Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපතිවරණ ප්‍රතිඵලය අවලංගු කරන්න ඡන්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපතිවරණ ප්‍රතිඵලය අවලංගු කරන්න ඡන්ද

ජනාධිපතිවරණ ප්‍රතිඵලය අවලංගු කරන්න ඡන්ද පෙත්සමක්! පීරිස්ගේ පූර්ණ සහාය!!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ජයග්‍රහණය අභියෝගයට ලක් කරමින් 2015 ජනාධිපතිවරණ ප්‍රතිපළය අවංගු කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කිරීමේ උත්සහයක් ගැන අප වෙත හෙළිවේ.

මෙම ඡන්ද පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, ජනාධිපති නිතිඥ කුෂාන්ද අල්විස්, ජනාධිපති නිතිඥ කුවේර ඩී සොයිසා, ජනාධිපති නීතිඥ අලිසබ්රි , නීතිඥ මහතුන් මේ වන විට කටයුතු කරමින් සිටින බවත් වාර්තාවේ.

මේ සඳහා මුලීක ව උපදෙස් ලබා දෙන්නේ ප්‍රවීණ නිතිඥ දෙපලක් වන ජනාධිපති නීතිඥ ඩී එස් විජෙසිංහ සහ ජනධිපති නීතිඥ නිහාල ජයමාන්න ය.

ඩී එස් විජේසිංහ මහතාගේ කනිෂ්ඨ නීතිඥයකු ලෙස මීට පෙර සේවය කළ දැනට ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු වරයකු ලෙස කටයුතු කරමින් සිටින ප්‍රියන්ත ජයවර්ධන මහතාගේ දායකත්වයත් මෙම ජනාධිපතිවරන පෙත්සම සකස් කිරීම සඳහා ලැබී ඇත.

මෙම පෙත්සම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙත්සම් කරු ලෙස ඉදිරිපත් කෙරෙන අතර මෙහිදී රාජපක්ෂ මහතගේ ලේඛන ගත නීතිඥවරිය ලෙස අනෝමා ගුණතිලක මහත්මිය ඉදිරිපත් වීමට නියමිතය.

ඊයේ සවස වරුවේ කොළඹ තදාසන්න රාජපක්ෂ පවුලේ නිවසක ප්‍රියන්ත ජයවරධන හා නීතිඥ වරු කිහිප දෙනෙකු හා පැවැති සාකච්ඡාවකදී අගවිනිසුරු මොහාන් පීරිස් ගේ සහය සෘජුවම මේ සඳහා ලැබෙන බවත් ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරුන් වන ඊවා වන සුන්දර, රෝහිනී මාරසිංහ, උපාලී අබේරත්න, තාබෲ, මෙ මොහොතේ මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබා දෙනු ඇති බව ද එමඟින් පහසුවෙන්ම ජනාධිපතිවරන ප්‍රතිපලය අවලංගු කර යළි මහින්ද රාජපක්ෂ මහතාට බලය ලබා ගැනිමට හැකි බව ජයවර්ධන මහතා පෙන්වා දී ඇත. රාජපක්ෂ මහතට තවත් වසර 2ක් ධුරයේ සිටීමට හැකි බැවින් යළි ජනාධිපතිවරණයකට යැම වසර දෙකක දක්වා පමා කිරීමත් සිදු කළ හැකි බවත් පවසා ඇත.

ඒ කෙසේ නමුත් මේවන විට මෙම ජනධිපතිවරන පෙත්සමේ කෙටුම් පතක් මෛත්‍රෙපාල සිරිසේන මහතාට සහය දැක්වූ නීතිඥවරයකු වෙත ලැබී තිබේ.

මෙම අවසන් නොකෙරුණු කෙටුම්පත් පිටපත අනුව ප්‍රතිපලය අවලංග කිරීම සඳහා හේතූ් ගණනාවක් සඳහන් වන අතර එකිනෙකට පරස්පර හේතූන්ද තිබෙන බවත් එම නීතීඥවරයා අප වෙන පවසා සිටියේය.

Source: http://lankadaily.com/latestnews/item/4043-2015-01-14-04-36-13

[QUOTE="saman_cool, post: 17737409, member: 411919"] [b]ජනාධිපතිවරණ ප්‍රතිඵලය අවලංගු කරන්න ඡන්ද[/b] [SIZE="3"][B]ජනාධිපතිවරණ ප්‍රතිඵලය අවලංගු කරන්න ඡන්ද පෙත්සමක්! පීරිස්ගේ පූර්ණ සහාය!![/B] ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ජයග්‍රහණය අභියෝගයට ලක් කරමින් 2015 ජනාධිපතිවරණ ප්‍රතිපළය අවංගු කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කිරීමේ උත්සහයක් ගැන අප වෙත හෙළිවේ. මෙම ඡන්ද පෙත්සම ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස, ජනාධිපති නිතිඥ කුෂාන්ද අල්විස්, ජනාධිපති නිතිඥ කුවේර ඩී සොයිසා, ජනාධිපති නීතිඥ අලිසබ්රි , නීතිඥ මහතුන් මේ වන විට කටයුතු කරමින් සිටින බවත් වාර්තාවේ. මේ සඳහා මුලීක ව උපදෙස් ලබා දෙන්නේ ප්‍රවීණ නිතිඥ දෙපලක් වන ජනාධිපති නීතිඥ ඩී එස් විජෙසිංහ සහ ජනධිපති නීතිඥ නිහාල ජයමාන්න ය. ඩී එස් විජේසිංහ මහතාගේ කනිෂ්ඨ නීතිඥයකු ලෙස මීට පෙර සේවය කළ දැනට ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරු වරයකු ලෙස කටයුතු කරමින් සිටින ප්‍රියන්ත ජයවර්ධන මහතාගේ දායකත්වයත් මෙම ජනාධිපතිවරන පෙත්සම සකස් කිරීම සඳහා ලැබී ඇත. මෙම පෙත්සම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෙත්සම් කරු ලෙස ඉදිරිපත් කෙරෙන අතර මෙහිදී රාජපක්ෂ මහතගේ ලේඛන ගත නීතිඥවරිය ලෙස අනෝමා ගුණතිලක මහත්මිය ඉදිරිපත් වීමට නියමිතය. ඊයේ සවස වරුවේ කොළඹ තදාසන්න රාජපක්ෂ පවුලේ නිවසක ප්‍රියන්ත ජයවරධන හා නීතිඥ වරු කිහිප දෙනෙකු හා පැවැති සාකච්ඡාවකදී අගවිනිසුරු මොහාන් පීරිස් ගේ සහය සෘජුවම මේ සඳහා ලැබෙන බවත් ඊට අමතරව ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරුන් වන ඊවා වන සුන්දර, රෝහිනී මාරසිංහ, උපාලී අබේරත්න, තාබෲ, මෙ මොහොතේ මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබා දෙනු ඇති බව ද එමඟින් පහසුවෙන්ම ජනාධිපතිවරන ප්‍රතිපලය අවලංගු කර යළි මහින්ද රාජපක්ෂ මහතාට බලය ලබා ගැනිමට හැකි බව ජයවර්ධන මහතා පෙන්වා දී ඇත. රාජපක්ෂ මහතට තවත් වසර 2ක් ධුරයේ සිටීමට හැකි බැවින් යළි ජනාධිපතිවරණයකට යැම වසර දෙකක දක්වා පමා කිරීමත් සිදු කළ හැකි බවත් පවසා ඇත. ඒ කෙසේ නමුත් මේවන විට මෙම ජනධිපතිවරන පෙත්සමේ කෙටුම් පතක් මෛත්‍රෙපාල සිරිසේන මහතාට සහය දැක්වූ නීතිඥවරයකු වෙත ලැබී තිබේ. මෙම අවසන් නොකෙරුණු කෙටුම්පත් පිටපත අනුව ප්‍රතිපලය අවලංග කිරීම සඳහා හේතූ් ගණනාවක් සඳහන් වන අතර එකිනෙකට පරස්පර හේතූන්ද තිබෙන බවත් එම නීතීඥවරයා අප වෙන පවසා සිටියේය.[/SIZE] Source: [url]http://lankadaily.com/latestnews/item/4043-2015-01-14-04-36-13[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom