෑකට්

සජිත්ට -6610662

ගෝටට -6656423

මෙතනදි, අනිත් අපෙක්ශකයට වඩා එක චන්දයක් වෑඩියෙන් ගත්ත කෙනා දිනනවා.

ඔන්න පුතෙ ගෝටා දිනුම්.මෙ සෑරෙ සජිත් ට දිනන්න තියන චාන්ස් එක ගොඩක් අඩුයි. ගෝටාට දිනන්න තියන චාන්ස් එක වෑඩි. මෙ Analysis එක කලෙ worst case scenario එක ගෝටගෙ පෑත්තෙන් බලල.

IMP : කවුරුහරි හිතනවනන් රනිල් සජිත්ව දිනවන්න වෑඩ කරනව කියල, මතක තියාගන්න JVP චන්ද ලක්ශ 4 තමයි සජිත්ව පරද්දන්නෙ, AKD ට වෙනම ඉල්ලන්න කියල සජිත් පරාද කරන එකෙ පලමු පියවර රනිල් පටන් ගත්තේ. තව තියනව ඉස්සරහට කියන්නම්.

sources : https://en.wikipedia.org/wiki/2015_Sri_Lankan_presidential_election

https://elections.gov.lk/web/wp-content/uploads/openData/reg-electors-2007-2018.pdf

TPSJ

[QUOTE="soona, post: 24858602, member: 207942"] [b]ගෝටා දිනන විදිය -ජනාදිපතිවරණය 2015 VS ජනාදිපතිව[/b] 2015 දි මහින්ද රාජපක්ශ මහත්තයා සහ මයිත්රිපාල සිරිසෙන මහතා අතර චන්දෙන් මයිත්රිපාල දිනනවා වෑඩි චන්ද 449072 කින්, මයිත්රිපාල සිරිසෙන මහතා - 6,217,162 - 51.28 මහින්ද රාජපක්ශ මහතා - 5,768,090 - 47.58 2015දි මයිත්රිපාල සිරිසෙන මහතා 50000 ට වඩා වෑඩි චන්ද ප්‍රමනයකින් දිනවන්න හෙතු උනු දිස්ත්‍රික්ක තමයි මේ (මෙවගෙන් එකක් 2ක් ඈරෙන්න අනිත් එව මෙ සෑරෙත් මෙහෙමම තමයි ) baticallo eastern - 167791 Digamadulla Eastern - 112333 Jaffna - 179120 Kandy - 88409 Nuwara Eliya - 127266 Trinco -88227 Vanni - 107040 Total - 870186 එ කියන්නෙ මෙ සෑරෙ සජිත් දිනනව කියලද? එහෙනම් පහලට බලන්නකො, 2015 දි මයිත්රිට JVP චන්ද ලක්ශ 4ක් හො 5ක් ලෑබුනා, අපි 4ක් කියල ගමුකො, හෑබයි මෙ සෑරෙ AKD ඉල්ලන නිසා එතනින් ලක්ශ 4ක් අයින් වෙනව. එතකොට අර 6,217,162 න් ලක්ශ 4ක් අඩු කලාම 5817162 යි. හෑබයි පොහොට්ටුවට තාමත් තියෙන්නෙ 5,768,090 යි. එතකොට සජිත් 49072 ක් වෑඩියෙන් අරන් තියනවා, එතකොට සජිත් දිනුම්ද?අපො නෑ, දෑන් කාටවත් 50% නුත් නෑ. මාර කේස් එක නේද? අමතක කරන්න එපා නිදහස් පක්ශෙ චන්ද ලක්ශ 10ක් වගෙ තියනවා, එකෙන් අපි හිතමු වෑඩිය නෙවේ ලක්ශ 3ක් පොහොට්ටුවට එනව කියල.එ කියන්නෙ සජිත්ගෙන් ලක්ශ 3ක් අඩු වෙනව, ගොටාට ලක්ශ 3ක් වෑඩි වෙනවා. සජිත් - 5517162 ගෝටා - 6068090 මේ Analysis එක කලෙ නිදහස් පක්ශෙන් එන්න පුලුවන් අවම චන්ද ගාන අරගෙන, ඊට වෑඩි මිසක් අඩුනම් වෙන්නෙ නෑ, එ වගෙම ගියපාර මහින්දට චන්දෙ දුන්නු අය අනිව මෙ පාරත් දෙනවා, මොකද ගියපාර මහින්දට දුන්නෙ කෑපුවත් මහින්ද ඉන්න පෑත්ත දලා යන්නෙ නෑති අය. හෑබයි ගිය පාර හන්සයට කතිරෙ ගහපු (මමත් ඈතුලුව චන්ද ලක්ශ 2ක් වත් මෙ සෑරෙ හන්සයට දෙන්නෙ නෑ, එක්කො ගෝටට දෙයි එහෙම නෑත්නම් හිටපු යුද හමුදපතිට දෙයි.) එ කියන්නෙ ගෝටා දිනුම්ද? පිස්සුද? තාම ඉවර නෑ අපෙ විකල්ප අපෙක්ශකතුමා ඉන්නකන්, ලෙසියෙන් කාටවත් දින්නන දෙන්න පුලුවන්ද? පාස්කු ප්‍රහරයෙන් පස්සෙ ගොඩක් කතොලික ජනතාවට දෑන් ඉන්න දෙශ පලකයො එපා උනා (රටෙ අනිත් මිනිස්සුන්ටත් එපා උනා, එත් අයෙ දෙපිල බෙදුනා). විශෙශයෙන්ම ඔය පාස්කු ප්‍රහරය එල්ල උනු ගම්පහ දිස්ත්‍රික්කෙ සලකිය යුතු චන්ද ප්‍රමානයක් හිටපු යුද හමුදපති තුමාට ලබේයි සහ දමිල කතොලික අය ඉන්න පෑති වල චන්දත් සමහර විට ලබේයි. එත් මම හිතන්නෙ දමිල කතොලික චන්ද ටික ගෝටට ලෑබේයි (බදියුදින් සජිත් එක්ක ඉන්න නිසා ) දල වශයෙන් ගත්තොත් යුද හමුදාපති තුමා ඔක්කොම චන්ද ලක්ශ 3ක් වගෙ ගනිවි. එ චන්ද ගොඩක් කඩෙන්නෙ හන්සයගෙන් (ගම්පහ දිස්ත්‍රික්කෙ ගිය පාර හන්සයට දුන්නු සෙට් එකක් තමයි මෙ සරෙ හිටපු යුද හමුදපති තුමාට දෙන්නෙ . මොකද පාස්කු ප්‍රහරය වෙනකොට තිබුනෙ යහපලනය නිසා සහ බදියුදින් නිසා) එහෙම බලුවොත් හන්සයගෙන් තව චන්ද ලක්ශ 2ක් සහ ගෝටගෙන් තව චන්ද ලක්ශ 1ක් අඩු වෙයි. එතකොට ගෝටා - 5968090 - 48.83% සජිත් - 5417162 - 44.35% AKD - 400000 - 3.27% මහෙශ් - 300000 - 2.45% others - 130000 - 1.06% Total - 122215252 එතකොට කවුරුවත් දිනුම් නෑද්ද?ඉතිරි ටිකත් බලන්නකො 2018 වාර්තා වලට අනුව මෙ සෑරෙ චන්ද හිමියො 1k කෝටි 60 ලක්ශයක් ඉන්නවා.එකෙන් 85% ක් චන්ද ප්‍රකාශ කරයි කියල මෑ.කො තුමා කියනවා.එ කියන්නෙ 1k කෝටි 36 ලක්ශයක් (2018 1k කෝටි 50 ලක්ශයක්දි ඉදල 81.2% ක් චන්දෙ ප්‍රකාශ කරල තියනව. එ කියන්නෙ 1k කෝටි 22.5 ලක්ශයක් )ගිය පාරට වඩා මෙ සරෙ අලුතින් චන්ද ලක්ශ 10ක් 14ක් අතර වෑටෙනවා. ඔය වෑඩි වෙන චන්ද ලක්ශ 10 හො 14 උඩ කිව්ව ප්රතිසතයෙන්ම බෙදිල යාවි. චන්ද ලක්ශ 10ක් කියල ගත්තොත්, ගෝටට - 488333 සජිත්ට - 443500 AKDට - 30277 මහෙශ්ට - 20455 Others - 10660 එතකොට මුලු චන්ද ප්‍රමානය, ගෝටට - 6456423 - 48.99% සජිත්ට - 5860662 - 44.47 % AKDට - 430277 - 3.2% මහෙශ්ට - 320455 - 2.43% Others - 110660 - 0.83 % total - 13178477 එත් කවුරුත් දිනුම් නෑද්ද? දෑන් නම් කවුරුත් දිනුම් නෑ :rolleyes::rolleyes: එ පාර මොකො වෙන්නෙ, වෙන්න පුලුවන් ක්‍රම 2ක් තියනවා. 1. නිදහස් පක්ශෙන් ඉතිරි චන්ද ලක්ශ 7න් තව ලක්ශ 2.5ක් හො 3ක් ගෝටට අවිත් ගෝටා 50% ට වඩා ගන්නවා. 2. එහෙම නෑත්නම් 2වෙනි චන්දෙ ගනන් කරනවා. 1 වෙනි ක්‍රමෙ උනොත් ගෝටා ජනාදිපති වෙනවා එකෙන්ම. 2 වෙනි ක්‍රමෙ අවොත් පොඩ්ඩක් අවුල්, එකියන්නෙ සජිත් දිනයිද? පිස්සුද? එක වෙන්නෙ මෙහෙමයි. අනිත් අපෙක්ශකයන්ගෙ 2වෙනි මනාපෙ කාටද බලල එක දානව අදාල 1වෙනි හො 2වෙනි මනාප ගත්ත අපෙක්ශකයන්ට. මෙතනදි, 2වෙනි මනාපෙ කොහොමත් සජිත් ට වෑටෙන්නෙ, මහෙශ් ගෙ 2වෙනි මනපෙන් වෑඩි හරියක් ගෝටට වෑටෙනව, ඔහොම බලනකොට ඔය චන්ද ලක්ශ 9න් 5ක් වත් සජිත්ට වෑටෙනවා, ගෝටට ලක්ශ 3ක් වගේ වෑටෙන්නෙ. 50000ක් විතර 2වෙනි මනාපෙ දෙන්නෙ නෑ. එ කියන්නෙ සජිත් දිනුම්ද? පිස්සුද? ඉතිරි ටිකත් බලන්නකො. දෙන්නගෙ 1වෙනි මනාපෙ ගෝටට - 6456423 - 48.99% සජිත්ට - 5860662 - 44.47 % දෙන්නගෙ 2වෙනි මනාපෙ ගෝටට - 300000 සජිත්ට - 500000 දෙන්නගෙ 1වෙනි හ 2වෙනි මනාප වල එකතුව ගෝටට - 6756423 - 51.5% සජිත්ට - 6360662 - 48.49 % total- 13117085 අන්න එතකොට ගෝටා දිනුම් :yes::yes::yes: නිකමට හිතමුකො ඔය 2වෙනි චන්දෙන් ගෝටට 1ක චන්දයක්වත් නෑ, ඔක්කොම සජිත්ට කියල, ගෝටට - 6456423 - 48.85% සජිත්ට - 6760662 - 51.15 % එතකොට සජිත් දිනුම්ද? ඔව් එතකොට සජිත් දිනුම් හා හා බයවෙන්න එපා, එහෙම දිනන්න නම් 2වෙනි මනපෙ චන්ද ඔක්කොම ගන්න ඔනෙ. එහෙම වෙන්නෙ නෑහනෙ කවදාවත්, අපි හිතමු චන්ද ලක්ශ 8ක් සජිත් ගත්තා 1ක් ගෝටා ගත්ත කියල. සජිත්ට -6660662 ගෝටට -6556423 හුටා එත් සජිත් දිනුම්, නිකමට හරි 2වෙනි මනාපෙ සජිත් ලක්ශ 7.5යි ගෝට ලක්ශ 1යි 50000ක් දිලා නෑත්නම්, ඔන්න පුතෙ බඩු පෑකට් සජිත්ට -6610662 ගෝටට -6656423 මෙතනදි, අනිත් අපෙක්ශකයට වඩා එක චන්දයක් වෑඩියෙන් ගත්ත කෙනා දිනනවා. ඔන්න පුතෙ ගෝටා දිනුම්.මෙ සෑරෙ සජිත් ට දිනන්න තියන චාන්ස් එක ගොඩක් අඩුයි. ගෝටාට දිනන්න තියන චාන්ස් එක වෑඩි. මෙ Analysis එක කලෙ worst case scenario එක ගෝටගෙ පෑත්තෙන් බලල. :P IMP : කවුරුහරි හිතනවනන් රනිල් සජිත්ව දිනවන්න වෑඩ කරනව කියල, මතක තියාගන්න JVP චන්ද ලක්ශ 4 තමයි සජිත්ව පරද්දන්නෙ, AKD ට වෙනම ඉල්ලන්න කියල සජිත් පරාද කරන එකෙ පලමු පියවර රනිල් පටන් ගත්තේ. තව තියනව ඉස්සරහට කියන්නම්. ;) sources : [url]https://en.wikipedia.org/wiki/2015_Sri_Lankan_presidential_election[/url] [url]https://elections.gov.lk/web/wp-content/uploads/openData/reg-electors-2007-2018.pdf[/url] TPSJ [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom