Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපතිතුමාගේ උගන්ඩා සංචාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ එහෙම කියන්න එපා බන් පට්ට සිංහල නමක් නේ තියෙන්නේ , මේක දෙවෙනි මහින්දාගමනය ,(ඇත්ත නම මෙතන දන්නා බයයි, අපේ අම්මලට කොල්ලෙක්ට ඉන්නේ මම විතරයි) මයිල් කෙලින් වෙනවා හසන්ත මහත්තයෝ ,

ගමේ ගොඩේ වෙල් ඉපනැල්ලේ කුරහන් සුවඳ හඳුනන අපේ අපේ මිනිහෙක් , බුරුසු රවුලකුත් තියෙනවා , මේ රට දියුණු කරන්න අපිට සල්ලි නැති නිසානේ නයට අරන් මේවා , හදන්නේ උඹලට තේරෙන්නේ නැහැ ඒවා කුහක යක්කු , යකෝ නොරොච්චෝලේ වැඩ කරන්නේ නැත්තේ නිලදාරී මාෆියාව නිසා, (කොමිස් කුට්ටි වලට කෑදර කමේ කසිකබල් චීන හුච්චක්කු නය වෙලා ගෙනත් අටෝපු නිසා නෙවෙයි) මෙහෙ ඉන්නවා ආර්ථික ඝාතකයෝ කියල ,කැටිය අපි එයාලව නිවැරදිව අඳුරගන්න ඕන

අනෙක බන් උද්ගෝෂණ වැඩ වර්ශන කරයි ක්ක්යල විදුලි බිල අඩුවෙනවද

නැහැනේ

මොකෝ ඒවා වලින් වෙන්නේ රටේ කාර්යක්ෂමතාව තව අඩු වෙන එක විතරයි

අපි අපිට පුළුවන් විදිහට විදුලි පරිභෝජනය අඩු කරන්න ඕන, රුපියල් ලක්ෂයක් , පන්ස දාහක් විතර අතින් කයිට් කරගෙන එකක තුන හතරක් අඩු කරගැනීම උදෙසා අපි සොලාර් පැනල් එකක් සමග 12V LED බලුප් පත්තු කොරන්න ඕන ආයුබෝවන් එකනේ නව සොයා ගැනීම පට්ට ඉනවේටිව් නෙහ් .

එහෙම කරලා අපි ගෙවන බදු වලින් ලොක්කගේ කොල්ලෝ රෑටත් දවල් වගේ ලයිට් දාගෙන රේස් පද්දට මගෙනම් කිසිම අමනාපයක් නැහැ ,

[QUOTE="පිස්සු පුසා, post: 15000306, member: 357669"] [SIZE=5]අඩෝ එහෙම කියන්න එපා බන් පට්ට සිංහල නමක් නේ තියෙන්නේ , මේක දෙවෙනි මහින්දාගමනය ,(ඇත්ත නම මෙතන දන්නා බයයි, අපේ අම්මලට කොල්ලෙක්ට ඉන්නේ මම විතරයි) මයිල් කෙලින් වෙනවා හසන්ත මහත්තයෝ , ගමේ ගොඩේ වෙල් ඉපනැල්ලේ කුරහන් සුවඳ හඳුනන අපේ අපේ මිනිහෙක් , බුරුසු රවුලකුත් තියෙනවා , මේ රට දියුණු කරන්න අපිට සල්ලි නැති නිසානේ නයට අරන් මේවා , හදන්නේ උඹලට තේරෙන්නේ නැහැ ඒවා කුහක යක්කු , යකෝ නොරොච්චෝලේ වැඩ කරන්නේ නැත්තේ නිලදාරී මාෆියාව නිසා, (කොමිස් කුට්ටි වලට කෑදර කමේ කසිකබල් චීන හුච්චක්කු නය වෙලා ගෙනත් අටෝපු නිසා නෙවෙයි) මෙහෙ ඉන්නවා ආර්ථික ඝාතකයෝ කියල ,කැටිය අපි එයාලව නිවැරදිව අඳුරගන්න ඕන අනෙක බන් උද්ගෝෂණ වැඩ වර්ශන කරයි ක්ක්යල විදුලි බිල අඩුවෙනවද නැහැනේ මොකෝ ඒවා වලින් වෙන්නේ රටේ කාර්යක්ෂමතාව තව අඩු වෙන එක විතරයි අපි අපිට පුළුවන් විදිහට විදුලි පරිභෝජනය අඩු කරන්න ඕන, රුපියල් ලක්ෂයක් , පන්ස දාහක් විතර අතින් කයිට් කරගෙන එකක තුන හතරක් අඩු කරගැනීම උදෙසා අපි සොලාර් පැනල් එකක් සමග 12V LED බලුප් පත්තු කොරන්න ඕන ආයුබෝවන් එකනේ නව සොයා ගැනීම පට්ට ඉනවේටිව් නෙහ් . එහෙම කරලා අපි ගෙවන බදු වලින් ලොක්කගේ කොල්ලෝ රෑටත් දවල් වගේ ලයිට් දාගෙන රේස් පද්දට මගෙනම් කිසිම අමනාපයක් නැහැ , [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom