Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපතිවරණයේ_මාධ්‍ය_සටන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපතිවරණයේ_මාධ්‍ය_සටන

ජනාධිපතිවරණයේ මාධ්‍ය සටන

ආණ්ඩුව ජනාධිපතිවරණයේ මාධ්‍ය සටනින් පරාජය වී ඇත.

මෙතරම් ධනයක්, බලයක් හිමි, පෞද්ගලික ජනාධිපතිවරණ ව්‍යාපාරයක් සඳහා කිසිදු ආචාර ධර්මයකින් තොරව මහජන මුදල් දේපල අපහරණය කළ බලවත් ආණ්ඩුවක් මාධ්‍ය සටනින් පරාජය වූයේ ඇයි?

ආණ්ඩුව සිය ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කළේ මහා පරිමාණ කටවුට් හා පෝස්ටර් ප්‍රදර්ශනයක් ඔස්සේ දැවැන්ත ධනස්කන්ධයකින් ප්‍රතිවාදීන්ට පහර දෙමිනි. එහෙත්, ගහන, ගහන සෑම කටවුට් එකක් ම ජනතාවට ඔවුන්ගේ හතරවරං ගැහිලි සිහිපත් කරන මෙමෝ වැනි විය.

ආණ්ඩුවේ සංවිධායකයින් කළේ කොළඹින් එවන පෝස්ටර් ටික අලවා, තමන්ගේ රැස්වීම සංවිධානය කිරීම පමණි. කුඩා රැස්වීම්වල මැස්සෝ ඇහිරුණ හ. ඇතැම් ප්‍රාදේශීය නායකයෝ කුඩා රැස්වීම් මගහැරිය හ.

සෑම නිවසකට ම තුන් වරක් කැන්වසිං යන්නට සැලසුම් කළ මුත්, රටේ බහුතරයක් නිවෙස්වලට එක වරක්වත් ගිය කැන්වසිං එකක් නැත. සමෘද්ධිලාභීන් යොදාගෙන කරන ලද මෙම කැන්වසිංවලදී ඇතැම් විට මෛත්‍රීගේ පත්‍රිකා ද මහින්දගේ කොළ අස්සට දමා බෙදා තිබිණි. ඇතැමෙක් ගෙන් ගෙට ගියේ "සමෘද්ධිය කපන නිසා මෙහෙම කළාට අපි දෙන්නෙ මෛත්‍රීට," යි කියමිනි.

ආණ්ඩුව ජනමාධ්‍ය සිය ග්‍රහණය තුළ තබා ගන්නට මුදල් ද, බලහත්කාරය ද පාවිච්චි කළ මුත්, වෙළඳපොළ සාධක මත හෙවත් ජනතාව ඉල්ලන දේ දෙන්නට සිදු වන තත්වය තුළ පක්ෂග්රාහි මව්බිම වැනි පුවත්පත්වලට පවා නාමික හෝ මධ්‍යස්ථබවක් ආරක්ෂා කර ගැනීමට සිදු විය.

ආණ්ඩුවේ ප්රචාරණයේ ලක්ෂණ සංකේතවත් කරන්නෙකි හඩ්සන් සමරසිංහ. ඔහු විසින් ගෙන යන ප්‍රචාරය බුද්ධිමත් ජනයා තුළ ජුගුප්සාව ජනනය කරන එකකි. අවසන් ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, දිනමිණ වැනි මාධ්‍ය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන තත්වයකට පත් වීමයි. මේ පිළිබඳ රූපවාහිනියේ සේවකයකු පැවසුවේ ප්‍රචාරණය සඳහා තමන්ගේ මාධ්‍යය අලෙවි විය යුතු ය යන මූලික සිද්ධාන්තය පවා මහින්දගේ හිතවතුන් විසින් අමතක කරන ලද බවයි.

මහින්දගේ මැතිවරණ ව්‍යාපාරය තුළ සිටියේ වන්දිභට්ටයන් රොත්තකි. වෘත්තීයමය සියුම්කමකින් මාධ්‍ය හැසිරවිය හැකි අය නො සිටිය හ. මහින්ද අසාර්ථක වන්නට මූලික හේතුව එයයි.

ඔහුට සාපේක්ෂව මෛත්‍රිපාල සිරිසේන යනු ආර්ථික මෙන් ම වෘත්තීයමය අතින් ද දුබලයෙකි. එහෙත්, ඔහුට තිබුණු ශක්තිය ඔහු පොදු අපේක්ෂාවක් වීමයි. ඔහු වෙනුවෙන් ස්වේච්ඡාවෙන් නිර්මානශීලී ලෙස ප්රචාරණයේ යෙදෙන සුවිසල් බලකායක් නිර්මානය විය. මෙම ස්වේච්ඡා මාධ්‍ය බලකාය සමාජ මාධ්‍ය අවකාශය ආක්‍රමණය කළ හ. අන් කිසිදු මැතිවරණයකට වඩා මෙම ජනාධිපතිවරණයේදී සමාජ මාධ්‍ය දැවැන්ත භූමිකාවක් රඟ දැක්වූයේ ය. ගම්වල මිනිස්සු අන්තර්ජාලය පරිහරණය නො කරති යි කියා මහින්දගේ පාර්ශ්වය සමාජ මාධ්‍ය අතහැර හඩ්සන්ගේ පන්නයේ ප්රචාරණයන්ට වැඩි බරක් තැබුවේ ය.

එහෙත්, අද වන විට තරුණ පරපුරෙන් 80%ක් පරිගණක සාක්ෂරතාව සහිත අය වන අතර ජංගම දුරකථනය එදිනෙදා අත්‍යවශ්‍ය මෙවළමක් වි තිබේ. මේ අය අතර සමාජ ජාල අතිශය ජනප්‍රිය ය. ඔවුන්ට එහි බලපෑම දැඩිව දැනිණි. ඔවුන් හරහා පණිවුඩ ගම් නියම් ගම් දක්වා පැතිරිණි.

අනෙක් පැත්තෙන් අද වන විට සම්ප්‍රදායික මාධ්‍ය හසුරුවන සියලු දෙනාගේ මූලාශ්‍රය අන්තර්ජාලයයි. ඔවුහු එයින් නොමඳ බලපෑමකට ලක් වෙති.

මහින්ද රාජපක්ෂ අවස්ථා කළමණාකරණය සඳහා අන්තර්ජාතික වශයෙන් සුදුසුකම් ලත් වෘත්තිකමය සංවිධාන කුලියට ගත්තේ ය. එහෙත්, කුඹුක්ගැටේදී අලුත් පරපුර විසින් නිර්මානය කරන ලද අවස්ථාව, ජයතිලක බංඩාර විසින් එප්පාවලදී හා හම්බන්තොටදී නිර්මානය කරන ලද අවස්ථාව ආදිය මේ ඊනියා ඉවන්ට් මැනේජ්මන්ට කොම්පැනි කැළේට දක්කන්නට සමත් විය.

දේශපාලනය නො දන්නා ග්‍රාමීය රස්තියාදුකාරයන් රිමාන්ඩ් වුණා මදිවාට මහින්දගේ ඡන්ද ද කැඩූ හ.

දැන් ඉතින් සමනලී ෆොන්සේකා බොරු කළා ය කියා අඬලා වැඩක් නැත. සිදු වූ දේ වෙලා හමාර ය. දේශපාලනය තේරුම් ගන්න.

මහා යෝධයන් බිම පෙරළන්නට පුංචි සමනල පැටවු සමත් වූ හ.

මහින්ද, ඉදිරි දින කීපයේවත් ක්‍රීඩාව හරියට කරන්න.

හැබැයි, දැන් නම් සජිත් ආණ්ඩුවට ආවත් වෙනසක් වන්නේ නැත. රැල්ල ප්‍රබල ය.

අජිත් පැරකුම්ගේ ලිපියක්

http://www.w3lanka.com/2015/01/blog-post_3.html

[QUOTE="maxboysl, post: 17670061, member: 346679"] [b]ජනාධිපතිවරණයේ_මාධ්‍ය_සටන[/b] [B][SIZE="5"][U]ජනාධිපතිවරණයේ මාධ්‍ය සටන[/U][/SIZE][/B] [SIZE="4"][B]ආණ්ඩුව ජනාධිපතිවරණයේ මාධ්‍ය සටනින් පරාජය වී ඇත. මෙතරම් ධනයක්, බලයක් හිමි, පෞද්ගලික ජනාධිපතිවරණ ව්‍යාපාරයක් සඳහා කිසිදු ආචාර ධර්මයකින් තොරව මහජන මුදල් දේපල අපහරණය කළ බලවත් ආණ්ඩුවක් මාධ්‍ය සටනින් පරාජය වූයේ ඇයි? ආණ්ඩුව සිය ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කළේ මහා පරිමාණ කටවුට් හා පෝස්ටර් ප්‍රදර්ශනයක් ඔස්සේ දැවැන්ත ධනස්කන්ධයකින් ප්‍රතිවාදීන්ට පහර දෙමිනි. එහෙත්, ගහන, ගහන සෑම කටවුට් එකක් ම ජනතාවට ඔවුන්ගේ හතරවරං ගැහිලි සිහිපත් කරන මෙමෝ වැනි විය. ආණ්ඩුවේ සංවිධායකයින් කළේ කොළඹින් එවන පෝස්ටර් ටික අලවා, තමන්ගේ රැස්වීම සංවිධානය කිරීම පමණි. කුඩා රැස්වීම්වල මැස්සෝ ඇහිරුණ හ. ඇතැම් ප්‍රාදේශීය නායකයෝ කුඩා රැස්වීම් මගහැරිය හ. සෑම නිවසකට ම තුන් වරක් කැන්වසිං යන්නට සැලසුම් කළ මුත්, රටේ බහුතරයක් නිවෙස්වලට එක වරක්වත් ගිය කැන්වසිං එකක් නැත. සමෘද්ධිලාභීන් යොදාගෙන කරන ලද මෙම කැන්වසිංවලදී ඇතැම් විට මෛත්‍රීගේ පත්‍රිකා ද මහින්දගේ කොළ අස්සට දමා බෙදා තිබිණි. ඇතැමෙක් ගෙන් ගෙට ගියේ "සමෘද්ධිය කපන නිසා මෙහෙම කළාට අපි දෙන්නෙ මෛත්‍රීට," යි කියමිනි. ආණ්ඩුව ජනමාධ්‍ය සිය ග්‍රහණය තුළ තබා ගන්නට මුදල් ද, බලහත්කාරය ද පාවිච්චි කළ මුත්, වෙළඳපොළ සාධක මත හෙවත් ජනතාව ඉල්ලන දේ දෙන්නට සිදු වන තත්වය තුළ පක්ෂග්රාහි මව්බිම වැනි පුවත්පත්වලට පවා නාමික හෝ මධ්‍යස්ථබවක් ආරක්ෂා කර ගැනීමට සිදු විය. ආණ්ඩුවේ ප්රචාරණයේ ලක්ෂණ සංකේතවත් කරන්නෙකි හඩ්සන් සමරසිංහ. ඔහු විසින් ගෙන යන ප්‍රචාරය බුද්ධිමත් ජනයා තුළ ජුගුප්සාව ජනනය කරන එකකි. අවසන් ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව, ජාතික රූපවාහිනිය, ස්වාධීන රූපවාහිනිය, දිනමිණ වැනි මාධ්‍ය ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන තත්වයකට පත් වීමයි. මේ පිළිබඳ රූපවාහිනියේ සේවකයකු පැවසුවේ ප්‍රචාරණය සඳහා තමන්ගේ මාධ්‍යය අලෙවි විය යුතු ය යන මූලික සිද්ධාන්තය පවා මහින්දගේ හිතවතුන් විසින් අමතක කරන ලද බවයි. මහින්දගේ මැතිවරණ ව්‍යාපාරය තුළ සිටියේ වන්දිභට්ටයන් රොත්තකි. වෘත්තීයමය සියුම්කමකින් මාධ්‍ය හැසිරවිය හැකි අය නො සිටිය හ. මහින්ද අසාර්ථක වන්නට මූලික හේතුව එයයි. ඔහුට සාපේක්ෂව මෛත්‍රිපාල සිරිසේන යනු ආර්ථික මෙන් ම වෘත්තීයමය අතින් ද දුබලයෙකි. එහෙත්, ඔහුට තිබුණු ශක්තිය ඔහු පොදු අපේක්ෂාවක් වීමයි. ඔහු වෙනුවෙන් ස්වේච්ඡාවෙන් නිර්මානශීලී ලෙස ප්රචාරණයේ යෙදෙන සුවිසල් බලකායක් නිර්මානය විය. මෙම ස්වේච්ඡා මාධ්‍ය බලකාය සමාජ මාධ්‍ය අවකාශය ආක්‍රමණය කළ හ. අන් කිසිදු මැතිවරණයකට වඩා මෙම ජනාධිපතිවරණයේදී සමාජ මාධ්‍ය දැවැන්ත භූමිකාවක් රඟ දැක්වූයේ ය. ගම්වල මිනිස්සු අන්තර්ජාලය පරිහරණය නො කරති යි කියා මහින්දගේ පාර්ශ්වය සමාජ මාධ්‍ය අතහැර හඩ්සන්ගේ පන්නයේ ප්රචාරණයන්ට වැඩි බරක් තැබුවේ ය. එහෙත්, අද වන විට තරුණ පරපුරෙන් 80%ක් පරිගණක සාක්ෂරතාව සහිත අය වන අතර ජංගම දුරකථනය එදිනෙදා අත්‍යවශ්‍ය මෙවළමක් වි තිබේ. මේ අය අතර සමාජ ජාල අතිශය ජනප්‍රිය ය. ඔවුන්ට එහි බලපෑම දැඩිව දැනිණි. ඔවුන් හරහා පණිවුඩ ගම් නියම් ගම් දක්වා පැතිරිණි. අනෙක් පැත්තෙන් අද වන විට සම්ප්‍රදායික මාධ්‍ය හසුරුවන සියලු දෙනාගේ මූලාශ්‍රය අන්තර්ජාලයයි. ඔවුහු එයින් නොමඳ බලපෑමකට ලක් වෙති. මහින්ද රාජපක්ෂ අවස්ථා කළමණාකරණය සඳහා අන්තර්ජාතික වශයෙන් සුදුසුකම් ලත් වෘත්තිකමය සංවිධාන කුලියට ගත්තේ ය. එහෙත්, කුඹුක්ගැටේදී අලුත් පරපුර විසින් නිර්මානය කරන ලද අවස්ථාව, ජයතිලක බංඩාර විසින් එප්පාවලදී හා හම්බන්තොටදී නිර්මානය කරන ලද අවස්ථාව ආදිය මේ ඊනියා ඉවන්ට් මැනේජ්මන්ට කොම්පැනි කැළේට දක්කන්නට සමත් විය. දේශපාලනය නො දන්නා ග්‍රාමීය රස්තියාදුකාරයන් රිමාන්ඩ් වුණා මදිවාට මහින්දගේ ඡන්ද ද කැඩූ හ. දැන් ඉතින් සමනලී ෆොන්සේකා බොරු කළා ය කියා අඬලා වැඩක් නැත. සිදු වූ දේ වෙලා හමාර ය. දේශපාලනය තේරුම් ගන්න. මහා යෝධයන් බිම පෙරළන්නට පුංචි සමනල පැටවු සමත් වූ හ. මහින්ද, ඉදිරි දින කීපයේවත් ක්‍රීඩාව හරියට කරන්න. හැබැයි, දැන් නම් සජිත් ආණ්ඩුවට ආවත් වෙනසක් වන්නේ නැත. රැල්ල ප්‍රබල ය. අජිත් පැරකුම්ගේ ලිපියක් [url]http://www.w3lanka.com/2015/01/blog-post_3.html[/url][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom