Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපති රනිල්ව කැඳවයි !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපති රනිල්ව කැඳවයි !

ජනාධිපති රනිල්ව කැඳවයි ! රනිල්ගේ සහායට 113 ක ලැයිස්තුවක් !!

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් හෙට (15) පෙරවරු 8.30 ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. තමන් සමග සාකච්ඡාවක් සඳහා පැමිණෙන්නැයි වික්‍රමසිංහ මහතාට ආරාධනා කර ඇත්තේ ජනාධිපතිවරයා විසිනි. මෙම සාකච්ඡාව අතිශය තීරණාත්මක සාකච්ඡාවක් වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 කගේ ලැයිස්තුවක් අද රාත්රියේදී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව රනිල් වික්‍රමසිංහ මහතාට සමීප එජාප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු ලංකා නිවුස් වෙබ් සමග සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළකරන එකී දිවුරුම් ප්‍රකාශය සඳහා මේ වනවිටත් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් සියලු දෙනා අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ. මීට අමතරව අද දිනයේදී ඇමතිධූර අත්හැර රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් ද අත්සන් තබා තිබේ.

විශේෂත්වය වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 06 දෙනා මීට අත්සන් තබා නොමැතිවීමයි. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රතිවිරුද්ධ මන්ත්‍රීවරුන් ප්‍රමාණය 120 ඉක්මවනු ඇත.

මේ අතර ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවන කාලසීමාව තුළදීම පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වීමට නියමිත වේ. ඒ සඳහා ජනාධිපතිවරයාගේ මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ ද සහභාගීත්වය තීරණාත්මක වන අතර ජනාධිපති හා වික්‍රමසිංහ මහතා අතර හමුව ද දේශපාලනික වශයෙන් අතිශය වැදගත් වේ.

බලපංකො මේ පිස්සු හුටං "සමීපතමයෝ" දෙන උපදෙස් පිලිගන්නේ නැතුව රනිල්ට එන්ඩ කියලා..... සූප්පු කරගන්ඩද දන්නේ නෑ..... ජනමතවිචාරණේකට ගියානම් ඉවරයිනෙ ඕයි............ලබන සිකුරාදා ඕක තියාගන්න තිබුණා.....අනිව දිනනවා......එත්කොට දෙසැම්බර් 07 ශ්‍රේෂ්ඨාදිකරන ලබ්බත් පුකෙන් යවන්න තිබුණා...........කොහෙද ඉතින් මේ මැට්ටා...

[QUOTE="makka_makka, post: 23890916, member: 105919"] [b]ජනාධිපති රනිල්ව කැඳවයි ![/b] [SIZE="4"][COLOR="Blue"]ජනාධිපති රනිල්ව කැඳවයි ! රනිල්ගේ සහායට 113 ක ලැයිස්තුවක් !! ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ හමුවක් හෙට (15) පෙරවරු 8.30 ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. තමන් සමග සාකච්ඡාවක් සඳහා පැමිණෙන්නැයි වික්‍රමසිංහ මහතාට ආරාධනා කර ඇත්තේ ජනාධිපතිවරයා විසිනි. මෙම සාකච්ඡාව අතිශය තීරණාත්මක සාකච්ඡාවක් වනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ. මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 113 කගේ ලැයිස්තුවක් අද රාත්රියේදී ජනාධිපතිවරයා වෙත භාරදීමට නියමිත බව රනිල් වික්‍රමසිංහ මහතාට සමීප එජාප ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු ලංකා නිවුස් වෙබ් සමග සඳහන් කළේය. රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය පළකරන එකී දිවුරුම් ප්‍රකාශය සඳහා මේ වනවිටත් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් සියලු දෙනා අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ. මීට අමතරව අද දිනයේදී ඇමතිධූර අත්හැර රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බව ප්‍රකාශ කළ මන්ත්‍රීවරුන් ද අත්සන් තබා තිබේ. විශේෂත්වය වන්නේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් 06 දෙනා මීට අත්සන් තබා නොමැතිවීමයි. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාට ප්‍රතිවිරුද්ධ මන්ත්‍රීවරුන් ප්‍රමාණය 120 ඉක්මවනු ඇත. මේ අතර ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවන කාලසීමාව තුළදීම පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වීමට නියමිත වේ. ඒ සඳහා ජනාධිපතිවරයාගේ මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතාගේ ද සහභාගීත්වය තීරණාත්මක වන අතර ජනාධිපති හා වික්‍රමසිංහ මහතා අතර හමුව ද දේශපාලනික වශයෙන් අතිශය වැදගත් වේ.[/COLOR][/SIZE] [SIZE="6"][I]බලපංකො මේ පිස්සු හුටං "සමීපතමයෝ" දෙන උපදෙස් පිලිගන්නේ නැතුව රනිල්ට එන්ඩ කියලා..... සූප්පු කරගන්ඩද දන්නේ නෑ..... ජනමතවිචාරණේකට ගියානම් ඉවරයිනෙ ඕයි............ලබන සිකුරාදා ඕක තියාගන්න තිබුණා.....අනිව දිනනවා......එත්කොට දෙසැම්බර් 07 ශ්‍රේෂ්ඨාදිකරන ලබ්බත් පුකෙන් යවන්න තිබුණා...........කොහෙද ඉතින් මේ මැට්ටා...[/I][/SIZE] :angry: :angry: :angry: [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom