Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපතිවරණය - 2024 (සැප්තැම්බර්) ඔබේ මනාපය කාටද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ රට හදන්න පුලුවන් අනුරට විතරමයි..

තමන් රාජපක්ෂලා බලයට ගෙන්න වැඩ කළ කෙනෙක් බව රංගන ශිල්පී, අධ්යක්ෂ ගයාන් වික්‍රමතිලක පවසනවා. ඔහු කියන්නේ තමන් විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන්න අතින් සල්ලි වියදම් කරගෙන රට වටේ ගිය කෙනෙක් බවයි.යා. එසේ කළේ මේ රට වෙනුවෙන් වෙනසක් බලාපොරොත්තු වූ තවත් බොහෝ දෙනාමෙන් අවංකව ම බවයි ඔහු කියන්නේ.

“පහුගිය කාලේ දේශපාලනය මට තිත්ත වුණා. මම එකෙන් ඈත් වෙලා උන්නේ. අලුත් අවුරුද්ද ලැබුවට පස්සේ මම පැලවත්තේ NPP ඔෆීස් එකට ගියා. ටිකක් කතා කළා. ඒ කතාව සාකච්චාවක් වුණා.

මම රාජපක්ෂලා බලයට ගෙන්න වැඩ කළ කෙනෙක්. විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන්න අතින් සල්ලි වියදම් කරගෙන රට වටේ ගියා. හැබැයි කිසිම දෙයක්, කිසිම තනතුරක් බලාගෙන නෙමෙයි. මේ රටේ අනෙක් මිනිස්සු වගේම මේ රට වෙනුවෙන් කරපු දෙයක් ඒක. මම ඔහුව විශ්වාස කළා. රටට යහපත් දෙයක් කරයි කියලා හිතුවා.

දැන් මොකද වෙලා තියෙන්නේ. මේ රටේ ආණ්ඩු පක්ෂයක් වගේම විපක්ෂයක් කියලා දෙයක් තියෙනවනේ. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ. මේ රටේ විපක්ෂය මොකක්ද ආණ්ඩු පක්ෂය මොකක්ද කියලා හොයා ගන්න බැරි වෙලා. හැබැයි මටනම් වෙනම කණ්ඩායමක් විදිහට පෙන්නේ ජාතික ජන බලවේගයේ කට්ටිය. ඒ අයට මේ වෙලාවේ රටේ බලය දුන්නොත් පැහැදිලි වෙනසක් වෙයි කියලා බොහෝ දෙනා විශ්වාස කරනවා. ඒ නිසයි මම ගිහින් NPP එක මුණ ගැහුනේ.

මම එයාලා එක්ක පැය එකහමාරක් විතර සාකච්ඡා කළා. මම මුණ ගැහුනේ වෛද්‍ය නලින්ද ජයතිස්ස. මම එයාටත් පැහැදිලිව කිව්වා අපි පුරවැසියන් විදිහට ඔයගොල්ලෝ දිහා බලා ඉන්නවා කියලා.

මම රංගන ශිල්පියෙක්. අධ්යක්ෂවරයෙක්. මට මේ ක්ෂේත්රයේ බොහෝ මිතුරන් ඉන්නවා. අපි එකට ෂූටින් යනවා. ගෙවල් වලට යනවා. විවිධ අය මුණ ගැහෙනවා. ඒ හමුවීම් වල දී මට තේරුණු, මම දැකපු දෙයක් තමයි මේ හැමෝම මේ පවතින දේශපාලනය ගැන ලොකු කලකිරීමකින් ඉන්න බව. මේ අය අතරේ පිරිසක් ඉන්නවා මේ වෙලාවේ ජාතික ජන බලවේගයට, මාලිමාවට බලයක් ලැබුනොත් හොඳයි කියලා හිතන.

මම වෛද්‍ය නලින්ද ජයතිස්ස මුණ ගැහිලා කිව්වේ අපි ඔයගොල්ලොත් එක්ක ඉන්නවා කියන පණිවිඩය. ඇත්තටම ඒක ඒ අය වෙනුවෙන් කරන උදව්වක් නෙමෙයි. අපි අපි වෙනුවෙන්ම, මේ රටේ මිනිස්සු වෙනුවෙන් කරගන්නා උදව්වක්.

මම ටිකක පරණ කතාවක් කියන්නම්. 2015 දී මම හිතුවා මේ රට වෙනුවෙන්, අපි වෙනුවෙන් රාජපක්ෂ කඳවුර පරද්දන්න ඕනේ කියලා. මම ඒ වෙනුවෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කණ්ඩායමට සහය දුන්නා. හැබැයි ඊට පස්සේ පාස්කු ප්‍රහාරය, අනාරක්ෂිත බව නිසා ආයේ හිතන්න වුණා. සමහර විට මේවා සැලසුම් වෙන්නත් පුළුවන්. ඒවා වෙනම කතා කළ යුතු දේවල්. ඒ වෙලාවේ තමයි ගෝඨාභය රාජපක්ෂ රාජපක්ෂ කඳවුරෙන්ම ජනාධිපති අපේක්ෂකයා විදිහට ආවේ. රාජපක්ෂ කඳවුරේ හුඟ දෙනෙක් ගෝඨාභය රාජපක්ෂ ඉස්සරහට දාලා ඒ පිටිපස්සේ හැංගිලා හිටියා.

ඊළඟට සිද්ධ වුණේ ගෝඨාභය රාජපක්ෂ දිනුවට පස්සේ හැංගිලා උන්නු අය ඉස්සරහට ඇවිත් දේශපාලනයේ ඉදිරි පෙළ ගත්තා. හැබැයි අපි හිතුවේ ගෝඨාභය රාජපක්ෂ එක්ක ඉන්නේ එයා එක්ක එන්නේ අලුත් පිරිසක් කියලා. මම හිතුවේ නැහැ ගෝඨාභය රාජපක්ෂ ආයෙමත් රාජපක්ෂ කඳවුරේ අයව එලියට ගනියි, මොළ හතක් තියෙන හාදයෙක් වැඩේට එයි කියලා. වෙන එකක් තියා පී.බී., මහබැංකු අධිපති කබ්රාල් වගේ අය කසකාරයෝ වෙයි කියලා අපිනම් හිතුවේ නැහැ.

හැබැයි සිද්ධ වුණේ ඒක. සිද්ධ නොවුණේ රට ගැන අපි තිබ්බ බලාපොරොත්තුව ඉටුවීම.

ඇත්තටම අපි රැවටුනා. පැහැදිලිවම රැවටුනා. අම්බානක රැවටුනා.

ඊට පස්සේ මම කල්පනා කළා, අපිට පෙනුනා ඒ ගොල්ලෝ මේ සේරම කළේ ලොකු සැලසුමක් එක්ක කියලා.

මේ මෑතක දී මම හිතුවා ලංකාවෙන් ගියොත් හොඳයි කියලා. ඒ ගැන හිතද්දී මට හිතුන දේ තමයි වැරදි දේශපාලන මතයක් මේ රටේ ස්ථාපිත කරන්න දඟලලා, මේ රටේ මට ආදරය කරන මිනිස්සුන්ට ඒ ගැන කියලා දැන් මම මේ රට අත්හැරලා ගියොත් ඒ වැරැද්ද මතක් වෙනකොට මට නිදහසේ නිදාගන්න බැහැ කියන ඒක. මගේ හෘදය සාක්ෂිය වදදෙයි කියන එක.

ඒ නිසා මම දැන් හිතනවා මේ පාර අපි නිශ්චිතවම නිවැරදිවම වෙනසකට දායක වෙන්න ඕනේ. හැබැයි මම දැන් දන්නවා මගේ අවුරුදු 43 ඇතුලේ උතුරේ මිනිස්සු අරගල කළා, දකුණේ මිනිස්සු අරගල කළා. කාගේ වරද්දද ඒක, ඒක තනිකරම පාලකයාගේ වැරැද්ද.

අපිට, අපේ රටේ මිනිස්සුන්ට ජීවිතයක් තියෙනවද. ලෝකයේ බොහොමයක් තැන්වල මගේ වයට ආපු මිනිස්සු මුදලක් ඉතුරු කරලා ජීවිතයේ ඉතුරු කාලේ සතුටින් ඉන්නවා. අපි එහෙමද. අපේ රටේ මිනිස්සු එහෙමද. මේක වෙනස් කරන්න ඕනේ නැද්ද. එහෙම නැත්නම් අපේ අනාගත දක්වා මෙම මෙහෙම ම අරගෙන යනවද කියලා මම හිතනවා. ඒ නිසයි පෞද්ගලිකව කා එක්කවත් බැඳෙන් නැතුව මේ පාර මේ දේශපාලනය කරන්න හිතුවේ” යි ගයාන් වික්‍රමතිලක පවසනවා.

[QUOTE="Kumbhakarna22, post: 29537809, member: 579951"] [SIZE=7][B]මේ රට හදන්න පුලුවන් අනුරට විතරමයි.. 👇 👇 👇 [/B][/SIZE] [B][IMG]https://scontent.fcmb2-2.fna.fbcdn.net/v/t39.30808-6/421276393_7433272280037657_6385382749830474859_n.jpg?_nc_cat=103&ccb=1-7&_nc_sid=dd5e9f&_nc_ohc=u2By4dUdxGIAX-WSQby&_nc_ht=scontent.fcmb2-2.fna&oh=00_AfAoouxYV5TKBYyRkuqQ-bWwhFc0VfEJdOg4ced3kEZISQ&oe=65B38D0D[/IMG] [SIZE=5]තමන් රාජපක්ෂලා බලයට ගෙන්න වැඩ කළ කෙනෙක් බව රංගන ශිල්පී, අධ්යක්ෂ ගයාන් වික්‍රමතිලක පවසනවා. ඔහු කියන්නේ තමන් විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන්න අතින් සල්ලි වියදම් කරගෙන රට වටේ ගිය කෙනෙක් බවයි.යා. එසේ කළේ මේ රට වෙනුවෙන් වෙනසක් බලාපොරොත්තු වූ තවත් බොහෝ දෙනාමෙන් අවංකව ම බවයි ඔහු කියන්නේ. “පහුගිය කාලේ දේශපාලනය මට තිත්ත වුණා. මම එකෙන් ඈත් වෙලා උන්නේ. අලුත් අවුරුද්ද ලැබුවට පස්සේ මම පැලවත්තේ NPP ඔෆීස් එකට ගියා. ටිකක් කතා කළා. ඒ කතාව සාකච්චාවක් වුණා. මම රාජපක්ෂලා බලයට ගෙන්න වැඩ කළ කෙනෙක්. විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරන්න අතින් සල්ලි වියදම් කරගෙන රට වටේ ගියා. හැබැයි කිසිම දෙයක්, කිසිම තනතුරක් බලාගෙන නෙමෙයි. මේ රටේ අනෙක් මිනිස්සු වගේම මේ රට වෙනුවෙන් කරපු දෙයක් ඒක. මම ඔහුව විශ්වාස කළා. රටට යහපත් දෙයක් කරයි කියලා හිතුවා. දැන් මොකද වෙලා තියෙන්නේ. මේ රටේ ආණ්ඩු පක්ෂයක් වගේම විපක්ෂයක් කියලා දෙයක් තියෙනවනේ. හැබැයි දැන් මොකද වෙලා තියෙන්නේ. මේ රටේ විපක්ෂය මොකක්ද ආණ්ඩු පක්ෂය මොකක්ද කියලා හොයා ගන්න බැරි වෙලා. හැබැයි මටනම් වෙනම කණ්ඩායමක් විදිහට පෙන්නේ ජාතික ජන බලවේගයේ කට්ටිය. ඒ අයට මේ වෙලාවේ රටේ බලය දුන්නොත් පැහැදිලි වෙනසක් වෙයි කියලා බොහෝ දෙනා විශ්වාස කරනවා. ඒ නිසයි මම ගිහින් NPP එක මුණ ගැහුනේ. මම එයාලා එක්ක පැය එකහමාරක් විතර සාකච්ඡා කළා. මම මුණ ගැහුනේ වෛද්‍ය නලින්ද ජයතිස්ස. මම එයාටත් පැහැදිලිව කිව්වා අපි පුරවැසියන් විදිහට ඔයගොල්ලෝ දිහා බලා ඉන්නවා කියලා. මම රංගන ශිල්පියෙක්. අධ්යක්ෂවරයෙක්. මට මේ ක්ෂේත්රයේ බොහෝ මිතුරන් ඉන්නවා. අපි එකට ෂූටින් යනවා. ගෙවල් වලට යනවා. විවිධ අය මුණ ගැහෙනවා. ඒ හමුවීම් වල දී මට තේරුණු, මම දැකපු දෙයක් තමයි මේ හැමෝම මේ පවතින දේශපාලනය ගැන ලොකු කලකිරීමකින් ඉන්න බව. මේ අය අතරේ පිරිසක් ඉන්නවා මේ වෙලාවේ ජාතික ජන බලවේගයට, මාලිමාවට බලයක් ලැබුනොත් හොඳයි කියලා හිතන. මම වෛද්‍ය නලින්ද ජයතිස්ස මුණ ගැහිලා කිව්වේ අපි ඔයගොල්ලොත් එක්ක ඉන්නවා කියන පණිවිඩය. ඇත්තටම ඒක ඒ අය වෙනුවෙන් කරන උදව්වක් නෙමෙයි. අපි අපි වෙනුවෙන්ම, මේ රටේ මිනිස්සු වෙනුවෙන් කරගන්නා උදව්වක්. මම ටිකක පරණ කතාවක් කියන්නම්. 2015 දී මම හිතුවා මේ රට වෙනුවෙන්, අපි වෙනුවෙන් රාජපක්ෂ කඳවුර පරද්දන්න ඕනේ කියලා. මම ඒ වෙනුවෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කණ්ඩායමට සහය දුන්නා. හැබැයි ඊට පස්සේ පාස්කු ප්‍රහාරය, අනාරක්ෂිත බව නිසා ආයේ හිතන්න වුණා. සමහර විට මේවා සැලසුම් වෙන්නත් පුළුවන්. ඒවා වෙනම කතා කළ යුතු දේවල්. ඒ වෙලාවේ තමයි ගෝඨාභය රාජපක්ෂ රාජපක්ෂ කඳවුරෙන්ම ජනාධිපති අපේක්ෂකයා විදිහට ආවේ. රාජපක්ෂ කඳවුරේ හුඟ දෙනෙක් ගෝඨාභය රාජපක්ෂ ඉස්සරහට දාලා ඒ පිටිපස්සේ හැංගිලා හිටියා. ඊළඟට සිද්ධ වුණේ ගෝඨාභය රාජපක්ෂ දිනුවට පස්සේ හැංගිලා උන්නු අය ඉස්සරහට ඇවිත් දේශපාලනයේ ඉදිරි පෙළ ගත්තා. හැබැයි අපි හිතුවේ ගෝඨාභය රාජපක්ෂ එක්ක ඉන්නේ එයා එක්ක එන්නේ අලුත් පිරිසක් කියලා. මම හිතුවේ නැහැ ගෝඨාභය රාජපක්ෂ ආයෙමත් රාජපක්ෂ කඳවුරේ අයව එලියට ගනියි, මොළ හතක් තියෙන හාදයෙක් වැඩේට එයි කියලා. වෙන එකක් තියා පී.බී., මහබැංකු අධිපති කබ්රාල් වගේ අය කසකාරයෝ වෙයි කියලා අපිනම් හිතුවේ නැහැ. හැබැයි සිද්ධ වුණේ ඒක. සිද්ධ නොවුණේ රට ගැන අපි තිබ්බ බලාපොරොත්තුව ඉටුවීම. ඇත්තටම අපි රැවටුනා. පැහැදිලිවම රැවටුනා. අම්බානක රැවටුනා. ඊට පස්සේ මම කල්පනා කළා, අපිට පෙනුනා ඒ ගොල්ලෝ මේ සේරම කළේ ලොකු සැලසුමක් එක්ක කියලා. මේ මෑතක දී මම හිතුවා ලංකාවෙන් ගියොත් හොඳයි කියලා. ඒ ගැන හිතද්දී මට හිතුන දේ තමයි වැරදි දේශපාලන මතයක් මේ රටේ ස්ථාපිත කරන්න දඟලලා, මේ රටේ මට ආදරය කරන මිනිස්සුන්ට ඒ ගැන කියලා දැන් මම මේ රට අත්හැරලා ගියොත් ඒ වැරැද්ද මතක් වෙනකොට මට නිදහසේ නිදාගන්න බැහැ කියන ඒක. මගේ හෘදය සාක්ෂිය වදදෙයි කියන එක. ඒ නිසා මම දැන් හිතනවා මේ පාර අපි නිශ්චිතවම නිවැරදිවම වෙනසකට දායක වෙන්න ඕනේ. හැබැයි මම දැන් දන්නවා මගේ අවුරුදු 43 ඇතුලේ උතුරේ මිනිස්සු අරගල කළා, දකුණේ මිනිස්සු අරගල කළා. කාගේ වරද්දද ඒක, ඒක තනිකරම පාලකයාගේ වැරැද්ද. අපිට, අපේ රටේ මිනිස්සුන්ට ජීවිතයක් තියෙනවද. ලෝකයේ බොහොමයක් තැන්වල මගේ වයට ආපු මිනිස්සු මුදලක් ඉතුරු කරලා ජීවිතයේ ඉතුරු කාලේ සතුටින් ඉන්නවා. අපි එහෙමද. අපේ රටේ මිනිස්සු එහෙමද. මේක වෙනස් කරන්න ඕනේ නැද්ද. එහෙම නැත්නම් අපේ අනාගත දක්වා මෙම මෙහෙම ම අරගෙන යනවද කියලා මම හිතනවා. ඒ නිසයි පෞද්ගලිකව කා එක්කවත් බැඳෙන් නැතුව මේ පාර මේ දේශපාලනය කරන්න හිතුවේ” යි ගයාන් වික්‍රමතිලක පවසනවා.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom