Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපති අපේක්ෂිකාව ශිරන්ති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපති අපේක්ෂිකාව ශිරන්ති

ලැබෙමින් පවතින ආරංචි අනුව රාජපක්ෂ පිලෙහි ජනාධිපති අපේක්ෂිකාව වීමට වැඩි ඉඩක් ඇත්තේ නාමල් රාජපක්ෂගේ මව හා මහින්ද රාජපක්ෂගේ බිරිද මෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති වික්‍රමසිංහ මහතාගේ සහෝදරිය වන ශිරන්ති රාජපක්ෂ මැතිණියයි. ශිරන්ති රාජපක්ෂ මැතිණිය මූලික වශයෙන් රෝමානු කතෝලික කාන්තාවක් වන අතර ගෝඨාභය රාජපක්ෂට වඩා සිංහල බෞද්ධ නොවන ඡන්ද වලට ආමන්ත්‍රණය කල හැකි රාජපක්ෂ පවුලේ අපේක්ෂිකාවකි. නමුත් අප සලකා බැලිය යුත්තේ මෙතරම් ජනප්‍රිය රාජපක්ෂවරු සිටියදී ශිරන්ති රාජපක්ෂ 2020 ජනාධිපතිවරණයට තෝර ගැනීමේ පදනම කුමක්ද යන්නය. මුලික වශයෙන් රාජපක්ෂවරුන්ගේ මුළු දේශපාලන වැඩසටහනම පදනම් වන්නේ නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය මතය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටිනුයේ නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය වෙනුවෙන් ඕනෑම මිලක් ගෙවීමේ පදනමිනි. නමුත් බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන සහෝදරවරු නැවත බලය අත්පත් කර ගැනීම හා ඒ මත පදනම්ව ජීවිතයේ ඉතිරි කාලය ලංකාවේ ගතකිරීමත් සිමාන්තික වන නමුත් රට ගොඩනගා ඉතිහාස ගතවීමට ඇති අධික ආශාවකිනුත් පසුවේ. එමෙන්ම රටේ ආණ්ඩුවට විරුද්ධ බලවේග අඩුවැඩි වශයෙන් මෙම රාජපක්ෂවරු වටා ගොඩනැගෙමින් පවතී. එම දෙදෙනාම ලංකාවේ ආණ්ඩු විරෝදී දේශපාලනයේ කේන්ද්‍රය බවට පත්වී තිබේ. එසේම රටේ එක්තරා කොටසක් 2020 දී ගෝඨාභය නිශ්චිත වශයෙන්ම බලයට පත්වන බව විශ්වාස කරන අතර එම නිසාම දෙමල හා මුස්ලිම් ජනතාව භීතියට පත්වී තිබේ.

එම කාරණාව පදනම් කරගෙන විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම කෑලි කෑලිවලට කැඩී තිබේ. කෙසේ නමුත් ලැබෙමින් පවතින ආරංචි අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටිනුයේ කිසිදු රාජපක්ෂ වරයෙකු හා බලය බෙදා හදා ගන්න ස්ථාවරයක නොවන අතර එතුමන්ගේ ස්ථාවරය වන්නේ රාජපක්ෂ කෙනෙකු හෝ තම පිලෙහි කෙනෙකු 2020 ජයග්‍රහණය කිරීම නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතයට මෙන්ම තමන් විසින්, තමන් වෙනුවෙන් රටේ ගොඩනැගී ඇති දේශපාලන බලවේගය අවසන් වීමක් ලෙසය. එබැවින් මහින්ද රාජපක්ෂ කල්පනා කරනුයේ එක්කෝ නාමල් රාජපක්ෂ නියමිත වයස හා පරිනත බව ලැබෙන තුරු විපක්ෂය තුල ගත කල යුතුය. නැතහොත් ජී. එල් පීරිස් වැන්නෙකු යොදාගත යුතු බවයි. කෙසේ නමුත ගෝඨාභයගේ නැගීමත්, බැසිල්ගේ සංවිධාන ශක්තියත් මත දේශපාලන හැඩගැස්ම ගොඩනැගී ඇති මේ මොහොතේ මහින්ද රාජපක්ෂගේ සුරක්ෂිත තෝරාගැනීම වන්නේ ශිරාන්ති රාජපක්ෂය. එය නාමල්ගේ දේශපාලනයට මහින්දට දිය හැකි හොදම සුරක්ෂිත කරගැනීම වේ.

රාජපක්ෂ වරුන්ගේ දේශපාලනයේ ඇති සුවිශේෂී තත්ත්වය වන්නේ මුළු දේශපාලන වැඩසටහනේම පදනමද වන්නේ ඔවුන්ගේ පවුල වටා වන අතර එයිනුත් වඩාත් සාර්ථක හා වියයුතු ලෙස සලකනු ලබන්නේ රාජපක්ෂ වරුන්ගේනුත් ශ්‍රේෂ්ඨම වියයුත්තේ මහින්ද රාජපක්ෂගේ න්‍යෂ්ටික පවුල බවයි. එම පවුලේ මුළු විශ්වාසය ඇත්තේද, සම්පුර්ණ දේශපාලන පෙළගැස්ම ඇත්තේද මහින්ද රජපක්ෂ වෙනුවෙන් බවත් එහි ප්රතිලාභ ලැබිය යුත්තේ එම පවුලට බවත්ය. ඉන්පසු අවශේෂ රාජපක්ෂවරුද, වීරතුංගලාද, අනෙකුත් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමද වේ. රාජපක්ෂ වරුන්ගෙන් පිටත අයෙකුට දේශපාලන සාර්ථකත්වය කෙසේ වෙතත් විජේරාම නිවසේ ආලින්දයේදී මහින්ද රාජපක්ෂ මුණගැසුණු විට වාඩිවීමට පුටුවක්වත් නොලැබේ. මුහුණු පොතේ පලවන රාජපක්ෂ වරුන් හමුවන විපක්ෂයේ දේශපාලකයින් සියල්ලෝම ඔහු සමග කතා කරනුයේ හිටගෙනය. අඩුම තරමින් අබාධිතයකුට (අනුගාමික ) වුවද වාඩිවීමට පුටුවක් රාජපක්ෂ වරුන්ගේ විජේරාම නිවසේදී නොලැබේ. එවැනි තත්ත්වයක් තුල අපට කිවහැක්කේ අනිවාර්යෙන්ම ශිරන්ති රාජපක්ෂගෙන් තොර විකල්පයක් පිළිබදව ඔවුන් නොසිතන බවය.

එහිදී 2020 ගොඩනැගෙනුයේ ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන ශිරන්ති රාජපක්ෂත්, බොහෝවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කිරීමට යොදා ඇති අපේක්ෂකයාත්, එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයාත් අතර තුන්කොන් තරගයකි. සුපුරුදු ලෙස සිංහල ඡන්ද තුනට බෙදීයන වාතාවරණයක් තුල ජනාධිපතිවරණය ජය ගැනීමටනම් ඕනෑම අපේක්ෂකයෙකු උතුරු නැගෙනහිර දෙමල ඡන්ද හා මුස්ලිම් ඡන්ද දිනාගත යුතු වේ. එසේ නොවන අපේක්ෂකයෙකුට 2020 ජය ගැනීමට ඇති ඉඩ ඉතා අඩුවේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙල මෙන්ම එම පක්ෂයේ නායකයින්ගේ පැවැත්ම තීරණය වන්නේ දකුණේ සිංහල ඡන්ද මෙන්ම උතරේ දෙමල ඡන්දද, රටේ මුස්ලිම් වරුන්ගේ ඡන්දද දිනගත හැකි හැකියාව මතයි. 2020 අපේක්ෂකයා තවම නම්කර නැති වුවද එක්සත් ජාතික පක්ෂය එහි නායක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉදිරිපත් කිරීමට බොහෝ විට ඉඩ තිබේ. මන්ද ඔහු තරම් සුළු ජාතික ඡන්ද වලට බලපෑමක් කල හැකි දේශපාලන නායකයෙකු රටේ මේ මොහොතේ නොමැති බැවිනි. ඔහු තරගයට නොපැමිණෙන මොහොතක සජිත්, නවීන්, අකිල හෝ අජිත් පී පෙරේරාට වුව එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකත්වය හිමිවීමට ඉඩ තිබේ. මන්ද එක්සත් ජාතික පක්ෂය යනු සංවිධිත පක්ෂයක් වන අතර එහි ඕනෑම කෙනෙකුට එම මොහොතේ පවතින තත්ත්වය හා අවශ්‍යතාවය අනුව අවස්ථාව ලැබිය හැකිය.

අවසාන වශයෙන් කිව හැක්කේ රටේ දේශපාලනයට ශිරන්ති රාජපක්ෂගේ ආගමනය කෙතරම් බලපෑමක් කරනු ඇතිදැයි කීමට තවමත් කල් වැඩි නමුත් මේ රටේ ජන හද ගැස්මෙහි තීරණය උරගා බැලීමට සියල්ලන්ටම අවස්ථාවක් ලැබෙනු ඇත.

[QUOTE="tintin4, post: 23320057, member: 565586"] [b]ජනාධිපති අපේක්ෂිකාව ශිරන්ති[/b] [SIZE="5"][COLOR="DarkRed"]ලැබෙමින් පවතින ආරංචි අනුව රාජපක්ෂ පිලෙහි ජනාධිපති අපේක්ෂිකාව වීමට වැඩි ඉඩක් ඇත්තේ නාමල් රාජපක්ෂගේ මව හා මහින්ද රාජපක්ෂගේ බිරිද මෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති වික්‍රමසිංහ මහතාගේ සහෝදරිය වන ශිරන්ති රාජපක්ෂ මැතිණියයි. ශිරන්ති රාජපක්ෂ මැතිණිය මූලික වශයෙන් රෝමානු කතෝලික කාන්තාවක් වන අතර ගෝඨාභය රාජපක්ෂට වඩා සිංහල බෞද්ධ නොවන ඡන්ද වලට ආමන්ත්‍රණය කල හැකි රාජපක්ෂ පවුලේ අපේක්ෂිකාවකි. නමුත් අප සලකා බැලිය යුත්තේ මෙතරම් ජනප්‍රිය රාජපක්ෂවරු සිටියදී ශිරන්ති රාජපක්ෂ 2020 ජනාධිපතිවරණයට තෝර ගැනීමේ පදනම කුමක්ද යන්නය. මුලික වශයෙන් රාජපක්ෂවරුන්ගේ මුළු දේශපාලන වැඩසටහනම පදනම් වන්නේ නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය මතය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටිනුයේ නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතය වෙනුවෙන් ඕනෑම මිලක් ගෙවීමේ පදනමිනි. නමුත් බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන සහෝදරවරු නැවත බලය අත්පත් කර ගැනීම හා ඒ මත පදනම්ව ජීවිතයේ ඉතිරි කාලය ලංකාවේ ගතකිරීමත් සිමාන්තික වන නමුත් රට ගොඩනගා ඉතිහාස ගතවීමට ඇති අධික ආශාවකිනුත් පසුවේ. එමෙන්ම රටේ ආණ්ඩුවට විරුද්ධ බලවේග අඩුවැඩි වශයෙන් මෙම රාජපක්ෂවරු වටා ගොඩනැගෙමින් පවතී. එම දෙදෙනාම ලංකාවේ ආණ්ඩු විරෝදී දේශපාලනයේ කේන්ද්‍රය බවට පත්වී තිබේ. එසේම රටේ එක්තරා කොටසක් 2020 දී ගෝඨාභය නිශ්චිත වශයෙන්ම බලයට පත්වන බව විශ්වාස කරන අතර එම නිසාම දෙමල හා මුස්ලිම් ජනතාව භීතියට පත්වී තිබේ. එම කාරණාව පදනම් කරගෙන විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම කෑලි කෑලිවලට කැඩී තිබේ. කෙසේ නමුත් ලැබෙමින් පවතින ආරංචි අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටිනුයේ කිසිදු රාජපක්ෂ වරයෙකු හා බලය බෙදා හදා ගන්න ස්ථාවරයක නොවන අතර එතුමන්ගේ ස්ථාවරය වන්නේ රාජපක්ෂ කෙනෙකු හෝ තම පිලෙහි කෙනෙකු 2020 ජයග්‍රහණය කිරීම නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතයට මෙන්ම තමන් විසින්, තමන් වෙනුවෙන් රටේ ගොඩනැගී ඇති දේශපාලන බලවේගය අවසන් වීමක් ලෙසය. එබැවින් මහින්ද රාජපක්ෂ කල්පනා කරනුයේ එක්කෝ නාමල් රාජපක්ෂ නියමිත වයස හා පරිනත බව ලැබෙන තුරු විපක්ෂය තුල ගත කල යුතුය. නැතහොත් ජී. එල් පීරිස් වැන්නෙකු යොදාගත යුතු බවයි. කෙසේ නමුත ගෝඨාභයගේ නැගීමත්, බැසිල්ගේ සංවිධාන ශක්තියත් මත දේශපාලන හැඩගැස්ම ගොඩනැගී ඇති මේ මොහොතේ මහින්ද රාජපක්ෂගේ සුරක්ෂිත තෝරාගැනීම වන්නේ ශිරාන්ති රාජපක්ෂය. එය නාමල්ගේ දේශපාලනයට මහින්දට දිය හැකි හොදම සුරක්ෂිත කරගැනීම වේ. රාජපක්ෂ වරුන්ගේ දේශපාලනයේ ඇති සුවිශේෂී තත්ත්වය වන්නේ මුළු දේශපාලන වැඩසටහනේම පදනමද වන්නේ ඔවුන්ගේ පවුල වටා වන අතර එයිනුත් වඩාත් සාර්ථක හා වියයුතු ලෙස සලකනු ලබන්නේ රාජපක්ෂ වරුන්ගේනුත් ශ්‍රේෂ්ඨම වියයුත්තේ මහින්ද රාජපක්ෂගේ න්‍යෂ්ටික පවුල බවයි. එම පවුලේ මුළු විශ්වාසය ඇත්තේද, සම්පුර්ණ දේශපාලන පෙළගැස්ම ඇත්තේද මහින්ද රජපක්ෂ වෙනුවෙන් බවත් එහි ප්රතිලාභ ලැබිය යුත්තේ එම පවුලට බවත්ය. ඉන්පසු අවශේෂ රාජපක්ෂවරුද, වීරතුංගලාද, අනෙකුත් ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමද වේ. රාජපක්ෂ වරුන්ගෙන් පිටත අයෙකුට දේශපාලන සාර්ථකත්වය කෙසේ වෙතත් විජේරාම නිවසේ ආලින්දයේදී මහින්ද රාජපක්ෂ මුණගැසුණු විට වාඩිවීමට පුටුවක්වත් නොලැබේ. මුහුණු පොතේ පලවන රාජපක්ෂ වරුන් හමුවන විපක්ෂයේ දේශපාලකයින් සියල්ලෝම ඔහු සමග කතා කරනුයේ හිටගෙනය. අඩුම තරමින් අබාධිතයකුට (අනුගාමික ) වුවද වාඩිවීමට පුටුවක් රාජපක්ෂ වරුන්ගේ විජේරාම නිවසේදී නොලැබේ. එවැනි තත්ත්වයක් තුල අපට කිවහැක්කේ අනිවාර්යෙන්ම ශිරන්ති රාජපක්ෂගෙන් තොර විකල්පයක් පිළිබදව ඔවුන් නොසිතන බවය. එහිදී 2020 ගොඩනැගෙනුයේ ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන ශිරන්ති රාජපක්ෂත්, බොහෝවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරිපත් කිරීමට යොදා ඇති අපේක්ෂකයාත්, එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයාත් අතර තුන්කොන් තරගයකි. සුපුරුදු ලෙස සිංහල ඡන්ද තුනට බෙදීයන වාතාවරණයක් තුල ජනාධිපතිවරණය ජය ගැනීමටනම් ඕනෑම අපේක්ෂකයෙකු උතුරු නැගෙනහිර දෙමල ඡන්ද හා මුස්ලිම් ඡන්ද දිනාගත යුතු වේ. එසේ නොවන අපේක්ෂකයෙකුට 2020 ජය ගැනීමට ඇති ඉඩ ඉතා අඩුවේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වැඩපිළිවෙල මෙන්ම එම පක්ෂයේ නායකයින්ගේ පැවැත්ම තීරණය වන්නේ දකුණේ සිංහල ඡන්ද මෙන්ම උතරේ දෙමල ඡන්දද, රටේ මුස්ලිම් වරුන්ගේ ඡන්දද දිනගත හැකි හැකියාව මතයි. 2020 අපේක්ෂකයා තවම නම්කර නැති වුවද එක්සත් ජාතික පක්ෂය එහි නායක රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉදිරිපත් කිරීමට බොහෝ විට ඉඩ තිබේ. මන්ද ඔහු තරම් සුළු ජාතික ඡන්ද වලට බලපෑමක් කල හැකි දේශපාලන නායකයෙකු රටේ මේ මොහොතේ නොමැති බැවිනි. ඔහු තරගයට නොපැමිණෙන මොහොතක සජිත්, නවීන්, අකිල හෝ අජිත් පී පෙරේරාට වුව එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකත්වය හිමිවීමට ඉඩ තිබේ. මන්ද එක්සත් ජාතික පක්ෂය යනු සංවිධිත පක්ෂයක් වන අතර එහි ඕනෑම කෙනෙකුට එම මොහොතේ පවතින තත්ත්වය හා අවශ්‍යතාවය අනුව අවස්ථාව ලැබිය හැකිය. අවසාන වශයෙන් කිව හැක්කේ රටේ දේශපාලනයට ශිරන්ති රාජපක්ෂගේ ආගමනය කෙතරම් බලපෑමක් කරනු ඇතිදැයි කීමට තවමත් කල් වැඩි නමුත් මේ රටේ ජන හද ගැස්මෙහි තීරණය උරගා බැලීමට සියල්ලන්ටම අවස්ථාවක් ලැබෙනු ඇත. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom