Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාදිපති චන්දය අවුරුදු 2 කින් කල්දැමීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පවත්නා රජයේ බලය දිගටම පවත්වා ගන්න ව්‍යවස්තාවෙන් පෙන්නල තියෙන ප්‍රදාන ක්‍රම දෙකක් වගේ නේද තියෙන්නෙ

1. පාර්ලිමේන්තුව විසුරුවන්නෙ නැතුව තියාගන්න එක

2. ජනාදිපති තනතුර දික් කර ගැනීම

මේ පහල ක්‍රමෙන් පුලුවන් නේද අවුරුදු දෙකකට (වරකට එක අවුරුද්දක් බැගින්) පාර්ලිමේන්තුව සහ දින නියමයක් නොමැතිව ජනාදිපති චන්දය දික් කරගන්න.

(ජනාදිපතිවරනය අනිවාර්යයෙන් පැවැත්විය යුතු බව සදහන් කර තිබුනත්, පහත දෑ නිසා එය වෙනස් කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවා නේද)

මේ දෙක කරන්න පුලුවන් අවස්තා කීපයක් ව්‍යවස්තාවේ තියෙනව නේද Article 155 කියන කොටසෙ

1. ජාතික ආරක්ශාවට තර්ජනයක් - ත්‍රස්තවාදී ප්‍රහාර - රටේ තැනින් තැන ප්‍රදාන නගර ඇතුලත්ව සිදුවීම. ඉතා ඉහල මට්ටමෙ දිවයිනේ තැනින් තැන බෝම්බ පිපිරවීම්, මනුශ්‍යඝාතන, යුද්ද ඇතිවීම වැනි.

2. ජාතික මට්ටමෙන් අනතුරක් - සුනාමි වැනි ව්‍යසන

3. ඉතා දරුනු ඝනයේ මහජන කලබල - බිහිසුනු අරගල, බිහිසුනු කෝලහාල වැනි

4. සවුක්ය ව්‍යසන - කොරෝනා වැනි

5. ජනාදිපතිවරනය පිලිබද නීති ප්‍රශ්න

6. ජනාදිපතිවරනය පැවැත්වීමට බාදා වන ප්‍රදාන ඝනයේ ව්‍යසන - දවස් ගනන්, සතිගනන්, මාස ගනන් පවතින විදුලි විසන්දි හෝ එම බලාගාර වලට ප්‍රහාර

7. ජනාදිපතිවරනය පැවැත්වීමට යොමුවිය හැකි නිලදාරීන් හදිසියේ මියයාම හෝ ඉදිරිපත් නොවීම.

මේක කරන ක්‍රමයත් ව්‍යවස්තාවෙම හැන්ගිල වගේ තියෙනව නේද කීප තැනක -

උදා: ඉතා බිහිසුනු ත්‍රස්ත ක්‍රියා, මනුශ්‍ය ඝාතන, යුද්ද, බෝම්බ පිපිරීම් (බලාගාර වැනි) රටේ සෑම තැනම ඇතිවී ජාතික ආරක්ශාවට අදික තර්ජන ඇතිවූ අවස්තාවක සහ එය දිගටම පැවතීම

1. ජනාදිපතිවරයා "State of Emergency" ප්‍රකාශයට පත් කරනු ලබයි.

("Article 155(1): "If the President is of the opinion that by reason of any situation threatening the security of Sri Lanka or any part thereof, whether by war or external aggression or armed rebellion, it is expedient so to do, he may, by Proclamation, make a declaration to that effect (hereinafter referred to as 'Proclamation of Emergency')."

2. පාර්ලිමේන්තුව එම ප්‍රකාශය අනුමත කරනු ලබයි (පලමු වතාව)

(මෙහිදී 2/3 වත් අවශ්‍ය නොවේ, සාමාන්‍ය බහුතරයකින් සම්මත කරගත හැක) ("Article 155 (2): Every Proclamation of Emergency shall be communicated forthwith to the Speaker, and if such Proclamation is not revoked earlier, shall be laid before Parliament for approval as soon as practicable")

3. නීති වේදීන්ගේ අදහස ලබාගැනීම

(මෙයාලට මෙතනදි බෑ කියන්න බෑ, ලොකු ප්‍රශ්නයක් රටේ ඇති වෙලා තියෙන වෙලාවෙ, එහෙම නම් මෙයාල ටික විරුද්ද අයවලුන් විදිහට සලකල වහා සේවයෙන් වහාම ඉවත් කිරීම (ජජ් වැනි) ( ව්‍යවස්තාවේ සදහන් "presented to the President for such removal on the ground of proved misbehaviour or incapacity" යටතේ) හෝ ව්‍යවස්තාවට විරුද්දව යාම පවත්නා රජයට කැරලි ගැසීම යටතේ බන්දනාගාර ගත කිරීම

(If at any time it appears to the President that a question of law or fact has arisen or is likely to arise which is of such a nature and of such public importance that it is expedient to obtain the opinion of the Supreme Court upon it)

4. පාර්ලිමේන්තුව එම ප්‍රකාශය අනුමත කරනු ලබයි (දෙවන සහ අවසාන වතාව)

(මෙහිදී 2/3 අනුමැතිය අවශ්‍ය වේ) (No such Bill shall become law unless the number of votes cast in favor thereof amounts to not less than two-thirds of the whole number of Members of Parliament (including those not present), and the Bill receives the assent of the President.)

5. ජනාදිපති චන්ද පැවැත්වීම දින නියමයකින් තොරව කල් දැමීම - Article 84(2) - ( Two-Thirds Majority Approval for Constitutional Amendments මෙන්න මෙතනදි කලින් කරන්න බැරි සහ "State of Emergency" වල කරන්න පුලුවන් දෙයක් තියෙනව. ඒ තමයි ජනාදිපති චන්ද පැවැත්වීම දින නියමයකින් තොරව කල් දැමීමේ හැකියාව

(ව්‍යවස්තාවේ අදාල කොටස් වෙනස් කිරීමේ බලය ජනාදිපතිට සහ පාර්ලිමේන්තුවට ලැබෙනව. ඒ මගින් ජනාදිපතිවරනය පැවැත්වීමේ නිශ්චිත දිනයක් උනත් ලියවන්න පුලුවන් උදා: 2030 වසරේ චන්දය පැවැත්වේ). මෙතනදි අර කලින් "State of Emergency" ගත්ත වගේ දැන් දෙවන පියවර විදිහට ජනාදිපති චන්ද පැවැත්වීම දින නියමයකින් තොරව කල් දැමීමේ යෝජනාව හෝ අනාගතයේ දිනක චන්දය පැවැත්වීමේ යෝජනාව අනුමත කරගන්න පුලුවන්.)

මේ ක්‍රමයට කලොත් ජනාදිපති තනතුර දින නියමයකින් තොරව දීර්ග වීමද, ජනාදිපති වරනයක් අවුරුදු ගනනාවකට නොපැවැත්වීමටද, දැනට පවතින පාර්ලිමේන්තුව තව අවුරුද්දකින් දික් කර ගැනීමටද පුලුවන් වෙනව නේද.

(එතකොට මේ ජනමත විචාරන මේකත් එක්ක සම්බන්දයි ද? මට පේන විදිහට ඔව්, ඒත් මම හිතන විදිහ හරිද කියල හරියටම දන්නෙ නෑ, උබලට හිතෙන දේ කියපල්ල)

මෙලෝ මගුලක් මේක ගැන දන්නෙ නැත්තන් බම්ප් එකක් වත් දාගෙන පල

[QUOTE="tarson, post: 29958306, member: 176018"] [COLOR=rgb(243, 121, 52)]පවත්නා රජයේ බලය දිගටම පවත්වා ගන්න ව්‍යවස්තාවෙන් පෙන්නල තියෙන ප්‍රදාන ක්‍රම දෙකක් වගේ නේද තියෙන්නෙ[/COLOR] 1. පාර්ලිමේන්තුව විසුරුවන්නෙ නැතුව තියාගන්න එක 2. ජනාදිපති තනතුර දික් කර ගැනීම [COLOR=rgb(243, 121, 52)]මේ පහල ක්‍රමෙන් පුලුවන් නේද අවුරුදු දෙකකට (වරකට එක අවුරුද්දක් බැගින්) පාර්ලිමේන්තුව සහ දින නියමයක් නොමැතිව ජනාදිපති චන්දය දික් කරගන්න. (ජනාදිපතිවරනය අනිවාර්යයෙන් පැවැත්විය යුතු බව සදහන් කර තිබුනත්, පහත දෑ නිසා එය වෙනස් කිරීමේ ක්‍රමවේදයක් තිබෙනවා නේද) මේ දෙක කරන්න පුලුවන් අවස්තා කීපයක් ව්‍යවස්තාවේ තියෙනව නේද Article 155 කියන කොටසෙ[/COLOR] 1. ජාතික ආරක්ශාවට තර්ජනයක් - ත්‍රස්තවාදී ප්‍රහාර - රටේ තැනින් තැන ප්‍රදාන නගර ඇතුලත්ව සිදුවීම. ඉතා ඉහල මට්ටමෙ දිවයිනේ තැනින් තැන බෝම්බ පිපිරවීම්, මනුශ්‍යඝාතන, යුද්ද ඇතිවීම වැනි. 2. ජාතික මට්ටමෙන් අනතුරක් - සුනාමි වැනි ව්‍යසන 3. ඉතා දරුනු ඝනයේ මහජන කලබල - බිහිසුනු අරගල, බිහිසුනු කෝලහාල වැනි 4. සවුක්ය ව්‍යසන - කොරෝනා වැනි 5. ජනාදිපතිවරනය පිලිබද නීති ප්‍රශ්න 6. ජනාදිපතිවරනය පැවැත්වීමට බාදා වන ප්‍රදාන ඝනයේ ව්‍යසන - දවස් ගනන්, සතිගනන්, මාස ගනන් පවතින විදුලි විසන්දි හෝ එම බලාගාර වලට ප්‍රහාර 7. ජනාදිපතිවරනය පැවැත්වීමට යොමුවිය හැකි නිලදාරීන් හදිසියේ මියයාම හෝ ඉදිරිපත් නොවීම. [COLOR=rgb(243, 121, 52)]මේක කරන ක්‍රමයත් ව්‍යවස්තාවෙම හැන්ගිල වගේ තියෙනව නේද කීප තැනක - උදා: ඉතා බිහිසුනු ත්‍රස්ත ක්‍රියා, මනුශ්‍ය ඝාතන, යුද්ද, බෝම්බ පිපිරීම් (බලාගාර වැනි) රටේ සෑම තැනම ඇතිවී ජාතික ආරක්ශාවට අදික තර්ජන ඇතිවූ අවස්තාවක සහ එය දිගටම පැවතීම[/COLOR] [B][COLOR=rgb(147, 101, 184)]1. ජනාදිපතිවරයා "State of Emergency" ප්‍රකාශයට පත් කරනු ලබයි.[/COLOR] ("Article 155(1)[/B]: "If the President is of the opinion that by reason of any situation threatening the security of Sri Lanka or any part thereof, whether [COLOR=rgb(243, 121, 52)]by war or external aggression or armed rebellion,[/COLOR] it is expedient so to do, he may, by Proclamation, make a declaration to that effect (hereinafter referred to as 'Proclamation of Emergency')." [B][COLOR=rgb(147, 101, 184)]2. පාර්ලිමේන්තුව එම ප්‍රකාශය අනුමත කරනු ලබයි (පලමු වතාව)[/COLOR][/B] (මෙහිදී 2/3 වත් අවශ්‍ය නොවේ, සාමාන්‍ය බහුතරයකින් සම්මත කරගත හැක) ("[B]Article 155 (2)[/B]: Every Proclamation of Emergency shall be communicated forthwith to the Speaker, and if such Proclamation is not revoked earlier, shall be laid before Parliament for approval as soon as practicable") [B][COLOR=rgb(147, 101, 184)]3. නීති වේදීන්ගේ අදහස ලබාගැනීම [/COLOR] (මෙයාලට මෙතනදි බෑ කියන්න බෑ, ලොකු ප්‍රශ්නයක් රටේ ඇති වෙලා තියෙන වෙලාවෙ, එහෙම නම් මෙයාල ටික විරුද්ද අයවලුන් විදිහට සලකල වහා සේවයෙන් වහාම ඉවත් කිරීම (ජජ් වැනි) ( ව්‍යවස්තාවේ සදහන් "presented to the President for such removal on the ground of proved [COLOR=rgb(243, 121, 52)]misbehaviour or incapacity" යටතේ[/COLOR]) හෝ ව්‍යවස්තාවට විරුද්දව යාම පවත්නා රජයට කැරලි ගැසීම යටතේ බන්දනාගාර ගත කිරීම[/B] (If at any time it appears to the President that a question of law or fact has arisen or is likely to arise which is of such a nature and of such public importance that it is expedient to obtain the [COLOR=rgb(243, 121, 52)]opinion of the Supreme Court[/COLOR] upon it) [B][COLOR=rgb(147, 101, 184)]4. පාර්ලිමේන්තුව එම ප්‍රකාශය අනුමත කරනු ලබයි (දෙවන සහ අවසාන වතාව)[/COLOR][/B] (මෙහිදී 2/3 අනුමැතිය අවශ්‍ය වේ) (No such Bill shall become law unless the number of votes cast in favor thereof amounts to [COLOR=rgb(243, 121, 52)]not less than two-thirds [/COLOR]of the whole number of Members of Parliament (including those not present), and the Bill receives the [COLOR=rgb(243, 121, 52)]assent of the President[/COLOR].) [B][COLOR=rgb(147, 101, 184)]5. ජනාදිපති චන්ද පැවැත්වීම දින නියමයකින් තොරව කල් දැමීම -[/COLOR] [B]Article 84(2) [/B]-[/B] ( [B]Two-Thirds Majority Approval for Constitutional Amendments [/B]මෙන්න මෙතනදි කලින් කරන්න බැරි සහ "State of Emergency" වල කරන්න පුලුවන් දෙයක් තියෙනව. ඒ තමයි ජනාදිපති චන්ද පැවැත්වීම දින නියමයකින් තොරව කල් දැමීමේ හැකියාව (ව්‍යවස්තාවේ අදාල කොටස් වෙනස් කිරීමේ බලය ජනාදිපතිට සහ පාර්ලිමේන්තුවට ලැබෙනව. ඒ මගින් ජනාදිපතිවරනය පැවැත්වීමේ නිශ්චිත දිනයක් උනත් ලියවන්න පුලුවන් උදා: 2030 වසරේ චන්දය පැවැත්වේ). මෙතනදි අර කලින් "State of Emergency" ගත්ත වගේ දැන් දෙවන පියවර විදිහට ජනාදිපති චන්ද පැවැත්වීම දින නියමයකින් තොරව කල් දැමීමේ යෝජනාව හෝ අනාගතයේ දිනක චන්දය පැවැත්වීමේ යෝජනාව අනුමත කරගන්න පුලුවන්.) [COLOR=rgb(243, 121, 52)]මේ ක්‍රමයට කලොත් ජනාදිපති තනතුර දින නියමයකින් තොරව දීර්ග වීමද, ජනාදිපති වරනයක් අවුරුදු ගනනාවකට නොපැවැත්වීමටද, දැනට පවතින පාර්ලිමේන්තුව තව අවුරුද්දකින් දික් කර ගැනීමටද පුලුවන් වෙනව නේද. [/COLOR] (එතකොට මේ ජනමත විචාරන මේකත් එක්ක සම්බන්දයි ද? මට පේන විදිහට ඔව්, ඒත් මම හිතන විදිහ හරිද කියල හරියටම දන්නෙ නෑ, උබලට හිතෙන දේ කියපල්ල) [COLOR=rgb(243, 121, 52)]--- [/COLOR] මෙලෝ මගුලක් මේක ගැන දන්නෙ නැත්තන් බම්ප් එකක් වත් දාගෙන පල [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom