Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපති තවත් කුමන්ත්‍රණයක් ව්‍යර්ථ කරය&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපති තවත් කුමන්ත්‍රණයක් ව්‍යර්ථ කරය&

වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමති රාජිත සේනාරත්න මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පස් දෙනකුගේ සාමාජිකත්වය අහෝසි කිරීමට පක්ෂයේ සභාපති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කටයුතු කලේ, 'මහින්දවාදීන්ගේ' කුමන්ත්‍රණයක් ව්‍යර්ථ කිරීම සඳහා බව වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවක් කැඳවා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ විනයට පිටුපා ක්‍රියා කර ඇතැයි හදිසි යෝජනාවක් ගෙනැවිත් ඔහුව පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට 'මහින්ද වාදීන්' පිරිසක් උත්සාහ දරන බවට රාජ්‍ය බුද්ධි අංශ ජනාධිපතිවරයාට වාර්තා කර තිබී ඇත.

ඒ අනුව, රාජිත සේනාරත්න මහතා ඇතුළු පස් දෙනෙකු පක්ෂයේ විනය විරෝධීව කටයුතු කර බැවින්, ඒ සම්බන්ධ තීරණයක් ගැනීම සඳහා යැයි කියමින් ලබන 30 වෙනිදා කැඳවා තිබූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම ජනාධිපතිවරයා විසින් අවලංගු කර තිබේ.

රාජිත සේනාරත්න, එස්.බී. නාවින්න, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, අර්ජුන රණතුංග සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන අයගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය දැන් තහනම් කර ඇති නිසා මධ්‍යම කාරක සභාවක් කැඳවීමේ අවශ්‍යතාවයක් නොමැති බව ජනාධිපතිවරයා පක්ෂයේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

ජනාධිපතිගේ තීරණය නිත්යනුකුලයි :

පස් දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම පක්ෂයේ උප සභාපති ඩිලාන් පෙරේරා මහතා පැවසුයේ, පක්ෂයේ සභාපති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් ක්‍රියාමාර්ගය නීත්‍යනුකූල බවයි.

පක්ෂ ව්‍යවස්ථාවන්ට අනුව සභාපතිවරයාට පක්ෂ සාමාජිකයන් ඉවත් කිරීමේ තීරණ ගත හැකි බවද ඔහු කීය.

පක්ෂ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගත්තේ නම් එය වඩාත් ප්රජාතන්ත්රවාදී යෑයිද, එම යෝජනාව කාරක සභාවට ඉදිරිපත් වුවහොත් සියයට එකසිය අනූවකින් සම්මත වන බවත් හෙතෙම කියා සිටියේය.

-http://www.sinhala.srilankamirror.com/news/item/6814-president-foils-another-conspiracy

[QUOTE="monson, post: 18734046, member: 30005"] [b]ජනාධිපති තවත් කුමන්ත්‍රණයක් ව්‍යර්ථ කරය&[/b] [SIZE="4"]වහාම ක්‍රියාත්මක වන පරිදි ඇමති රාජිත සේනාරත්න මහතා ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් පස් දෙනකුගේ සාමාජිකත්වය අහෝසි කිරීමට පක්ෂයේ සභාපති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ කටයුතු කලේ, 'මහින්දවාදීන්ගේ' කුමන්ත්‍රණයක් ව්‍යර්ථ කිරීම සඳහා බව වාර්තා වේ. :lol: [IMG]http://i57.tinypic.com/6ynnes.jpg[/IMG] ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවක් කැඳවා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පක්ෂ විනයට පිටුපා ක්‍රියා කර ඇතැයි හදිසි යෝජනාවක් ගෙනැවිත් ඔහුව පක්ෂයේ සභාපති ධුරයෙන් ඉවත් කිරීමට 'මහින්ද වාදීන්' පිරිසක් උත්සාහ දරන බවට රාජ්‍ය බුද්ධි අංශ ජනාධිපතිවරයාට වාර්තා කර තිබී ඇත. ඒ අනුව, රාජිත සේනාරත්න මහතා ඇතුළු පස් දෙනෙකු පක්ෂයේ විනය විරෝධීව කටයුතු කර බැවින්, ඒ සම්බන්ධ තීරණයක් ගැනීම සඳහා යැයි කියමින් ලබන 30 වෙනිදා කැඳවා තිබූ ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීම ජනාධිපතිවරයා විසින් අවලංගු කර තිබේ. රාජිත සේනාරත්න, එස්.බී. නාවින්න, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, අර්ජුන රණතුංග සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන අයගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය දැන් තහනම් කර ඇති නිසා මධ්‍යම කාරක සභාවක් කැඳවීමේ අවශ්‍යතාවයක් නොමැති බව ජනාධිපතිවරයා පක්ෂයේ ප්‍රධානීන්ට දැනුම් දී ඇත. ජනාධිපතිගේ තීරණය නිත්යනුකුලයි : පස් දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එම පක්ෂයේ උප සභාපති ඩිලාන් පෙරේරා මහතා පැවසුයේ, පක්ෂයේ සභාපති ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් ක්‍රියාමාර්ගය නීත්‍යනුකූල බවයි. පක්ෂ ව්‍යවස්ථාවන්ට අනුව සභාපතිවරයාට පක්ෂ සාමාජිකයන් ඉවත් කිරීමේ තීරණ ගත හැකි බවද ඔහු කීය. පක්ෂ මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගත්තේ නම් එය වඩාත් ප්රජාතන්ත්රවාදී යෑයිද, එම යෝජනාව කාරක සභාවට ඉදිරිපත් වුවහොත් සියයට එකසිය අනූවකින් සම්මත වන බවත් හෙතෙම කියා සිටියේය.[/SIZE] -http://www.sinhala.srilankamirror.com/news/item/6814-president-foils-another-conspiracy [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom