Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් !

ජනාධිපතිවරණය කල්දමා හදිසි මහ මැතිවරණයක් පවත්වන ලෙස අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට යෝජනා කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේවුවද ජනාධිපතිවරයාට සමීප තවත් නිලධාරින් පිරිසක් පවසා ඇත්තේ පළමුව ජනාධිපතිවරණයක් පැවැත්වීම යෝග්‍ය බවයි.

මෙම තත්වය යටතේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඇමැතිවරු විශේෂ සාකච්ඡාවක් සඳහා හෙට (09) සවස 7.00ට ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ඇතැයි ද වාර්තාවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම මැති ඇමැතිවරුන්ට ඊයේ (07) ඒ බව දැනුම් දී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳවත්, කතාබහට ලක්වී තිබෙන ඉදිරි මැතිවරණය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ. .

ඉදිරියේදී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය ද? පාර්ලිමේන්තු මැතිවරණයද? යන්න පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.

[QUOTE="pawusi, post: 16632607, member: 150474"] [b]ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් ![/b] [CENTER][IMG]http://www.sinhala.srilankamirror.com/images/image_gallery/a_politicians/Other/Election_410px_14_02_06.jpg[/IMG][/CENTER] [SIZE="4"][CENTER][B]ජනාධිපතිවරණය කල්දමා හදිසි මහ මැතිවරණයක් පවත්වන ලෙස අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාට යෝජනා කර ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. කෙසේවුවද ජනාධිපතිවරයාට සමීප තවත් නිලධාරින් පිරිසක් පවසා ඇත්තේ පළමුව ජනාධිපතිවරණයක් පැවැත්වීම යෝග්‍ය බවයි. මෙම තත්වය යටතේ, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ ඇමැතිවරු විශේෂ සාකච්ඡාවක් සඳහා හෙට (09) සවස 7.00ට ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ඇතැයි ද වාර්තාවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම මැති ඇමැතිවරුන්ට ඊයේ (07) ඒ බව දැනුම් දී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ පිළිබඳවත්, කතාබහට ලක්වී තිබෙන ඉදිරි මැතිවරණය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පැවසේ. . ඉදිරියේදී පැවැත්වෙන්නේ ජනාධිපතිවරණය ද? පාර්ලිමේන්තු මැතිවරණයද? යන්න පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේය.[/B][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom