ජනාධිපති විජයග්‍රහණයේ ගීතය | VICTORY SONG

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හදවතටම දැනුන ඒකනම්. කොන්ද කෙලින් තියෙන, රටට අවශ්‍ය නායකත්වය දෙන්න පුලුවන් හරිම කෙනා ආව. බලාගෙන ඉමු ඉවසීමෙන්

    ලස්සනයි අැස්වලට කදුලු ආව හාමුදුරුවන්ට දණතියල ජනාධිපති වදින විදිහට තෙරැවන් සරණයි ඔයාලට ජනාධිපති තුමණි ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙිවා තෙරැවන් සරණයි

    ඇඟේ මවිල් කෙලින් වෙන, දෙනෙත් කඳුළින් තෙමෙන , හදවතට දැනෙන ගීයක්, පිය සෙනෙහස අහිමි දරුවෙකුට නම් මෙය වඩවඩාත් හිතේ ගැඹුරටම දැනෙන ගීයක්. සුභ පැතුම්. මගේ රට දැන් ආරක්ෂිතයි. පියෙක් නැති අපි වැනි උන් හට මේ රණශූරයාගෙන් ලැබෙන රැකවරණය අපිට පියෙකුගේ සෙනෙහස වගේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක

    🙏
    ❤
    🙏
    ❤
    🙏
    ❤
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    අවසරයි මාගේ ප්‍රිය ගෝඨාභය මහා රජාණෙනී...
    ශක්‍ය කුලයේ උපන් මහා රජාණෙනී සිංහලේ උපන් මහා රජාණෙනී...
    ඔබගේ රාජාභිෂේකය වෙනුවෙන් හෙලූ සෑම දහඩිය බින්දුවකටම ශක්‍ය කුලයේ උපන් මම අද ආඩම්බරවෙමී.
    ශ්‍රී මාතාවගේ ජීවය ඔබයි.
    ඔබ අපගේ සත්‍යයයි.
    ඔබ අපගේ ශක්තියයි.
    ඔබ අපගේ ආලෝකයයි.
    ඔබ අපගේ ජීවනයයි.
    මගෙත් ආයූෂ ගෙන ඔබ ප්‍රිය රජාණෙනී දිගුකල් ජීවත් වී දෙනු මැන ජීවය ශ්‍රී මාතාවට.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,159
    46,916
    113
    අවසරයි මාගේ ප්‍රිය ගෝඨාභය මහා රජාණෙනී...
    ශක්‍ය කුලයේ උපන් මහා රජාණෙනී සිංහලේ උපන් මහා රජාණෙනී...
    ඔබගේ රාජාභිෂේකය වෙනුවෙන් හෙලූ සෑම දහඩිය බින්දුවකටම ශක්‍ය කුලයේ උපන් මම අද ආඩම්බරවෙමී.
    ශ්‍රී මාතාවගේ ජීවය ඔබයි.
    ඔබ අපගේ සත්‍යයයි.
    ඔබ අපගේ ශක්තියයි.
    ඔබ අපගේ ආලෝකයයි.
    ඔබ අපගේ ජීවනයයි.
    මගෙත් ආයූෂ ගෙන ඔබ ප්‍රිය රජාණෙනී දිගුකල් ජීවත් වී දෙනු මැන ජීවය ශ්‍රී මාතාවට.
    මම හිතුවේ මේක අනුරට හදපු එකක් කියලා බලනකොට පරණ එකක්නේ.. :D