Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපති මෛත්‍රී ඝාතන කුමන්ත්‍රණය හෙලිව&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපති ගේ රැස්වීමට ගෙනාවේ

වතුර බෝතලයක්ද? පිස්තෝලයක්ද?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තරම් සරල සාමාන්‍ය ජීවිතයක් ගත කරන රාජ්‍ය නායකයකු වර්තමානයේ නැතිතරම් ය. ඒ සරලකම නිසාම දොa වත්මන් ජනාධිපතිවරයාට ලබා දී තිබෙන ආරක්ෂාවේ දැඩි දොaෂ සහගත තත්ත්වයක් මතුව තිබෙයි.

ඒ බව මනාව පැහැදිලි වූයේ පසුගිය 25 වැනිදා අඟුණකොළපැලැස්සේදී වූ සිදුවීමත් සමඟය. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අඟුණකොළපැලැස්ස නගර ශාලාවේ රැස්විමක් පැවැත්වුණේය. මේ රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දහස් ගණනක් රැස්ව සිටියහ.

රැස්වීමේ සියලු ආරක්ෂක විධි විධාන භාරව සිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් විසින්ය.

රැස්වීම් ශාලාවට ඇතුළු වූ සියලුම පුද්ගලයන් දැඩි පරීක්ෂාවට ලක් කිරීම සිදු කරනු ලැබුවේ ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින්ය.

සාමාන්‍ය සම්ප්‍රදායට අනුව ජනාධිපතිවරයා සහභාගි වන උත්සවයකට ආරක්ෂාව ලබාදීමේ කාර්ය සම්පූර්ණයෙන් පැවරෙන්නේ ජනාධිපති ආරක්ෂක අංශය වෙතය.

මේ අවස්ථාවේදී එම උත්සව භූමියේ ඇමැති ආරක්ෂකයන්, අගමැති ආරක්ෂකයන්, අදාළ ප්‍රදේශය භාර පොලිස් නිලධාරීන් සිය කාර්ය භාරයෙන් ඉවත් වී සියලුම ආරක්ෂක කාර්ය ජනාධිපති ආරක්ෂක අංශය වෙත භාර දිය යුතුය.

අඟුණකොළපැලැස්සේ රැස්වීමේ ආරක්ෂාව ද ක්‍රියාත්මක වුණේ ඒ ආකාරයටය. රැස්වීම් ශාලාවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්aඩායමක් ද රැඳී සිටියහ.

පරීක්ෂාවකට ලක් නොවී යුද හමුදා කොමාන්ඩෝ බළකායේ කෝප්රල්වරයකු රැස්වීම් ශාලාව තුළට ඇතුළු වන අයුරු පොලිස් විශේෂ කාර්යබළකායේ නිලධාරියකු දුටුවේය.

ඔහු වහාම ක්‍රියාත්මක වුණේය. ඒ වනවිට කොමාන්ඩෝ සෙබළා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමීපයටම (මීටර් 8 ක් තරම් ආසන්නයට) ගොස් සිටියේය.

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හමුදා කොමාන්ඩෝ සෙබළා අත්අඩංගුවට ගත්හ.

ඔහු පරීක්ෂා කෙරුණේ ඉන් අනතුරුවය. කොමාන්ඩෝ සෙබළාගේ කලිසමේ දකුණු සාක්කුවේ තිබුණේ වතුර බෝතලයකි. වම් සාක්කුවේ තිබූ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලය දැකීමෙන් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් අන්දමන්ද වූහ.

අනුමැතියක් නොමැතිව කිසිම පුද්ගලයකුට රැස්වීම් ශාලාව තුළට ගිනි අවියක් රැගෙන යැම සපුරා තහනම්ය. මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂකයන්ට පවා ඒ නීතිය පොදු විය. විශේෂයෙන්ම ජනාධිපතිවරයා සහභාගි වන රැසවීමකට එය කොහෙත්ම සිදු කළ නොහැක.

එවැනි තත්ත්වයක් තිබියදී ගිනි අවියක් රැගෙන අනුමැතියක් නැති පුද්ගලයකු ජනාධිපතිවරයා සමීපයට යැම බරපතළ වරදක් නොවන්නේද?

විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අත්අඩංගුවට ගත් කොමාන්ඩෝ සෙබළා වහාම ජනාධිපති ආරක්ෂක අංශය වෙත භාර දුන්නේය. ඔහු සතුව තිබූ ගිනි අවිය සහ වතුර බෝතලය ද ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරිවරයකු භාරයට පත් කළේය.

"මෙයා නාමල් බේබිගේ බොඩිගාර්ඩ්නේ.."

ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් මේ සිදුවීම සැලකුවේ ඉතාම සැහැල්ලුවෙන්ය. ජනාධිපති ආරක්ෂක අංශයේ ඉහළ බලධාරීන්ගෙන් ඒ වන විට උපදෙස් ලැබී තිබුණේය.

හමුදා කොමාන්ඩෝ බළකායේ කෝප්‍රල්වරයා වහා නිදහස් කර යෑවීමට ජනාධිපති ආරක්ෂක අංශය කටයුතු කළේ ඒ උපදෙස්වලට අනුවය.

මේ සිදුවීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබා දුන්නේ අපූරු උත්තරයකි.

"මෙයා මගේ බොඩිගාර්ඩ් කෙනෙක්. එයා සාක්කුවේ දාගෙන හිටියේ වතුර බෝතලයක්. එයා ළඟ පිස්තෝලයක් තිබුණා කියන කතාව අමූලික බොරුවක්."

නාමල් ලබා දුන් පිළිතුරම ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් ද ලබා දුන්නෝය. ඒ තවමත් ඔවුන් රාජපක්ෂවරුන්ට දැක්වූ ගෞරවය යටහත් පහත් බව බියගුළු බව ඒ අයුරින්ම ප්‍රදර්ශනය කරමින්ය. මෙවැනි හාස්‍යජනක ප්‍රකාශයන් හිස් මුදුනින් පිළිගත් කාලයක් තිබුණේය. නීතිය ඉදිරියේ පවා සත්‍ය අසත්‍ය වූ අවස්ථා ඉතිහාසයේ අපි හොඳින් අත් වින්දෙමු.

එහෙත් වර්තමානය ඊට හාත්පසින් වෙනස් වී ඇත්තේය. මෙවැනි හාස්‍යජනක කථා පිළිගන්නා තරම් නූගත් මිනිසුන් අද නැත. මෙවැනි කතා පිළිගන්නේa හොරුන්ට තක්කඩින්ට කත්අදින එවැනිම පිරිසක් පමණි.

මීට ටික කලකට උඩදී මත්තල ගුවන්තොටුපළේදී ද මෙවැනිම හාස්‍යජනක කථාන්තරයක් අසන්නට ලැබුණේය. ගුවන්තොටුපළ අධීක්ෂණයට ගිය එජාප මන්ත්‍රීවරුන් පිරිසකට සන්නද්ධව පැමිණි හම්බන්තොට නගරාධිපතිවරයා පන්න පන්නා පහර දුන්නේය. ඔහු ගිනි අවියක් රැගෙන එජාප මන්ත්‍රීවරුන්ට පහර දෙන අයුරු මුළු රටම දුටුවෝය.

එහෙත් අවසානයේදී සත්‍ය යටපත් වී අසත්‍ය මතු වුණේය.

නගරාධිපතිවරයා අත තිබුණේ ගිනිඅවියක් නොව සෙල්ලම් පිස්තෝලයක් බව නීතිය ඉදිරියේ කියෑවුනේය. එදා පොලිසියට සිදුවුණේද මේ අමන කතාව අනුමත කර නිහඬව සිටීමටය.

අඟුණකොළපැලැස්ස නගර ශාලාවේදී වූ සිදුවීම අවසානයේදී අසරණ වූයේ කොමාන්ඩෝ සෙබළා ආයුධයත් සමඟ අත්අඩංගුවට ගත් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ය.

වතුර බෝතලයක් සහිතව රැස්වීම් භූමියේ සිටින කොමාන්ඩෝ සෙබළෙක් අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට එක්කෝ මොළයේ අමාරුවක් තිබිය යුතුය. නැත්නම් ඔවුන් රාජකාරිය හරිහැටි නොදන්නා නිලධාරීන් විය යුතුය.

නාමල් රාජපක්ෂට ආරක්ෂාව ලබා දීමට සිටි නිලධාරියා වතුර බෝතලයකින් සන්නද්ධව සිටියා විය හැක. නාමල් රාජපක්ෂට හදිසි අනතුරක් සිදු වුවොත් ඔහු වතුර බෝතලයෙන් දමා ගසා නාමල්ගේ ජීවිතය බේරා ගැනීමට පැමිණ සිටියා විය හැක.

මෙවැනි හාස්‍යජනක කතා තුළින් අඟුණකොළපැලැස්සේ දී වූ බරපතළ සිදුවීම යටපත් කළ හැකිද? ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් ඒ අවස්ථාවේ සිදු කළේ මේ බරපතළ තත්ත්වය තඹදොයිතුවකට හෝ මායිම් නොකර එය යටපත් කර දැමීමය.

අත්අඩංගුවට පත් වූ කොමාන්ඩෝ සෙබළා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි නිලධාරියකු බව පසුව හෙළි විය. හිටපු ජනාධිපතිගේ ආරක්ෂකයන් නාමල් රාජපක්ෂගේ ආරක්ෂාවට යොදවා ගැනීම බරපතළ ප්‍රශ්නයක් නොවන්නේද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්ය. එසේ නම් යුද හමුදා කොමාන්ඩෝ බළකායේ නිලධාරියෙක් නාමල් රාජපක්ෂගේ ආරක්ෂාවට යොදාගත්තේ කෙසේද? මේවායින් පැහැදිලි වන්නේ මේ දේශපාලනඥයන් තවමත් ක්‍රියාත්මක වන්නේ රටේ පොදු නීතියට අනුව නොව තමන්ට අභිමතය පරිද්දෙන් බවය.

මෙවැනි සිදුවීමක් මහින්ද රාජපක්ෂ පාලන සමයේදි සිදුවූයේ නම් මුළු ජනාධිපති ආරක්ෂක අංශයට පමණක් නොව ඔවුන්ගේ නෑදැ හිතවතුන්ට පවා සිදුවන්නේ ගම්බිම් අතහැර පලා යැමටය.

මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලනයට පිංසිද්ධ වෙන්නට මේ සිදුවීම පිළිබඳව නීත්‍යනුකූල අන්දමින් විමර්ශනයක් ආරම්භවී ඇත්තේය. එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නියමාකාරයෙන් සිදු කෙරෙන්නේය.

මෙම සිදුවීමේදී බරපතළම චෝදනාව එල්ල වන්නේ ජනාධිපති ආරක්ෂක අංශය වෙතය. ඒ චෝදනාවලින් ඔවුන්ට බැහැර විය නොහැක.

යම් හෙයකින් රැස්වීම් භූමියට පැමිණි කොමාන්ඩෝ සෙබළා කලිසම් සාක්කුවේ සඟවාගෙන සිටි පිස්තෝලය ක්‍රියාත්මක කර ජනාධිපතිවරයාගේ ජීවිතයට හානියක් කළේ නම් කුමක් සිදුවේද?

වෙඩි තැබූ හමුදා සෙබළා මානසික රෝගියකු බව අවසානයේ හෙළි වුවොත් සිදුවන්නේ කුමක්ද?

ඉතාම දියාරු තත්ත්වයකට තිබෙන ජනාධිපති ආරක්ෂක අංශය පසුගිය රජය සමයේ ක්‍රියාත්මක වී සිටියේ වෙනස් ආකාරයකටය.

එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිසට ඉහළින් කපුටකුට හෝ පියාඹා යැමට මේ ජනාධිපති ආරක්ෂක අංශය එදා ඉඩකඩ ලබා දී තිබුණේ නැත.

ඒ ආරක්ෂක ක්රමෝපායන් නිසාම එදා කොටි ත්‍රස්තවාදී තර්ජන දැඩිව පවතිද්දී මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය ආරක්ෂා කරගැනීමට ඔවුන් සමත් වූහ.

රාජපක්ෂ පාලනය අවසන් වීමෙන් පසු මෛත්‍රී පාලනය ආරම්භ වුණේය.

යහපාලනයට මුල්තැන දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය රජයේ නිලධාරීන්ට අඩන්තේට්ටම් කිරීමට ගියේ නැත. දක්ෂ නිලධාරීන් ඒ ආකාරයෙන්ම තබාගෙන ඔවුන් රාජකාරියේ යෙදවීමට මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේ සැදැහැ සිතින්ය.

ජනාධිපති ආරක්ෂක අංශයේ උසස් නිලධාරීන් රැසක්ම ක්ෂණිකව පාට මාරු කළේ ඔවුන්ගේ ඉදිරි පැවැත්ම සඳහාය. උසස් වීම්, තාන්න මාන්න ලබා ගැනීම සඳහාය. පාට මාරු කිරීමෙන් නොනැවතුණු මේ නිලධාරීන් මහින්ද පාලනයේ තිබූ දොaෂ කේලාම් වර්තමාන ජනාධිපතිවරයා හමුවේ කියන්නට වූහ. රටක රාජ්‍ය නායකයකු මාරු වන විට එම නායකයාට පක්ෂපාතී නිලධාරීන් පිරිසක් ආරක්ෂාවට බඳවා ගැනීම සාමාන්‍ය සම්ප්රදාය වන්නේය. මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සම්ප්රදාය අනුගමනය නොකිරීම අනුවණකමක් බව අඟුණකොළපැලැස්සේ සිදුවීමෙන් ගම්‍ය වන්නේය.

වර්තමාන ජනාධිපති ආරක්ෂක අංශයේ ඇතැම් උසස් නිලධාරීන් පාට මාරු කළද ඔවුන්ගේ සිහින ලෝකවල තවමත් ජීවත්වන්නේ රාජපක්ෂවරුන්ය.

හිටපු ජනාධිපතිවරයාගෙන් නොයෙකුත් තාන්න මාන්න වරදාන වරප්‍රසාද ලබාගත් නිලධාරීන් බහුතරයක් වර්තමාන ජනාධිපති ආරක්ෂක අංශය තුළ වැජඹෙන බව නොරහසකි.

ඔවුන්ගේ එකම සිහිනය වුණේ මහින්ද රාජපක්ෂ මහතාය. එකම වීරයා වුණේද ඔහුය. මේ සිහිනයන් බොඳවී යැම නිසා ඇතැම් නිලධාරීන් සිටින්නේ දැඩි සිත්තැවුලෙන්ය. එදා ඔවුන් ලැබූ වරදාන, වරප්‍රසාද රට සවාරි මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් කිසිදා නොලැබෙන බව ඔවුන් හො¹කාරවම දනී.

මේ හේතූන් නිසා ඇතැම් නිලධාරීන් අද රාජකාරි කරන්නේ දැඩි ඇල්මැරුණු ස්වභාවයකින් බව අඟුණුකොළපැලැස්සේ සිද්ධියෙන් පෙන්නුම් කරයි.

තවද පසුගිය මැතිවරණ සමයේදී මේ ජනාධිපති ආරක්ෂක අංශය කළකී දැ බොහොමයක් දැන් හෙළිවෙමින් තිබේ. මැතිවරණය පවතිද්දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කීර්තිනාමය කෙලෙසා දැමීමේ රහසිගත ක්‍රියා රැසක් වර්තමාන ජනාධිපති ආරක්ෂක අංශයේ ඇතැම් නිලධාරීන් සිදුකළ බව මේ වන විට හෙළි වී හමාරය.

මෛත්‍රීපාල සිරිසේන මහතා එක්තරා කාන්තාවක් සිරකර තබාගෙන සිටින බවට මඩ ප්‍රචාරයක් මැතිවරණ සමයේ සිදුකෙරුණේය. ඒ කාන්තාවගේ දරුවා, මව ඉල්ලා හඬාවැටෙන බවටද ඉතාම සංවිධානාත්මක අන්දමින් ප්‍රචාරය කර තිබිණි.

මේ සියලු අභූත චෝදනා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කීර්ති නාමය විනාශ කිරීම සඳහා යොදාගත් ඒවා බව හෙළි වූයේ මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වීමෙන් පසුවය.

මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී අනාවරණය වුණේ මේ අභූත චෝදනා ගොතා ප්‍රචාරය කිරීමේ සිදුවීම පිටුපස ජනාධිපති ආරක්ෂක අංශයේ උසස් නිලධාරීන් පිරිසක් සිටිය බවයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය සඳහා තරගකරන්නට ඉදිරිපත් වුණේ මහා ජීවිත අවදානමක් ද සමගය. ජනාධිපතිවරයා ඒ බව අවස්ථා කීපයකදීම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණේය.

ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු කරද්දී පැල්මඩුල්ලේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට ගල්මුල්වලින් පහර දුන්නේය. පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේදී ද ජනාධිපතිවරයා ඉලක්ක කර පහර දුන්නේද එදා ආරක්ෂාවද නොතිබූ නිසාය.

එදා ඒ තිබූ ජීවිත අවදානම වර්තමානයේද පහවගොස් නැති බවක් පෙනෙන්නට තිබෙයි. එය මනාව පැහැදිළිවන්නේ අඟුණකොළපැළැස්සේ සිදුවීම හරහාය.

මෛත්‍රීපාල සිරිසේන මහතා රටට ගෙන ආ යහපාලනයට විරුද්ධ පිරිස් බොහෝය. ඒ අතර බහුතරයක් සිටින්නේ පසුගිය රජයට කඩේ යමින් සොරකම් දූෂණවලින් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ඉපයූවන්ය.

ඔවුන්ගේ සිහිනය තවමත් වෙනත් රජෙකු පිළිබඳවය. ඒ රජා නැවත ගෙන ඒමට මේ ෙද්‍රdaහීන්ට කළ නොහැක්කක් නොමැත.

මෛත්‍රීපාල සිරිසේන මහතා වැනි ඉතාම සරල ජීවිතයක් ගත කළ හිටපු අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට ද ජීවිතයෙන් සමුගන්නට සිදුවුණේ තම පක්ෂයේම කුමන්ත්රණකාරීන් පිරිසක් නිසාය.

සෝaමාරාම නමැති භික්ෂුවක් අගමැතිවරයා සිය නිල නිවසේදීම වෙඩි තබා ඝාතනය කළේ මේ කුමන්ත්රණයේ ප්‍රතිඵලයක් ලෙසිනි. එදා භික්ෂුවක් මේ සඳහා ඉදිරිපත් වුණේ නම් යුද මානසිකත්වයක් ඇති සෙබළකුට ඊට වඩා භයානක ක්‍රියාවක් සිදුකිරීමට හැකි බව බැහැර කළ හැකිද? මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ජනාධිපති ආරක්ෂක අංශය ඉතාම ශක්තිමත්ව තිබුණේය. ත්‍රිවිධ හමුදාවේ තුන් දහසක් සහ පොලිසියේ දෙදහසක් ඇතුළුව පන් දහසක පමණ ආරක්ෂක බලඇණියක් ජනාධිපති ආරක්ෂක අංශය වෙත අනුයුක්ත කර තිබිණි.

එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ ආරක්ෂක හමුදාව තුනෙන් එකකට අඩුකර තිබේ. රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි හමුදා සාමාජිකයන් තුන් දහස ඉවත් කර තිබේ.

රාජපක්ෂ මහතාට ආරක්ෂාව ලබා දුන් පොලිස් බලඇණියේ ප්‍රධානියා වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වික්‍රමසිංහ ඇතුළු දහසකට ආසන්න නිලධාරීන් පිරිසක් පමණක් ජනාධිපති ආරක්ෂක අංශයේ තබා ගැනීමට වර්තමාන ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාට ඉතාම සුපිරි ආරක්ෂාවක් ලබාදුන් මේ නිලධාරීන් වර්තමාන ජනාධිපතිවරයාට එවැනි ආරක්ෂාවක් ලබා නොදීම ගැටලුසහගතය.

අඟුණුකොළපැලැස්සේ දී වූ සිදුවීම පිළිබඳව විමසීම සඳහා පොලිස්පතිවරයා ජනාධිපති ආරක්ෂක අංශයේ බලවතකු කැඳවා සිටියද ඔහු ඒ අනුව ක්‍රියාත්මක නොවූ බවද වාර්තා විය.

මෙවැනි තත්ත්වයක් මත තවදුරටත් ජනාධිපති ආරක්ෂක අංශය දියාරු වී යැමට ඉඩ දිය හැකිද? ලෝක ඉතිහාසය දෙස බැලූ විට පෙනී යන්නේ යහපාලනය කිරීමට ගොස් වෙඩි කෑ නායකයන් බොහොමයක් සිටින බවය. ඇමරිකාවේ ඒබ්රහම්ලින්කන්, ජෝන් එµa කෙනඩි, මාටින් ලූතර් කිං, ඉන්දියාවේ මහත්මා ගාන්ධි ඒ අතරින් කිහිප දෙනෙකි. ඔවුන් සැබෑ ලෙසම අසාධාරණයට, මනුෂ්‍යත්වයේ නාමයෙන් සටන් වැදුණු නායකයන්ය.

එවැනි නායකයන්ට අත් වූ ඉරණම නැවත නැවත සිදුවීමට ඉඩදීම කිසිසේත්ම නොකළ යුතුය. එබැවින් වර්තමාන ජනාධිපතිවරයා කොපමණ සරල වුවද නිහතමානී වුවද එය අපරාධකාරයන්ට දූෂිතයන්ට මංකොල්ලකාරයන්ට කුඩුකාරයන්ට එතනෝල්කාරයන්ට අලුයම හෙලූ කෙලපිඬක් තරම් නොවටින්නේය. ඒ බව බලධාරීන් දැනසිටිය යුතුය. මෙය නව ජනාධිපතිවරයාට දැල්වූ රතු එළියක් යෑයි සිතීම යහපාලනය වෙනුවෙන් දරදිය ඇද්ද සියලුම බලධාරීන් තේරුම් ගතයුතු වන්නේ රටට අපමණ අගයක් එක්කළ යුතු බැවිනි.

අශ්වයා පලා ගිය පසු ස්ථාලය වසා දැමීමෙන් පලක් නොවන බවට වූ ජනප්‍රිය ප්රස්ථා පිරුල මෙතැනදී ද වලංගු වන්නේය.

හේමන්ත රන්දුණු

[QUOTE="laknath123, post: 18288147, member: 37140"] [SIZE="4"]ජනාධිපති ගේ රැස්වීමට ගෙනාවේ වතුර බෝතලයක්ද? පිස්තෝලයක්ද? ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තරම් සරල සාමාන්‍ය ජීවිතයක් ගත කරන රාජ්‍ය නායකයකු වර්තමානයේ නැතිතරම් ය. ඒ සරලකම නිසාම දොa වත්මන් ජනාධිපතිවරයාට ලබා දී තිබෙන ආරක්ෂාවේ දැඩි දොaෂ සහගත තත්ත්වයක් මතුව තිබෙයි. ඒ බව මනාව පැහැදිලි වූයේ පසුගිය 25 වැනිදා අඟුණකොළපැලැස්සේදී වූ සිදුවීමත් සමඟය. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අඟුණකොළපැලැස්ස නගර ශාලාවේ රැස්විමක් පැවැත්වුණේය. මේ රැස්වීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් දහස් ගණනක් රැස්ව සිටියහ. රැස්වීමේ සියලු ආරක්ෂක විධි විධාන භාරව සිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරීන් කණ්ඩායමක් විසින්ය. රැස්වීම් ශාලාවට ඇතුළු වූ සියලුම පුද්ගලයන් දැඩි පරීක්ෂාවට ලක් කිරීම සිදු කරනු ලැබුවේ ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් විසින්ය. සාමාන්‍ය සම්ප්‍රදායට අනුව ජනාධිපතිවරයා සහභාගි වන උත්සවයකට ආරක්ෂාව ලබාදීමේ කාර්ය සම්පූර්ණයෙන් පැවරෙන්නේ ජනාධිපති ආරක්ෂක අංශය වෙතය. මේ අවස්ථාවේදී එම උත්සව භූමියේ ඇමැති ආරක්ෂකයන්, අගමැති ආරක්ෂකයන්, අදාළ ප්‍රදේශය භාර පොලිස් නිලධාරීන් සිය කාර්ය භාරයෙන් ඉවත් වී සියලුම ආරක්ෂක කාර්ය ජනාධිපති ආරක්ෂක අංශය වෙත භාර දිය යුතුය. අඟුණකොළපැලැස්සේ රැස්වීමේ ආරක්ෂාව ද ක්‍රියාත්මක වුණේ ඒ ආකාරයටය. රැස්වීම් ශාලාවේ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්aඩායමක් ද රැඳී සිටියහ. පරීක්ෂාවකට ලක් නොවී යුද හමුදා කොමාන්ඩෝ බළකායේ කෝප්රල්වරයකු රැස්වීම් ශාලාව තුළට ඇතුළු වන අයුරු පොලිස් විශේෂ කාර්යබළකායේ නිලධාරියකු දුටුවේය. ඔහු වහාම ක්‍රියාත්මක වුණේය. ඒ වනවිට කොමාන්ඩෝ සෙබළා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමීපයටම (මීටර් 8 ක් තරම් ආසන්නයට) ගොස් සිටියේය. විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හමුදා කොමාන්ඩෝ සෙබළා අත්අඩංගුවට ගත්හ. ඔහු පරීක්ෂා කෙරුණේ ඉන් අනතුරුවය. කොමාන්ඩෝ සෙබළාගේ කලිසමේ දකුණු සාක්කුවේ තිබුණේ වතුර බෝතලයකි. වම් සාක්කුවේ තිබූ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලය දැකීමෙන් විශේෂ කාර්ය බළකායේ සෙබළුන් අන්දමන්ද වූහ. අනුමැතියක් නොමැතිව කිසිම පුද්ගලයකුට රැස්වීම් ශාලාව තුළට ගිනි අවියක් රැගෙන යැම සපුරා තහනම්ය. මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂකයන්ට පවා ඒ නීතිය පොදු විය. විශේෂයෙන්ම ජනාධිපතිවරයා සහභාගි වන රැසවීමකට එය කොහෙත්ම සිදු කළ නොහැක. එවැනි තත්ත්වයක් තිබියදී ගිනි අවියක් රැගෙන අනුමැතියක් නැති පුද්ගලයකු ජනාධිපතිවරයා සමීපයට යැම බරපතළ වරදක් නොවන්නේද? විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් අත්අඩංගුවට ගත් කොමාන්ඩෝ සෙබළා වහාම ජනාධිපති ආරක්ෂක අංශය වෙත භාර දුන්නේය. ඔහු සතුව තිබූ ගිනි අවිය සහ වතුර බෝතලය ද ජනාධිපති ආරක්ෂක අංශයේ සහකාර පොලිස් අධිකාරිවරයකු භාරයට පත් කළේය. "මෙයා නාමල් බේබිගේ බොඩිගාර්ඩ්නේ.." ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් මේ සිදුවීම සැලකුවේ ඉතාම සැහැල්ලුවෙන්ය. ජනාධිපති ආරක්ෂක අංශයේ ඉහළ බලධාරීන්ගෙන් ඒ වන විට උපදෙස් ලැබී තිබුණේය. හමුදා කොමාන්ඩෝ බළකායේ කෝප්‍රල්වරයා වහා නිදහස් කර යෑවීමට ජනාධිපති ආරක්ෂක අංශය කටයුතු කළේ ඒ උපදෙස්වලට අනුවය. මේ සිදුවීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබා දුන්නේ අපූරු උත්තරයකි. "මෙයා මගේ බොඩිගාර්ඩ් කෙනෙක්. එයා සාක්කුවේ දාගෙන හිටියේ වතුර බෝතලයක්. එයා ළඟ පිස්තෝලයක් තිබුණා කියන කතාව අමූලික බොරුවක්." නාමල් ලබා දුන් පිළිතුරම ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් ද ලබා දුන්නෝය. ඒ තවමත් ඔවුන් රාජපක්ෂවරුන්ට දැක්වූ ගෞරවය යටහත් පහත් බව බියගුළු බව ඒ අයුරින්ම ප්‍රදර්ශනය කරමින්ය. මෙවැනි හාස්‍යජනක ප්‍රකාශයන් හිස් මුදුනින් පිළිගත් කාලයක් තිබුණේය. නීතිය ඉදිරියේ පවා සත්‍ය අසත්‍ය වූ අවස්ථා ඉතිහාසයේ අපි හොඳින් අත් වින්දෙමු. එහෙත් වර්තමානය ඊට හාත්පසින් වෙනස් වී ඇත්තේය. මෙවැනි හාස්‍යජනක කථා පිළිගන්නා තරම් නූගත් මිනිසුන් අද නැත. මෙවැනි කතා පිළිගන්නේa හොරුන්ට තක්කඩින්ට කත්අදින එවැනිම පිරිසක් පමණි. මීට ටික කලකට උඩදී මත්තල ගුවන්තොටුපළේදී ද මෙවැනිම හාස්‍යජනක කථාන්තරයක් අසන්නට ලැබුණේය. ගුවන්තොටුපළ අධීක්ෂණයට ගිය එජාප මන්ත්‍රීවරුන් පිරිසකට සන්නද්ධව පැමිණි හම්බන්තොට නගරාධිපතිවරයා පන්න පන්නා පහර දුන්නේය. ඔහු ගිනි අවියක් රැගෙන එජාප මන්ත්‍රීවරුන්ට පහර දෙන අයුරු මුළු රටම දුටුවෝය. එහෙත් අවසානයේදී සත්‍ය යටපත් වී අසත්‍ය මතු වුණේය. නගරාධිපතිවරයා අත තිබුණේ ගිනිඅවියක් නොව සෙල්ලම් පිස්තෝලයක් බව නීතිය ඉදිරියේ කියෑවුනේය. එදා පොලිසියට සිදුවුණේද මේ අමන කතාව අනුමත කර නිහඬව සිටීමටය. අඟුණකොළපැලැස්ස නගර ශාලාවේදී වූ සිදුවීම අවසානයේදී අසරණ වූයේ කොමාන්ඩෝ සෙබළා ආයුධයත් සමඟ අත්අඩංගුවට ගත් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ය. වතුර බෝතලයක් සහිතව රැස්වීම් භූමියේ සිටින කොමාන්ඩෝ සෙබළෙක් අත්අඩංගුවට ගැනීමට විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට එක්කෝ මොළයේ අමාරුවක් තිබිය යුතුය. නැත්නම් ඔවුන් රාජකාරිය හරිහැටි නොදන්නා නිලධාරීන් විය යුතුය. නාමල් රාජපක්ෂට ආරක්ෂාව ලබා දීමට සිටි නිලධාරියා වතුර බෝතලයකින් සන්නද්ධව සිටියා විය හැක. නාමල් රාජපක්ෂට හදිසි අනතුරක් සිදු වුවොත් ඔහු වතුර බෝතලයෙන් දමා ගසා නාමල්ගේ ජීවිතය බේරා ගැනීමට පැමිණ සිටියා විය හැක. මෙවැනි හාස්‍යජනක කතා තුළින් අඟුණකොළපැලැස්සේ දී වූ බරපතළ සිදුවීම යටපත් කළ හැකිද? ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් ඒ අවස්ථාවේ සිදු කළේ මේ බරපතළ තත්ත්වය තඹදොයිතුවකට හෝ මායිම් නොකර එය යටපත් කර දැමීමය. අත්අඩංගුවට පත් වූ කොමාන්ඩෝ සෙබළා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි නිලධාරියකු බව පසුව හෙළි විය. හිටපු ජනාධිපතිගේ ආරක්ෂකයන් නාමල් රාජපක්ෂගේ ආරක්ෂාවට යොදවා ගැනීම බරපතළ ප්‍රශ්නයක් නොවන්නේද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව ලබා දෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්ය. එසේ නම් යුද හමුදා කොමාන්ඩෝ බළකායේ නිලධාරියෙක් නාමල් රාජපක්ෂගේ ආරක්ෂාවට යොදාගත්තේ කෙසේද? මේවායින් පැහැදිලි වන්නේ මේ දේශපාලනඥයන් තවමත් ක්‍රියාත්මක වන්නේ රටේ පොදු නීතියට අනුව නොව තමන්ට අභිමතය පරිද්දෙන් බවය. මෙවැනි සිදුවීමක් මහින්ද රාජපක්ෂ පාලන සමයේදි සිදුවූයේ නම් මුළු ජනාධිපති ආරක්ෂක අංශයට පමණක් නොව ඔවුන්ගේ නෑදැ හිතවතුන්ට පවා සිදුවන්නේ ගම්බිම් අතහැර පලා යැමටය. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලනයට පිංසිද්ධ වෙන්නට මේ සිදුවීම පිළිබඳව නීත්‍යනුකූල අන්දමින් විමර්ශනයක් ආරම්භවී ඇත්තේය. එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නියමාකාරයෙන් සිදු කෙරෙන්නේය. මෙම සිදුවීමේදී බරපතළම චෝදනාව එල්ල වන්නේ ජනාධිපති ආරක්ෂක අංශය වෙතය. ඒ චෝදනාවලින් ඔවුන්ට බැහැර විය නොහැක. යම් හෙයකින් රැස්වීම් භූමියට පැමිණි කොමාන්ඩෝ සෙබළා කලිසම් සාක්කුවේ සඟවාගෙන සිටි පිස්තෝලය ක්‍රියාත්මක කර ජනාධිපතිවරයාගේ ජීවිතයට හානියක් කළේ නම් කුමක් සිදුවේද? වෙඩි තැබූ හමුදා සෙබළා මානසික රෝගියකු බව අවසානයේ හෙළි වුවොත් සිදුවන්නේ කුමක්ද? ඉතාම දියාරු තත්ත්වයකට තිබෙන ජනාධිපති ආරක්ෂක අංශය පසුගිය රජය සමයේ ක්‍රියාත්මක වී සිටියේ වෙනස් ආකාරයකටය. එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිසට ඉහළින් කපුටකුට හෝ පියාඹා යැමට මේ ජනාධිපති ආරක්ෂක අංශය එදා ඉඩකඩ ලබා දී තිබුණේ නැත. ඒ ආරක්ෂක ක්රමෝපායන් නිසාම එදා කොටි ත්‍රස්තවාදී තර්ජන දැඩිව පවතිද්දී මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය ආරක්ෂා කරගැනීමට ඔවුන් සමත් වූහ. රාජපක්ෂ පාලනය අවසන් වීමෙන් පසු මෛත්‍රී පාලනය ආරම්භ වුණේය. යහපාලනයට මුල්තැන දුන් මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය රජයේ නිලධාරීන්ට අඩන්තේට්ටම් කිරීමට ගියේ නැත. දක්ෂ නිලධාරීන් ඒ ආකාරයෙන්ම තබාගෙන ඔවුන් රාජකාරියේ යෙදවීමට මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේ සැදැහැ සිතින්ය. ජනාධිපති ආරක්ෂක අංශයේ උසස් නිලධාරීන් රැසක්ම ක්ෂණිකව පාට මාරු කළේ ඔවුන්ගේ ඉදිරි පැවැත්ම සඳහාය. උසස් වීම්, තාන්න මාන්න ලබා ගැනීම සඳහාය. පාට මාරු කිරීමෙන් නොනැවතුණු මේ නිලධාරීන් මහින්ද පාලනයේ තිබූ දොaෂ කේලාම් වර්තමාන ජනාධිපතිවරයා හමුවේ කියන්නට වූහ. රටක රාජ්‍ය නායකයකු මාරු වන විට එම නායකයාට පක්ෂපාතී නිලධාරීන් පිරිසක් ආරක්ෂාවට බඳවා ගැනීම සාමාන්‍ය සම්ප්රදාය වන්නේය. මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ සම්ප්රදාය අනුගමනය නොකිරීම අනුවණකමක් බව අඟුණකොළපැලැස්සේ සිදුවීමෙන් ගම්‍ය වන්නේය. වර්තමාන ජනාධිපති ආරක්ෂක අංශයේ ඇතැම් උසස් නිලධාරීන් පාට මාරු කළද ඔවුන්ගේ සිහින ලෝකවල තවමත් ජීවත්වන්නේ රාජපක්ෂවරුන්ය. හිටපු ජනාධිපතිවරයාගෙන් නොයෙකුත් තාන්න මාන්න වරදාන වරප්‍රසාද ලබාගත් නිලධාරීන් බහුතරයක් වර්තමාන ජනාධිපති ආරක්ෂක අංශය තුළ වැජඹෙන බව නොරහසකි. ඔවුන්ගේ එකම සිහිනය වුණේ මහින්ද රාජපක්ෂ මහතාය. එකම වීරයා වුණේද ඔහුය. මේ සිහිනයන් බොඳවී යැම නිසා ඇතැම් නිලධාරීන් සිටින්නේ දැඩි සිත්තැවුලෙන්ය. එදා ඔවුන් ලැබූ වරදාන, වරප්‍රසාද රට සවාරි මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් කිසිදා නොලැබෙන බව ඔවුන් හො¹කාරවම දනී. මේ හේතූන් නිසා ඇතැම් නිලධාරීන් අද රාජකාරි කරන්නේ දැඩි ඇල්මැරුණු ස්වභාවයකින් බව අඟුණුකොළපැලැස්සේ සිද්ධියෙන් පෙන්නුම් කරයි. තවද පසුගිය මැතිවරණ සමයේදී මේ ජනාධිපති ආරක්ෂක අංශය කළකී දැ බොහොමයක් දැන් හෙළිවෙමින් තිබේ. මැතිවරණය පවතිද්දී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කීර්තිනාමය කෙලෙසා දැමීමේ රහසිගත ක්‍රියා රැසක් වර්තමාන ජනාධිපති ආරක්ෂක අංශයේ ඇතැම් නිලධාරීන් සිදුකළ බව මේ වන විට හෙළි වී හමාරය. මෛත්‍රීපාල සිරිසේන මහතා එක්තරා කාන්තාවක් සිරකර තබාගෙන සිටින බවට මඩ ප්‍රචාරයක් මැතිවරණ සමයේ සිදුකෙරුණේය. ඒ කාන්තාවගේ දරුවා, මව ඉල්ලා හඬාවැටෙන බවටද ඉතාම සංවිධානාත්මක අන්දමින් ප්‍රචාරය කර තිබිණි. මේ සියලු අභූත චෝදනා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කීර්ති නාමය විනාශ කිරීම සඳහා යොදාගත් ඒවා බව හෙළි වූයේ මහින්ද රාජපක්ෂ මහතා පරාජයට පත්වීමෙන් පසුවය. මේ සම්බන්ධයෙන් කළ විමර්ශනයකදී අනාවරණය වුණේ මේ අභූත චෝදනා ගොතා ප්‍රචාරය කිරීමේ සිදුවීම පිටුපස ජනාධිපති ආරක්ෂක අංශයේ උසස් නිලධාරීන් පිරිසක් සිටිය බවයි. මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණය සඳහා තරගකරන්නට ඉදිරිපත් වුණේ මහා ජීවිත අවදානමක් ද සමගය. ජනාධිපතිවරයා ඒ බව අවස්ථා කීපයකදීම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබුණේය. ජනාධිපතිවරණ ප්රචාරක කටයුතු කරද්දී පැල්මඩුල්ලේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට ගල්මුල්වලින් පහර දුන්නේය. පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේදී ද ජනාධිපතිවරයා ඉලක්ක කර පහර දුන්නේද එදා ආරක්ෂාවද නොතිබූ නිසාය. එදා ඒ තිබූ ජීවිත අවදානම වර්තමානයේද පහවගොස් නැති බවක් පෙනෙන්නට තිබෙයි. එය මනාව පැහැදිළිවන්නේ අඟුණකොළපැළැස්සේ සිදුවීම හරහාය. මෛත්‍රීපාල සිරිසේන මහතා රටට ගෙන ආ යහපාලනයට විරුද්ධ පිරිස් බොහෝය. ඒ අතර බහුතරයක් සිටින්නේ පසුගිය රජයට කඩේ යමින් සොරකම් දූෂණවලින් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් ඉපයූවන්ය. ඔවුන්ගේ සිහිනය තවමත් වෙනත් රජෙකු පිළිබඳවය. ඒ රජා නැවත ගෙන ඒමට මේ ෙද්‍රdaහීන්ට කළ නොහැක්කක් නොමැත. මෛත්‍රීපාල සිරිසේන මහතා වැනි ඉතාම සරල ජීවිතයක් ගත කළ හිටපු අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට ද ජීවිතයෙන් සමුගන්නට සිදුවුණේ තම පක්ෂයේම කුමන්ත්රණකාරීන් පිරිසක් නිසාය. සෝaමාරාම නමැති භික්ෂුවක් අගමැතිවරයා සිය නිල නිවසේදීම වෙඩි තබා ඝාතනය කළේ මේ කුමන්ත්රණයේ ප්‍රතිඵලයක් ලෙසිනි. එදා භික්ෂුවක් මේ සඳහා ඉදිරිපත් වුණේ නම් යුද මානසිකත්වයක් ඇති සෙබළකුට ඊට වඩා භයානක ක්‍රියාවක් සිදුකිරීමට හැකි බව බැහැර කළ හැකිද? මහින්ද රාජපක්ෂ පාලන සමයේදී ජනාධිපති ආරක්ෂක අංශය ඉතාම ශක්තිමත්ව තිබුණේය. ත්‍රිවිධ හමුදාවේ තුන් දහසක් සහ පොලිසියේ දෙදහසක් ඇතුළුව පන් දහසක පමණ ආරක්ෂක බලඇණියක් ජනාධිපති ආරක්ෂක අංශය වෙත අනුයුක්ත කර තිබිණි. එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ ආරක්ෂක හමුදාව තුනෙන් එකකට අඩුකර තිබේ. රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට සිටි හමුදා සාමාජිකයන් තුන් දහස ඉවත් කර තිබේ. රාජපක්ෂ මහතාට ආරක්ෂාව ලබා දුන් පොලිස් බලඇණියේ ප්‍රධානියා වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්. එම්. වික්‍රමසිංහ ඇතුළු දහසකට ආසන්න නිලධාරීන් පිරිසක් පමණක් ජනාධිපති ආරක්ෂක අංශයේ තබා ගැනීමට වර්තමාන ජනාධිපතිවරයා කටයුතු කර තිබේ. මහින්ද රාජපක්ෂ මහතාට ඉතාම සුපිරි ආරක්ෂාවක් ලබාදුන් මේ නිලධාරීන් වර්තමාන ජනාධිපතිවරයාට එවැනි ආරක්ෂාවක් ලබා නොදීම ගැටලුසහගතය. අඟුණුකොළපැලැස්සේ දී වූ සිදුවීම පිළිබඳව විමසීම සඳහා පොලිස්පතිවරයා ජනාධිපති ආරක්ෂක අංශයේ බලවතකු කැඳවා සිටියද ඔහු ඒ අනුව ක්‍රියාත්මක නොවූ බවද වාර්තා විය. මෙවැනි තත්ත්වයක් මත තවදුරටත් ජනාධිපති ආරක්ෂක අංශය දියාරු වී යැමට ඉඩ දිය හැකිද? ලෝක ඉතිහාසය දෙස බැලූ විට පෙනී යන්නේ යහපාලනය කිරීමට ගොස් වෙඩි කෑ නායකයන් බොහොමයක් සිටින බවය. ඇමරිකාවේ ඒබ්රහම්ලින්කන්, ජෝන් එµa කෙනඩි, මාටින් ලූතර් කිං, ඉන්දියාවේ මහත්මා ගාන්ධි ඒ අතරින් කිහිප දෙනෙකි. ඔවුන් සැබෑ ලෙසම අසාධාරණයට, මනුෂ්‍යත්වයේ නාමයෙන් සටන් වැදුණු නායකයන්ය. එවැනි නායකයන්ට අත් වූ ඉරණම නැවත නැවත සිදුවීමට ඉඩදීම කිසිසේත්ම නොකළ යුතුය. එබැවින් වර්තමාන ජනාධිපතිවරයා කොපමණ සරල වුවද නිහතමානී වුවද එය අපරාධකාරයන්ට දූෂිතයන්ට මංකොල්ලකාරයන්ට කුඩුකාරයන්ට එතනෝල්කාරයන්ට අලුයම හෙලූ කෙලපිඬක් තරම් නොවටින්නේය. ඒ බව බලධාරීන් දැනසිටිය යුතුය. මෙය නව ජනාධිපතිවරයාට දැල්වූ රතු එළියක් යෑයි සිතීම යහපාලනය වෙනුවෙන් දරදිය ඇද්ද සියලුම බලධාරීන් තේරුම් ගතයුතු වන්නේ රටට අපමණ අගයක් එක්කළ යුතු බැවිනි. අශ්වයා පලා ගිය පසු ස්ථාලය වසා දැමීමෙන් පලක් නොවන බවට වූ ජනප්‍රිය ප්රස්ථා පිරුල මෙතැනදී ද වලංගු වන්නේය. හේමන්ත රන්දුණු[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom