ජනාධිපති මන්දිරයේ ගේට්ටු කඩා ජනාධිපතිගේ බෙල්ලෙන් අල්ලා එලවා දැමිය යුතුයි..- මර්වින්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    apo wiruwa dan hema ekagenma balu wenna patan aran



    ජනාධිපති මන්දිරයේ ගේට්ටු කඩා ජනාධිපතිගේ බෙල්ලෙන් අල්ලා එලවා දැමිය යුතුයි..- මර්වින්


    කොතරම් විරෝධතා දැක්වුවද පෙළපාලි ගියද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉවත් නොයනු ඇතැයි හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.

    එනිසා ජනාධිපති මාලිගයේ ගේට්ටු කඩා ජනාධිපතිවරයාගේ බෙල්ලෙන් අල්ලා එළියට දැමිය යුතු බවද ඔහු පැවසීය.

    ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.

    රාජපක්‍ෂලා ශ්‍රී පාදයේ තබූ ඝන්ටාරය ගලවා විකුණා ගත් බවත්, දොලොස් මහේපහන විකුණා දැමූ බවත්, මහ දාගැබ්වල නිධාන ගත් බවත්, අටමස්ථානය නමස්තානය කළ බවත්, එළාර භාවිතා කළ රත්තරන් කරත්තය හොරකම් කළ බවත්, ප්‍රභාකරන් සැඟවූ රත‍්‍රන් හා සල්ලි සොරකම් කළ බවත් ඔහු තවදුරටත් එහිදී පැවසීය.