Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපති ධුරයට පත්විය හැකිද නැද්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපති ධුරයට පත්විය හැකිද නැද්ද

ජනාධිපති මහින්ද රාජපක්ෂට තුන්වන වරටත් ජනාධිපති ධුරයට පත්විය හැකිද නැද්ද යන්න පිළිබඳව දැනට විවාදයට ලක්වී ඇති ආණ්ඩුක්ර ව්‍යවස්ථාවේ දහඅටවන සංශෝධනයේ ඇති කරුණු පිළිබඳව ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති බව රාවය වාර්තා කරයි. පසුගිය 11වැනි බ්‍රහස්පතින්දා වන විට එම මතය විමසීමේ දැන්වීම ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී තිබුණු අතර, එහි අන්තර්ගතය කුමක්දැ’යි නිශ්චිත වශයෙන් කීමට ශ්‍රේෂ්ඨාධිකරණ නිලධාරීහු අකමැත්තක් දැක්වූහ.

මීළඟට සිදුවිය යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ ගැන විමසීමක් සිදුකොට ජනාධිපතිවරයාට එහි තීරණය වාර්තා කිරීමයි. එම විමසීම විවෘතව හෝ සංවෘතව සිදුකිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට හැකි නමුත්, මහජනතාවටද ඊට ඇතුළු වී අදහස් දැක්විය හැකි අයුරින් එම විමසීම විවෘතව සිදුවිය යුතු බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු කියති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 (1) ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පොදු වැදගත්කමකින් යුත් යම් නීතිමය හෝ සිද්ධිමය කරුණක් උද්ගතවී ඇති අවස්ථාවක හෝ එසේ උද්ගතවීමට ඉඩ ඇති අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධි කරණයේ මතය විමසිය හැකිය.

ජනාධිපතිවරයා විසින් කර ඇති මෙම මත විමසීම මහජනයාටද සහභාගිවිය හැකි අයුරින් විවෘතව සිදුකළ යුතු බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් ප්‍රකාශ කරන්නේ, ජනාධිපතිවරයා විමසා ඇති කාරණය ජාතික ආරක්ෂාවට අදාළ කාරණයක් නිසා හෝ රාජ්‍යතාන්ත්‍රික කාරණයක් නොවන නිසා හා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය මෙවැනි කරුණු සම්බන්ධයෙන් ක්‍රියාකර ඇති පූර්වා දර්ශයන්ද සැලකිල්ලට ගනිමින්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ විශාරදයෙකු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ඒ සම් බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ ජනාධි පතිනි චන්ද්‍රිකා බණ්ඩාර නායක කුමාරතුංග මහත්මිය ආරක්ෂක ඇමතිධුරය ජනාධිපතිනිය භාරයේ තබාගත නැත්ද නැද්ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධි කරණයේ මතය විමසූ බවත් එවකට සිටි අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා එය ප්‍රසිද්ධියේ විමසූ බවත්ය.

එමෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තිය ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට ගැළපේද යන්න විමසූ බවත් එයද මහජනතාවටද මැදිහත් විය හැකි අයුරින් ප්‍රසිද්ධියේ විමසූ බවත්, ඊට තමාද කරුණු දැක්වූ බවත්ය.

ආචාර්ය වික්‍රමරත්න වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 ව්‍යවස්ථාවේ ඇති පොදු වැදගත්කමක් ඇති කරුණක් අප්රසිද්ධියේ විමසිය යුතු බවට වූ ව්‍යවස්ථා විධිවිධාන නීති විරෝධී බව හා ශ්‍රේෂ්ඨාධිකරණයට එවැනි කරුණක් විමසිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව අභිමතයක් ඇති බවයි. එනිසාම මීට පෙර පූර්වාදර්ශය අනුව මෙම කරුණද ප්‍රසිද්ධියේ විමසීම යහපත් බවත්, එසේ නොවුණහොත් ඊට මැදිහත්වීමේ හැකියාව මහජනයාට නොලැබෙන බවත් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න අවධාරණය කරයි.

ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණද ප්‍රකාශ කරන්නේ, මෙය රාජ්‍ය ආරක්ෂාව හෝ පුද්ගලයෙකුගේ පුද්ගලිකත්වය පිළිබඳව හෝ රාජ්‍යයන් දෙකක් අතර ප්‍රශ්නයක් නොවන බැවින් පූර්වාදර්ශයන් අනුව ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළ යුතු බවයි. එසේ නොවුණහොත් මහජනතාව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය සම්බන්ධයෙන් විවිධ අර්ථකථන ලබාදීමට පෙළඹිය හැකි බවයි.

ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාද ප්‍රකාශ කරන්නේ මෙය ඡුන්දදායකයන්ට අදාළ කාරණයක් බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය එය විවෘතව විමසිය යුතු බවයි. එහිදී ඕනෑම අයෙකුට ඒ සඳහා අදහස් දැක්වීමට අවස්ථාව ලැබෙන බවද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

[QUOTE="aruna47, post: 17136411, member: 26553"] [b]ජනාධිපති ධුරයට පත්විය හැකිද නැද්ද[/b] [CENTER][IMG]https://scontent-b-fra.xx.fbcdn.net/hphotos-xpa1/v/t1.0-9/10649841_727501957285114_8831660780592036669_n.jpg?oh=2f51c1336f89a2eca18507691be9c4dd&oe=5484FA85[/IMG] [SIZE="4"]ජනාධිපති මහින්ද රාජපක්ෂට තුන්වන වරටත් ජනාධිපති ධුරයට පත්විය හැකිද නැද්ද යන්න පිළිබඳව දැනට විවාදයට ලක්වී ඇති ආණ්ඩුක්ර ව්‍යවස්ථාවේ දහඅටවන සංශෝධනයේ ඇති කරුණු පිළිබඳව ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති බව රාවය වාර්තා කරයි. පසුගිය 11වැනි බ්‍රහස්පතින්දා වන විට එම මතය විමසීමේ දැන්වීම ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී තිබුණු අතර, එහි අන්තර්ගතය කුමක්දැ’යි නිශ්චිත වශයෙන් කීමට ශ්‍රේෂ්ඨාධිකරණ නිලධාරීහු අකමැත්තක් දැක්වූහ. මීළඟට සිදුවිය යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ ගැන විමසීමක් සිදුකොට ජනාධිපතිවරයාට එහි තීරණය වාර්තා කිරීමයි. එම විමසීම විවෘතව හෝ සංවෘතව සිදුකිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට හැකි නමුත්, මහජනතාවටද ඊට ඇතුළු වී අදහස් දැක්විය හැකි අයුරින් එම විමසීම විවෘතව සිදුවිය යුතු බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු කියති. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 (1) ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පොදු වැදගත්කමකින් යුත් යම් නීතිමය හෝ සිද්ධිමය කරුණක් උද්ගතවී ඇති අවස්ථාවක හෝ එසේ උද්ගතවීමට ඉඩ ඇති අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධි කරණයේ මතය විමසිය හැකිය. ජනාධිපතිවරයා විසින් කර ඇති මෙම මත විමසීම මහජනයාටද සහභාගිවිය හැකි අයුරින් විවෘතව සිදුකළ යුතු බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් ප්‍රකාශ කරන්නේ, ජනාධිපතිවරයා විමසා ඇති කාරණය ජාතික ආරක්ෂාවට අදාළ කාරණයක් නිසා හෝ රාජ්‍යතාන්ත්‍රික කාරණයක් නොවන නිසා හා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය මෙවැනි කරුණු සම්බන්ධයෙන් ක්‍රියාකර ඇති පූර්වා දර්ශයන්ද සැලකිල්ලට ගනිමින්ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ විශාරදයෙකු වන ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ඒ සම් බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රකාශ කරන්නේ ජනාධි පතිනි චන්ද්‍රිකා බණ්ඩාර නායක කුමාරතුංග මහත්මිය ආරක්ෂක ඇමතිධුරය ජනාධිපතිනිය භාරයේ තබාගත නැත්ද නැද්ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධි කරණයේ මතය විමසූ බවත් එවකට සිටි අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා එය ප්‍රසිද්ධියේ විමසූ බවත්ය. එමෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප්රඥප්තිය ශ්‍රී ලංකාවේ නීති පද්ධතියට ගැළපේද යන්න විමසූ බවත් එයද මහජනතාවටද මැදිහත් විය හැකි අයුරින් ප්‍රසිද්ධියේ විමසූ බවත්, ඊට තමාද කරුණු දැක්වූ බවත්ය. ආචාර්ය වික්‍රමරත්න වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 ව්‍යවස්ථාවේ ඇති පොදු වැදගත්කමක් ඇති කරුණක් අප්රසිද්ධියේ විමසිය යුතු බවට වූ ව්‍යවස්ථා විධිවිධාන නීති විරෝධී බව හා ශ්‍රේෂ්ඨාධිකරණයට එවැනි කරුණක් විමසිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව අභිමතයක් ඇති බවයි. එනිසාම මීට පෙර පූර්වාදර්ශය අනුව මෙම කරුණද ප්‍රසිද්ධියේ විමසීම යහපත් බවත්, එසේ නොවුණහොත් ඊට මැදිහත්වීමේ හැකියාව මහජනයාට නොලැබෙන බවත් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න අවධාරණය කරයි. ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණද ප්‍රකාශ කරන්නේ, මෙය රාජ්‍ය ආරක්ෂාව හෝ පුද්ගලයෙකුගේ පුද්ගලිකත්වය පිළිබඳව හෝ රාජ්‍යයන් දෙකක් අතර ප්‍රශ්නයක් නොවන බැවින් පූර්වාදර්ශයන් අනුව ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළ යුතු බවයි. එසේ නොවුණහොත් මහජනතාව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය සම්බන්ධයෙන් විවිධ අර්ථකථන ලබාදීමට පෙළඹිය හැකි බවයි. ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාද ප්‍රකාශ කරන්නේ මෙය ඡුන්දදායකයන්ට අදාළ කාරණයක් බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය එය විවෘතව විමසිය යුතු බවයි. එහිදී ඕනෑම අයෙකුට ඒ සඳහා අදහස් දැක්වීමට අවස්ථාව ලැබෙන බවද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom