ජනාධිපතිට පසු උපදේශක ජාතිය අමතයි!

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,782
    7,989
    113
    මෙන්න මෙතන...
    මුගේ බොරු වලට මිනිස්සු රැවටුනා
    මහින්ද රාජපක්ෂ කිව්වා මතකද ඡන්දේ දවසේ
    ජේවීපී එකට බලය ලැබුනොත් රටට අබ සරණයි කියලා
    Dan uba kiyanne ayema maina wa genna kiyalada
     
    • Haha
    Reactions: wpril5 and Tonto

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,352
    12,621
    113
    Piliyandala
    ගලයි කියල දැනන් හිටිය, මෙහෙම ගලයි කියල හිතුවේ නෑ කියලා කවුරුත් කියලා නැද්ද
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,628
    28,614
    113
    සෝසල් මීඩියා රෝබෝලද මන්ද එකම මෝල්ඩ් එකෙ කොමෙන්ට් වැටෙන්නෙ පට පට ගාල
    " 2016 එකට වඩා මේක මාර ලොකුයි බට් අපිබැලන්ස් කරා"
    "එලිවෙනකන් හිටන් උන්නෙ"
    " මීඩියා කියන තරන් අවුලක් වෙලානෑ රටේ "
    "එතුමා තමයි ඔක්කොම පුද්ගලිකව මෙහෙව්වෙ"
    වැඩ බැරි ජෙප්පෝ තනිකර දුවන්නේ campaign වලින්

    DeDRxkY.jpeg

    hTbpMGH.jpeg


    කුලී කුක්කන්ට සිදිලා.........
    ඔව් JVP කුලී කාක්කන්ට නේ
     
    • Like
    • Haha
    Reactions: Dr.Amdan and Tonto

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සෝසල් මීඩියා රෝබෝලද මන්ද එකම මෝල්ඩ් එකෙ කොමෙන්ට් වැටෙන්නෙ පට පට ගාල
    " 2016 එකට වඩා මේක මාර ලොකුයි බට් අපිබැලන්ස් කරා"
    "එලිවෙනකන් හිටන් උන්නෙ"
    " මීඩියා කියන තරන් අවුලක් වෙලානෑ රටේ "
    "එතුමා තමයි ඔක්කොම පුද්ගලිකව මෙහෙව්වෙ"
    හිච්චි අබේ කිව්ව උන්ගේ 70,000 ක ෆේස්බුක් බලුකාය. ඔපරේට් වෙන්නේ හිච්චි වීරපන් යටතේ..