Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපතිවරණය ❌ කොටියා 🐅 සහ බූරුවෝ 🐴 😂😂
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපතිවරණය  කොටියා  සහ බූරුවෝ

දිනක් කොටියෙකු හා බූරුවෙකු එක්ව තණ කොළ මොන පාට දැයි වාද කරන්නට වූ හ.

" තණ කොළ නිල් පාටයි" බූරුවා පැවසුවේ ය.

" නෑ ..තණ කොළ කොළ පාටයි" කොටියා පැවසුවේ ය.

මොවුන් දෙදෙනා ම තමන්ගේ මතය හරි යැයි දිගින් දිගටම තර්ක කරන්නට වූ හ. මෙම වාදය කොතරම් දුර ගියේ දැයි කිවහොත් එම ගැටලුව විසඳා ගැනීම සඳහා කැලයේ රජා වූ සිංහයා හමුවීමට දෙදෙනාම තීරණය කළෝ ය.

කැලයේ මැද රාජ ලීලාවෙන් සිටි සිංහයා දුටු විගස ම කොටියාට වචනයක් හෝ පවසන්නට ඉඩ නොදී බූරුවා මහත් හඬින් කෑ ගසන්නට විය.

" රජතුමනි, තණ කොළ නිල් පාටයි නේ ද? " බූරුවා ඇසුවේ ය.

" ඔව්..තණ කොළ නිල් පාටයි " සිංහයා පැවසුවේ ය.

"මේ මෝඩ කොටියා ඒක පිළිගන්නේ නෑ නේ...මට හොඳටම මල පැනලා ඉන්නේ..මූට හොඳ දඬුවමක් දෙන්න ඕන" බූරුවා පැවසුවේ ය.

මෙය අසා සිටි රජතුමා කොටියාට වසරක සිර දඬුවමක් නියම කළේ ය. රජතුමාගේ තීරණයෙන් මහත් සතුටට පැමිණි බූරුවා මුළු වනය දෙවනත් කරමින් නටන්නට විය.

කොටියා සිංහයා අසලට ගොස් මෙසේ ඇසුවේ ය.

" රජතුමනි, තණ කොළ කොළ පාටයි නේ..? "

" ඔව්..කොළ පාටයි" සිංහයා පැවසුවේ ය.

" එහෙනම් ඉතින් ඇයි මට වසරක සිර දඬුවමක් දුන්නේ? කොටියා ඇසී ය.

" තමුසෙට දඬුවම් කළේ තණ කොළ නිල් පාට හරි කොළ පාට හරි වෙච්ච එකට නෙමෙයි. තමුසේ වගේ නිර්භීත, බුද්ධිමත් සතෙක් මෝඩ බූරුවෙක් එක්ක වාද කරලා ඒක විසඳ ගන්න මෙතෙන්ට ආපු එකට" සිංහයා පැවසුවේ ය.

කතාවෙන් ගත හැකි ආදර්ශය

2019 වසර අවසානයේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇත. ඔබ එහිදී සුදුසුම අපේක්ෂකයාට ඡන්දය දිය යුතු ය. එසේ නොකර මෝඩ බූරුවන් සමග වාද කරන්නට ගියහොත් ඊළඟ වසර පහේදී දඬුවම් විඳින්නට වෙන්නේ ඔබට ය.

කල්ප ගයාන් කවීශ්වර ගුණරත්නගෙ ෆේස්බුක් පිටුවෙන් කල උපුටා ගැනීමකි.

[QUOTE="kavindu84, post: 24756726, member: 561840"] [b]ජනාධිපතිවරණය ❌ කොටියා 🐅 සහ බූරුවෝ 🐴 😂😂[/b] [SIZE="4"]දිනක් කොටියෙකු හා බූරුවෙකු එක්ව තණ කොළ මොන පාට දැයි වාද කරන්නට වූ හ. " තණ කොළ නිල් පාටයි" බූරුවා පැවසුවේ ය. " නෑ ..තණ කොළ කොළ පාටයි" කොටියා පැවසුවේ ය. මොවුන් දෙදෙනා ම තමන්ගේ මතය හරි යැයි දිගින් දිගටම තර්ක කරන්නට වූ හ. මෙම වාදය කොතරම් දුර ගියේ දැයි කිවහොත් එම ගැටලුව විසඳා ගැනීම සඳහා කැලයේ රජා වූ සිංහයා හමුවීමට දෙදෙනාම තීරණය කළෝ ය. කැලයේ මැද රාජ ලීලාවෙන් සිටි සිංහයා දුටු විගස ම කොටියාට වචනයක් හෝ පවසන්නට ඉඩ නොදී බූරුවා මහත් හඬින් කෑ ගසන්නට විය. " රජතුමනි, තණ කොළ නිල් පාටයි නේ ද? " බූරුවා ඇසුවේ ය. " ඔව්..තණ කොළ නිල් පාටයි " සිංහයා පැවසුවේ ය. "මේ මෝඩ කොටියා ඒක පිළිගන්නේ නෑ නේ...මට හොඳටම මල පැනලා ඉන්නේ..මූට හොඳ දඬුවමක් දෙන්න ඕන" බූරුවා පැවසුවේ ය. මෙය අසා සිටි රජතුමා කොටියාට වසරක සිර දඬුවමක් නියම කළේ ය. රජතුමාගේ තීරණයෙන් මහත් සතුටට පැමිණි බූරුවා මුළු වනය දෙවනත් කරමින් නටන්නට විය. කොටියා සිංහයා අසලට ගොස් මෙසේ ඇසුවේ ය. " රජතුමනි, තණ කොළ කොළ පාටයි නේ..? " " ඔව්..කොළ පාටයි" සිංහයා පැවසුවේ ය. " එහෙනම් ඉතින් ඇයි මට වසරක සිර දඬුවමක් දුන්නේ? කොටියා ඇසී ය. " තමුසෙට දඬුවම් කළේ තණ කොළ නිල් පාට හරි කොළ පාට හරි වෙච්ච එකට නෙමෙයි. තමුසේ වගේ නිර්භීත, බුද්ධිමත් සතෙක් මෝඩ බූරුවෙක් එක්ක වාද කරලා ඒක විසඳ ගන්න මෙතෙන්ට ආපු එකට" සිංහයා පැවසුවේ ය. ⭕ කතාවෙන් ගත හැකි ආදර්ශය 2019 වසර අවසානයේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව ඇත. ඔබ එහිදී සුදුසුම අපේක්ෂකයාට ඡන්දය දිය යුතු ය. එසේ නොකර මෝඩ බූරුවන් සමග වාද කරන්නට ගියහොත් ඊළඟ වසර පහේදී දඬුවම් විඳින්නට වෙන්නේ ඔබට ය. 😋 කල්ප ගයාන් කවීශ්වර ගුණරත්නගෙ ෆේස්බුක් පිටුවෙන් කල උපුටා ගැනීමකි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom