ජනාධිපති, අගමැති, ආණ්ඩුව ගෙදර යවන්න ජනතාව සූදානම් නෑ කියා නුගේගොඩ ජනරැුලියෙන් පෙන්නුවා…

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ජනාධිපතිවරයාට, අගමැතිවරයාට හෝ ආණ්ඩුවට ගෙදර නොයන්නැයි ජනතාව ඉල්ලා සිටින බව නුගේගොඩ ජන රැලියෙන් පෙනී යන බව අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

    ඊයේ මැයි දිනය වෙනුවෙන් නුගේගොඩදී පැවති රැළිය අමතමින් හෙතෙම මේ බව සඳහන් කලේය.

    ජනතාවගේ වරමින් ශක්තිමත් ආණ්ඩුවක් හැදුවේ ගෙදර යන්න නොවන බවද ඇමතිවරයා පැවසීය.

    මීට ඉහත දී ආණ්ඩුව පසුබැස ගිය නමුත් නැවත නැගිට ජනතා සේවයට එක් වූ බව ද හෙතෙම කීය.

    ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට ගෙදර යාමට ආණ්ඩුව ඉඩ නොතබන බවත් හෙතෙම කියා සිටියේය.

    මෙය සංවිධානය කර තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති කිහිපයක් එක්වයි
     
    • Haha
    Reactions: Solo Rider

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,959
    113
    ප*යාගල
    sorry.com
    ජනතාවගේ වරමින් ශක්තිමත් ආණ්ඩුවක් හැදුවේ ගෙදර යන්න නොවන බවද ඇමතිවරයා පැවසීය. -- ගෙදර නෙමේ හිරගෙදර යන්නඉ ආස
     
    • Like
    Reactions: SLK_sri