Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපතිවරණ ප්‍රධාන අපේක්ෂකයන්ගේ Market Positioning
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Word Association කියන්නේ, කිසියම් භාණ්ඩයක හෝ සේවාකක consumer positioning එක measure කරන්න පාවිච්චි කරන technique එකක්.

උදාහරණයක් හැටියයට, මම ඔබෙන් ඇහුවොත් "Apple iPhone කියද්දී ඔබට මුලින්ම මතක් වෙන වචනේ මොකක්ද?" කියලා, ඔබට කියවෙන වචනය තමයි ඔබේ මනසේ Apple iPhone එකට තියෙන positioning එක. මේ ප්රශ්නය ප්‍රමාණවත් සාම්පලයකින් ඇහුවොත්, අපිට පුළුවන් මුළු market segment එකකම positioning එක measure කරන්න.

එහෙම measure වෙන positioning එක, ඔබේ desired brand positioning එකට match වෙනවා නම්, ඒ කියන්න ඔබ ඔබේ marketing job එක හරියටම කරලා තියෙනවා.

එහෙම match වෙන්නේ නැත්නම්, ඒකෙන් පෙන්නේ ඔබේ marketing efforts failed කියන එක හෝ, ඔබේ තරගකරුවා ඔබටත් නොදැනීම ඔබේ brand එක වෙන විදියකට reposition කරලා කියලා කියන එක.

මේ පාර ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන ප්‍රධාන අපේක්ෂකයෝ හතර දෙනාගේ market positioning කොහොමද කියලා මම survey එකක් කරලා බැලුවා.

මේක කරේ, LinkedIn එකේ ඉන්න professionalsලා 384ක sample එකකින් "Mention the first word that comes to your mind when I say "[candidate name]"? කියන ප්රශ්නය අහලා.

මම මේක විස්තර කරන්න යන්නේ නෑ. එක එක කෙනාගේ positioning ඔයාලටම පේනවා නේ.

මුළු survey report එකම ඕන නම් මේ ලින්ක් එකෙන් ඕක බා ගන්න පුළුවන්.

Source

[QUOTE="leeroxxroxx, post: 30068863, member: 419938"] [CENTER][IMG]https://i.imgur.com/23bAMtH.png[/IMG] [SIZE=5][/SIZE][/CENTER] [SIZE=5]Word Association කියන්නේ, කිසියම් භාණ්ඩයක හෝ සේවාකක consumer positioning එක measure කරන්න පාවිච්චි කරන technique එකක්. උදාහරණයක් හැටියයට, මම ඔබෙන් ඇහුවොත් "Apple iPhone කියද්දී ඔබට මුලින්ම මතක් වෙන වචනේ මොකක්ද?" කියලා, ඔබට කියවෙන වචනය තමයි ඔබේ මනසේ Apple iPhone එකට තියෙන positioning එක. මේ ප්රශ්නය ප්‍රමාණවත් සාම්පලයකින් ඇහුවොත්, අපිට පුළුවන් මුළු market segment එකකම positioning එක measure කරන්න. එහෙම measure වෙන positioning එක, ඔබේ desired brand positioning එකට match වෙනවා නම්, ඒ කියන්න ඔබ ඔබේ marketing job එක හරියටම කරලා තියෙනවා. එහෙම match වෙන්නේ නැත්නම්, ඒකෙන් පෙන්නේ ඔබේ marketing efforts failed කියන එක හෝ, ඔබේ තරගකරුවා ඔබටත් නොදැනීම ඔබේ brand එක වෙන විදියකට reposition කරලා කියලා කියන එක. මේ පාර ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙන ප්‍රධාන අපේක්ෂකයෝ හතර දෙනාගේ market positioning කොහොමද කියලා මම survey එකක් කරලා බැලුවා. මේක කරේ, LinkedIn එකේ ඉන්න professionalsලා 384ක sample එකකින් "Mention the first word that comes to your mind when I say "[candidate name]"? කියන ප්රශ්නය අහලා. මම මේක විස්තර කරන්න යන්නේ නෑ. එක එක කෙනාගේ positioning ඔයාලටම පේනවා නේ. මුළු survey report එකම ඕන නම් මේ [URL='https://bit.ly/popsl2024']ලින්ක් [/URL]එකෙන් ඕක බා ගන්න පුළුවන්. [URL='https://www.facebook.com/story.php?story_fbid=10160316961781139&id=500836138&mibextid=oFDknk&rdid=U9H4inKzBRnAc6qa']Source[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom