Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපතිවරයා හරියාකාර මානසික
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපතිවරයා හරියාකාර මානසික

ජනාධිපතිවරයා හරියාකාර මානසික තත්වයක නොමැති නම් ඉවත් කරන ආකාරය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියේ සඳහන්ව ඇති බවත්, ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවූ පසු ජනාධිපතිවරයාගේ

මානසිකත්වය පිළිබඳ සොයාබැලීමට එක්සත් ජාතික පෙරමුණ කටයුතු කරන බවත් එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක හරින් ප්‍රනාන්දු මහතා පෑවසීය.

හෙතෙම මේ බව පවසා සිටියේ, අරලියගහ මන්දිරයේදී ඊයේ (08දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. පුද්ගලයන්

ලෙස සියල්ලන්ටම රෝග වැලදෙන බවත්, ඒ අනුව ඒවාට ප්‍රතිකාර ලබාගත යුතු බවත් එහිදී පෙන්වා දුන් හරීන් ප්‍රනාන්දු මහතා.

"ජනාධිපතිවරයා හරියාකාර මානසික තත්වයක නැතිනම් ඉවත් කරන ආකාරය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියේ සඳහන්ව තිබෙනවා. ගමේ ග්‍රාමසේක ලෙස හැසිරෙමින් රටේ ප්‍රශ්න විසඳන්න බැහැ.

පාලිමේන්තුව ඇරඹූ පසු මොහුගේ මානසිකත්වය පිළිබඳ සොයා බලන්න අපි කටයුතු කරනවා අපි කාටත් විවිධ රෝග සෑදෙනවා. ඒවාට ප්‍රතිකාර ලබාගත යුතුයි.

ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් අප සමග එක්වූ මනුෂ නානායක්කාර මහතාට දැන් විවිධ මඩ ප්‍රහාර එල්ල වෙනවා. මේ රට යන්නේ කොතැනටද? ජනාධිපති එල්. ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් කිරීමටත්, උතුරේ ඉඩම් නිදහස් කිරීමටත් සූදානමේ යැයි කරු අම්මාන් ට්විටර් පණිදීවුඩයක් නිකුත් කරමින් පවසා තිබෙනවා. මොවුන්ගේ දේශපාලන විහිළු මානවාද? කන්න අවශ්‍ය වූ විට කබරගොයත් තලගොයා කරන දේශපාලන ප්‍රතිපත්ති මොවුන් අනුගමනය කරන බව පැහැදිලියි. තවත් හොද ප්රවෘත්ති එකක් හෝ දෙකක් අද හෙටම ලබා දීමට හැකි වේවි. දැන් ඔවුන්ගේ වැඩ සුන්. බබා වගේම බබාගේ ආච්චිත් සුන්. අපි 14 වැනිදා පාර්ලිමේන්තු බහුතරය විමසනවා. එවිට සියලු දේ යහපත් තත්වයට පත්වේවි” යැයිද පැවසීය

[QUOTE="Harvard-Bio, post: 23867071, member: 556707"] [b]ජනාධිපතිවරයා හරියාකාර මානසික[/b] [SIZE="4"][B][COLOR="DarkGreen"]ජනාධිපතිවරයා හරියාකාර මානසික තත්වයක නොමැති නම් ඉවත් කරන ආකාරය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියේ සඳහන්ව ඇති බවත්, ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවූ පසු ජනාධිපතිවරයාගේ මානසිකත්වය පිළිබඳ සොයාබැලීමට එක්සත් ජාතික පෙරමුණ කටයුතු කරන බවත් එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය ප්‍රකාශක හරින් ප්‍රනාන්දු මහතා පෑවසීය. හෙතෙම මේ බව පවසා සිටියේ, අරලියගහ මන්දිරයේදී ඊයේ (08දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. පුද්ගලයන් ලෙස සියල්ලන්ටම රෝග වැලදෙන බවත්, ඒ අනුව ඒවාට ප්‍රතිකාර ලබාගත යුතු බවත් එහිදී පෙන්වා දුන් හරීන් ප්‍රනාන්දු මහතා. "ජනාධිපතිවරයා හරියාකාර මානසික තත්වයක නැතිනම් ඉවත් කරන ආකාරය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියේ සඳහන්ව තිබෙනවා. ගමේ ග්‍රාමසේක ලෙස හැසිරෙමින් රටේ ප්‍රශ්න විසඳන්න බැහැ. පාලිමේන්තුව ඇරඹූ පසු මොහුගේ මානසිකත්වය පිළිබඳ සොයා බලන්න අපි කටයුතු කරනවා අපි කාටත් විවිධ රෝග සෑදෙනවා. ඒවාට ප්‍රතිකාර ලබාගත යුතුයි. ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් අප සමග එක්වූ මනුෂ නානායක්කාර මහතාට දැන් විවිධ මඩ ප්‍රහාර එල්ල වෙනවා. මේ රට යන්නේ කොතැනටද? ජනාධිපති එල්. ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් කිරීමටත්, උතුරේ ඉඩම් නිදහස් කිරීමටත් සූදානමේ යැයි කරු අම්මාන් ට්විටර් පණිදීවුඩයක් නිකුත් කරමින් පවසා තිබෙනවා. මොවුන්ගේ දේශපාලන විහිළු මානවාද? කන්න අවශ්‍ය වූ විට කබරගොයත් තලගොයා කරන දේශපාලන ප්‍රතිපත්ති මොවුන් අනුගමනය කරන බව පැහැදිලියි. තවත් හොද ප්රවෘත්ති එකක් හෝ දෙකක් අද හෙටම ලබා දීමට හැකි වේවි. දැන් ඔවුන්ගේ වැඩ සුන්. බබා වගේම බබාගේ ආච්චිත් සුන්. අපි 14 වැනිදා පාර්ලිමේන්තු බහුතරය විමසනවා. එවිට සියලු දේ යහපත් තත්වයට පත්වේවි” යැයිද පැවසීය[/COLOR][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom