Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපතික්රමය ගැන නගන පුහු තර්ක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපතික්රමය ගැන නගන පුහු තර්ක

සියලු දෙශපලන සත්වයන් සදහා

ජනාධිපතික්රමය ගැන නගන පුහු තර්ක රාවය

දැන් අප සිටින්නේ එක් අශීලාචාර යුගයක් අවසන් කොට වඩා ශීලාචාර තත්ත්වයකට පරිවර්තනය වෙමින් තිබෙන ඓතිහාසික ක්‍රියාදාමයක මුවවිටය. එය දැන් තිබෙන්නේ කවර මට්ටමකින්වත් ආපසු හැරවිය නොහැකි ජයග්‍රාහී තත්ත්වයකය.

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය හා එහි ජයගැනීම වෙනුවෙන් පෙනී සිටින දේශපාලන ව්‍යාපාරවල දර්ශනය අතර මහා පරතරයක් තිබෙන්නේයැ’යි කිව හැකිය. රට මුහුණ දී තිබෙන අර්බුදයේ ප්‍රමාණය අතිවිශාල වන අතර ඒ කෙරෙහි බලපා තිබෙන හේතූන්ද ඉතාමත් සංකීර්ණය. එහෙත් අර්බුදය ජයගැනීම වෙනුවෙන් පෙනී සීටින ව්‍යාපාරවල දර්ශනය ඉතා සීමත වනවා සේ ම අතිසරලවේයැ’යි ද කිව හැකිය. අර්බුදය ජයගැනීමේ ක්‍රියාදාමය ප්‍රධාන අදියර දෙකක් ඔස්සේ සිදුකළ යුතු දෙයක් බවට පත්වී තිබේ. පළමු අදියරේදී සිදුවන්නේ රටේ ප්‍රගතියට සම්බාධකයක් බවට පත්ව තිබෙන මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කිරීමය. ශීලාචාර පාලනයක් සඳහා වන ප්‍රතිසංස්කරණවලට යායුතුව තිබෙන්නේ ඊළඟ අදියරේදීය. පළමු අරමුණ ජයගැනීම සඳහා අවශ්‍ය ශක්තිමත් වටාපිටාවක් දැනටමත් ගොඩනැගී ඇතත් දෙවැනි අදියර සඳහා අවශ්‍ය ප්‍රමාණවත් තරමේ දියුණු බුද්ධිමය වටාපිටාවක් ගොඩනැගී නැතැ’යි කිව හැකිය. එහෙත් ඇතිවන්නට නියමිත මුල් පරිවර්තනය තුළ දෙවැනි අදියර සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය කරන බුද්ධිමය දැනුමේ වර්ධනයක් ඇතිකර ගැනීමට හැකිවනු ඇතැ’යි අපේක්ෂා කළ හැකිය. සාමාන්‍යයෙන් අර්බුදයන්ගෙන් තොර කාලවලදී ඉගෙන ගන්නා ප්‍රමාණයට වැඩි ප්‍රමාණයකින් අර්බුද කාලවලදී මිනිස්සු ඉගෙන ගනිති. ඒ නිසා පළමු අදියර සම්පූර්ණ කෙරෙන අවස්ථාව වනවිට දැන් පවත්නා තත්ත්වයට වඩා සම්බුද්ධිකතාවකින් යුතු දියුණු සමාජයක් ගොඩනැගෙනු ඇතැ’යි සිතිය හැකිය.

[QUOTE="waligamaya, post: 17645772, member: 435142"] [b]ජනාධිපතික්රමය ගැන නගන පුහු තර්ක[/b] [SIZE=5][B][COLOR=Red]සියලු දෙශපලන සත්වයන් සදහා[/COLOR] ජනාධිපතික්රමය ගැන නගන පුහු තර්ක[/B][/SIZE] [SIZE=4][B]රාවය [/B][/SIZE] [B][SIZE=3] [/SIZE][/B][B][SIZE=3][COLOR=#003366][B]දැන් අප සිටින්නේ එක් අශීලාචාර යුගයක් අවසන් කොට වඩා ශීලාචාර තත්ත්වයකට පරිවර්තනය වෙමින් තිබෙන ඓතිහාසික ක්‍රියාදාමයක මුවවිටය. එය දැන් තිබෙන්නේ කවර මට්ටමකින්වත් ආපසු හැරවිය නොහැකි ජයග්‍රාහී තත්ත්වයකය.[/B][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=#003366][B]ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය හා එහි ජයගැනීම වෙනුවෙන් පෙනී සිටින දේශපාලන ව්‍යාපාරවල දර්ශනය අතර මහා පරතරයක් තිබෙන්නේයැ’යි කිව හැකිය. රට මුහුණ දී තිබෙන අර්බුදයේ ප්‍රමාණය අතිවිශාල වන අතර ඒ කෙරෙහි බලපා තිබෙන හේතූන්ද ඉතාමත් සංකීර්ණය. එහෙත් අර්බුදය ජයගැනීම වෙනුවෙන් පෙනී සීටින ව්‍යාපාරවල දර්ශනය ඉතා සීමත වනවා සේ ම අතිසරලවේයැ’යි ද කිව හැකිය. අර්බුදය ජයගැනීමේ ක්‍රියාදාමය ප්‍රධාන අදියර දෙකක් ඔස්සේ සිදුකළ යුතු දෙයක් බවට පත්වී තිබේ. පළමු අදියරේදී සිදුවන්නේ රටේ ප්‍රගතියට සම්බාධකයක් බවට පත්ව තිබෙන මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කිරීමය. ශීලාචාර පාලනයක් සඳහා වන ප්‍රතිසංස්කරණවලට යායුතුව තිබෙන්නේ ඊළඟ අදියරේදීය. පළමු අරමුණ ජයගැනීම සඳහා අවශ්‍ය ශක්තිමත් වටාපිටාවක් දැනටමත් ගොඩනැගී ඇතත් දෙවැනි අදියර සඳහා අවශ්‍ය ප්‍රමාණවත් තරමේ දියුණු බුද්ධිමය වටාපිටාවක් ගොඩනැගී නැතැ’යි කිව හැකිය. එහෙත් ඇතිවන්නට නියමිත මුල් පරිවර්තනය තුළ දෙවැනි අදියර සම්පූර්ණ කරගැනීමට අවශ්‍ය කරන බුද්ධිමය දැනුමේ වර්ධනයක් ඇතිකර ගැනීමට හැකිවනු ඇතැ’යි අපේක්ෂා කළ හැකිය. සාමාන්‍යයෙන් අර්බුදයන්ගෙන් තොර කාලවලදී ඉගෙන ගන්නා ප්‍රමාණයට වැඩි ප්‍රමාණයකින් අර්බුද කාලවලදී මිනිස්සු ඉගෙන ගනිති. ඒ නිසා පළමු අදියර සම්පූර්ණ කෙරෙන අවස්ථාව වනවිට දැන් පවත්නා තත්ත්වයට වඩා සම්බුද්ධිකතාවකින් යුතු දියුණු සමාජයක් ගොඩනැගෙනු ඇතැ’යි සිතිය හැකිය.[/B][/COLOR][/SIZE][/B] [B][SIZE=3][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom