Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ජනාධිපතිවරණයට එනවා.! මම දිනනවා..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිය අදහස් දැක්වීමෙන් පසු මාධ්‍යවේදීන් තුන් සියයක් පමණ සහභාගී වූ මෙම අවස්ථාවේදී ඔවුන්ගේ ඍජු ප්‍රශ්ණ වැලක් ජෙනරාල් වරයා වෙත එල්ල විය. ඉතා කෘතහස්ත දේශපානඥයෙකු මෙන් සියළු ප්‍රශ්ණ වලට සැහැල්ලූවෙන් පිලිතුරු දුන් ෆොන්සේකා මහතා ඉංග්‍රීසි සිංහල භාෂා ද්වයම චතුර ලෙස හැසිරවීය.

මෙහිදී ඇසූ ප්‍රශ්ණ සහ පිළිතුරු මෙසේ ය.

ප්‍ර: ඔබ චන්දය ඉල්ලන්නේ කුමන ලකුණින් ද?

පි: හංසයා ලකුණින් ඡුන්දය ඉල්ලනවා. ඌ දියෙන් කිරි වෙන් කර ගැනීමට හැකියාවක් ඇති බුද්ධිමත් සතෙක්.

ප්‍ර: දෙමළ භාෂාව කථා කරන ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔබට ඇති විසඳුම කුමක්ද?

පි: වසර ගණනාවක් දේශපාලනයේ නියුතු දේශපානඥයින් වුවත් මේ ප්‍රශ්ණයට නිවැරදි පිළිතුරු දී නෑ. අමතක කරන්න එපා මම තවම හමුදාවෙන් ඉවත්වී දින 10 යි. මා ආචාර්ය උපාධි ලැබූ ඉතිහාසඥයෙකු නොවේ. මේ ප්‍රශ්ණයට පිළිතුරු ලෙස ගෙනා 13 වන සංශෝධනය අද වෙනස් විය යුතුයි. එදා තිබුණු තත්ත්වය නොවේ වර්තමානයේ තිබෙන්නේ. අප සියළු දෙනා සමග සාකච්ඡුා කොට 13 වන සංශෝධනය එහා පිළිතුරක් සෙවිය යුතුයි. මට සහාය දෙන දේශපාලන පක්ෂ මේ පිළිබඳ අවබෝධයක ඉන්නවා. මා පෙර කී සේ ජනතාවට වග කියන පාර්ලිමේන්තුවක් මගින් මේ ප්‍රශ්ණ වලට විසඳුම් ගෙන ආ යුතුයි. මගේ පුද්ගලික මතය නම් රටේ බහුතරය සුළු ජාතීන් ආරක්ෂා කර ගත යුතුයි. ඔවුන්ගේ දේශපාලන බලාපොරොත්තු ආරක්ෂා කළ යුතුයි. බහුතරයේ ඉල්ලීම් සුළුතරයට හානි නොවිය යුතුවා පමණක් නොව සුළුතරයේ ඉල්ලීම් බහුතරයටද හානි නොවිය යුතුයි.

ප්‍ර: පසුගිය කාලයේ එල්ටීටීඊයට මුදල් ආධාර කළ අය අද ඔබගේ ඡුන්ද ව්‍යාපාරයට මුදල් වියදම් කරනවා කියලා ආණ්ඩුව චෝදනා කරනවා?

පි: මම රු. 50,000 ක පෙන්ෂන් එකක් ලබන පුද්ගලයෙක්. මෙවැනි ඡුන්ද ව්‍යාපාරයකට මුදල් වියදම් වනවා කියන එක ඔබ දන්නවා. පෙන්ෂන් එකේ සල්ලි වලින් ඡුන්ද ව්‍යාපාර කරන්න බැරි බව ඔබ දන්නවා. මට බොහෝ දෙනා මුදල් ආධාර කරනවා. ව්‍යාපාරිකයන්, මහජනතාව කුඩා දරුවන් පවා මෙම කටයුතු්තට මුදල් දෙනවා. ඔබ කියන ආකාරයෙන් එල්ටීටීඊයේ අය පවා උදව් කරනවා නම් උදව් කළ යුත්තේ පුද්ගලිකව නොවේ අපි මේ රට හමුවේ තබා ඇති මේ වැඩ පිළිවෙලටයි. එල්ටීටීඊයේ අය වුනත් ඊට උදව් කරනවානම් ඉතා හොඳයි.

ප්‍ර: දෙමළ ජාතියේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඇති වැඩ පිලිවෙල කුමක්ද?

පි: මා කලිනුත් මේ ප්‍රශ්ණයට පිළිතුරු දුන්නා. ඔය පිළිබඳ වාද කරලා පලක් නෑ. රටේ ව්‍යවස්ථාවෙන් මේ රටේ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරලා තියෙනවා. එය නිවැරදිව ක්‍රියාත්මක කළ යුතුයි.

ප්‍ර: ඉදිරි ආර්ථික ජයග්රහණයන්ට පෞද්ගලික අංශය ගැන ඔබේ අදහස කුමක්ද?

පි: පෞද්ගලික අංශය යනු රටේ ආර්ථිකයේ කොඳු නාරටියයි. එය පැත්තකට දමා රටක් දියුණු කළ නොහැකියි. ඔවුන්ට නිදහසේ ව්‍යාපාර කිරීමට වටපිටාව සැකසිය යුතුයි. ආණ්ඩුව මැදිහත් වූ විට තමයි, ¥ෂණය අල්ලස් ගැනීම වැනි දෑ සිදුවන්නේ. දැන් ඔබට එය සිදුවන හැටි පෙනෙනවානේ.

ප්‍ර: මැතිවරණයේදී ඔබ උතුරට යනවාද?

පි: මගේ ආරක්ෂාව සපයනවා නම් උතුරේ ජනයා ඇමැතීමට මම ඉතා ආශාවෙන් ඉන්නවා.

ප්‍ර: ඔබ බලයට පැමිණි පසු පක්ෂ මාරු කරන අය ගැන කුමක්ද කරන්නේ?

පි: පුද්ගලික වාසි තකා අත්තෙන් අත්තට පණින දේශපාලනය වෙනස් කළ යුතුයි. එම සංස්කෘතිය වෙනස් කළ යුතුයි. පාර්ලිමේන්තු ඡුන්දයෙන් පසු එ් සඳහා නීති සකස් කළ යුතුයි.

ප්‍ර: අද ඔබට සහාය දෙන මංගල සමරවීර මහතා එදා ඔබට චෝදනා කළා….

පි: ඔව්, මා සැල්වේෂන් ආමි එකටවත් සුදුසු නෑ කියා කීවා. විපක්ෂයේ සිටියදී ආණ්ඩු වල ක්‍රියාමාර්ග විවේචනය කරනවා. එදා තත්ත්වයේදි මම ආණ්ඩුවේ. අනෙක එ්වා පුද්ගලික කාරණා. අද අප එක්ව සිටින්නේ ඊට වඩා වැදගත් රටේ පොදු කාරණා සම්බන්ධයෙන්. ප්‍රශ්ණයක් නෑ, අද අපි හොඳ මිතුරන්.

ප්‍ර: සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත ඝාතනය ගැන කුමක්ද කියන්නේ?.

පි: ලසන්ත පමණක් නොවෙයි, කොළඹ සිදු වූ බොහෝ අපරාධ ගැන නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැන එදත් අදත් ඔවුන් වගකීම බාර ගත යුතුයි. එ්වා ගැන ඔවුන් මට ඇඟිල්ල දිගු කළාට වැඩක් නෑ. මම විනය ගරුක හමුදාවක් රට බේරා ගැනීම සඳහා මෙහෙයවූවා මිස පාතාල කණ්ඩායම් සමග වැඩ කරන මිනීමරු කණ්ඩායමක් මෙහෙයවූවා නොවේ. මම පොලූ අරන්, පිස්තෝල අරන් පාරේ බැහැල චන්ඩිකම් කළා නොවේ. බලයට පත් වූවොත් මේවා ගැන අපක්ෂපාතී පරීක්ෂණ පවත්වා වැරදි කරුවන්ට දඬුවම් කරනවා. ඔවුන් වගේ මට අද සාක්කි නැතුව එක එක්කෙනාට ඇඟිල්ල දිගු කරන එක හරි නෑ. විශේෂත්වයකින් තොරව පරීක්ෂණ කළ යුතුයි. එය කරනවා.

ප්‍ර: ඉන්දියාව ඔබ සමග තිබෙන සම්බන්ධය කොහොමද?

පි: ඉන්දියාව සමග ඉතා හොඳූ සම්බන්ධකම් තිබෙනවා. මා පළමුවරට හමුදාවට බැඳී දෙවන ලූතිනන් වරයෙකු ලෙස පුහුණුවන්න ගියෙත් ඉන්දියාවට. ඉන්දියාවේ මා සිව් වතාවක් පුහුණු වී තිබෙනවා. මට ඉන්දියාව සමග තිබෙන්නේ සියයට දහසක හොඳ සම්බන්ධතාවයක්. ඉන්දියානු සංස්කෘතියට මා ඉතා ගරු කරනවා. ඉන්දියානු සංගීතයට මා ඉතා කැමතියි. පාසල් යන කාලයේ ඉඳන් ඉන්දියානු චිත්‍රපට නැරඹීමට මා ඉතා ආශයි. අපගේ විශිෂ්ඨ අසල් වැසියා ඉන්දියාවයි.

ප්‍ර: ගුවන් පාලම් වලින් වගේ මහජන මුදල් ගසා කෑම ගැන මොකද කරන්නෙ? එම මුදල් අය කරගන්නේ කෙසේද?

පි: එවැනි දේ කරපු අය උපරිම දඬුවම් ලැබිය යුතුයි. එවැනි දේ යළි සිදු නොවීමට ක්‍රම සෙවිය යුතුයි. එවැනි දේ කළ අයට රාජ්‍ය තාන්ත්‍රිකව දඬුවම් දී එම මහජන මුදල් යළි ලබා ගත යුතුයි. මෙසේ මහජන මුදල් වංචා කළ හැකි තත්ත්වය නතර කළ යුතුයි.

ප්‍ර: විදේශ රටවල් යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට කරන චෝදනා ගැන ඔබ මොකද කියන්නේ?

පි: අප කළ යුද්ධය ඉතා විනය ගරුකව අප කළා. නමුත් කවුරු හෝ කොතැන හෝ යුධ අපරාධයක් කළා කියා එ් පිළිබඳ ඔවුන් නිවැරදිව පෙන්වනවා නම් අප එ් ගැන පරීක්ෂණ පවත්වනවා.

ප්‍ර: ‘මතට තිත’ ගැන ඔබ මොකද කියන්නෙ?

පි: ජාතියකට මත් වෙලා ඉදිරි ගමණක් යන්න බෑ. එ්ත් මත් පැන් වල හොඳ පැත්තකුත් තිබෙනවා. ප්‍රිය සම්භාෂණයන් ආදියට මත් පැන් අවශ්‍යයි. එ්ත් කුඩු වැනි මත්ද්‍රව්‍යයන් වැළැක්විය යුතුයි. අනාගත පරපුර බේරා ගත යුතුයි. එ්වා ගෙන්වන මහා පරිමාණ ජාවාරම් කාරයන්ට දඬුවම් කළ යුතුයි.

Source :- http://wp.me/pI5Gy-4q

[QUOTE="laknews, post: 5985259, member: 250381"] සිය අදහස් දැක්වීමෙන් පසු මාධ්‍යවේදීන් තුන් සියයක් පමණ සහභාගී වූ මෙම අවස්ථාවේදී ඔවුන්ගේ ඍජු ප්‍රශ්ණ වැලක් ජෙනරාල් වරයා වෙත එල්ල විය. ඉතා කෘතහස්ත දේශපානඥයෙකු මෙන් සියළු ප්‍රශ්ණ වලට සැහැල්ලූවෙන් පිලිතුරු දුන් ෆොන්සේකා මහතා ඉංග්‍රීසි සිංහල භාෂා ද්වයම චතුර ලෙස හැසිරවීය. මෙහිදී ඇසූ ප්‍රශ්ණ සහ පිළිතුරු මෙසේ ය. ප්‍ර: ඔබ චන්දය ඉල්ලන්නේ කුමන ලකුණින් ද? පි: හංසයා ලකුණින් ඡුන්දය ඉල්ලනවා. ඌ දියෙන් කිරි වෙන් කර ගැනීමට හැකියාවක් ඇති බුද්ධිමත් සතෙක්. ප්‍ර: දෙමළ භාෂාව කථා කරන ජාතීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔබට ඇති විසඳුම කුමක්ද? පි: වසර ගණනාවක් දේශපාලනයේ නියුතු දේශපානඥයින් වුවත් මේ ප්‍රශ්ණයට නිවැරදි පිළිතුරු දී නෑ. අමතක කරන්න එපා මම තවම හමුදාවෙන් ඉවත්වී දින 10 යි. මා ආචාර්ය උපාධි ලැබූ ඉතිහාසඥයෙකු නොවේ. මේ ප්‍රශ්ණයට පිළිතුරු ලෙස ගෙනා 13 වන සංශෝධනය අද වෙනස් විය යුතුයි. එදා තිබුණු තත්ත්වය නොවේ වර්තමානයේ තිබෙන්නේ. අප සියළු දෙනා සමග සාකච්ඡුා කොට 13 වන සංශෝධනය එහා පිළිතුරක් සෙවිය යුතුයි. මට සහාය දෙන දේශපාලන පක්ෂ මේ පිළිබඳ අවබෝධයක ඉන්නවා. මා පෙර කී සේ ජනතාවට වග කියන පාර්ලිමේන්තුවක් මගින් මේ ප්‍රශ්ණ වලට විසඳුම් ගෙන ආ යුතුයි. මගේ පුද්ගලික මතය නම් රටේ බහුතරය සුළු ජාතීන් ආරක්ෂා කර ගත යුතුයි. ඔවුන්ගේ දේශපාලන බලාපොරොත්තු ආරක්ෂා කළ යුතුයි. බහුතරයේ ඉල්ලීම් සුළුතරයට හානි නොවිය යුතුවා පමණක් නොව සුළුතරයේ ඉල්ලීම් බහුතරයටද හානි නොවිය යුතුයි. ප්‍ර: පසුගිය කාලයේ එල්ටීටීඊයට මුදල් ආධාර කළ අය අද ඔබගේ ඡුන්ද ව්‍යාපාරයට මුදල් වියදම් කරනවා කියලා ආණ්ඩුව චෝදනා කරනවා? පි: මම රු. 50,000 ක පෙන්ෂන් එකක් ලබන පුද්ගලයෙක්. මෙවැනි ඡුන්ද ව්‍යාපාරයකට මුදල් වියදම් වනවා කියන එක ඔබ දන්නවා. පෙන්ෂන් එකේ සල්ලි වලින් ඡුන්ද ව්‍යාපාර කරන්න බැරි බව ඔබ දන්නවා. මට බොහෝ දෙනා මුදල් ආධාර කරනවා. ව්‍යාපාරිකයන්, මහජනතාව කුඩා දරුවන් පවා මෙම කටයුතු්තට මුදල් දෙනවා. ඔබ කියන ආකාරයෙන් එල්ටීටීඊයේ අය පවා උදව් කරනවා නම් උදව් කළ යුත්තේ පුද්ගලිකව නොවේ අපි මේ රට හමුවේ තබා ඇති මේ වැඩ පිළිවෙලටයි. එල්ටීටීඊයේ අය වුනත් ඊට උදව් කරනවානම් ඉතා හොඳයි. ප්‍ර: දෙමළ ජාතියේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ඇති වැඩ පිලිවෙල කුමක්ද? පි: මා කලිනුත් මේ ප්‍රශ්ණයට පිළිතුරු දුන්නා. ඔය පිළිබඳ වාද කරලා පලක් නෑ. රටේ ව්‍යවස්ථාවෙන් මේ රටේ සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරලා තියෙනවා. එය නිවැරදිව ක්‍රියාත්මක කළ යුතුයි. ප්‍ර: ඉදිරි ආර්ථික ජයග්රහණයන්ට පෞද්ගලික අංශය ගැන ඔබේ අදහස කුමක්ද? පි: පෞද්ගලික අංශය යනු රටේ ආර්ථිකයේ කොඳු නාරටියයි. එය පැත්තකට දමා රටක් දියුණු කළ නොහැකියි. ඔවුන්ට නිදහසේ ව්‍යාපාර කිරීමට වටපිටාව සැකසිය යුතුයි. ආණ්ඩුව මැදිහත් වූ විට තමයි, ¥ෂණය අල්ලස් ගැනීම වැනි දෑ සිදුවන්නේ. දැන් ඔබට එය සිදුවන හැටි පෙනෙනවානේ. ප්‍ර: මැතිවරණයේදී ඔබ උතුරට යනවාද? පි: මගේ ආරක්ෂාව සපයනවා නම් උතුරේ ජනයා ඇමැතීමට මම ඉතා ආශාවෙන් ඉන්නවා. ප්‍ර: ඔබ බලයට පැමිණි පසු පක්ෂ මාරු කරන අය ගැන කුමක්ද කරන්නේ? පි: පුද්ගලික වාසි තකා අත්තෙන් අත්තට පණින දේශපාලනය වෙනස් කළ යුතුයි. එම සංස්කෘතිය වෙනස් කළ යුතුයි. පාර්ලිමේන්තු ඡුන්දයෙන් පසු එ් සඳහා නීති සකස් කළ යුතුයි. ප්‍ර: අද ඔබට සහාය දෙන මංගල සමරවීර මහතා එදා ඔබට චෝදනා කළා…. පි: ඔව්, මා සැල්වේෂන් ආමි එකටවත් සුදුසු නෑ කියා කීවා. විපක්ෂයේ සිටියදී ආණ්ඩු වල ක්‍රියාමාර්ග විවේචනය කරනවා. එදා තත්ත්වයේදි මම ආණ්ඩුවේ. අනෙක එ්වා පුද්ගලික කාරණා. අද අප එක්ව සිටින්නේ ඊට වඩා වැදගත් රටේ පොදු කාරණා සම්බන්ධයෙන්. ප්‍රශ්ණයක් නෑ, අද අපි හොඳ මිතුරන්. ප්‍ර: සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත ඝාතනය ගැන කුමක්ද කියන්නේ?. පි: ලසන්ත පමණක් නොවෙයි, කොළඹ සිදු වූ බොහෝ අපරාධ ගැන නීතිය ක්‍රියාත්මක නොකිරීම ගැන එදත් අදත් ඔවුන් වගකීම බාර ගත යුතුයි. එ්වා ගැන ඔවුන් මට ඇඟිල්ල දිගු කළාට වැඩක් නෑ. මම විනය ගරුක හමුදාවක් රට බේරා ගැනීම සඳහා මෙහෙයවූවා මිස පාතාල කණ්ඩායම් සමග වැඩ කරන මිනීමරු කණ්ඩායමක් මෙහෙයවූවා නොවේ. මම පොලූ අරන්, පිස්තෝල අරන් පාරේ බැහැල චන්ඩිකම් කළා නොවේ. බලයට පත් වූවොත් මේවා ගැන අපක්ෂපාතී පරීක්ෂණ පවත්වා වැරදි කරුවන්ට දඬුවම් කරනවා. ඔවුන් වගේ මට අද සාක්කි නැතුව එක එක්කෙනාට ඇඟිල්ල දිගු කරන එක හරි නෑ. විශේෂත්වයකින් තොරව පරීක්ෂණ කළ යුතුයි. එය කරනවා. ප්‍ර: ඉන්දියාව ඔබ සමග තිබෙන සම්බන්ධය කොහොමද? පි: ඉන්දියාව සමග ඉතා හොඳූ සම්බන්ධකම් තිබෙනවා. මා පළමුවරට හමුදාවට බැඳී දෙවන ලූතිනන් වරයෙකු ලෙස පුහුණුවන්න ගියෙත් ඉන්දියාවට. ඉන්දියාවේ මා සිව් වතාවක් පුහුණු වී තිබෙනවා. මට ඉන්දියාව සමග තිබෙන්නේ සියයට දහසක හොඳ සම්බන්ධතාවයක්. ඉන්දියානු සංස්කෘතියට මා ඉතා ගරු කරනවා. ඉන්දියානු සංගීතයට මා ඉතා කැමතියි. පාසල් යන කාලයේ ඉඳන් ඉන්දියානු චිත්‍රපට නැරඹීමට මා ඉතා ආශයි. අපගේ විශිෂ්ඨ අසල් වැසියා ඉන්දියාවයි. ප්‍ර: ගුවන් පාලම් වලින් වගේ මහජන මුදල් ගසා කෑම ගැන මොකද කරන්නෙ? එම මුදල් අය කරගන්නේ කෙසේද? පි: එවැනි දේ කරපු අය උපරිම දඬුවම් ලැබිය යුතුයි. එවැනි දේ යළි සිදු නොවීමට ක්‍රම සෙවිය යුතුයි. එවැනි දේ කළ අයට රාජ්‍ය තාන්ත්‍රිකව දඬුවම් දී එම මහජන මුදල් යළි ලබා ගත යුතුයි. මෙසේ මහජන මුදල් වංචා කළ හැකි තත්ත්වය නතර කළ යුතුයි. ප්‍ර: විදේශ රටවල් යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට කරන චෝදනා ගැන ඔබ මොකද කියන්නේ? පි: අප කළ යුද්ධය ඉතා විනය ගරුකව අප කළා. නමුත් කවුරු හෝ කොතැන හෝ යුධ අපරාධයක් කළා කියා එ් පිළිබඳ ඔවුන් නිවැරදිව පෙන්වනවා නම් අප එ් ගැන පරීක්ෂණ පවත්වනවා. ප්‍ර: ‘මතට තිත’ ගැන ඔබ මොකද කියන්නෙ? පි: ජාතියකට මත් වෙලා ඉදිරි ගමණක් යන්න බෑ. එ්ත් මත් පැන් වල හොඳ පැත්තකුත් තිබෙනවා. ප්‍රිය සම්භාෂණයන් ආදියට මත් පැන් අවශ්‍යයි. එ්ත් කුඩු වැනි මත්ද්‍රව්‍යයන් වැළැක්විය යුතුයි. අනාගත පරපුර බේරා ගත යුතුයි. එ්වා ගෙන්වන මහා පරිමාණ ජාවාරම් කාරයන්ට දඬුවම් කළ යුතුයි. [B][COLOR="#ff0000"][SIZE="5"] [/SIZE][/COLOR][/B]Source :- [url]http://wp.me/pI5Gy-4q[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom