Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනාධිපති සමාවකට ෆොන්සේකා එකඟවෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනාධිපති සමාවකට ෆොන්සේකා එකඟවෙයි

ජනාධිපති සමාවකට ෆොන්සේකා එකඟවුණා - තිස්ස අත්තනායක

Saturday, 17 December 2011 20:19 3 Comments

ජනාධිපති සමාවක් ලබාගැනීම සඳහා කිසියම් පාර්ශ්වයකින් යෝජනාවක් ඉදිරිපත් වන්නේ නම් එයට තමාගේ විරෝධයක් නැතැයි සරත් ෆොන්සේකා මහතා පැවසූ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි.

අද (17 සෙනසුරාදා) දිනයේ ෆොන්සේකා මහතා බැලීම සඳහා බන්ධනාගාරයට ගොස් පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා මේ බව අනාවරණය කර සිටියේය.

එහෙත් ඒ සඳහා කිසිදු යෝජනාවක් ඉදිරිපත් කිරීමට ෆොන්සේකා මහතා හෝ ඔහුගේ පවුලේ කිසිවෙකුත් අපේක්ෂා නොකරන බවද ඔහු කියා සිටියේය. ඒ අනුව ෆොන්සේකා මහතා වෙත ජනාධිපති සමාව ලබාදීම සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කරනු ඇති බවද එය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර ස්වාමීන් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත යොමුකරවීමට මේ වනවිට එකඟතාවය පළවී ඇතැයිද අත්තනායක මහතා වැඩිදුරටත් හෙළි කළේය.

[QUOTE="topedo, post: 11657037, member: 292030"] [b]ජනාධිපති සමාවකට ෆොන්සේකා එකඟවෙයි[/b] [SIZE=5][COLOR=blue][B][URL="http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=13327:2011-12-17-15-04-12&catid=35:2008-10-13-08-30-14&Itemid=48"]ජනාධිපති සමාවකට ෆොන්සේකා එකඟවුණා - තිස්ස අත්තනායක[/URL] [/B] Saturday, 17 December 2011 20:19 [URL="http://www.lankaviews.com/sn/index.php?option=com_content&view=article&id=13327:2011-12-17-15-04-12&catid=35:2008-10-13-08-30-14&Itemid=48#comments"]3 Comments[/URL] [URL="http://www.lankaviews.com/sn/index.php?option=com_mailto&tmpl=component&link=a1ea7f27e8aa02c9432227a556c474a78c96f4da"][IMG]http://www.lankaviews.com/sn/templates/gk_twn2/images/emailButton.png[/IMG][/URL] [URL="http://www.lankaviews.com/sn/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=13327%3A2011-12-17-15-04-12&tmpl=component&print=1&layout=default&page=&option=com_content&Itemid=48"][IMG]http://www.lankaviews.com/sn/templates/gk_twn2/images/printButton.png[/IMG][/URL] [URL="http://www.lankaviews.com/sn/index.php?view=article&catid=35%3A2008-10-13-08-30-14&id=13327%3A2011-12-17-15-04-12&format=pdf&option=com_content&Itemid=48"][IMG]http://www.lankaviews.com/sn/templates/gk_twn2/images/pdf_button.png[/IMG][/URL] [IMG]http://www.lankaviews.com/sn/images/photos/Political/Parties/UNP/thissa_attanayaka.jpg[/IMG]ජනාධිපති සමාවක් ලබාගැනීම සඳහා කිසියම් පාර්ශ්වයකින් යෝජනාවක් ඉදිරිපත් වන්නේ නම් එයට තමාගේ විරෝධයක් නැතැයි සරත් ෆොන්සේකා මහතා පැවසූ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. අද (17 සෙනසුරාදා) දිනයේ ෆොන්සේකා මහතා බැලීම සඳහා බන්ධනාගාරයට ගොස් පැමිණීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් තිස්ස අත්තනායක මහතා මේ බව අනාවරණය කර සිටියේය. එහෙත් ඒ සඳහා කිසිදු යෝජනාවක් ඉදිරිපත් කිරීමට ෆොන්සේකා මහතා හෝ ඔහුගේ පවුලේ කිසිවෙකුත් අපේක්ෂා නොකරන බවද ඔහු කියා සිටියේය. ඒ අනුව ෆොන්සේකා මහතා වෙත ජනාධිපති සමාව ලබාදීම සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කරනු ඇති බවද එය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර ස්වාමීන් වහන්සේ විසින් ජනාධිපතිවරයා වෙත යොමුකරවීමට මේ වනවිට එකඟතාවය පළවී ඇතැයිද අත්තනායක මහතා වැඩිදුරටත් හෙළි කළේය. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom