Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපතිතුමා විදුලි බිල අඩු කළ සේක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2013-05-10

අපේ ගෙදර අලුත් විදුලි බිල වැඩි වීම රු. 900යි

මහජන උපයෝගිතා කොමිෂම විසින් අනුමත කර ඇති නව සංශෝධනය අනුව, අපේ ගෙදර විදුලි බිල වැඩි වන ආකාරය අධ්‍යයනය කර බැලීමි.

කලින් යෝජනා වූ විදුලි බිල වැඩි වීම අනුව අපේ ගෙදර විදුලි බිල රු. 1000කින් පමණ වැඩි වීමට නියමිත අන්දම මෙම ලිපියෙන් පෙන්වා දුන්නෙමි.

අලුත් සංශෝධනය අනුව විදුලි බිල වැඩි වන්නේ මෙසේය:

ඒකක 31-60 දක්වා

ඒකකයක් රුපියල් 4.70 බැගින් ගණනය කරනු ලැබේ.

ඉන්ධන ගැලපුම් ගාස්තු සියයට 35 ක්ද, මාසික ස්ථාවර ගාස්තු රුපියල් 60.00 ක්ද අයකරනු ඇත.

ඒකක 61 සිට සංශෝධිත විදුලි ගාස්තු අයකරනු ලබන අයුරු මෙසේය.

ඒකක 61-90

පළමු ඒකක 60 සඳහා රුපියල් 10.00 බැගින් අයකරනු ලැබේ.

සෙසු ඒකක 30 ඒකකයක් රුපියල් 12 බැගින් ගණනය කරනු ඇත.

ඉන්ධන ගැලපුම් ගාස්තු සියයට 10 ක්ද, මාසික ස්ථාවර ගාස්තු රුපියල් 90.00 ක්ද අයකරනු ලැබේ.

ඒකක 91-120

පළමු ඒකක 60 රුපියල් 10 බැගින්ද, ඒකක 61-90 දක්වා රුපියල් 12.00 බැගින්ද, ඒකක 91-120 දක්වා රුපියල් 26.50 බැගින්ද වෙන වෙනම ගණනය කරනු ලැබේ.

ඉන්ධන ගැලපුම් ගාස්තු සියයට 40 ක් සහ මාසික ස්ථාවර ගාස්තු රුපියල් 315 ක් අයකරනු ඇත.

ඒකක 121-180

පළමු ඒකක 60 රුපියල් 10 බැගින්ද, ඒකක 61-90 රුපියල් 12.00 බැගින්ද, ඒකක 91-120 රුපියල් 26.50 බැගින්ද, ඒකක 121-180 රුපියල් 30.50 බැගින්ද වෙන වෙනම ගණනය කරනු ලැබේ.

ඉන්ධන ගැලපුම් ගාස්තු සියයට 40 ක්ද මාසික ස්ථාවර ගාස්තු රුපියල් 315.00 ක්ද අයකරනු ලැබේ.

ඒකක 180 ට වැඩි

පළමු ඒකක 60 රුපියල් 10 බැගින්ද, ඒකක 61-90 රුපියල් 12.00 බැගින්ද, ඒකක 91-120 රුපියල් 26.50 බැගින්ද, ඒකක 121-180 රුපියල් 30.50 බැගින්ද, ඒකක 180 ට වැඩි වූ විට රුපියල් 42.00 බැගින්ද ගණනය කරනු ලැබේ.

ඉන්ධන ගැලපුම් ගාස්තු සියයට 40 ක්ද, මාසික ස්ථාවර ගාස්තු රුපියල් 420.00 ක්ද අයකරනු ලැබේ.

අපේ ගෙදර විදුලි බිල ඒකක 115 දක්වා අඩු කර ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් මේ වන විට දියත් වේ. ඒකක 115ක් කර ගැනීමට සමත් වුණහොත් අපේ බිල මෙසේ වනු ඇත.

පළමු ඒකක 60 රුපියල් 10 බැගින් රු. 600.00

ඒකක 61-90 දක්වා රුපියල් 12.00 බැගින්ද රු. 360.00

ඒකක 91-120 දක්වා රුපියල් 26.50 බැගින් ඒකක 25කට රු. 662.50

එකතුව 1622.50

ඉන්ධන ගැලපුම් ගාස්තු සියයට 40 රු. 649.00

මාසික ස්ථාවර ගාස්තු රුපියල් 315

එකතුව රු. 2586

කලින් ක්‍රමය අනුව විදුලි බිල මෙසේය:

ඒකකයක මිළ රු. 15 බැගින් 115ක් = 1725

ඉන්ධන අධිභාරය 40% = රු. 690

මාසික ස්ථාවර ගාස්තුව = රු. 315

එකතුව = රු. 2730.00

නව ක්‍රමය නිසා ලැබෙන සහනය = රු. 144යි.

බිරිඳත්, සැමියාත් දෙදෙනාම රැකියා කරන, පාසල් යන දරුවන් සිටින, ඒ නිසා වතුර මෝටරයක්, රෙදි සෝදන යන්ත්‍රයක්, විදුලි ඉස්තිරික්කයක් ආදිය පාවිච්චි කරන, පුංචි ශීතකරණයක් ඇති, විදුලියෙන් කෑම පිසීම හා වතුර උණුකිරීම ආදිය නොකරන, රස්නය අධික විට විදුලි පංකා පාවිච්චි කළ, දවසට පැයක් පමණ බලන රූපවාහිනියක් ඇති, බ්ලොග් පඩංගු ලියන්නට පරණ පරිගණකයක් ඇති, අත්‍යවශ්‍ය විදුලි බල්බ පමණක් පත්තු වන, වැඩිපුර CFL තිබෙන අපේ නිවසේ පසුගිය මාසයේ විදුලි පරිභෝජනය ඒකක 119කි. බිල රු. 1739කි.

මගේ විදුලි බිල වැඩි වීම = රු. 2586 - 1739 = රු. 847යි.

මට නැවතත් කීමට ඇත්තේ මේ රු. 144 'සහනයත්' තියාගෙන මේ ආණ්ඩුව ගෙදර යනවානම් මට තාවකාලික සහනයක් බවයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න

http://www.w3lanka.com/2013/05/900.html

[QUOTE="පිස්සු පුසා, post: 14961836, member: 357669"] [B][SIZE=4]2013-05-10[/SIZE][/B] [SIZE=4] [/SIZE][B][SIZE=4] අපේ ගෙදර අලුත් විදුලි බිල වැඩි වීම රු. 900යි [/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4] මහජන උපයෝගිතා කොමිෂම විසින් අනුමත කර ඇති නව සංශෝධනය අනුව, අපේ ගෙදර විදුලි බිල වැඩි වන ආකාරය අධ්‍යයනය කර බැලීමි. කලින් යෝජනා වූ විදුලි බිල වැඩි වීම අනුව අපේ ගෙදර විදුලි බිල රු. 1000කින් පමණ වැඩි වීමට නියමිත අන්දම [URL="http://www.w3lanka.com/2013/05/1000.html"]මෙම ලිපියෙන් පෙන්වා දුන්නෙමි.[/URL] අලුත් සංශෝධනය අනුව විදුලි බිල වැඩි වන්නේ මෙසේය: [/SIZE][INDENT] [SIZE=4][B]ඒකක 31-60 දක්වා [/B] [/SIZE] [SIZE=4] ඒකකයක් රුපියල් 4.70 බැගින් ගණනය කරනු ලැබේ. [/SIZE] [SIZE=4] ඉන්ධන ගැලපුම් ගාස්තු සියයට 35 ක්ද, මාසික ස්ථාවර ගාස්තු රුපියල් 60.00 ක්ද අයකරනු ඇත. [/SIZE] [SIZE=4] ඒකක 61 සිට සංශෝධිත විදුලි ගාස්තු අයකරනු ලබන අයුරු මෙසේය. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]ඒකක 61-90[/B] [/SIZE] [SIZE=4] පළමු ඒකක 60 සඳහා රුපියල් 10.00 බැගින් අයකරනු ලැබේ. [/SIZE] [SIZE=4] සෙසු ඒකක 30 ඒකකයක් රුපියල් 12 බැගින් ගණනය කරනු ඇත. [/SIZE] [SIZE=4] ඉන්ධන ගැලපුම් ගාස්තු සියයට 10 ක්ද, මාසික ස්ථාවර ගාස්තු රුපියල් 90.00 ක්ද අයකරනු ලැබේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]ඒකක 91-120[/B] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=red]පළමු ඒකක 60 රුපියල් 10 බැගින්ද, ඒකක 61-90 දක්වා රුපියල් 12.00 බැගින්ද, ඒකක 91-120 දක්වා රුපියල් 26.50 බැගින්ද වෙන වෙනම ගණනය කරනු ලැබේ.[/COLOR] [/SIZE] [SIZE=4][COLOR=red] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=red]ඉන්ධන ගැලපුම් ගාස්තු සියයට 40 ක් සහ මාසික ස්ථාවර ගාස්තු රුපියල් 315 ක් අයකරනු ඇත.[/COLOR] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]ඒකක 121-180[/B] [/SIZE] [SIZE=4] පළමු ඒකක 60 රුපියල් 10 බැගින්ද, ඒකක 61-90 රුපියල් 12.00 බැගින්ද, ඒකක 91-120 රුපියල් 26.50 බැගින්ද, ඒකක 121-180 රුපියල් 30.50 බැගින්ද වෙන වෙනම ගණනය කරනු ලැබේ. [/SIZE] [SIZE=4] ඉන්ධන ගැලපුම් ගාස්තු සියයට 40 ක්ද මාසික ස්ථාවර ගාස්තු රුපියල් 315.00 ක්ද අයකරනු ලැබේ. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]ඒකක 180 ට වැඩි[/B] [/SIZE] [SIZE=4] පළමු ඒකක 60 රුපියල් 10 බැගින්ද, ඒකක 61-90 රුපියල් 12.00 බැගින්ද, ඒකක 91-120 රුපියල් 26.50 බැගින්ද, ඒකක 121-180 රුපියල් 30.50 බැගින්ද, ඒකක 180 ට වැඩි වූ විට රුපියල් 42.00 බැගින්ද ගණනය කරනු ලැබේ. [/SIZE] [SIZE=4] ඉන්ධන ගැලපුම් ගාස්තු සියයට 40 ක්ද, මාසික ස්ථාවර ගාස්තු රුපියල් 420.00 ක්ද අයකරනු ලැබේ.[/SIZE][/INDENT][SIZE=4] අපේ ගෙදර විදුලි බිල ඒකක 115 දක්වා අඩු කර ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් මේ වන විට දියත් වේ. ඒකක 115ක් කර ගැනීමට සමත් වුණහොත් අපේ බිල මෙසේ වනු ඇත. [COLOR=red]පළමු ඒකක 60 රුපියල් 10 බැගින් රු. 600.00[/COLOR] [COLOR=red]ඒකක 61-90 දක්වා රුපියල් 12.00 බැගින්ද රු. 360.00[/COLOR] [COLOR=red]ඒකක 91-120 දක්වා රුපියල් 26.50 බැගින් ඒකක 25කට රු. 662.50[/COLOR] [COLOR=red]එකතුව 1622.50[/COLOR] [COLOR=red]ඉන්ධන ගැලපුම් ගාස්තු සියයට 40 රු. 649.00[/COLOR] [COLOR=red]මාසික ස්ථාවර ගාස්තු රුපියල් 315 [/COLOR] [COLOR=red]එකතුව රු. 2586[/COLOR] කලින් ක්‍රමය අනුව විදුලි බිල මෙසේය: ඒකකයක මිළ රු. 15 බැගින් 115ක් = 1725 ඉන්ධන අධිභාරය 40% = රු. 690 මාසික ස්ථාවර ගාස්තුව = රු. 315 එකතුව = රු. 2730.00 නව ක්‍රමය නිසා ලැබෙන සහනය = රු. 144යි. බිරිඳත්, සැමියාත් දෙදෙනාම රැකියා කරන, පාසල් යන දරුවන් සිටින, ඒ නිසා වතුර මෝටරයක්, රෙදි සෝදන යන්ත්‍රයක්, විදුලි ඉස්තිරික්කයක් ආදිය පාවිච්චි කරන, පුංචි ශීතකරණයක් ඇති, විදුලියෙන් කෑම පිසීම හා වතුර උණුකිරීම ආදිය නොකරන, රස්නය අධික විට විදුලි පංකා පාවිච්චි කළ, දවසට පැයක් පමණ බලන රූපවාහිනියක් ඇති, බ්ලොග් පඩංගු ලියන්නට පරණ පරිගණකයක් ඇති, අත්‍යවශ්‍ය විදුලි බල්බ පමණක් පත්තු වන, වැඩිපුර CFL තිබෙන අපේ නිවසේ පසුගිය මාසයේ විදුලි පරිභෝජනය ඒකක 119කි. බිල රු. 1739කි. මගේ විදුලි බිල වැඩි වීම = රු. 2586 - 1739 = රු. 847යි. මට නැවතත් කීමට ඇත්තේ මේ රු. 144 'සහනයත්' තියාගෙන මේ ආණ්ඩුව ගෙදර යනවානම් මට තාවකාලික සහනයක් බවයි. [/SIZE] මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න [url]http://www.w3lanka.com/2013/05/900.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom