Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපතිවරයා අයිෆා උළෙලට සහභාගී නොවීමට හ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපතිවරයා අයිෆා උළෙලට සහභාගී නොවීමට හ

ඊයේ සවස කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති ඉන්දීය සිනමා සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවීමට නියමිතව සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උළෙලට පැමිණ සිටියේ නැත. ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ නාමල් රාජපක්ෂ මහතා පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට ගියමුත් ඉතා සුළුවේලාවකින් ඔවුන් දෙදෙනා නැගිට ගිය බව මාධ්‍ය වාර්තාකර තිබිණි. නිල වශයෙන් ප්‍රකාශ කර නැතත්, ඊයේ රාත්‍රී ජනාධිපති ආරක්ෂක අංශය මාධ්‍ය වෙත පවසා තිබුණේ උළෙලේ ආරක්ෂක ප්‍රශ්ණයක්ද තිබූ බවයි.

අයිෆා සම්මාන උළෙල පැවැත්වීමට ඉතා ආසන්න වනතුරුම ජනාධිපතිවරයාගේ නොපැමිණීම දැනුම් නොදුන් අතර හදිසියේ ඔහු නොපැමිණීම නිසා උළෙලේ සංවිධායකයන් දැඩි අපහසුතාවයට පත්විය. මේ අතර ජනාධිපතිවරයා උළෙල වර්ජනය කිරීමට හේතුව ප්‍රකට බොලිවුඩ් සිනමා තරු බොහොමයක් ඊයේ දහවල් 11.00ට අරලියගහ මන්ධිරයේ පැවැති ජනාධිපතිවරයාගේ තේපැන් සංග්‍රහයට නොපැමිණීම බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවේ. ප්‍රකට සිනමා තරු සමග තේපැන් සංග්‍රහයට සහභාගීවී ඔවුන් සමග ඡායාරූපවලට පෙනී සිටීමට ජනාධිපතිවරයා අපේක්ෂාවෙන් සිටියත් ජනප්‍රිය නළු නිලියන් සියලු දෙනාම පාහේ අරලියගහ මන්දිරයට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇත. තේපැන් සංග්‍රහයට සහභාගීවී ඇත්තේ ඉන්දියාව තුළ පවා එතරම් ජනප්‍රිය නොවන නළු නිලියන්ය. එහි තරමක් හෝ ප්‍රසිද්ධ චරිතයක් ලෙස දැකිය හැකිවූයේ අනිල් කපූර් පමණි.

සිය තේ පැන් සංග්‍රහය බොලිවුඩ් තරු විසින් වර්ජනය කිරීම පිළිබදව කෝපයට පත්වූ ජනාධිපතිවරයා සවස පැවැත්වුණු අයිෆා සම්මාන උළෙලට සහභාගී නොවීමට තීරණය කළ බව වාර්තාවේ.

[QUOTE="load king, post: 7604141, member: 281951"] [b]ජනාධිපතිවරයා අයිෆා උළෙලට සහභාගී නොවීමට හ[/b] ඊයේ සවස කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති ඉන්දීය සිනමා සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවීමට නියමිතව සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උළෙලට පැමිණ සිටියේ නැත. ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය සහ නාමල් රාජපක්ෂ මහතා පස්වරුවේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට ගියමුත් ඉතා සුළුවේලාවකින් ඔවුන් දෙදෙනා නැගිට ගිය බව මාධ්‍ය වාර්තාකර තිබිණි. නිල වශයෙන් ප්‍රකාශ කර නැතත්, ඊයේ රාත්‍රී ජනාධිපති ආරක්ෂක අංශය මාධ්‍ය වෙත පවසා තිබුණේ උළෙලේ ආරක්ෂක ප්‍රශ්ණයක්ද තිබූ බවයි. අයිෆා සම්මාන උළෙල පැවැත්වීමට ඉතා ආසන්න වනතුරුම ජනාධිපතිවරයාගේ නොපැමිණීම දැනුම් නොදුන් අතර හදිසියේ ඔහු නොපැමිණීම නිසා උළෙලේ සංවිධායකයන් දැඩි අපහසුතාවයට පත්විය. මේ අතර ජනාධිපතිවරයා උළෙල වර්ජනය කිරීමට හේතුව ප්‍රකට බොලිවුඩ් සිනමා තරු බොහොමයක් ඊයේ දහවල් 11.00ට අරලියගහ මන්ධිරයේ පැවැති ජනාධිපතිවරයාගේ තේපැන් සංග්‍රහයට නොපැමිණීම බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තාවේ. ප්‍රකට සිනමා තරු සමග තේපැන් සංග්‍රහයට සහභාගීවී ඔවුන් සමග ඡායාරූපවලට පෙනී සිටීමට ජනාධිපතිවරයා අපේක්ෂාවෙන් සිටියත් ජනප්‍රිය නළු නිලියන් සියලු දෙනාම පාහේ අරලියගහ මන්දිරයට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇත. තේපැන් සංග්‍රහයට සහභාගීවී ඇත්තේ ඉන්දියාව තුළ පවා එතරම් ජනප්‍රිය නොවන නළු නිලියන්ය. එහි තරමක් හෝ ප්‍රසිද්ධ චරිතයක් ලෙස දැකිය හැකිවූයේ අනිල් කපූර් පමණි. සිය තේ පැන් සංග්‍රහය බොලිවුඩ් තරු විසින් වර්ජනය කිරීම පිළිබදව කෝපයට පත්වූ ජනාධිපතිවරයා සවස පැවැත්වුණු අයිෆා සම්මාන උළෙලට සහභාගී නොවීමට තීරණය කළ බව වාර්තාවේ. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom