Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපති මන්දිරය විකිණීමට ආණ්ඩුව තීරණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපති මන්දිරය විකිණීමට ආණ්ඩුව තීරණය

ජනාධිපති මන්දිරය විකිණීම සඳහා ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමට ආණ්ඩුව තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් 'දිවයින ඉරිදා සංග්‍රහය'ට වාර්තා විය. රුපියල් කෝටි 350 ක අවම ලංසුවක් යටතේ හෝටලයක් ඉදිකිරීම සඳහා ජනාධිපති මන්දිරයට මෙසේ ටෙන්ඩර් කැඳවා ඇත.

යාපනය කන්කසන්තුරේ පිහිටි එම මන්දිරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2012 වසරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී.

අක්කර 100 ක භූමි ප්‍රදේශයක ඉදිවෙමින් තිබූ එම මන්දිරයේ ඉදිකිරීම් කටයුතු සියයට 90 ක් පමණ අවසන් වෙද්දී මන්දිරය සඳහා ඇස්තමේන්තුගත කර තිබූ රුපියල් කෝටි 200 ක මුදල අවසන් වීම හේතුවෙන් එම කටයුතු අතරමග නතර විණි.

නාවික හමුදා සෙබළුන් 300 ක් එහි ඉදිකිරීම් සඳහා සහභාගි වූ අතර කැබිනට් රැස්වීම් ශාලාවක්, ශාරීරික සුවතා මධ්‍යස්ථාන දෙකක්, අංගසම්පූර්ණ විවේක කාමර සහ ශ්‍රවණාගාර වලින් මන්දිරය සමන්විත විය.

ජලය පිරිසිදු කිරීමේ යන්ත්‍ර 4 ක් එකක් රුපියල් මිලියන දෙක බැගින් වූ මිලකට විදේශයෙන් ආනයනය කර මන්දිරයේ සවිකර තිබිණි.

[QUOTE="bravehearts, post: 22806441, member: 513648"] [b]ජනාධිපති මන්දිරය විකිණීමට ආණ්ඩුව තීරණය[/b] [COLOR="Navy"][SIZE="4"] ජනාධිපති මන්දිරය විකිණීම සඳහා ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවීමට ආණ්ඩුව තීරණය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් 'දිවයින ඉරිදා සංග්‍රහය'ට වාර්තා විය. රුපියල් කෝටි 350 ක අවම ලංසුවක් යටතේ හෝටලයක් ඉදිකිරීම සඳහා ජනාධිපති මන්දිරයට මෙසේ ටෙන්ඩර් කැඳවා ඇත. යාපනය කන්කසන්තුරේ පිහිටි එම මන්දිරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් 2012 වසරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී. අක්කර 100 ක භූමි ප්‍රදේශයක ඉදිවෙමින් තිබූ එම මන්දිරයේ ඉදිකිරීම් කටයුතු සියයට 90 ක් පමණ අවසන් වෙද්දී මන්දිරය සඳහා ඇස්තමේන්තුගත කර තිබූ රුපියල් කෝටි 200 ක මුදල අවසන් වීම හේතුවෙන් එම කටයුතු අතරමග නතර විණි. නාවික හමුදා සෙබළුන් 300 ක් එහි ඉදිකිරීම් සඳහා සහභාගි වූ අතර කැබිනට් රැස්වීම් ශාලාවක්, ශාරීරික සුවතා මධ්‍යස්ථාන දෙකක්, අංගසම්පූර්ණ විවේක කාමර සහ ශ්‍රවණාගාර වලින් මන්දිරය සමන්විත විය. ජලය පිරිසිදු කිරීමේ යන්ත්‍ර 4 ක් එකක් රුපියල් මිලියන දෙක බැගින් වූ මිලකට විදේශයෙන් ආනයනය කර මන්දිරයේ සවිකර තිබිණි.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom