Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපති ආරක්ෂක යතුරු පැදිය ළිස්සා එහි සි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපති ආරක්ෂක යතුරු පැදිය ළිස්සා එහි ස&#3538

වනාතමුල්ලේ සහස්පුර නිවාස ක්‍රමය ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පත් කළායින් පසුව අපි ආවේ ජනාධිපතිතුමාත් එක්ක, එතුමාගේ මෝටර් රථයට පිටුපසින් යන ඩිෆෙන්ඩර් රථයේ. සිද්ධිය වූ වෙලාව රාත්‍රී 8.30ට පමණ ඇති. ඒ වෙලාවේ වැස්සත් තිබුණා.

බන්ධනාගාර හන්දිය පසුකරනවාත් සමග අපේ පිටුපස්සෙන් ආ ජනාධිපති ආරක්ෂක මෝටර් සයිකලය ළිස්සලා ඒකේ සිටි දෙදෙනාම බිමට වැටුණා. අපි නැවැත්තුවේ නැහැ. එහෙමම ගියා.”

මෝටර් සයිකලයෙන් බිමට වැටී රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය ජනාධිපති ආරක්ෂක අංශයේ සෙබළෙකු පිළිබඳව ඉකුත් 31 වැනි දින පැවැති මරණ පරීක්ෂණයේදී සාක්කි දෙමින් ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරියෙකු වන එස්.ඩබ්. මුරමුදලි (28) මහතා එසේ කීය.

මෙම මරණ පරීක්ෂණය කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක එම්. අෂ්රොෆ් රූමි මහතා ඉදිරියේ පැවැත්විණි.මෙලෙස මියගියේ එප්පාවල යහලේගම පදිංචිව සිටි ශ්‍රී ලංකා යුද හමුදා කොමාන්ඩෝ බළකායේ සෙබළෙකු වන නූරිගහ හීන්නේගෙදර දනුෂ්ක සමන්කුමාර නම්වූ 26 හැවිරිදි එක්දරු පියෙකි.

එහිදී මුරමුදලි මහතා මෙසේද කීය.

“මා දැනට සේවය කරන්නේ ජනාධිපති ආරක්ෂක අංශයේ, ජනාධිපති ප්‍රභූ ආරක්ෂක අංශයේ සාමාජිකයෙක් වශයෙන් ඉකුත් 27 වැනි දින ජනාධිපතිතුමා අතින් බොරැල්ල වනාතමුල්ලේ සහස්පුර නිවාස ජනතා අයිතියට පැවරුණා. එම උත්සවය අවසන් වෙලා ජනාධිපතිවරයා සමග බේස්ලයින් මාවතෙන් අරලියගහ මන්දිරයට යන අවස්ථාවේ අපි හිටියේ ජනාධිපතිතුමාගේ මෝටර් රථයට පිටුපසින් යන ඩිෆෙන්ඩර් රථයේ. අපි පිටුපසින් ප්‍රභූ ආරක්ෂක මෝටර් සයිකලයක්ද ආවා. රාත්‍රී 8.30ට පමණ ඇති. ඒ වෙලාවේ වැස්සත් තිබුණා. බන්ධනාගාර හන්දිය පසුකරන විට එම මෝටර් සයිකලය ළිස්සලා කැරකි කැරකි විසිවුණා. ඒ වෙලාවේ ඒකේ සිටි දෙදෙනාම බිමට වැටුණා. අපේ වාහනය නැවැත්තුවේ නැහැ. අපි එහෙමම ගියා.”

මියගිය අයගේ අයියා වන එන්.එච්. නන්දන සමන්කුමාර (28)

“මා රක්ෂාව කරන්නේ ගුවන් හමුදාවේ. මියගියේ මගේ මල්ලී. ඔහු විවාහකයි. ඔහුගේ බිරිඳත් ඉන්නවා. ඔහු විවාහ වෙලා අවුරුදු 1 1/2ක් පමණ වෙනවා. ඔහුට මාස 1ක පුතෙක් ඉන්නවා. ඔහුගේ බිරිඳ රැකියාවක් කරන්නේ නැහැ. මල්ලි ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් කෝප්රල් කෙනෙක්. සිද්ධිය වූ දවසේ රාත්‍රී 8.30ට පමණ ජනාධිපති සමග බොරැල්ල සහස්පුර නිවාස ක්‍රමයක් ජනතා අයිතියට පැවරීමේ උත්සවයකට ගිහින් තිබෙනවා. මල්ලි දැනට සේවය කරන්නේ ජනාධිපති ආරක්ෂක ස්කොඩ් එකේ.

ඒ උත්සවයෙන් පසුව එන විට බොරැල්ල බේස්ලයින් මාවතේ දෙමටගොඩ ඉඳන් බොරැල්ල හරියේ බන්ධනාගාර හන්දිය පසුවනවාත් එක්කම මල්ලියි තවත් එක්කෙනෙකුයි ආ මෝටර් සයිකලය බිමට වැටිලා තියෙනවා. අපට ආරංචි වුණේ පසුදා (28) උදේ 10.00ට පමණ. මෝටර් සයිකලය පෙරළිලා තියෙන්නේ මගේ මල්ලී එම මෝටර් සයිකලයේ පිටුපස ඉන්නකොටයි. ඊට පස්සෙ මගේ මල්ලිව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එදා ඉඳන් දිගටම ඔහු සිටියේ දැඩි සත්කාර ඒකකයේ. එදා සිටම මියයනතුරු ඔහු සිටියේ සිහිය නැතිවයි. (31) පාන්දර 2.00ට මල්ලි මියගියා.

රෝහලේ වෛද්‍ය ඩී.අයි.එල්. රත්නායක මහතාගේ වෛද්‍ය වාර්තාව සැලකිල්ලට ගනිමින් අදාළ මෝටර් සයිකලයේ පැදිකරු උසාවියට ඉදිරිපත් කරන ලෙස මරණ පරීක්ෂකවරයා නියෝග කළේය. මෙහිදී බොරැල්ල පොලීසියේ කොස්තාපල් 85239 ලක්මාල් මහතා සාක්ෂි සටහන් මෙහෙය වීය.

[QUOTE="mahesh7890, post: 17348274, member: 464822"] [b]ජනාධිපති ආරක්ෂක යතුරු පැදිය ළිස්සා එහි සි[/b] [SIZE="5"]වනාතමුල්ලේ සහස්පුර නිවාස ක්‍රමය ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පත් කළායින් පසුව අපි ආවේ ජනාධිපතිතුමාත් එක්ක, එතුමාගේ මෝටර් රථයට පිටුපසින් යන ඩිෆෙන්ඩර් රථයේ. සිද්ධිය වූ වෙලාව රාත්‍රී 8.30ට පමණ ඇති. ඒ වෙලාවේ වැස්සත් තිබුණා. බන්ධනාගාර හන්දිය පසුකරනවාත් සමග අපේ පිටුපස්සෙන් ආ ජනාධිපති ආරක්ෂක මෝටර් සයිකලය ළිස්සලා ඒකේ සිටි දෙදෙනාම බිමට වැටුණා. අපි නැවැත්තුවේ නැහැ. එහෙමම ගියා.” මෝටර් සයිකලයෙන් බිමට වැටී රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය ජනාධිපති ආරක්ෂක අංශයේ සෙබළෙකු පිළිබඳව ඉකුත් 31 වැනි දින පැවැති මරණ පරීක්ෂණයේදී සාක්කි දෙමින් ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරියෙකු වන එස්.ඩබ්. මුරමුදලි (28) මහතා එසේ කීය. මෙම මරණ පරීක්ෂණය කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක එම්. අෂ්රොෆ් රූමි මහතා ඉදිරියේ පැවැත්විණි.මෙලෙස මියගියේ එප්පාවල යහලේගම පදිංචිව සිටි ශ්‍රී ලංකා යුද හමුදා කොමාන්ඩෝ බළකායේ සෙබළෙකු වන නූරිගහ හීන්නේගෙදර දනුෂ්ක සමන්කුමාර නම්වූ 26 හැවිරිදි එක්දරු පියෙකි. එහිදී මුරමුදලි මහතා මෙසේද කීය. “මා දැනට සේවය කරන්නේ ජනාධිපති ආරක්ෂක අංශයේ, ජනාධිපති ප්‍රභූ ආරක්ෂක අංශයේ සාමාජිකයෙක් වශයෙන් ඉකුත් 27 වැනි දින ජනාධිපතිතුමා අතින් බොරැල්ල වනාතමුල්ලේ සහස්පුර නිවාස ජනතා අයිතියට පැවරුණා. එම උත්සවය අවසන් වෙලා ජනාධිපතිවරයා සමග බේස්ලයින් මාවතෙන් අරලියගහ මන්දිරයට යන අවස්ථාවේ අපි හිටියේ ජනාධිපතිතුමාගේ මෝටර් රථයට පිටුපසින් යන ඩිෆෙන්ඩර් රථයේ. අපි පිටුපසින් ප්‍රභූ ආරක්ෂක මෝටර් සයිකලයක්ද ආවා. රාත්‍රී 8.30ට පමණ ඇති. ඒ වෙලාවේ වැස්සත් තිබුණා. බන්ධනාගාර හන්දිය පසුකරන විට එම මෝටර් සයිකලය ළිස්සලා කැරකි කැරකි විසිවුණා. ඒ වෙලාවේ ඒකේ සිටි දෙදෙනාම බිමට වැටුණා. අපේ වාහනය නැවැත්තුවේ නැහැ. අපි එහෙමම ගියා.” මියගිය අයගේ අයියා වන එන්.එච්. නන්දන සමන්කුමාර (28) “මා රක්ෂාව කරන්නේ ගුවන් හමුදාවේ. මියගියේ මගේ මල්ලී. ඔහු විවාහකයි. ඔහුගේ බිරිඳත් ඉන්නවා. ඔහු විවාහ වෙලා අවුරුදු 1 1/2ක් පමණ වෙනවා. ඔහුට මාස 1ක පුතෙක් ඉන්නවා. ඔහුගේ බිරිඳ රැකියාවක් කරන්නේ නැහැ. මල්ලි ශ්‍රී ලංකා යුද හමුදාවේ ලාන්ස් කෝප්රල් කෙනෙක්. සිද්ධිය වූ දවසේ රාත්‍රී 8.30ට පමණ ජනාධිපති සමග බොරැල්ල සහස්පුර නිවාස ක්‍රමයක් ජනතා අයිතියට පැවරීමේ උත්සවයකට ගිහින් තිබෙනවා. මල්ලි දැනට සේවය කරන්නේ ජනාධිපති ආරක්ෂක ස්කොඩ් එකේ. ඒ උත්සවයෙන් පසුව එන විට බොරැල්ල බේස්ලයින් මාවතේ දෙමටගොඩ ඉඳන් බොරැල්ල හරියේ බන්ධනාගාර හන්දිය පසුවනවාත් එක්කම මල්ලියි තවත් එක්කෙනෙකුයි ආ මෝටර් සයිකලය බිමට වැටිලා තියෙනවා. අපට ආරංචි වුණේ පසුදා (28) උදේ 10.00ට පමණ. මෝටර් සයිකලය පෙරළිලා තියෙන්නේ මගේ මල්ලී එම මෝටර් සයිකලයේ පිටුපස ඉන්නකොටයි. ඊට පස්සෙ මගේ මල්ලිව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එදා ඉඳන් දිගටම ඔහු සිටියේ දැඩි සත්කාර ඒකකයේ. එදා සිටම මියයනතුරු ඔහු සිටියේ සිහිය නැතිවයි. (31) පාන්දර 2.00ට මල්ලි මියගියා. රෝහලේ වෛද්‍ය ඩී.අයි.එල්. රත්නායක මහතාගේ වෛද්‍ය වාර්තාව සැලකිල්ලට ගනිමින් අදාළ මෝටර් සයිකලයේ පැදිකරු උසාවියට ඉදිරිපත් කරන ලෙස මරණ පරීක්ෂකවරයා නියෝග කළේය. මෙහිදී බොරැල්ල පොලීසියේ කොස්තාපල් 85239 ලක්මාල් මහතා සාක්ෂි සටහන් මෙහෙය වීය. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom