Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපති කාර්යාලයෙන් අතුරුදහන් කළ වාහන ස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපති කාර්යාලයෙන් අතුරුදහන් කළ වාහන ස

ජනාධිපති කාර්යාලයෙන් අතුරුදහන් කළ වාහන සීයද දෙසීයද ලක්ෂයක්දැයි හරියටම කියන්න බෑ, ලිපි ගොනු නෑ, සුමනදාසගෙන් හරි අහමු -රනිල් : මරා ප්‍රවාහන අධ්යක්ෂ ලෙස තියාගෙන ඇත්තේ නිකම්ම නිකම් ඩ්‍රයිවර් කෙනෙක්

(ලංකා ඊ නිව්ස් -2015.පෙබ.06. ප.ව.8.35) මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටියදී ගණනක් මිම්මක් නැතිව වාහන අතුරුදහන් කළ, පසුගිය ජනවාරි 26 වෙනිදා අධිකරණය මගින් රට පැනීම තහනම් කළ, ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන අධ්යක්ෂවරයා ලෙස පත් කර සිටි කීර්ති සමරසිංහ දිසානායක නමැත්තා ඒ සඳහා කිසිදු සුදුසුකමක් නැති නිකම්ම නිකම් රියැදුරෙක් බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.

කීර්ති සමරසිංහ දිසානායක නමැත්තා 2004 දී මහින්ද රාජපක්ෂ විසින් තම ගම් පළාතෙන් ගෙන්වා පාර්ලිමේන්තුවේ රියැදුරු රැකියාවකට දමා ඇත. මේ හාදයා 2005 වසරේදී පාර්ලිමේන්තුවේ සභා නායක කාර්යාලයේ නිකම්ම නිකම් රියැදුරෙකුව සිටියදී මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ පසු පාර්ලිමේන්තුවෙන් ඉවත් කර ජනාධිපති කාර්යාලයට ගෙනැවිත් එහි ප්‍රවාහන අධ්යක්ෂ වරයා ලෙස පත් කර තිබේ.

මොහු වගකිව යුතුව ජනාධිපති කාර්යාලයෙන් අතුරුදහන් කර ඇති වාහන සංඛ්‍යාව සීයද දෙසීයද ලක්ෂයක්ද කියා කිව නොහැකි යයි අද පාර්ලිමේන්තුවේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ස්ථාවර නියෝග යටතේ ජවිපෙ නායක අනුර දිසානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අතුරුදහන් වූ වාහන සංඛ්‍යාව කොතෙක්දැයි ප්‍රශ්නයක් නැගූ අතර ඊට පිළිතුරු දෙමින් අගමැතිවරයා ඉහත ප්‍රකාශය කෙළේය.

ඇයි ඒවායේ ලිපි ගොනු වලින් කොපමණ සංඛ්‍යාවක් තිබුනා දැයි සොයා ගත හැකි නේදැයි අනුර විමසූ විට අගමැතිවරයා පිලිතුරු දෙමින් ‘‘ලිපි ගොනුවක්වත් නෑ මන්ත්‍රීතුමා. වාහන හැමතැනින්ම ලැබෙනවා. අපි කිසිම කෙනෙක් දන්නේ නැහැ වාහන කීයක් තිබුණා ද කියා. වාහන සීයක් ද ? දාහක් ද ? ලක්ෂයක් ද ? කියා කිසිකෙනෙක් දන්නේ නැහැ. අපි හැමෝම එකතුවෙලා මේවා හොයන්න ඕනෑ. මේ වාහන ගැන ලිපිගොනු නැහැ. පේනයක්වත් අහන්න වෙනවා. නැත්නම් අර සුමනදාසගෙන්වත් අහල බලමු. මේ ගැන සොයන්න සීඅයිඩී එකටයි විගණන දෙපාර්තමේන්තුවටයි බාර දීලා තියෙනවා. ඒ වාර්තා 10 වෙනිදා වන විට ලැබේවි. එදාට නිශ්චිත පිළිතුර දෙන්නම්“ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපති කාර්යාලයේ වාහන යැයි සැක කෙරෙන සුඛෝපභෝගී වාහන රටේ තැනින් තැන අයිතිකරුවෙක් නොමැතිව අතහැර දමා යෑම මේ දිනවල සුලභ කාරණයකි.

අනුර දිසානායක ස්ථාවර නියෝග 23/2 යටතේ නැගූ ප්රශ්නය සම්පූර්ණයෙන් මෙසේය.

ජනාධිපති කාර්ය මණ්ඩලයට අයත් වාහන අවභාවිතයේ යෙදවීම පිළිබඳව මෙම ගරු සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි.

හිටපු ජනාධිපතිවරයාගේ පාලනය තුල ජනාධිපති ලේකම් කාර්යාලයට ආයතන සතු වාහන අවභාවිතය කරනු ලැබ ඇති බවටත් එම වාහන විශාල සංඛ්‍යාවකට සිදුවී ඇති දේ සොයා ගැනීමට නොමැති බවටත් ජනමාධ්‍ය මගින් වාර්තා කළා. පසුගියදා ශ්‍රී ජයවර්ධන පුර සමුපකාර සමිතියට අයත් පිටකෝට්ටේ පිහිටි ඉඩමක තිබී වාහන 52 ක් හමුවූ අතර බොරැල්ලේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමියක ජනාධිපති ආරක්ෂක අංශයට අයත් යැයි සැක කෙරෙන වාහන 22 ක් හමුවී තිබෙනවා.

මෙසේ තැන් තැන් වලින් රජයට අයත් වාහන හමුවී ඇති අතර ඒවා හිටපු ජනාධිපති කාර්ය මණ්ඩලය විසින් පාවිච්චි කර ඇති බව වාර්තා වෙනවා. ඒවා ඔවුන්ගේ පෞද්ගලික මුදලින් මිලදී ගන්නා ලද ඒවා නොව මේ රටේ දුප්පත් මහජනතාව ඉතා දුකසේ ඉතිරිකර දුන් මුදලින් රජය විසින් මිලදී ගත් ඒවායි. ඒවා ඉතාම නොසැලකිල්ලෙන් පාවිච්චි කරනු ලැබ ඇති බවත් සුළු අඩු පාඩු ඇති වටිනා වාහන දිරා යාමට සලස්වා ඇති බවත් ජනමාධ්‍ය වාර්තා කළා. මෙසේ විනාශ වී ඇත්තේ රජයේ කෝටි ගණනක දේපොලක් බව පැහැදිලියි. රජයට අයත් මේ වාහන පිලිබඳ සත්‍ය දැනගැනීමේ අයිතිය මහජනතාවට තිබෙනවා.

මේ තත්ත්වය තුල මෙම ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන පිලිබඳව පැන නැගී ඇති පහත ගැටළු වලට අදාල අමාත්‍ය වරයා පිලිතුරු ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරනවා.

1. ජනාධිපති ලේකම් කාර්යාලයේ සමස්ත වාහන සංචිතයේ ප්‍රමාණය කීයද? එය වාහන වර්ග අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද?

2. එම වාහන වලින් කොපමණ වාහන සංඛ්‍යාවක් සොයාගැනීමට නොහැකි වීද? එය වාහන වර්ග අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද?

3. මෙම වාහන රට පුරා කුමන කාර්යයන් සඳහා කුමන පුද්ගලයන්ගේ වගකීමට පවරනු ලැබ තිබිණද?

4. මේවා අතුරුදහන් වී ඇත්නම් හෝ විනාශයට පත් වී ඇත්නම් ඊට වගකිව යුතු පුද්ගලයා හෝ නිලධාරීන් කවරහුද? ඔවුන්ගෙන් එම වටිනාකම අයකර ගැනීමට කටයුතු කෙරේද?

5. පසුගිය වසර 5 ක කාලය තුල ජනාධිපතිවරයා ජනාධිපති කාර්ය මණ්ඩලය හා ලේකම් කාර්යාලව වෙනුවෙන් එක් එක් වර්ෂය තුල මිලදී ගන්නා ලද වාහන මොනවාද? ඒවායේ වටිනාකම් එක්ව හා වෙන් වෙන් වශයෙන් කොපමණද?

6. මේ වාහන අවභාවිතය පිලිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගනු ලබන්නේ ද?

අනුර දිසානායක

පාර්ලිමේන්තු මන්ත්‍රී

[QUOTE="amasin, post: 20914585, member: 438906"] [b]ජනාධිපති කාර්යාලයෙන් අතුරුදහන් කළ වාහන ස[/b] [IMG]http://s3.lankaenews.com/si_news_image/MaRa-Allai_Walige.jpg[/IMG] [SIZE="5"]ජනාධිපති කාර්යාලයෙන් අතුරුදහන් කළ වාහන සීයද දෙසීයද ලක්ෂයක්දැයි හරියටම කියන්න බෑ, ලිපි ගොනු නෑ, සුමනදාසගෙන් හරි අහමු -රනිල් : මරා ප්‍රවාහන අධ්යක්ෂ ලෙස තියාගෙන ඇත්තේ නිකම්ම නිකම් ඩ්‍රයිවර් කෙනෙක් (ලංකා ඊ නිව්ස් -2015.පෙබ.06. ප.ව.8.35) මහින්ද රාජපක්ෂ ජනාධිපතිව සිටියදී ගණනක් මිම්මක් නැතිව වාහන අතුරුදහන් කළ, පසුගිය ජනවාරි 26 වෙනිදා අධිකරණය මගින් රට පැනීම තහනම් කළ, ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන අධ්යක්ෂවරයා ලෙස පත් කර සිටි කීර්ති සමරසිංහ දිසානායක නමැත්තා ඒ සඳහා කිසිදු සුදුසුකමක් නැති නිකම්ම නිකම් රියැදුරෙක් බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ. කීර්ති සමරසිංහ දිසානායක නමැත්තා 2004 දී මහින්ද රාජපක්ෂ විසින් තම ගම් පළාතෙන් ගෙන්වා පාර්ලිමේන්තුවේ රියැදුරු රැකියාවකට දමා ඇත. මේ හාදයා 2005 වසරේදී පාර්ලිමේන්තුවේ සභා නායක කාර්යාලයේ නිකම්ම නිකම් රියැදුරෙකුව සිටියදී මහින්ද රාජපක්ෂ ජනාධිපති වූ පසු පාර්ලිමේන්තුවෙන් ඉවත් කර ජනාධිපති කාර්යාලයට ගෙනැවිත් එහි ප්‍රවාහන අධ්යක්ෂ වරයා ලෙස පත් කර තිබේ. මොහු වගකිව යුතුව ජනාධිපති කාර්යාලයෙන් අතුරුදහන් කර ඇති වාහන සංඛ්‍යාව සීයද දෙසීයද ලක්ෂයක්ද කියා කිව නොහැකි යයි අද පාර්ලිමේන්තුවේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ස්ථාවර නියෝග යටතේ ජවිපෙ නායක අනුර දිසානායක මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අතුරුදහන් වූ වාහන සංඛ්‍යාව කොතෙක්දැයි ප්‍රශ්නයක් නැගූ අතර ඊට පිළිතුරු දෙමින් අගමැතිවරයා ඉහත ප්‍රකාශය කෙළේය. ඇයි ඒවායේ ලිපි ගොනු වලින් කොපමණ සංඛ්‍යාවක් තිබුනා දැයි සොයා ගත හැකි නේදැයි අනුර විමසූ විට අගමැතිවරයා පිලිතුරු දෙමින් ‘‘ලිපි ගොනුවක්වත් නෑ මන්ත්‍රීතුමා. වාහන හැමතැනින්ම ලැබෙනවා. අපි කිසිම කෙනෙක් දන්නේ නැහැ වාහන කීයක් තිබුණා ද කියා. වාහන සීයක් ද ? දාහක් ද ? ලක්ෂයක් ද ? කියා කිසිකෙනෙක් දන්නේ නැහැ. අපි හැමෝම එකතුවෙලා මේවා හොයන්න ඕනෑ. මේ වාහන ගැන ලිපිගොනු නැහැ. පේනයක්වත් අහන්න වෙනවා. නැත්නම් අර සුමනදාසගෙන්වත් අහල බලමු. මේ ගැන සොයන්න සීඅයිඩී එකටයි විගණන දෙපාර්තමේන්තුවටයි බාර දීලා තියෙනවා. ඒ වාර්තා 10 වෙනිදා වන විට ලැබේවි. එදාට නිශ්චිත පිළිතුර දෙන්නම්“ යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපති කාර්යාලයේ වාහන යැයි සැක කෙරෙන සුඛෝපභෝගී වාහන රටේ තැනින් තැන අයිතිකරුවෙක් නොමැතිව අතහැර දමා යෑම මේ දිනවල සුලභ කාරණයකි. අනුර දිසානායක ස්ථාවර නියෝග 23/2 යටතේ නැගූ ප්රශ්නය සම්පූර්ණයෙන් මෙසේය. ජනාධිපති කාර්ය මණ්ඩලයට අයත් වාහන අවභාවිතයේ යෙදවීම පිළිබඳව මෙම ගරු සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. හිටපු ජනාධිපතිවරයාගේ පාලනය තුල ජනාධිපති ලේකම් කාර්යාලයට ආයතන සතු වාහන අවභාවිතය කරනු ලැබ ඇති බවටත් එම වාහන විශාල සංඛ්‍යාවකට සිදුවී ඇති දේ සොයා ගැනීමට නොමැති බවටත් ජනමාධ්‍ය මගින් වාර්තා කළා. පසුගියදා ශ්‍රී ජයවර්ධන පුර සමුපකාර සමිතියට අයත් පිටකෝට්ටේ පිහිටි ඉඩමක තිබී වාහන 52 ක් හමුවූ අතර බොරැල්ලේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමියක ජනාධිපති ආරක්ෂක අංශයට අයත් යැයි සැක කෙරෙන වාහන 22 ක් හමුවී තිබෙනවා. මෙසේ තැන් තැන් වලින් රජයට අයත් වාහන හමුවී ඇති අතර ඒවා හිටපු ජනාධිපති කාර්ය මණ්ඩලය විසින් පාවිච්චි කර ඇති බව වාර්තා වෙනවා. ඒවා ඔවුන්ගේ පෞද්ගලික මුදලින් මිලදී ගන්නා ලද ඒවා නොව මේ රටේ දුප්පත් මහජනතාව ඉතා දුකසේ ඉතිරිකර දුන් මුදලින් රජය විසින් මිලදී ගත් ඒවායි. ඒවා ඉතාම නොසැලකිල්ලෙන් පාවිච්චි කරනු ලැබ ඇති බවත් සුළු අඩු පාඩු ඇති වටිනා වාහන දිරා යාමට සලස්වා ඇති බවත් ජනමාධ්‍ය වාර්තා කළා. මෙසේ විනාශ වී ඇත්තේ රජයේ කෝටි ගණනක දේපොලක් බව පැහැදිලියි. රජයට අයත් මේ වාහන පිලිබඳ සත්‍ය දැනගැනීමේ අයිතිය මහජනතාවට තිබෙනවා. මේ තත්ත්වය තුල මෙම ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන පිලිබඳව පැන නැගී ඇති පහත ගැටළු වලට අදාල අමාත්‍ය වරයා පිලිතුරු ලබා දෙනු ඇතැයි අපේක්ෂා කරනවා. 1. ජනාධිපති ලේකම් කාර්යාලයේ සමස්ත වාහන සංචිතයේ ප්‍රමාණය කීයද? එය වාහන වර්ග අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද? 2. එම වාහන වලින් කොපමණ වාහන සංඛ්‍යාවක් සොයාගැනීමට නොහැකි වීද? එය වාහන වර්ග අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද? 3. මෙම වාහන රට පුරා කුමන කාර්යයන් සඳහා කුමන පුද්ගලයන්ගේ වගකීමට පවරනු ලැබ තිබිණද? 4. මේවා අතුරුදහන් වී ඇත්නම් හෝ විනාශයට පත් වී ඇත්නම් ඊට වගකිව යුතු පුද්ගලයා හෝ නිලධාරීන් කවරහුද? ඔවුන්ගෙන් එම වටිනාකම අයකර ගැනීමට කටයුතු කෙරේද? 5. පසුගිය වසර 5 ක කාලය තුල ජනාධිපතිවරයා ජනාධිපති කාර්ය මණ්ඩලය හා ලේකම් කාර්යාලව වෙනුවෙන් එක් එක් වර්ෂය තුල මිලදී ගන්නා ලද වාහන මොනවාද? ඒවායේ වටිනාකම් එක්ව හා වෙන් වෙන් වශයෙන් කොපමණද? 6. මේ වාහන අවභාවිතය පිලිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගනු ලබන්නේ ද? අනුර දිසානායක පාර්ලිමේන්තු මන්ත්‍රී[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom