Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපතිවරණ ප්‍රතිඵල 1982-2010
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුද ජයග්‍රහණය උපරිම ලෙස market කරපු 2010 ජනාධිපතිවරණයේදීත් මහින්ද ට ගන්න පුළුවන් උනේ 57.8% විතරයි. එක තමයි මහින්දගේ උච්චතම අවස්ථාව. කලගුණ සලකන්න කියලා නේ ඒ පාර මිනිස්සු මරා ට දුන්නේ. කොසේවෙතත් අනික් පැත්තේ හිටිය සරත් ෆොන්සේකාටත් ඔහු දේශපාලනයට කොච්චර ආධුනික උනත් මිනිස්සු ඡන්දේ දුන්නා 40% ක්ම.

එදා යුද ජයග්‍රහණය පෙන්නලා ඡන්දය ඉල්ලා ගත්තු මහින්දට මේපාරත් යුද ජග්‍රහණය පෙන්නලා ඡන්දය ඉල්ලා ගන්න හැදුවට මිනිස්සුන්ට තේරෙනවා මේක හැමපාරම කරන්න පුළුවන් දෙයන් නොවන විත්තිය. ඔක්කොම එච්චරම ගොන්නු නෙමෙයි නේ බං.

සංවර්ධන යුද්ධය කියලා ගියපාරත් කිය කිය හිටියා, මේ පාරත් කියනවා. ඒත් මිනිස්සුන්ට සංවර්ධනය මුවාවෙන් රටේ වෙන මහා පරිමාන හොරකම් දුෂණ වංචා අසීමිත ණය බර ඒකාධිපති පාලය වැනි සාධක සියල්ලම ගිය පාරට වඩා හොඳට මේ පාර මිනිස්සුන්ට පේනවා. "30 වසරක යුද්ධය නිමා කළා" කිය කිය මිනිස්සුන්ගේ ඇස වහන්න අමාරුයි හැමදාම.

ගියපාර ඉල්ලපු සරත් ෆොන්සේකාටත් මොකද ඊට පස්සේ උනේ කියලා මිනිස්සු දැක්කා නේ. ඉතිං මිනිස්සුන්ට කලකිරීමත් තියෙනවා මහින්දගේ මේ පාලයන ගැන.

මේ පාර සරත් ෆොන්සේකාත් එහා පැත්තේ. ගියපාර හම්බුන 40% මේපාරත් පොදු විපක්ෂයට හම්බෙනවා. ඊට වැඩි වෙනවා මිස අඩු වීමට හේතුවක් නෑ. ශ්‍රී.නි.ප. යේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් පොදු අපේක්ෂකයා නිසා ශ්‍රී.නි.ප.යේ ඡන්දත් ඔහුට හම්බෙනවා. කැපුවත් නිල්/කොළ/රතු නොවන මිනිස්සු බහුතරයක් මෛත්‍රීට පක්ෂව ඡන්දේ දෙනවා. ජවිපෙ හෙළඋරුමේ ඇතුළු බහුතර විපක්ෂයට පක්ෂ ඡන්ද සියල්ලත් මෛත්‍රීට හම්බෙනවා.

අනික Market කරන්න එච්චර දෙයක් තිබ්බේ නැති, ඒත් හැමදාම පරදින රනිල් එක්ක තරඟ කරලා 2005 දි මහින්ද ගත්තේ 50% යි.  යුධ ජයග්‍රහණයයි, පාරවල් ටිකයි නගර අලන්කරණයයි උපරිමයට මාකට් කලත් 2010දි මහින්දට ඡන්ද වැඩි උනේ 7%යි. මේ පාර ඔන්න ඔය 7% නැති වෙනවා.

එහම උනා කියලා මෛතිට මේ පාර 55%කට වඩා බහුතරයක් ඡන්ද ලැබෙනවා කියන්න බෑ. එක බොරු කතාවත්. 51%ක් හරි ලැබිලා මෛත්‍රී ජහග්‍රහණය කරයි කියලා මං බලාපොරොත්තු වෙනවා.

කෙසේ වෙතත් මෙවර දිනන කෙනා තීරණය වෙන්නේ ඉතා සුළු ඡන්ද ප්‍රතිශතයකින් කියලා නම් අනිවා කියන්න පුළුවන්..

[QUOTE="SeriousGuy, post: 17538826, member: 418757"] [SIZE="4"]යුද ජයග්‍රහණය උපරිම ලෙස market කරපු 2010 ජනාධිපතිවරණයේදීත් මහින්ද ට ගන්න පුළුවන් උනේ 57.8% විතරයි. එක තමයි මහින්දගේ උච්චතම අවස්ථාව. කලගුණ සලකන්න කියලා නේ ඒ පාර මිනිස්සු මරා ට දුන්නේ. කොසේවෙතත් අනික් පැත්තේ හිටිය සරත් ෆොන්සේකාටත් ඔහු දේශපාලනයට කොච්චර ආධුනික උනත් මිනිස්සු ඡන්දේ දුන්නා 40% ක්ම. එදා යුද ජයග්‍රහණය පෙන්නලා ඡන්දය ඉල්ලා ගත්තු මහින්දට මේපාරත් යුද ජග්‍රහණය පෙන්නලා ඡන්දය ඉල්ලා ගන්න හැදුවට මිනිස්සුන්ට තේරෙනවා මේක හැමපාරම කරන්න පුළුවන් දෙයන් නොවන විත්තිය. ඔක්කොම එච්චරම ගොන්නු නෙමෙයි නේ බං. සංවර්ධන යුද්ධය කියලා ගියපාරත් කිය කිය හිටියා, මේ පාරත් කියනවා. ඒත් මිනිස්සුන්ට සංවර්ධනය මුවාවෙන් රටේ වෙන මහා පරිමාන හොරකම් දුෂණ වංචා අසීමිත ණය බර ඒකාධිපති පාලය වැනි සාධක සියල්ලම ගිය පාරට වඩා හොඳට මේ පාර මිනිස්සුන්ට පේනවා. "30 වසරක යුද්ධය නිමා කළා" කිය කිය මිනිස්සුන්ගේ ඇස වහන්න අමාරුයි හැමදාම. :no: ගියපාර ඉල්ලපු සරත් ෆොන්සේකාටත් මොකද ඊට පස්සේ උනේ කියලා මිනිස්සු දැක්කා නේ. ඉතිං මිනිස්සුන්ට කලකිරීමත් තියෙනවා මහින්දගේ මේ පාලයන ගැන. :dull: මේ පාර සරත් ෆොන්සේකාත් එහා පැත්තේ. ගියපාර හම්බුන 40% මේපාරත් පොදු විපක්ෂයට හම්බෙනවා. ඊට වැඩි වෙනවා මිස අඩු වීමට හේතුවක් නෑ. ශ්‍රී.නි.ප. යේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් පොදු අපේක්ෂකයා නිසා ශ්‍රී.නි.ප.යේ ඡන්දත් ඔහුට හම්බෙනවා. කැපුවත් නිල්/කොළ/රතු නොවන මිනිස්සු බහුතරයක් මෛත්‍රීට පක්ෂව ඡන්දේ දෙනවා. ජවිපෙ හෙළඋරුමේ ඇතුළු බහුතර විපක්ෂයට පක්ෂ ඡන්ද සියල්ලත් මෛත්‍රීට හම්බෙනවා. [B]අනික Market කරන්න එච්චර දෙයක් තිබ්බේ නැති, ඒත් හැමදාම පරදින රනිල් එක්ක තරඟ කරලා 2005 දි මහින්ද ගත්තේ 50% යි. :lol: යුධ ජයග්‍රහණයයි, පාරවල් ටිකයි නගර අලන්කරණයයි උපරිමයට මාකට් කලත් 2010දි මහින්දට ඡන්ද වැඩි උනේ 7%යි. මේ පාර ඔන්න ඔය 7% නැති වෙනවා.[/B] එහම උනා කියලා මෛතිට මේ පාර 55%කට වඩා බහුතරයක් ඡන්ද ලැබෙනවා කියන්න බෑ. එක බොරු කතාවත්. 51%ක් හරි ලැබිලා මෛත්‍රී ජහග්‍රහණය කරයි කියලා මං බලාපොරොත්තු වෙනවා. :yes: කෙසේ වෙතත් මෙවර දිනන කෙනා තීරණය වෙන්නේ ඉතා සුළු ඡන්ද ප්‍රතිශතයකින් කියලා නම් අනිවා කියන්න පුළුවන්..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom