Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපතිවරණය-කල්.යා.හැකි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපතිවරණය-කල්.යා.හැකි

ජනාධිපතිවරණය අප්‍රේල් දක්වා කල් යා හැකි බවට ආණ්ඩුවේ ප්‍රබලයෙක් අනාවරණය කරයි.

ජනාධිපතිවරණය දෙසැම්බරයේ පැවැත්වෙනු ඇතැයි බොහෝ අය විශ්වාසයෙන් සිටියත් එය ලබන අප්‍රේල් දක්වා කල් යා හැකි බව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු පවසනවා.

වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නැවත මතය විමසීමක් ඉදිරියේදී සිදු විය හැකි බවයි මෙම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

ජනාධිපතිවරණය ලබන අප්‍රේල් දක්වා කල්යනු ඇත්තේද ඒ අනුව බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. ඇතැම් විට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකවර පැවැත්වීමටද ඉඩ තිබෙන බවයි මෙම අමාත්‍යවරයා සඳහන් කළේ.

සිය ධුර කාළය පිළිබඳ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මීට පෙර අවස්ථාවකද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා සිටියා. සිය ධුර කාලය වසර 05ක්ද නැතහොත් 06ක් දැයි තහවුරු කර ගැනීම සඳහායි ජනාධිපතිවරයා එලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා සිටියේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයට පෙර ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 06ක් වූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයෙන් එය වසර 05ක් දක්වා අඩු කෙරුණා.

ජනාධිපතිවරයා කළ විමසීමට අනුව කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාටද අදාල වන බවයි. ඒ අනුව ඔහුගේ ධූර කාලය වසර 05කට සීමා වන බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වුණා.

කරුණු විමසා බලමින් මෙම මතය ඉදිරිපත් කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්. එවකට අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා වුණා.

මේ අතර මෙවර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමට බලාපොරොත්තු වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය බලපැවැත් වෙන්නේ කවදා සිට ද? යන්න බවත් ඊට අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන්නේ කවදාද? යන්න බවයි දේශපාලන ආරංචි මාර්ගවල සඳහන්ව ඇත්තේ.

අපිට සෙවය කරන්න මාර කට්ටක් මෙයාලා කන්නේ.

[QUOTE="yosh371, post: 24730750, member: 329295"] [b]ජනාධිපතිවරණය-කල්.යා.හැකි[/b] [SIZE="5"][B][COLOR="Red"]ජනාධිපතිවරණය අප්‍රේල් දක්වා කල් යා හැකි බවට ආණ්ඩුවේ ප්‍රබලයෙක් අනාවරණය කරයි.[/COLOR][/B][/SIZE] [B][SIZE="3"]ජනාධිපතිවරණය දෙසැම්බරයේ පැවැත්වෙනු ඇතැයි බොහෝ අය විශ්වාසයෙන් සිටියත් එය ලබන අප්‍රේල් දක්වා කල් යා හැකි බව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු පවසනවා. වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නැවත මතය විමසීමක් ඉදිරියේදී සිදු විය හැකි බවයි මෙම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ. ජනාධිපතිවරණය ලබන අප්‍රේල් දක්වා කල්යනු ඇත්තේද ඒ අනුව බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. ඇතැම් විට ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකවර පැවැත්වීමටද ඉඩ තිබෙන බවයි මෙම අමාත්‍යවරයා සඳහන් කළේ. සිය ධුර කාළය පිළිබඳ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා මීට පෙර අවස්ථාවකද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා සිටියා. සිය ධුර කාලය වසර 05ක්ද නැතහොත් 06ක් දැයි තහවුරු කර ගැනීම සඳහායි ජනාධිපතිවරයා එලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසා සිටියේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයට පෙර ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 06ක් වූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයෙන් එය වසර 05ක් දක්වා අඩු කෙරුණා. ජනාධිපතිවරයා කළ විමසීමට අනුව කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාටද අදාල වන බවයි. ඒ අනුව ඔහුගේ ධූර කාලය වසර 05කට සීමා වන බවද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වුණා. කරුණු විමසා බලමින් මෙම මතය ඉදිරිපත් කරනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්. එවකට අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් විනිසුරු මඩුල්ලේ ප්‍රධානියා වුණා. මේ අතර මෙවර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසීමට බලාපොරොත්තු වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19වන සංශෝධනය බලපැවැත් වෙන්නේ කවදා සිට ද? යන්න බවත් ඊට අනුව ජනාධිපතිවරයාගේ ධූර කාලය අවසන් වන්නේ කවදාද? යන්න බවයි දේශපාලන ආරංචි මාර්ගවල සඳහන්ව ඇත්තේ.[/SIZE][/B] [IMG]http://nethnews.lk/images/site/4713e95052bb3358848059772c9976bf938b0ae9.png[/IMG] [SIZE="5"][B][COLOR="Red"]අපිට සෙවය කරන්න මාර කට්ටක් මෙයාලා කන්නේ.[/COLOR][/B][/SIZE]:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom