Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපති ආපසු ප්‍රබල තීන්දුවක් ගන්නවා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපති ආපසු ප්‍රබල තීන්දුවක් ගන්නවා

නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට දිනයේ තජිකිස්තානය වලා පිටත් පිටත්ව යයි.

ජනාධිපතිවරයා එහිදී චීනයේ ෂැන්හයි කෝපරේෂන් විසින් පවත්වන සමුළුවට සහභාගී වෙයි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද මේ වන විට සිංගප්පූරුවේ සංචාරයක නිරත වන අතර එහිදී ඔහු වෛද්‍ය පරික්ෂණ කිහිපයකට නියමිත බව වාර්තා වේ.

හෙට දිනයෙන් පසු දින දෙක තුනක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රට තුළ නොමැති නිසා රටේ ප්‍රධානියා කථානායක කරු ජයසුරිය මහතා කටයුතු කරනු ඇත.

මේ අතර පවතින දේශපාලන තත්වය ගැන නිරාකරණ කිරීම සදහා ජනාධිපතිවරයා මෙරට පැමිණි පසු ප්‍රබල තීන්දුවක් ගනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ ප්‍රකාශකයෙක් කියා සිටියේය.

ඇතැම්විට ජනාධිපතිවරයාගේ තීරණය රට කළඹන තීරණයක් විය හැකි බවද ඔහු සදහන් කලේය.

[QUOTE="minister., post: 24563869, member: 398310"] [b]ජනාධිපති ආපසු ප්‍රබල තීන්දුවක් ගන්නවා[/b] [SIZE="4"]නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට දිනයේ තජිකිස්තානය වලා පිටත් පිටත්ව යයි. ජනාධිපතිවරයා එහිදී චීනයේ ෂැන්හයි කෝපරේෂන් විසින් පවත්වන සමුළුවට සහභාගී වෙයි. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද මේ වන විට සිංගප්පූරුවේ සංචාරයක නිරත වන අතර එහිදී ඔහු වෛද්‍ය පරික්ෂණ කිහිපයකට නියමිත බව වාර්තා වේ. හෙට දිනයෙන් පසු දින දෙක තුනක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රට තුළ නොමැති නිසා රටේ ප්‍රධානියා කථානායක කරු ජයසුරිය මහතා කටයුතු කරනු ඇත. මේ අතර පවතින දේශපාලන තත්වය ගැන නිරාකරණ කිරීම සදහා ජනාධිපතිවරයා මෙරට පැමිණි පසු ප්‍රබල තීන්දුවක් ගනු ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ ප්‍රකාශකයෙක් කියා සිටියේය. ඇතැම්විට ජනාධිපතිවරයාගේ තීරණය රට කළඹන තීරණයක් විය හැකි බවද ඔහු සදහන් කලේය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom