Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපතික්රමය ගැන නගන පුහු තර්ක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඊශ්‍රායලය හා ඉන්දියාව

තවමත් සමාජයේ සමහර අය තුළ නොපැහැදිලි ව්‍යාකූලතාවක් පවත්නා ප්‍රශ්න තිබෙන්නේය. ජනාධිපති ආණ්ඩුක්රමයෙන් ඉවත්වී පාර්ලිමේන්තු ආණ්ඩුක්රමයකට මාරුවීම රට අස්ථාවර කිරීමට හේතුවේද යන්න ඉන් එක් ප්රශ්නයකි.

පලස්තීන භූමිය මත බලහත්කාරයෙන් ඉදි කරනු ලැබූ ඊශ්‍රායෙල් රාජ්‍යය ලෝකයේ රාජ්‍යයන් අතර තිබෙන වැඩියෙන් බාහිර තර්ජනයන්ට ලක්වූ රාජ්‍යය ලෙස සැලකිය හැකිය. එහෙත් ඒ රටේ තිබෙන්නේද ජනාධිපති ආණ්ඩුක්‍රමයක් නොව පාර්ලිමේන්තු ආණ්ඩුක්රමයකි. පාර්ලිමේන්තු ආණ්ඩුක්රමයක ඉඳිමින් තමන්ට එරෙහිව මෙතෙක් බාහිර වශයෙන් එල්ල වී තිබෙන තර්ජන ගර්ජනවලට මුහුණදෙමින් සිය පැවැත්ම ආරක්ෂා කරගැනීමට එම රට සමත්වීමෙන්ම පෙනීයන්නේ ජනාධිපතිි ක්‍රමයක් නැතුවත් පාර්ලිමේන්තු ආණ්ඩුක්රමයටද බාහිර වශයෙන් එල්ල වන ඕනෑම තර්ජනයකට මුහුණදීමේ හැකියාව තිබෙන බවය.

ඒ සඳහා දැක්විය හැකි ඊළඟ නිදර්ශනය වනුයේ ඉන්දියාවය. භූමියේ විශාලත්වය අනුව ගත් කල ලෝකයේ හත්වැනි විශාල රටද ජනගහනය අනුව ගත් කල ලෝකයේ විශාලත්වයෙන් දෙවැනි රටද වන්නේ ඉන්දියාවය. ඉන්දියාව කලාපීය බලවතා වනවා සේ ම වර්තමානයේ ලෝක බලවතකුගේ තත්ත්වය සඳහා තරග කරන රටක් ලෙසද සැලකිය හැකිය. ඉන්දියාවට චීනය හා පාකිස්තානය සමග දේශ සීමා ගැටුම් තිබෙන අතර රටේ ජනගහනයේ සැකැස්මද ඉතාමත්ම සංකීර්ණය. පිළිගත් රාජ්‍ය භාෂා පමණක් 18ක් තිබෙන අතර තිබෙන ව්‍යවහාර භාෂා සංඛ්‍යාව 1652කි. රටේ ප්‍රාන්ත රාජ්‍ය 26ක් තිබෙන විට බෙදුම්වාදී ව්‍යාපාර ගණනාවක් ක්‍රියාත්මක වන රාජ්‍යයකි. මෙවැනි සංකීර්ණ තත්ත්වයක් තුළ පවා ඉන්දියාවේ පවතින්නේ ජනාධිපති ආණ්ඩුක්‍රමයක් නොව, පාර්ලිමේන්තු ආණ්ඩුක්රමයකි. බාහිරින් එල්ල වන ආක්රමණික තර්ජන හා අභ්‍යන්තරයෙන් එල්ල වන බෙදුම්වාදී තර්ජන තිබියදී හා ප්‍රාන්ත රාජ්‍ය ක්‍රමයක් තිබියදීත් දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් එල්ල වන සියලූ අභියෝගයන්ට සාර්ථක ලෙස මුහුණදෙමින් ඉදිරියට යෑමට ඉන්දියාවේ පාර්ලිමේන්තු ආණ්ඩුක්රමය සමත් වී තිබේ.

ශ්‍රී ලංකාවද ජනාධිපති ආණ්ඩුක්රමයකට මාරුවීමට පෙර පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් තිබුණු කාලයේදී 1962 හමුදා කුමන්ත්රණයකටද, 1971දී ප්රචණ්ඩ තරුණ කැරැුල්ලකටද මුහුණදී ඒ අභියෝග දෙකම සාර්ථක ලෙස ජයගැනීමට හැකිවිය. ඉන් පෙනෙන්නේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් රට අස්ථාවර කිරීමට හේතු නොවන බවය. ජනාධිපති ආණ්ඩුක්‍රමයක් යටතේ පමණක් නොව, පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් යටතේද බාහිර වශයෙන් හෝ අභ්‍යන්තර වශයෙන් එල්ල වන ඕනෑම තර්ජනයකට මුහුණදීමේ හැකියාව පාර්ලිමේන්තු ආණ්ඩුක්රමයකටද තිබෙන බවය.

පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් යටතේද පළාත් සභා ආණ්ඩුක්රමයක්ද පවත්වාගෙන යා හැකිය. ඉන්දියාවේ පාර්ලිමේන්තු ආණ්ඩුක්රමය තුළ ක්‍රියාත්මක වන ප්‍රාන්ත රාජ්‍ය ක්‍රමය ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනය ලෙස සැලකිය හැකිය.

නාමික ජනාධිපති

ඉන්දියානු ආණ්ඩුක්රමයේ වැඩිම බලතල ඇති සමස්ත ඉන්දියාවේම නායකයා ලෙස සැලකෙන්නේ ලෝක් සභාව විසින් තෝරාපත් කරගන්නා අගමැතිය. ඉන්දියාවේ අගමැති එංගලන්තයේ අගමැතිට සමානය. රාජ්‍යයේ සියලූ විධායක බලය ඇත්තේ අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලයටය. ඉන්දියාවේ නාමික විධායකයා ජනාධිපතිය. ජනාධිපතිගේ තත්ත්වය ලංකාවේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් තිබූ කාලයේදී සිටි ආණ්ඩුකාරයාගේ තත්ත්වයට හෝ පසුව ඇති කළ අග්‍රාණ්ඩුකාරයාගේ තත්ත්වයට සමානය. එහෙත් ලංකාවේ ක්‍රියාත්මක වූ ක්‍රමය අනුව අග්‍රාණ්ඩුකාර ධුරයට සුදුසු පුද්ගලයකු තෝරාගැනීමේ බලය තිබුණේ අගමැතිටය. එහෙත් ඉන්දියාවේ ජනාධිපති පදවිය සඳහා සුදුසු පුද්ගලයකු තෝරාගනු ලබන්නේ ඡුන්ද මණ්ඩලයක් මගිනි. එම ඡුන්ද මණ්ඩලය සමන්විත වන්නේ ලෝක් සභාවේ මන්ත්‍රීවරුන්, ප්‍රාන්ත රාජ්‍ය සභාවල මන්ත්‍රීවරුන් හා ප්‍රාන්ත ව්‍යවස්ථා සභාවලට මහජන ඡුන්දයෙන් තේරී පත්වූ මන්ත්රීවරුන්ගෙනි. ලෝක් සභාවේ මන්ත්‍රීවරයකුගේ ඡුන්දයක වටිනාකම ප්‍රාන්ත ව්‍යවස්ථාදායක මන්ත්‍රීවරයකුගේ ඡුන්දයක වටිනාකමට වඩා වැඩිය. අනුපාතිකය 7:10කි. ඡුන්ද විමසීම කරනුයේ සමානුපාතික ක්රමයකටය.

රාජ්‍යයේ නායකයා ලෙස සැලකෙන්නේ ජනාධිපතිය. එහෙත් ඔහුගේ සියලූ බලතල හා කාර්යයන් සිදුවන්නේ අගමැතිගේ උපදෙස් මතය. සියලූම විධායක කටයුතු ක්‍රියාත්මක වන්නේ ඔහුගේ නාමයෙනි. හරියටම ඔහු එංගලන්තයේ රජුගේ තත්ත්වයට සමානය. ලෝක සභාවේ වැඩිම බලයක් තිබෙන නායකයා අගමැති වශයෙන් තෝරාපත් කරන්නේද අගමැතිගේ උපදෙස් මත ඇමතිවරුන් පත්කරන්නේද ජනාධිපතිය. ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් පත් කරන්නේද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හා වෙනත් විනිසුරුවරුන් පත්කරන්නේද, නීතිපති, කොමිෂන් සභා සභාපතිවරුන් පත් කරන්නේද යුද්ධ ප්‍රකාශ කිරීම, සාමය ප්‍රකාශයට පත්කිරීම සහ හමුදා ප්‍රධානීන් පත්කිරීමද ජනාධිපතිගේ කාර්යයන්ය. ඒ සියලූ දේ සිදුකළ යුත්තේ අගමැතිගේ උපදෙස් අනුවය. මීට අතිරේකව ලෝක් සභාව හා රාජ්‍ය සභාව කැඳවීම, ඒවා කල් දැමීම. වාර අවසන් කිරීම හා විසුරුවා හැරීම කරනු ලබන්නේද ජනාධිපති විසිනි. එම මණ්ඩල දෙකේ ඒකාබද්ධ රැුස්වීමක් කැඳවීමට එවැනි රැුස්වීමක් ඇමතීමටත් ඔහුට හැකිය. රාජ්‍ය සභාවට නම් කළ මන්ත්‍රීන් පත්කරන්නේද ජනාධිපතිය.

පාර්ලිමේන්තු සම්මත කරන පනතක් නීතිගත වන්නේ ජනාධිපතිගේ අත්සන යෙදීමෙන් පසුවය. මුදල් පනතක් හැර වෙනත් පනතක් සංශෝධන ඇතිව හෝ නැතිව යළි සලකා බලන ලෙස ඉල්ලා සිටීමේ බලයද ඔහු සතුය. පාර්ලිමේන්තුවේ සැසිවාර නොපැවැත්වෙන විට තාවකාලික නීති පැනවීමේ බලයද ඔහු සතුය. මුදල් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැක්කේද ඔහුගේ අනුමැතිය ඇතිව පමණය. ඔහු ඒකාබද්ධ අරමුදල පාලනය කරන අතර ආදායම් බදුවලින් ලැබෙන අරමුදල් මධ්‍යම රජය හා ප්‍රාන්ත අතර බෙදාහරින්නේද ඔහුය.

ප්‍රාන්ත රාජ්‍යයක කටයුතු නිසි පරිදි ඉටු නොවන අවස්ථාවකදී හෝ මධ්‍යම රජයේ උපදෙස් හෝ නියෝග පිළිනොපදින අවස්ථාවකදී හෝ වෙනත් හදිසි තත්ත්වයක් ඇති අවස්ථාවකදී ඒ ඕනෑම ප්‍රාන්තයක් විසුරුවා හැර ඒ ප්‍රාන්තයේ පාලනය තමන් යටතට ගැනීමේ බලය ජනාධිපති සතුය. එහෙත් එවැනි අවස්ථාවකදී මාස දෙකක කාලයක් තුළ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු අතර තවදුරටත් එවැනි ප්‍රාන්තයක් ජනාධිපති පාලනයක් තිබෙන්නේ නම් මාස හයකට වරක් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුය. එහෙත් එවැනි ප්‍රාන්තයක ජනාධිපති පාලනයක් පවත්වාගෙන යාහැක්කේ උපරිම වශයෙන් එක් වසරක කාලයක් පමණය. ඊට වැඩි කාලයක් සඳහා වන ජනාධිපති පාලනයක් සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් මගින් අනුමැතිය ලබාගත යුතුය.

අපටද පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් තුළ ඉන්දියාවේ ක්‍රියාත්මක වන ආකාරයේ නාමික ජනාධිපති ධුරයක් ඇති කරගත හැකිය. එම ජනාධිපති ඡුන්ද මණ්ඩලයක් මගින් තෝරාපත් කරගන්නා ක්රමයක්ද ඇති කරගත හැකිය.

එවැනි ක්‍රමයක් යටතේ ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව ප්‍රාන්ත ආණ්ඩු පාලනය කරන ආකාරයට සමාන ආකාරයට ලංකාවේ මධ්‍යම ආණ්ඩුවටද ජනාධිපතිවරයා මගින් පළාත් සභා පාලනය කළ හැකිය. ඒ ක්‍රමය තුළ කිසිම පළාත් සභාවකට හිතුවක්කාරී ලෙස ක්‍රියාකිරීමට හැකියාවක් ලැබෙන්නේ නැත.

[QUOTE="waligamaya, post: 17645776, member: 435142"] [B][SIZE=3][COLOR=#800000][B]ඊශ්‍රායලය හා ඉන්දියාව[/B][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=#003366][B]තවමත් සමාජයේ සමහර අය තුළ නොපැහැදිලි ව්‍යාකූලතාවක් පවත්නා ප්‍රශ්න තිබෙන්නේය. ජනාධිපති ආණ්ඩුක්රමයෙන් ඉවත්වී පාර්ලිමේන්තු ආණ්ඩුක්රමයකට මාරුවීම රට අස්ථාවර කිරීමට හේතුවේද යන්න ඉන් එක් ප්රශ්නයකි.[/B][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=#003366][B]පලස්තීන භූමිය මත බලහත්කාරයෙන් ඉදි කරනු ලැබූ ඊශ්‍රායෙල් රාජ්‍යය ලෝකයේ රාජ්‍යයන් අතර තිබෙන වැඩියෙන් බාහිර තර්ජනයන්ට ලක්වූ රාජ්‍යය ලෙස සැලකිය හැකිය. එහෙත් ඒ රටේ තිබෙන්නේද ජනාධිපති ආණ්ඩුක්‍රමයක් නොව පාර්ලිමේන්තු ආණ්ඩුක්රමයකි. පාර්ලිමේන්තු ආණ්ඩුක්රමයක ඉඳිමින් තමන්ට එරෙහිව මෙතෙක් බාහිර වශයෙන් එල්ල වී තිබෙන තර්ජන ගර්ජනවලට මුහුණදෙමින් සිය පැවැත්ම ආරක්ෂා කරගැනීමට එම රට සමත්වීමෙන්ම පෙනීයන්නේ ජනාධිපතිි ක්‍රමයක් නැතුවත් පාර්ලිමේන්තු ආණ්ඩුක්රමයටද බාහිර වශයෙන් එල්ල වන ඕනෑම තර්ජනයකට මුහුණදීමේ හැකියාව තිබෙන බවය.[/B][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=#003366][B]ඒ සඳහා දැක්විය හැකි ඊළඟ නිදර්ශනය වනුයේ ඉන්දියාවය. භූමියේ විශාලත්වය අනුව ගත් කල ලෝකයේ හත්වැනි විශාල රටද ජනගහනය අනුව ගත් කල ලෝකයේ විශාලත්වයෙන් දෙවැනි රටද වන්නේ ඉන්දියාවය. ඉන්දියාව කලාපීය බලවතා වනවා සේ ම වර්තමානයේ ලෝක බලවතකුගේ තත්ත්වය සඳහා තරග කරන රටක් ලෙසද සැලකිය හැකිය. ඉන්දියාවට චීනය හා පාකිස්තානය සමග දේශ සීමා ගැටුම් තිබෙන අතර රටේ ජනගහනයේ සැකැස්මද ඉතාමත්ම සංකීර්ණය. පිළිගත් රාජ්‍ය භාෂා පමණක් 18ක් තිබෙන අතර තිබෙන ව්‍යවහාර භාෂා සංඛ්‍යාව 1652කි. රටේ ප්‍රාන්ත රාජ්‍ය 26ක් තිබෙන විට බෙදුම්වාදී ව්‍යාපාර ගණනාවක් ක්‍රියාත්මක වන රාජ්‍යයකි. මෙවැනි සංකීර්ණ තත්ත්වයක් තුළ පවා ඉන්දියාවේ පවතින්නේ ජනාධිපති ආණ්ඩුක්‍රමයක් නොව, පාර්ලිමේන්තු ආණ්ඩුක්රමයකි. බාහිරින් එල්ල වන ආක්රමණික තර්ජන හා අභ්‍යන්තරයෙන් එල්ල වන බෙදුම්වාදී තර්ජන තිබියදී හා ප්‍රාන්ත රාජ්‍ය ක්‍රමයක් තිබියදීත් දේශීය වශයෙන් හා විදේශීය වශයෙන් එල්ල වන සියලූ අභියෝගයන්ට සාර්ථක ලෙස මුහුණදෙමින් ඉදිරියට යෑමට ඉන්දියාවේ පාර්ලිමේන්තු ආණ්ඩුක්රමය සමත් වී තිබේ.[/B][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=#003366][B]ශ්‍රී ලංකාවද ජනාධිපති ආණ්ඩුක්රමයකට මාරුවීමට පෙර පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් තිබුණු කාලයේදී 1962 හමුදා කුමන්ත්රණයකටද, 1971දී ප්රචණ්ඩ තරුණ කැරැුල්ලකටද මුහුණදී ඒ අභියෝග දෙකම සාර්ථක ලෙස ජයගැනීමට හැකිවිය. ඉන් පෙනෙන්නේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් රට අස්ථාවර කිරීමට හේතු නොවන බවය. ජනාධිපති ආණ්ඩුක්‍රමයක් යටතේ පමණක් නොව, පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් යටතේද බාහිර වශයෙන් හෝ අභ්‍යන්තර වශයෙන් එල්ල වන ඕනෑම තර්ජනයකට මුහුණදීමේ හැකියාව පාර්ලිමේන්තු ආණ්ඩුක්රමයකටද තිබෙන බවය.[/B][/COLOR] [/SIZE][/B] [B][SIZE=3][COLOR=#003366][B]පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් යටතේද පළාත් සභා ආණ්ඩුක්රමයක්ද පවත්වාගෙන යා හැකිය. ඉන්දියාවේ පාර්ලිමේන්තු ආණ්ඩුක්රමය තුළ ක්‍රියාත්මක වන ප්‍රාන්ත රාජ්‍ය ක්‍රමය ඒ සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනය ලෙස සැලකිය හැකිය.[/B][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=#800000][B]නාමික ජනාධිපති[/B][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=#003366][B]ඉන්දියානු ආණ්ඩුක්රමයේ වැඩිම බලතල ඇති සමස්ත ඉන්දියාවේම නායකයා ලෙස සැලකෙන්නේ ලෝක් සභාව විසින් තෝරාපත් කරගන්නා අගමැතිය. ඉන්දියාවේ අගමැති එංගලන්තයේ අගමැතිට සමානය. රාජ්‍යයේ සියලූ විධායක බලය ඇත්තේ අගමැති ප්‍රධාන කැබිනට් මණ්ඩලයටය. ඉන්දියාවේ නාමික විධායකයා ජනාධිපතිය. ජනාධිපතිගේ තත්ත්වය ලංකාවේ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් තිබූ කාලයේදී සිටි ආණ්ඩුකාරයාගේ තත්ත්වයට හෝ පසුව ඇති කළ අග්‍රාණ්ඩුකාරයාගේ තත්ත්වයට සමානය. එහෙත් ලංකාවේ ක්‍රියාත්මක වූ ක්‍රමය අනුව අග්‍රාණ්ඩුකාර ධුරයට සුදුසු පුද්ගලයකු තෝරාගැනීමේ බලය තිබුණේ අගමැතිටය. එහෙත් ඉන්දියාවේ ජනාධිපති පදවිය සඳහා සුදුසු පුද්ගලයකු තෝරාගනු ලබන්නේ ඡුන්ද මණ්ඩලයක් මගිනි. එම ඡුන්ද මණ්ඩලය සමන්විත වන්නේ ලෝක් සභාවේ මන්ත්‍රීවරුන්, ප්‍රාන්ත රාජ්‍ය සභාවල මන්ත්‍රීවරුන් හා ප්‍රාන්ත ව්‍යවස්ථා සභාවලට මහජන ඡුන්දයෙන් තේරී පත්වූ මන්ත්රීවරුන්ගෙනි. ලෝක් සභාවේ මන්ත්‍රීවරයකුගේ ඡුන්දයක වටිනාකම ප්‍රාන්ත ව්‍යවස්ථාදායක මන්ත්‍රීවරයකුගේ ඡුන්දයක වටිනාකමට වඩා වැඩිය. අනුපාතිකය 7:10කි. ඡුන්ද විමසීම කරනුයේ සමානුපාතික ක්රමයකටය.[/B][/COLOR] [/SIZE][/B] [B][SIZE=3][COLOR=#003366][B]රාජ්‍යයේ නායකයා ලෙස සැලකෙන්නේ ජනාධිපතිය. එහෙත් ඔහුගේ සියලූ බලතල හා කාර්යයන් සිදුවන්නේ අගමැතිගේ උපදෙස් මතය. සියලූම විධායක කටයුතු ක්‍රියාත්මක වන්නේ ඔහුගේ නාමයෙනි. හරියටම ඔහු එංගලන්තයේ රජුගේ තත්ත්වයට සමානය. ලෝක සභාවේ වැඩිම බලයක් තිබෙන නායකයා අගමැති වශයෙන් තෝරාපත් කරන්නේද අගමැතිගේ උපදෙස් මත ඇමතිවරුන් පත්කරන්නේද ජනාධිපතිය. ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් පත් කරන්නේද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හා වෙනත් විනිසුරුවරුන් පත්කරන්නේද, නීතිපති, කොමිෂන් සභා සභාපතිවරුන් පත් කරන්නේද යුද්ධ ප්‍රකාශ කිරීම, සාමය ප්‍රකාශයට පත්කිරීම සහ හමුදා ප්‍රධානීන් පත්කිරීමද ජනාධිපතිගේ කාර්යයන්ය. ඒ සියලූ දේ සිදුකළ යුත්තේ අගමැතිගේ උපදෙස් අනුවය. මීට අතිරේකව ලෝක් සභාව හා රාජ්‍ය සභාව කැඳවීම, ඒවා කල් දැමීම. වාර අවසන් කිරීම හා විසුරුවා හැරීම කරනු ලබන්නේද ජනාධිපති විසිනි. එම මණ්ඩල දෙකේ ඒකාබද්ධ රැුස්වීමක් කැඳවීමට එවැනි රැුස්වීමක් ඇමතීමටත් ඔහුට හැකිය. රාජ්‍ය සභාවට නම් කළ මන්ත්‍රීන් පත්කරන්නේද ජනාධිපතිය.[/B][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=#003366][B]පාර්ලිමේන්තු සම්මත කරන පනතක් නීතිගත වන්නේ ජනාධිපතිගේ අත්සන යෙදීමෙන් පසුවය. මුදල් පනතක් හැර වෙනත් පනතක් සංශෝධන ඇතිව හෝ නැතිව යළි සලකා බලන ලෙස ඉල්ලා සිටීමේ බලයද ඔහු සතුය. පාර්ලිමේන්තුවේ සැසිවාර නොපැවැත්වෙන විට තාවකාලික නීති පැනවීමේ බලයද ඔහු සතුය. මුදල් පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැක්කේද ඔහුගේ අනුමැතිය ඇතිව පමණය. ඔහු ඒකාබද්ධ අරමුදල පාලනය කරන අතර ආදායම් බදුවලින් ලැබෙන අරමුදල් මධ්‍යම රජය හා ප්‍රාන්ත අතර බෙදාහරින්නේද ඔහුය.[/B][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=#003366][B]ප්‍රාන්ත රාජ්‍යයක කටයුතු නිසි පරිදි ඉටු නොවන අවස්ථාවකදී හෝ මධ්‍යම රජයේ උපදෙස් හෝ නියෝග පිළිනොපදින අවස්ථාවකදී හෝ වෙනත් හදිසි තත්ත්වයක් ඇති අවස්ථාවකදී ඒ ඕනෑම ප්‍රාන්තයක් විසුරුවා හැර ඒ ප්‍රාන්තයේ පාලනය තමන් යටතට ගැනීමේ බලය ජනාධිපති සතුය. එහෙත් එවැනි අවස්ථාවකදී මාස දෙකක කාලයක් තුළ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු අතර තවදුරටත් එවැනි ප්‍රාන්තයක් ජනාධිපති පාලනයක් තිබෙන්නේ නම් මාස හයකට වරක් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුය. එහෙත් එවැනි ප්‍රාන්තයක ජනාධිපති පාලනයක් පවත්වාගෙන යාහැක්කේ උපරිම වශයෙන් එක් වසරක කාලයක් පමණය. ඊට වැඩි කාලයක් සඳහා වන ජනාධිපති පාලනයක් සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් මගින් අනුමැතිය ලබාගත යුතුය.[/B][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=#003366][B]අපටද පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් තුළ ඉන්දියාවේ ක්‍රියාත්මක වන ආකාරයේ නාමික ජනාධිපති ධුරයක් ඇති කරගත හැකිය. එම ජනාධිපති ඡුන්ද මණ්ඩලයක් මගින් තෝරාපත් කරගන්නා ක්රමයක්ද ඇති කරගත හැකිය.[/B][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=#003366][B]එවැනි ක්‍රමයක් යටතේ ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව ප්‍රාන්ත ආණ්ඩු පාලනය කරන ආකාරයට සමාන ආකාරයට ලංකාවේ මධ්‍යම ආණ්ඩුවටද ජනාධිපතිවරයා මගින් පළාත් සභා පාලනය කළ හැකිය. ඒ ක්‍රමය තුළ කිසිම පළාත් සභාවකට හිතුවක්කාරී ලෙස ක්‍රියාකිරීමට හැකියාවක් ලැබෙන්නේ නැත.[/B][/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom