Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපතික්රමය ගැන නගන පුහු තර්ක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පැරණි පාර්ලිමේන්තු ක්‍රමය

1977ට පෙර පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් පැවති කාලයේ අධිකරණයකට කෙරෙන ඇඟිලි ගැසීම් තිබුණද පිළිගත හැකි තරම් තත්ත්වයක රටේ නීතියේ පාලනයක් තිබුණි. අගමැති ඇතුළු ඔහු යටතේ සිටින සියලූ ඇමතිවරුන් සිටින්නේ නීතියට ඉහළින් නොව නීතියට යටත් තත්ත්වයකය. එකල පාර්ලිමේන්තුව සැලකුණේ ජනතාවගේ පරමාධිපත්‍යය බලය නියෝජනය කරන උත්තරීතරම ආයතනය ලෙසය. පාර්ලිමේන්තුවට තේරී පත්වන නියෝජනයන් අතුරින් තෝරාගන්නා අගමැති ප්රමුඛ ඇමති මණ්ඩලය රාජ්‍ය බලයේ කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කළේය.

එකල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන් කුමන පක්ෂයකට අයත් වුවද ජාතික වැදගත්කමක් ඇති ප්රශ්නවලදී තමන්ගේ හෘදය සාක්ෂියට අනුව ක්‍රියාකිරීමේ අයිතිය තිබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රීකම අහිමි කරගැනීමෙන් තොරව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකුට විරුද්ධ පක්ෂයට එකතුවීමේ හැකියාව සේ ම විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයකුට ආණ්ඩු පක්ෂයටත් එකතුවීමේ හැකියාව තිබුණි. විටින් විට පැවැත්වෙන අතුරු මැතිවරණ ආණ්ඩුවට තිබෙන පිළිගැනීම උරගා බැලෙන වැදගත් මාපකයක් ලෙස ක්‍රියා කළේය. මන්ත්‍රීවරුන් තෝරා පත් කරගත්තේද කේවළ ඡුන්ද කොට්ඨාස ක්රමයකටය. මැතිවරණයක් සඳහා යන වියදම සාමාන්‍ය පුද්ගලයකුට පවා දැරිය හැකි තත්ත්වයක තිබුණි. මැතිවරණ වියදම් සඳහා සීමා නීති තිබුණු අතර මැතිවරණවලට තරග කරන සියලූ අපේක්ෂකයන් සිය වියදම් වාර්තා මැතිවරණ කොමසාරිස්වරයාට ලබාදීමට නීතියෙන් බැඳී සිටියේය. මන්ත්‍රීවරුන්ට රජය හෝ රජයේ ආයතන සමග ව්‍යාපාර කිරීම තහනම් කර තිබුණි. මැතිවරණ නීති උල්ලංඝනය කරමින් තේරීපත්වන්නන්ට එරෙහිව සාර්ථක ලෙස ක්‍රියාත්මක වන ඡන්ද පෙත්සම් ක්‍රමයක් තිබුණි.

පාර්ලිමේන්තුව විසින් තෝරා ගන්නා විධායකය රට පාලනය කරන විට පාර්ලිමේන්තුව විධායකය පාලනය කළේය. පාර්ලිමේන්තුවට උත්තරදීමට හා වගකීමට විධායකය බැඳී සිටියේය. විධායකයට බලයේ සිටිය හැකිවූයේ පාර්ලිමේන්තුව කැමති තාක් පමණය. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්රකාශනයක් පරාජය වන අවස්ථාවකදී, විසර්ජන පනතකදී හෝ විශ්වාසභංග යෝජනාවක් පරාජය වන අවස්ථාවකදී ආණ්ඩුව විසුරුවා හැර මැතිවරණයකට යායුතු විය.

සාමාන්‍යයෙන් හැම වසර පහකට වරක් බලයේ සිටින ආණ්ඩු පරාජය වීම නිසා උසස් රාජ්‍ය නිලධාරීහු බලයට පත්වන ආණ්ඩු සමග කල්ලි ගැසී ක්‍රියාකිරීමට බිය වූහ. ඒ නිසා නීතියට පටහැනිව ක්රියාකිරීමටද රාජ්‍ය නිලධාරීහු බියවූහ. දේශපාලනය ධනය උපයාගත හැකි මාර්ගයක් නොවීම නිසා පුද්ගලයන් දේශපාලනය තෝරාගත්තේද පරමාදර්ශී අරමුණ වෙනුවෙන් හෝ ගෞරවය සඳහාය. දේශපාලනයට අවතීර්ණ වන අයගෙන් වැඩි පිරිසක් උගත් අය වීම හේතු කොටගෙන පාර්ලිමේන්තු වාද විවාද සේ ම පාර්ලිමේන්තු ක්රියාකාරීත්වයද උසස් තත්ත්වයක තිබුණි.

ලංකාවේ ජනාධිපතික්රමය

ජනාධිපති ආණ්ඩුක්රමයකට මාරුවීමේදී අප තෝරාගත්තේද ඒ සඳහා තිබෙන ආණ්ඩුක්‍රම ආකෘති අතුරින් ශීලාචාර ආකෘතියක් නොව ඉතාමත් අශීලාචාර ආකෘතියකි. ශීලාචාර ජනාධිපති ආණ්ඩු ක්රමයක දක්නට ලැබෙන සංවරණ හා තුලන ක්‍රම මෙම ක්‍රමයට ඇතුළත් නැත. මේ ක්‍රමය තුළ රාජ්‍යයේ සකලවිධ බලය උසුලන්නේ ජනාධිපතිවරයාය. ඔහු පාර්ලිමේන්තුවට වග නොකියයි. නීතියටද යටත් නැත. මේ ආණ්ඩුක්රමය සකස් කර තිබෙන්නේම රට පාලනය කරනවාට අතිරේකව ජනාධිපතිවරයාට ඔහුගේ සහචරයන්ට රටේ පොදු වස්තුව කොල්ලකෑමටද ඉඩ ලැබෙන ආකාරයටය. ඒ මගින් ජනාධිපතිවරයා රටේ රාජ්‍ය නායකයා වනවාට අතිරේකව පොදු වස්තුව කොල්ලකන කොල්ල කල්ලියක නායකයකුගේ තත්ත්වයට පත්කිරීමට හේතුවී තිබෙන්නේයැ’යි කිව හැකිය. ජනාධිපතිට ලබාදී තිබෙන මුක්තිය ජනාධිපති කෙරෙහි පමණක් නොව ඔහු කැමති ඔහුගේ සහචරයන් කෙරෙහිද බලපායි. කොතරම් බරපතළ වරදක් කළද ජනාධිපති කෙරෙහි නීතිය ක්‍රියාත්මක කළ නොහැකි ආකාරයට ඔවුන්ගේ සහචරයන් කෙරෙහිද නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. මේ තත්ත්වය සංවරණය හා තුලනය සඳහා තිබුණු සියලූ ආයතන ක්‍රම බෙලහීන හා දූෂිත කොට රටේ නීතියේ පාලනයද ඔළුවෙන් සිටවූ දෙයක් බවට පත් කළේය. පාර්ලිමේන්තුවද ඒ තත්ත්වයට ගැළපෙන ලෙස වෙනස්වෙමින් ජනාධිපතිවරයා කරන හොඳ නරක හැම දේකටම අනුමැතිය ලබාදෙන රබර් මුද්‍රාවක තත්ත්වයට පත්විය.

ඇති කරන ලද නව ක්‍රමය තුළ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් තෝරා ගැනුණේ කේවල ආසන ක්‍රමයකට නොව දිස්ත්‍රික්කය පදනම් කොටගත් ඡුන්ද කොට්ඨාස ක්‍රමයක් පදනම් කරගත් අනුපාතික ක්රමයකටය. ඒ සමග පාර්ලිමේන්තුවට තරග කරන පුද්ගලයෙකු ඒ සඳහා මැතිවරණයකදී කළයුතු වියදම් සාමාන්‍ය පුද්ගලයකුට ඔරොත්තු නොදෙන තරමට ඉහළ ගියේය. ඒ තත්ත්වය පරමාදර්ශී අරමුණු නිසා හෝ ගෞරවය සඳහා දේශපාලනයේ යෙදෙන අයට දේශපාලනයට එකතුවීමට තිබෙන හැකියාව සීමා කොට පාර්ලිමේන්තු මැතිවරණ විශාල ලෙස ධනය වැය කළ හැකි අයට පමණක් තරග කළ හැකි දෙයක් බවට පත්වූයේය. එම තරගයේදීද මැතිවරණ වියදම් සඳහා පනවන ලද සීමාවන් නොවීම නිසා ධනවත් අය අතුරින්ද වැඩිම ධනයක් වැය කළ හැකි අයට පමණක් තේරී පත්විය හැකි ක්‍රමයක් බවට පත්වූයේය. එම තරගයේදී තේරී පත්වීමට වැඩි ඉඩක් ලැබුණේ ව්‍යාපාරික ධනවතුන්ට වඩා කළු සල්ලිකාරයන්ටය. ඔවුන්ට මේ මැතිවරණ තමන්ගේ කළු සල්ලි සුදුකර ගැනීමට ලැබුණු කදිම අවස්ථාවක් වූවා සේ ම නම්බුකාර පෙනුමක් ලබාගැනීමටද කදිම අවස්ථාවක්ද විය. උගත්කමක් ඇති පරමාදර්ශී අරමුණු වෙනුවෙන් හෝ නම්බුව පිණිස දේශපාලනය කරන අයට වඩා මේ වර්ගයේ මිනිසුන්ට ජනාධිපතිවරු ද කැමති වූවෝය. මක්නිසාදයත් ඔවුන්ට ධන බලයට අතිරේකව මැර බලයද තිබුණේය. එවැනි අයට හොඳින් හෝ නරකින් මැතිවරණ ජයගැනීමට හැකියාව තිබුණේය. ඔවුන් වැඩි උනන්දුවක් දැක්වූයේ වැඩි වැඩියෙන් ධනය හරිහම්බ කරගැනීම වන නිසා ඔවුන් පාලනය කිරීමද දුෂ්කර නොවීය. මෙසේ ජනාධිපතික්රමය වස්තුව කොල්ලකෑම අරමුණු කරගත් කොල්ලකාරී මැරතන්ත්රයක් බවට පත්වෙමින් පාර්ලිමේන්තුවද හොර ජාවාරම්කරුවන් රජ කරන ආයතනයක් බවට පත්විය. එම තත්ත්වය පාර්ලිමේන්තුවේ නියම ස්වභාවයද වෙනස් කළේය.

ප්රචණ්ඩත්වය හා ජනාධිපතික්රමය

ජනාධිපති ආණ්ඩුක්රමය ආරම්භයේ සිටම සංස්ථාපනය වූයේ විරුද්ධ පක්ෂවල ක්‍රියාකාරීත්වය දුර්වල කරන ප්‍රචණ්ඩත්වයට බර තබා ක්‍රියාකරන ක්‍රමයක් වශයෙනි. එම තත්ත්වය හැම අංශයකමත් ප්රජාතන්ත්රවාදී ක්‍රියාකාරීත්වය අඩපණ කොට ප්රචණ්ඩ ව්‍යාපාරවල පැවැත්මට ශක්තිමත් කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සාමයට බර තබා ක්‍රියාකරන විරුද්ධ පක්ෂ ව්‍යාපාර හැකිළී ප්‍රචණ්ඩත්වයට බර තබා ක්‍රියා කරන ආණ්ඩු විරෝධී ව්‍යාපාර ඇති කොට ඒවායේ ක්රියාකාරීත්වයද ශක්තිමත් කළේය. ඒ අර්ථයෙන් විජේවීරගේ දෙවැනි කැරැුල්ල සේ ම ප්රභාකරන්ගේ කැරැුල්ලද සැලකිය හැක්කේ ජනාධිපති ආණ්ඩුක්රමය විසින්ම ඇති කොට පෝෂණය කරන ලද ප්රචණ්ඩ ව්‍යාපාර ලෙසය. 1982දී පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කරගන්නා පිළිවෙතකට නොගොස් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තැනකට ගයේ නම් 83 කළු ජූලියක් ඇති නොවන්නට ඉඩ තිබුණා සේ ම ආණ්ඩු පක්ෂයට ලැබී තිබුණු කෘත්‍රිම ශක්තිය දුර්වල වී විරුද්ධ පක්ෂ ව්‍යාපාරවල ප්රජාතන්ත්රවාදී ක්‍රියාකාරීත්වය වර්ධනය වී සිංහල දකුණේ සේ ම දෙමළ උතුරේද ප්රචණ්ඩ කැරලි ඇති නොවන්නටද ඉඩ තිබුණේය. ඒ අර්ථයෙන් රටේ ස්ථාවරභාවයට අභියෝගයක් වන ප්රචණ්ඩ ව්‍යාපාර ඇති කොට පෝෂණය කිරීමේ වගකීමෙන් කිසියම් කොටසක් යායුත්තේද ජනාධිපති ආණ්ඩුක්රමයටය. එම ආණ්ඩුක්රමය සමස්ත ප්රජාතන්ත්රවාදී ආයතනක්රමය බෙලහීන කොට ආණ්ඩු වෙනස් කිරීම ඉතා දුෂ්කර හා ඉතාමත් කලාතුරකින් පමණක් සිදුවන දෙයක් බවට පත් කළේය. මේ රටේ පවතින ඒකාධිපති ක්‍රමයකට බර තබන ලද ජනාධිපති ආණ්ඩුක්රමයෙන් ඉවත් වී නැවත පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට මාරුවීමට සිහින දැකීම තේරුම් ගත යුතුව තිබෙන්නේද ජනාධිපතික්රමය විසින් ඇති කර තිබෙන එම අශීලාචාර තත්ත්වය නැති කොට නැවත ශීලාචාර තත්ත්වයකට මාරුවීම දකින සිහිනයක් ලෙසය.

එහෙත් විධායක ජනාධිපතික්රමය නාමමාත්රික දෙයක් බවට පත් කොට විධායක ජනාධිපති ආණ්ඩුක්රමය තුළ කුණුවූ හා විකෘති වූ ආයතන ක්‍රමයක් බවට පත්ව තිබෙන, තිබෙන පාර්ලිමේන්තුවට බලය පවරන සරල ක්‍රමයක් ආණ්ඩුක්රමය ආශ්රයෙන් මතුවී තිබෙන අර්බුදයට දෙන හොඳ විසඳුමක් විය නොහැකිය. ඒ සඳහා තිබෙන පාර්ලිමේන්තුව සංශෝධනය කොට එය ගුණාත්මක වටිනාකමක් ඇති පාර්ලිමේන්තුවක් බවට පත් කළ යුතුය. එය තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන සරල සංශෝධනයකින් පමණක් ඇති කළ හැකි දෙයක් වන්නේ නැත. ඒ සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් විධිමත් ලෙස තනාගන්නා තැනකට යායුතු අතර පාර්ලිමේන්තුවට එකතු වී සිටින කුණු තවරා ගත් පුද්ගලයන් ඉවත් කෙරෙන තැනකටද යායුතුය.

මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුවා සේ ම පුද්ගලයන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමේ ක්රියාවලියද විධිමත් කළ යුතුය. මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ට බලපාන ලෙස වියදම් සීමා පැනවිය යුතු අතර නාමයෝජනා සමග වත්කම් බැරකම් ප්‍රකාශ භාරදීම හා මැතිවරණය අවසානයත් සමග මැතිවරණ වියදම් ලේඛන භාරදීම අනිවාර්ය කළ යුතුය. පාර්ලිමේන්තුවට තේරී පත්වන මහජන නියෝජිතයන්ට ආණ්ඩුවේ ආයතන සමග ව්‍යාපාරික ගනුදෙනුවල යෙදීමද තරයේ තහනම් කළ යුතුය. පාර්ලිමේන්තුවට තේරී පත්වන හැම නියෝජිතයකුම නිසි පුහුණුවක් ලබාදීමද අනිවාර්ය කළ යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිපැදිය යුතු ආචාර ධර්ම පද්ධතියක් ඇති කොට එම ආචාර ධර්ම උල්ලංඝනය කරන්නන්ට දඬුවම් කළහැකි ක්‍රමයක් ඇති කළ යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන ආර්ථික වරප්‍රසාද නැවත සලකා බලන තැනකට යායුතු අතර ඒ සඳහාද විධිමත් ක්‍රමයක් ඇති කළ යුතුය. විමධ්‍යගත අයවැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මුදල් වෙන් කරන පිළිවෙත අහෝසි කළ යුතුය.

- See more at: http://ravaya.lk/?p=5284#sthash.9agolXJK.dpuf

[QUOTE="waligamaya, post: 17645778, member: 435142"] [B][SIZE=3][COLOR=#800000][B]පැරණි පාර්ලිමේන්තු ක්‍රමය[/B][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=#003366][B]1977ට පෙර පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයක් පැවති කාලයේ අධිකරණයකට කෙරෙන ඇඟිලි ගැසීම් තිබුණද පිළිගත හැකි තරම් තත්ත්වයක රටේ නීතියේ පාලනයක් තිබුණි. අගමැති ඇතුළු ඔහු යටතේ සිටින සියලූ ඇමතිවරුන් සිටින්නේ නීතියට ඉහළින් නොව නීතියට යටත් තත්ත්වයකය. එකල පාර්ලිමේන්තුව සැලකුණේ ජනතාවගේ පරමාධිපත්‍යය බලය නියෝජනය කරන උත්තරීතරම ආයතනය ලෙසය. පාර්ලිමේන්තුවට තේරී පත්වන නියෝජනයන් අතුරින් තෝරාගන්නා අගමැති ප්රමුඛ ඇමති මණ්ඩලය රාජ්‍ය බලයේ කේන්ද්‍රස්ථානය ලෙස ක්‍රියා කළේය.[/B][/COLOR] [/SIZE][/B] [B][SIZE=3][COLOR=#003366][B]එකල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තමන් කුමන පක්ෂයකට අයත් වුවද ජාතික වැදගත්කමක් ඇති ප්රශ්නවලදී තමන්ගේ හෘදය සාක්ෂියට අනුව ක්‍රියාකිරීමේ අයිතිය තිබුණි. පාර්ලිමේන්තු මන්ත්‍රීකම අහිමි කරගැනීමෙන් තොරව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයකුට විරුද්ධ පක්ෂයට එකතුවීමේ හැකියාව සේ ම විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයකුට ආණ්ඩු පක්ෂයටත් එකතුවීමේ හැකියාව තිබුණි. විටින් විට පැවැත්වෙන අතුරු මැතිවරණ ආණ්ඩුවට තිබෙන පිළිගැනීම උරගා බැලෙන වැදගත් මාපකයක් ලෙස ක්‍රියා කළේය. මන්ත්‍රීවරුන් තෝරා පත් කරගත්තේද කේවළ ඡුන්ද කොට්ඨාස ක්රමයකටය. මැතිවරණයක් සඳහා යන වියදම සාමාන්‍ය පුද්ගලයකුට පවා දැරිය හැකි තත්ත්වයක තිබුණි. මැතිවරණ වියදම් සඳහා සීමා නීති තිබුණු අතර මැතිවරණවලට තරග කරන සියලූ අපේක්ෂකයන් සිය වියදම් වාර්තා මැතිවරණ කොමසාරිස්වරයාට ලබාදීමට නීතියෙන් බැඳී සිටියේය. මන්ත්‍රීවරුන්ට රජය හෝ රජයේ ආයතන සමග ව්‍යාපාර කිරීම තහනම් කර තිබුණි. මැතිවරණ නීති උල්ලංඝනය කරමින් තේරීපත්වන්නන්ට එරෙහිව සාර්ථක ලෙස ක්‍රියාත්මක වන ඡන්ද පෙත්සම් ක්‍රමයක් තිබුණි.[/B][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=#003366][B]පාර්ලිමේන්තුව විසින් තෝරා ගන්නා විධායකය රට පාලනය කරන විට පාර්ලිමේන්තුව විධායකය පාලනය කළේය. පාර්ලිමේන්තුවට උත්තරදීමට හා වගකීමට විධායකය බැඳී සිටියේය. විධායකයට බලයේ සිටිය හැකිවූයේ පාර්ලිමේන්තුව කැමති තාක් පමණය. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්රකාශනයක් පරාජය වන අවස්ථාවකදී, විසර්ජන පනතකදී හෝ විශ්වාසභංග යෝජනාවක් පරාජය වන අවස්ථාවකදී ආණ්ඩුව විසුරුවා හැර මැතිවරණයකට යායුතු විය.[/B][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=#003366][B]සාමාන්‍යයෙන් හැම වසර පහකට වරක් බලයේ සිටින ආණ්ඩු පරාජය වීම නිසා උසස් රාජ්‍ය නිලධාරීහු බලයට පත්වන ආණ්ඩු සමග කල්ලි ගැසී ක්‍රියාකිරීමට බිය වූහ. ඒ නිසා නීතියට පටහැනිව ක්රියාකිරීමටද රාජ්‍ය නිලධාරීහු බියවූහ. දේශපාලනය ධනය උපයාගත හැකි මාර්ගයක් නොවීම නිසා පුද්ගලයන් දේශපාලනය තෝරාගත්තේද පරමාදර්ශී අරමුණ වෙනුවෙන් හෝ ගෞරවය සඳහාය. දේශපාලනයට අවතීර්ණ වන අයගෙන් වැඩි පිරිසක් උගත් අය වීම හේතු කොටගෙන පාර්ලිමේන්තු වාද විවාද සේ ම පාර්ලිමේන්තු ක්රියාකාරීත්වයද උසස් තත්ත්වයක තිබුණි.[/B][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=#800000][B]ලංකාවේ ජනාධිපතික්රමය[/B][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=#003366][B]ජනාධිපති ආණ්ඩුක්රමයකට මාරුවීමේදී අප තෝරාගත්තේද ඒ සඳහා තිබෙන ආණ්ඩුක්‍රම ආකෘති අතුරින් ශීලාචාර ආකෘතියක් නොව ඉතාමත් අශීලාචාර ආකෘතියකි. ශීලාචාර ජනාධිපති ආණ්ඩු ක්රමයක දක්නට ලැබෙන සංවරණ හා තුලන ක්‍රම මෙම ක්‍රමයට ඇතුළත් නැත. මේ ක්‍රමය තුළ රාජ්‍යයේ සකලවිධ බලය උසුලන්නේ ජනාධිපතිවරයාය. ඔහු පාර්ලිමේන්තුවට වග නොකියයි. නීතියටද යටත් නැත. මේ ආණ්ඩුක්රමය සකස් කර තිබෙන්නේම රට පාලනය කරනවාට අතිරේකව ජනාධිපතිවරයාට ඔහුගේ සහචරයන්ට රටේ පොදු වස්තුව කොල්ලකෑමටද ඉඩ ලැබෙන ආකාරයටය. ඒ මගින් ජනාධිපතිවරයා රටේ රාජ්‍ය නායකයා වනවාට අතිරේකව පොදු වස්තුව කොල්ලකන කොල්ල කල්ලියක නායකයකුගේ තත්ත්වයට පත්කිරීමට හේතුවී තිබෙන්නේයැ’යි කිව හැකිය. ජනාධිපතිට ලබාදී තිබෙන මුක්තිය ජනාධිපති කෙරෙහි පමණක් නොව ඔහු කැමති ඔහුගේ සහචරයන් කෙරෙහිද බලපායි. කොතරම් බරපතළ වරදක් කළද ජනාධිපති කෙරෙහි නීතිය ක්‍රියාත්මක කළ නොහැකි ආකාරයට ඔවුන්ගේ සහචරයන් කෙරෙහිද නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. මේ තත්ත්වය සංවරණය හා තුලනය සඳහා තිබුණු සියලූ ආයතන ක්‍රම බෙලහීන හා දූෂිත කොට රටේ නීතියේ පාලනයද ඔළුවෙන් සිටවූ දෙයක් බවට පත් කළේය. පාර්ලිමේන්තුවද ඒ තත්ත්වයට ගැළපෙන ලෙස වෙනස්වෙමින් ජනාධිපතිවරයා කරන හොඳ නරක හැම දේකටම අනුමැතිය ලබාදෙන රබර් මුද්‍රාවක තත්ත්වයට පත්විය.[/B][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=#003366][B]ඇති කරන ලද නව ක්‍රමය තුළ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරුන් තෝරා ගැනුණේ කේවල ආසන ක්‍රමයකට නොව දිස්ත්‍රික්කය පදනම් කොටගත් ඡුන්ද කොට්ඨාස ක්‍රමයක් පදනම් කරගත් අනුපාතික ක්රමයකටය. ඒ සමග පාර්ලිමේන්තුවට තරග කරන පුද්ගලයෙකු ඒ සඳහා මැතිවරණයකදී කළයුතු වියදම් සාමාන්‍ය පුද්ගලයකුට ඔරොත්තු නොදෙන තරමට ඉහළ ගියේය. ඒ තත්ත්වය පරමාදර්ශී අරමුණු නිසා හෝ ගෞරවය සඳහා දේශපාලනයේ යෙදෙන අයට දේශපාලනයට එකතුවීමට තිබෙන හැකියාව සීමා කොට පාර්ලිමේන්තු මැතිවරණ විශාල ලෙස ධනය වැය කළ හැකි අයට පමණක් තරග කළ හැකි දෙයක් බවට පත්වූයේය. එම තරගයේදීද මැතිවරණ වියදම් සඳහා පනවන ලද සීමාවන් නොවීම නිසා ධනවත් අය අතුරින්ද වැඩිම ධනයක් වැය කළ හැකි අයට පමණක් තේරී පත්විය හැකි ක්‍රමයක් බවට පත්වූයේය. එම තරගයේදී තේරී පත්වීමට වැඩි ඉඩක් ලැබුණේ ව්‍යාපාරික ධනවතුන්ට වඩා කළු සල්ලිකාරයන්ටය. ඔවුන්ට මේ මැතිවරණ තමන්ගේ කළු සල්ලි සුදුකර ගැනීමට ලැබුණු කදිම අවස්ථාවක් වූවා සේ ම නම්බුකාර පෙනුමක් ලබාගැනීමටද කදිම අවස්ථාවක්ද විය. උගත්කමක් ඇති පරමාදර්ශී අරමුණු වෙනුවෙන් හෝ නම්බුව පිණිස දේශපාලනය කරන අයට වඩා මේ වර්ගයේ මිනිසුන්ට ජනාධිපතිවරු ද කැමති වූවෝය. මක්නිසාදයත් ඔවුන්ට ධන බලයට අතිරේකව මැර බලයද තිබුණේය. එවැනි අයට හොඳින් හෝ නරකින් මැතිවරණ ජයගැනීමට හැකියාව තිබුණේය. ඔවුන් වැඩි උනන්දුවක් දැක්වූයේ වැඩි වැඩියෙන් ධනය හරිහම්බ කරගැනීම වන නිසා ඔවුන් පාලනය කිරීමද දුෂ්කර නොවීය. මෙසේ ජනාධිපතික්රමය වස්තුව කොල්ලකෑම අරමුණු කරගත් කොල්ලකාරී මැරතන්ත්රයක් බවට පත්වෙමින් පාර්ලිමේන්තුවද හොර ජාවාරම්කරුවන් රජ කරන ආයතනයක් බවට පත්විය. එම තත්ත්වය පාර්ලිමේන්තුවේ නියම ස්වභාවයද වෙනස් කළේය.[/B][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=#800000][B]ප්රචණ්ඩත්වය හා ජනාධිපතික්රමය[/B][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=#003366][B]ජනාධිපති ආණ්ඩුක්රමය ආරම්භයේ සිටම සංස්ථාපනය වූයේ විරුද්ධ පක්ෂවල ක්‍රියාකාරීත්වය දුර්වල කරන ප්‍රචණ්ඩත්වයට බර තබා ක්‍රියාකරන ක්‍රමයක් වශයෙනි. එම තත්ත්වය හැම අංශයකමත් ප්රජාතන්ත්රවාදී ක්‍රියාකාරීත්වය අඩපණ කොට ප්රචණ්ඩ ව්‍යාපාරවල පැවැත්මට ශක්තිමත් කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් සාමයට බර තබා ක්‍රියාකරන විරුද්ධ පක්ෂ ව්‍යාපාර හැකිළී ප්‍රචණ්ඩත්වයට බර තබා ක්‍රියා කරන ආණ්ඩු විරෝධී ව්‍යාපාර ඇති කොට ඒවායේ ක්රියාකාරීත්වයද ශක්තිමත් කළේය. ඒ අර්ථයෙන් විජේවීරගේ දෙවැනි කැරැුල්ල සේ ම ප්රභාකරන්ගේ කැරැුල්ලද සැලකිය හැක්කේ ජනාධිපති ආණ්ඩුක්රමය විසින්ම ඇති කොට පෝෂණය කරන ලද ප්රචණ්ඩ ව්‍යාපාර ලෙසය. 1982දී පාර්ලිමේන්තුවේ නිල කාලය දීර්ඝ කරගන්නා පිළිවෙතකට නොගොස් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන තැනකට ගයේ නම් 83 කළු ජූලියක් ඇති නොවන්නට ඉඩ තිබුණා සේ ම ආණ්ඩු පක්ෂයට ලැබී තිබුණු කෘත්‍රිම ශක්තිය දුර්වල වී විරුද්ධ පක්ෂ ව්‍යාපාරවල ප්රජාතන්ත්රවාදී ක්‍රියාකාරීත්වය වර්ධනය වී සිංහල දකුණේ සේ ම දෙමළ උතුරේද ප්රචණ්ඩ කැරලි ඇති නොවන්නටද ඉඩ තිබුණේය. ඒ අර්ථයෙන් රටේ ස්ථාවරභාවයට අභියෝගයක් වන ප්රචණ්ඩ ව්‍යාපාර ඇති කොට පෝෂණය කිරීමේ වගකීමෙන් කිසියම් කොටසක් යායුත්තේද ජනාධිපති ආණ්ඩුක්රමයටය. එම ආණ්ඩුක්රමය සමස්ත ප්රජාතන්ත්රවාදී ආයතනක්රමය බෙලහීන කොට ආණ්ඩු වෙනස් කිරීම ඉතා දුෂ්කර හා ඉතාමත් කලාතුරකින් පමණක් සිදුවන දෙයක් බවට පත් කළේය. මේ රටේ පවතින ඒකාධිපති ක්‍රමයකට බර තබන ලද ජනාධිපති ආණ්ඩුක්රමයෙන් ඉවත් වී නැවත පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට මාරුවීමට සිහින දැකීම තේරුම් ගත යුතුව තිබෙන්නේද ජනාධිපතික්රමය විසින් ඇති කර තිබෙන එම අශීලාචාර තත්ත්වය නැති කොට නැවත ශීලාචාර තත්ත්වයකට මාරුවීම දකින සිහිනයක් ලෙසය.[/B][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=#003366][B]එහෙත් විධායක ජනාධිපතික්රමය නාමමාත්රික දෙයක් බවට පත් කොට විධායක ජනාධිපති ආණ්ඩුක්රමය තුළ කුණුවූ හා විකෘති වූ ආයතන ක්‍රමයක් බවට පත්ව තිබෙන, තිබෙන පාර්ලිමේන්තුවට බලය පවරන සරල ක්‍රමයක් ආණ්ඩුක්රමය ආශ්රයෙන් මතුවී තිබෙන අර්බුදයට දෙන හොඳ විසඳුමක් විය නොහැකිය. ඒ සඳහා තිබෙන පාර්ලිමේන්තුව සංශෝධනය කොට එය ගුණාත්මක වටිනාකමක් ඇති පාර්ලිමේන්තුවක් බවට පත් කළ යුතුය. එය තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කරන සරල සංශෝධනයකින් පමණක් ඇති කළ හැකි දෙයක් වන්නේ නැත. ඒ සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් විධිමත් ලෙස තනාගන්නා තැනකට යායුතු අතර පාර්ලිමේන්තුවට එකතු වී සිටින කුණු තවරා ගත් පුද්ගලයන් ඉවත් කෙරෙන තැනකටද යායුතුය.[/B][/COLOR][/SIZE][/B] [B][SIZE=3][COLOR=#003366][B]මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුවා සේ ම පුද්ගලයන් පාර්ලිමේන්තුවට තේරී පත්වීමේ ක්රියාවලියද විධිමත් කළ යුතුය. මැතිවරණවලට තරග කරන අපේක්ෂකයන්ට බලපාන ලෙස වියදම් සීමා පැනවිය යුතු අතර නාමයෝජනා සමග වත්කම් බැරකම් ප්‍රකාශ භාරදීම හා මැතිවරණය අවසානයත් සමග මැතිවරණ වියදම් ලේඛන භාරදීම අනිවාර්ය කළ යුතුය. පාර්ලිමේන්තුවට තේරී පත්වන මහජන නියෝජිතයන්ට ආණ්ඩුවේ ආයතන සමග ව්‍යාපාරික ගනුදෙනුවල යෙදීමද තරයේ තහනම් කළ යුතුය. පාර්ලිමේන්තුවට තේරී පත්වන හැම නියෝජිතයකුම නිසි පුහුණුවක් ලබාදීමද අනිවාර්ය කළ යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිපැදිය යුතු ආචාර ධර්ම පද්ධතියක් ඇති කොට එම ආචාර ධර්ම උල්ලංඝනය කරන්නන්ට දඬුවම් කළහැකි ක්‍රමයක් ඇති කළ යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන ආර්ථික වරප්‍රසාද නැවත සලකා බලන තැනකට යායුතු අතර ඒ සඳහාද විධිමත් ක්‍රමයක් ඇති කළ යුතුය. විමධ්‍යගත අයවැයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මුදල් වෙන් කරන පිළිවෙත අහෝසි කළ යුතුය.[/B][/COLOR][/SIZE][/B] [B][SIZE=3] - See more at: [url]http://ravaya.lk/?p=5284#sthash.9agolXJK.dpuf[/url][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom