Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජනේරු එනෝ.............MEGA TREAD_______!~~~~~~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනේරු එනෝ.............MEGA TREAD_______!~~~~~~

අයූබොවන් එලකිරි ක්රීඩා ලොලී හිතවතුනි ,හිතවතියෙනි..

මේ මේකේ ජනේරු එනවා කිව්වේ ..

ඉන්දියාවේ එහෙම කෙන්ක් නෙමේ හොදේ...කොහොම වුනත් අවුරුද්දක් අවසාන වෙලා

නව අවුරුද්දක් එනවා..

අපිට අවුරුද්ද අන්තිම්මේදී හිතෙනවා

අපි මේ අවුරුද්දේ කලේ මොනවද කියලා..

මීඩියා වලින් කියනවා..හිතන්න ඔබ මේ අවුරුද්දේ කලේ

මොනවද කියලා.................

අපි හිතනවා...හිතලා හිතුවහම..කප්පරක්

දේවල් අත පහුවෙලා..හම්මො..අපි හිතනවා නෑ..ලබන අවුරුද්දේ කරනවා කියලා..

ඊට පස්සෙ ඊලග අවුරුද්දට යනවා..

ඔන්න ජන 01 නියමට සමරනවා..ඔෆිස් වල පොඩි පර්ටි යනවා..කිරිබත් කනවා..

ලොක්කා දේශනයක් දෙනවා.නැවුම් බලා පොරොත්තු උනු කැවුම් වගේ අපේ හිත් වල පැල පදියම් වෙනවා..

ඔන්න ජන ඉවරයි.....

පෙබ එනවා..

පෙබා එනකොට ජන අන්තිමේදී ,

සිOහ කොඩි අරන්..පාරේ සිOහ කොඩි විකුනනවා...

අය්යො මීඩියාවල...සිOහ රූප....

නිදහස ගැන කථා මෙකී නොකී දෑ.....

ඔන්න පෙබ 4 දීඅපේ අය ගෙදර ඉදන් නිදහස බලලා..

කෙප්ප කෙලින රජාගේ පොඩි දෙශාභිමානය වඩන කථාවක් අහලා..

ඇගේ මයිල් ඉස්ම්යිල් කරගෙන..ඔන්න පෙබ පටන් ගෙන ඉවර වෙනවා..

ඔන්න මාර්

එනවා..

කාන්තාවො කෑගහන්න ගන්නවා,, මාර් මුල..

ඒ අඬවඩියාවත් ඉවරවෙන්වා..

ඔන්න අපි වසන්ත්යට ලOවෙන්වා..

රෙදි කඩවල කෑ ගැහිල්ල.නිසා කොහාට ඈම්ප් එකක් දාගන්න වෙනවා..

කට්ටිය සැරසෙනවා.ටීවී වල ඇඩ්යනවා..ලබන මාසයෙගැන ..

මාර් ඉවර වුනාම අප්රේ එනවා..

ඔන්න එරබුඳු මල්ල් පොට්ටු පොට්ටු පිපිලා,අපේ කෙල්ලොන්ගේ

පොට්ටු වලට තට්ටු කරන්න ලෑස්ති වෙන්වා..

කොහාගේ ඇනුවල් ලීව් අවසන් වෙන්නේ... මෙන්න මේ කාලේ..

ඉතින් කොහා.. ඇවිල්ලා කෑගහලා මතක් කරනවා.

කට්ටිය ඇදුම් ගන්නවා.උඩ ඇදුම් යට ඇදුම්..මෙකී නොකී දේ..

ගමේ යන්න නිවාඩු...

ගන එක තමි ගොඩක් ප්රශ්නේ.. අපිට ඉතින් සිOහල අලුත් අවුරුද්ද විතරනේ තියෙන්නේ..

ඉතින් කොහොම හරි නිවාඩු අරන්

අලුත් ඇදුම් ඇදන්...අපේ

දෙමවිපියො..නෑයෝ..වේයො එක්ක

අලුත් අවුරුද්ද උත්සවාකාරයෙන් සමරනවා

සමහරු බොතලේ අතේමයි..

ඔන්න ඒකත් ඉවර වෙගෙන එනවා.නෑගම් ගිහිල්ලා.

පයට නුඟ කොලතියලා ...අන්තිමට රැකි රක්ශා වලට ගියාට පස්සෙ

ෆුල් ලොස්...

ඒකත් එහෙම ගියා කියමුකො..........

ඔන්න මැයියා එනවෝ..

අපි මැයි කියනකොට... මුලින්ම මතක් වෙන්නේ..

දෑකැට්තයි මිටියයි...

හැබයි මේක් කාන්තාවන්ගේ දිනයක් කියලාත්

මොඩර්න් ලොකේ සලකනවා..

මොකද මේ දිනේ තෙමාව රතුනේ...

ඔන්න ඕක ඉවර වුනාම... එනවා..වෙසක්

..අපි අප්රේ ..ඉවර වෙනකොට ලෑස්ති කරගත්ත කූඩු ටික අලවලා..දන්සැල් දීලා..දන්සැල් කාලා..

තොරන් බලලා ...

ගොඩක් බුද්ධාලම්භන ප්රීතියෙන් ඒකාලෝ ක වෙලා..

ඔන්න ඒකත් ඉවර වෙනවා........

ඔන්න ජූනියස් එනවනේ ඊලගට..!

ඔන්න අපිට ජූනි කියනකොටම මතක් වෙන්න

මිහිනතලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාදයයි..

ඔන්න ඒමාසෙත් එතනින් ඉවර වෙනවා

ඒවගේම අපේ ලOකාවට බුදුදම ලැබුනු දවස..

බුදුදහම නොලැබුනානම් අපි ලොවෙත් නෑ..

ලොවිගස් තියා ..අපේ මිනිස්සුවත් ඉතිරි වෙන්නේ

නෑ..

ඒ මාසෙත් ගියා කියමුකො........

ඔන්න එනවා... ජූලි..ජූලි කිව්වට ජූලි හත්යි...

වැඩිය ඉන්ට්රස්ට් එකක් නැති මාසයක් වුනත්

ඇසල පුන් පොහොයට කට්ටිය සිල් ගන්නවා..

සමහරු සීල් ගන්නවා..මොක්ද වෙසක් පොසොන් දෙක ඉවරයි නේ..

ඉතින් අපි ජූලි මාසෙ කියන්නේ. ටිකක් හොද දවසකුත් නෙම..

ජාති අරගල ගොඩක් ඇතිවුනා..ඒ පැත්තෙන් මේ පැත්තෙන්..

මට ඔනේ නම් කියන්න පුලුවන් දෙමලු මරපු එක හොදයි කියලා..

ඒත් මම සිOහලයෙක් වශයෙන් ඒක කියන්නෙ නෑ..

මොකද..වුන දේ වුනා..කොයි පැත්ත කොහොම සාධාරණද අසාධාරණද? කියලා හිතන එක ඔබට බාරයි..

ඔන්න අගෝස් එනවා...

අපි නම් ඉස්සර කිව්වේ සරුOගල් මාසෙ කියලා..

ටිකක් රස්නේ මාසේ...

ඒවෞනට කට්ටිය පිලිවෙතින් පෙලගැහෙනවා

නුවර පෙරහැර බලන්න යන්න..........

දලදා ව පැත්තේ ගිහින්.පොර කාලා .අපි පෙරහැර බලනකොට

ලොකු ලොක්කො හොද හොද හොටෙල් වල ඉදන්

බඩුගගහා... පෙරහර බලනකොට

අනේ අම්මාපා...බල්ලට ගිය රටක් කියලා හිතෙනවා

ඔන්න ඒක්ත් එසේ ඉවර වෙනවා..

ඔන්න සැප් එනවා

සැප් කිව්වට සැප නෑ...

සමහරුන්ට ගO වතුරෙන් පීඩාවිදින කාලයක් වෙන්වා..

ඔය කරදර බාදක ,,,ගOවතුර වැහිවතුර මැද්දෙ ජනජීවිතය හිමින් සීරුවේ ගෙවිලා යනවා සැප් වල

මොනවා කරන්නද සුමනා.....

ඔන්න නොවැ එනවා නොවැ..........

නොවැ කිනකොටම මතක් වෙන්නේ දමිල සහො ලට නම්

දීපවාලී......

දීපා වලී දාට දීපා වලී සඳ අරන්..

මාතර ගෙදර එන්න යාපා පටුන පහුකරන්

සිOහල හාලේ බතට ....ආසම මාළු පිනි අරන්..

ඔන්න අපිට දමිල අය කෑම එහෙම දෙනවා..

අපි සිOහල අවුරුද්දට දෙන්වා වගේ...

ටැමිල් වුනත් ලස්සන කෙල්ලො ඉන්නවා..

ඒ අයටත් ආදරේ තේරෙනවා අපේ කෙල්ලොනට වගේ

නොවැ ම්බරෙ දී අපි කියවනා..අය්යො ඊලග මාසෙන් මේ අවුරුද්ද

ඉවර වෙන්න යන්නේ කියලා... දුක් වෙනවා...

සීතල ටිකකුත් එනවා..

ඔන්න එනවා අන්තිමේ ඩෙසැම්බරෙ එන්නවා..

මෙන්න මේකාලෙට තමි ,නත්තල් සීයා ගේ ඔන්ලීවි ඔක්කොම

කැන්සල් වෙලා..

හිම කරත්තේ එහෙම පොඩ්ඩක් පොලිශ් කරලා

ගන්නේ..

කිතුනු අයට ගොඩක් වැදගත් දවසක්..

ජේසු තුමන් ගැන සිහිකරනවා..නත්තල් අසිරිය රට පුරාම පැතිරෙනවා..

ගොඩක් විනොද වෙන ..කන බොන ..කාලයක්..

පාටි එහෙන් මෙහෙන්.

බොතලේට තැන සෙමින් සෙමින්..

බියර් වයින් වගෙ ඒවා කෙල්ල්ලන් අතට එයි සැනිනන් සැනින්..

ඔන්න 31 වෙනිදා පාටි දාලා නතර වෙලා ..කෙලියා හුටා අවුරුද්ද ඉවරි නේද?

අයෙත් උඩට ගිහිඅල්ල ජනවා කියන තැන බලන්නකො..

අනිවා..නෙක්ස්ට් අවුරුද්දෙත් වෙන්නෙ මේක..

ඉතින් මේ පොස්ට් එක කියවලා .

කට්ටිය දාමිකො කොම්මෙන්ට් එක්ක..

ඔයලගෙ අවුරුද්ද කොහොමද ගෙවුනේ කියලා

හම්බුනු ඉල්ලක්ක ෂාක්ශාත් කරගත්තද ?කියලා

ඔබට ජය..

[QUOTE="MorningAfterDark, post: 11665378, member: 342800"] [b]ජනේරු එනෝ.............MEGA TREAD_______!~~~~~~[/b] [SIZE=5][COLOR=royalblue][B]අයූබොවන් එලකිරි ක්රීඩා ලොලී හිතවතුනි ,හිතවතියෙනි..[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=royalblue][B]මේ මේකේ ජනේරු එනවා කිව්වේ .. [/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=royalblue][B]ඉන්දියාවේ එහෙම කෙන්ක් නෙමේ හොදේ...කොහොම වුනත් අවුරුද්දක් අවසාන වෙලා [/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=royalblue][B]නව අවුරුද්දක් එනවා..[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=royalblue][B]අපිට අවුරුද්ද අන්තිම්මේදී හිතෙනවා[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=royalblue][B]අපි මේ අවුරුද්දේ කලේ මොනවද කියලා..[/B][/COLOR][/SIZE] [SIZE=5][COLOR=royalblue][B]මීඩියා වලින් කියනවා..හිතන්න ඔබ මේ අවුරුද්දේ කලේ[/B][/COLOR][/SIZE] [SIZE=5]මොනවද කියලා.................[/SIZE] [SIZE=5]අපි හිතනවා...හිතලා හිතුවහම..කප්පරක්[/SIZE] [SIZE=5]දේවල් අත පහුවෙලා..හම්මො..අපි හිතනවා නෑ..ලබන අවුරුද්දේ කරනවා කියලා..[/SIZE] [SIZE=5]ඊට පස්සෙ ඊලග අවුරුද්දට යනවා..[/SIZE] [IMG]http://2.bp.blogspot.com/_onQvIg4FVII/Sz24PGsGQOI/AAAAAAAACQ4/32VqApHCUXY/s400/photogrpah-a-rainbow.jpg[/IMG] [SIZE=5]ඔන්න ජන 01 නියමට සමරනවා..ඔෆිස් වල පොඩි පර්ටි යනවා..කිරිබත් කනවා..[/SIZE] [SIZE=5]ලොක්කා දේශනයක් දෙනවා.නැවුම් බලා පොරොත්තු උනු කැවුම් [/SIZE][SIZE=5]වගේ අපේ හිත් වල පැල පදියම් වෙනවා..[/SIZE] [SIZE=5]ඔන්න ජන ඉවරයි.....[/SIZE] [SIZE=5]පෙබ එනවා..[/SIZE] [SIZE=5]පෙබා එනකොට ජන අන්තිමේදී , [/SIZE] [SIZE=5]සිOහ කොඩි අරන්..පාරේ සිOහ කොඩි විකුනනවා...[/SIZE] [SIZE=5]අය්යො මීඩියාවල...සිOහ රූප....[/SIZE] [IMG]http://www.onlanka.com/wp-content/uploads/2011/01/sri_lanka_flag.jpg[/IMG] [SIZE=5]නිදහස ගැන කථා මෙකී නොකී දෑ.....[/SIZE] [SIZE=5]ඔන්න පෙබ 4 දීඅපේ අය ගෙදර ඉදන් නිදහස බලලා..[/SIZE] [SIZE=5]කෙප්ප කෙලින රජාගේ පොඩි දෙශාභිමානය වඩන කථාවක් අහලා..[/SIZE] [SIZE=5]ඇගේ මයිල් ඉස්ම්යිල් කරගෙන..ඔන්න පෙබ පටන් ගෙන ඉවර වෙනවා..[/SIZE] [IMG]http://english.people.com.cn/mediafile/201002/04/F201002042014483781603824.jpg[/IMG] ----------------------------------------------------------------------- [SIZE=5][B][I]ඔන්න මාර් [/I][/B][/SIZE] [SIZE=5][B][I]එනවා.[/I][/B].[/SIZE] [SIZE=5]කාන්තාවො කෑගහන්න ගන්නවා,, මාර් මුල..[/SIZE] [SIZE=5]ඒ අඬවඩියාවත් ඉවරවෙන්වා..[/SIZE] [SIZE=5][IMG]http://farm6.static.flickr.com/5180/5509054453_acc141d5e4.jpg[/IMG][/SIZE] [SIZE=5]ඔන්න අපි වසන්ත්යට ලOවෙන්වා..[/SIZE] [SIZE=5]රෙදි කඩවල කෑ ගැහිල්ල.නිසා කොහාට ඈම්ප් එකක් දාගන්න වෙනවා..[/SIZE] [SIZE=5]කට්ටිය සැරසෙනවා.ටීවී වල ඇඩ්යනවා..ලබන මාසයෙගැන ..[/SIZE] [IMG]http://2.bp.blogspot.com/_OAe12Me1OyI/SAIbwtzvlcI/AAAAAAAAAFU/hzEw9Qz_pBQ/s400/newyear2007.gif[/IMG] [SIZE=5]මාර් ඉවර වුනාම අප්රේ එනවා..[/SIZE] [SIZE=5]ඔන්න එරබුඳු මල්ල් පොට්ටු පොට්ටු පිපිලා,අපේ කෙල්ලොන්ගේ[/SIZE] [SIZE=5]පොට්ටු වලට තට්ටු කරන්න ලෑස්ති වෙන්වා..[/SIZE] [SIZE=5]කොහාගේ ඇනුවල් ලීව් අවසන් වෙන්නේ... මෙන්න මේ කාලේ..[/SIZE] [SIZE=5]ඉතින් කොහා.. ඇවිල්ලා කෑගහලා මතක් කරනවා.[/SIZE] [SIZE=5]කට්ටිය ඇදුම් ගන්නවා.උඩ ඇදුම් යට ඇදුම්..මෙකී නොකී දේ..[/SIZE] [SIZE=5]ගමේ යන්න නිවාඩු...[/SIZE] [SIZE=5]ගන එක තමි ගොඩක් ප්රශ්නේ.. අපිට ඉතින් සිOහල අලුත් අවුරුද්ද විතරනේ තියෙන්නේ..[/SIZE] [SIZE=5]ඉතින් කොහොම හරි නිවාඩු අරන්[/SIZE] [SIZE=5]අලුත් ඇදුම් ඇදන්...අපේ [/SIZE] [IMG]http://www.dailynews.lk/2009/04/13/z_page-15-Aluth-Avurudu.jpg[/IMG] [SIZE=5]දෙමවිපියො..නෑයෝ..වේයො එක්ක[/SIZE] [SIZE=5]අලුත් අවුරුද්ද උත්සවාකාරයෙන් සමරනවා[/SIZE] [SIZE=5][IMG]http://1.bp.blogspot.com/-zg-0PUBYl3A/TaZlss-_7YI/AAAAAAAAAAQ/3obVT-laf_Q/s1600/sinhala_new_year3.jpg[/IMG][/SIZE] [SIZE=5]සමහරු බොතලේ අතේමයි..[/SIZE] [SIZE=5]ඔන්න ඒකත් ඉවර වෙගෙන එනවා.නෑගම් ගිහිල්ලා.[/SIZE] [SIZE=5]පයට නුඟ කොලතියලා ...අන්තිමට රැකි රක්ශා වලට ගියාට පස්සෙ[/SIZE] [SIZE=5]ෆුල් ලොස්...[/SIZE] [SIZE=5]ඒකත් එහෙම ගියා කියමුකො..........[/SIZE] [SIZE=5][IMG]http://www.socialistworld.net/pics2/2008/05/09/01.jpg[/IMG][/SIZE] [SIZE=5]ඔන්න මැයියා එනවෝ..[/SIZE] [SIZE=5]අපි මැයි කියනකොට... මුලින්ම මතක් වෙන්නේ..[/SIZE] [SIZE=5]දෑකැට්තයි මිටියයි...[/SIZE] [SIZE=5][IMG]http://www.omlanka.com/May-day-JVP-08.jpg[/IMG][/SIZE] [SIZE=5]හැබයි මේක් කාන්තාවන්ගේ දිනයක් කියලාත්[/SIZE] [SIZE=5]මොඩර්න් ලොකේ සලකනවා..[/SIZE] [SIZE=5]මොකද මේ දිනේ තෙමාව රතුනේ...:rofl:[/SIZE] [IMG]http://image.shutterstock.com/display_pic_with_logo/434191/434191,1300315673,1/stock-photo-not-again-menstruation-woman-holding-tampon-isolated-on-white-73360825.jpg[/IMG] ------------------------------------------------------------------- [SIZE=5]ඔන්න ඕක ඉවර වුනාම... එනවා..වෙසක් [/SIZE] [SIZE=5][IMG]http://sudarshani.files.wordpress.com/2008/05/atapattam.jpg?w=300&h=200[/IMG][/SIZE] [SIZE=5]..අපි අප්රේ ..ඉවර වෙනකොට ලෑස්ති කරගත්ත කූඩු ටික අලවලා..දන්සැල් දීලා..දන්සැල් කාලා..[/SIZE] [SIZE=5]තොරන් බලලා ...[/SIZE] [IMG]http://1.bp.blogspot.com/_6o6H8G-q22E/S_6j2v6-ALI/AAAAAAAABOc/SpY4d_wRgi4/s400/wesak-day1.jpg[/IMG] [SIZE=5]ගොඩක් බුද්ධාලම්භන ප්රීතියෙන් ඒකාලෝ ක වෙලා..[/SIZE] [SIZE=5]ඔන්න ඒකත් ඉවර වෙනවා........[/SIZE] [SIZE=6]ඔන්න ජූනියස් එනවනේ ඊලගට..![/SIZE] [IMG]http://www.zoomsrilanka.com/sites/default/files/poson_full_moon.jpg[/IMG] [SIZE=5]ඔන්න අපිට ජූනි කියනකොටම මතක් වෙන්න[/SIZE] [SIZE=5]මිහිනතලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාදයයි..[/SIZE] [SIZE=5]ඔන්න ඒමාසෙත් එතනින් ඉවර වෙනවා[/SIZE] [SIZE=5]ඒවගේම අපේ ලOකාවට බුදුදම ලැබුනු දවස..[/SIZE] [SIZE=5]බුදුදහම නොලැබුනානම් අපි ලොවෙත් නෑ..[/SIZE] [SIZE=5]ලොවිගස් තියා ..අපේ මිනිස්සුවත් ඉතිරි වෙන්නේ[/SIZE] [SIZE=5]නෑ..[/SIZE] [SIZE=5]ඒ මාසෙත් ගියා කියමුකො........[/SIZE] [SIZE=5]ඔන්න එනවා... ජූලි..ජූලි කිව්වට ජූලි හත්යි...[/SIZE] [SIZE=5][IMG]http://2.bp.blogspot.com/_76t_pJLMZ_M/SfIe4uOvRfI/AAAAAAAAArc/iUUl4zbhCxA/S1600-R/BlackJuly_FrontImage.jpg[/IMG][/SIZE] [SIZE=5]වැඩිය ඉන්ට්රස්ට් එකක් නැති මාසයක් වුනත්[/SIZE] [SIZE=5]ඇසල පුන් පොහොයට කට්ටිය සිල් ගන්නවා..[/SIZE] [SIZE=5]සමහරු සීල් ගන්නවා..මොක්ද වෙසක් පොසොන් දෙක ඉවරයි නේ[/SIZE].. [SIZE=5]ඉතින් අපි ජූලි මාසෙ කියන්නේ. ටිකක් හොද දවසකුත් නෙම..[/SIZE] [SIZE=5]ජාති අරගල ගොඩක් ඇතිවුනා..ඒ පැත්තෙන් මේ පැත්තෙන්..[/SIZE] [SIZE=5]මට ඔනේ නම් කියන්න පුලුවන් දෙමලු මරපු එක හොදයි කියලා..[/SIZE] [SIZE=5]ඒත් මම සිOහලයෙක් වශයෙන් ඒක කියන්නෙ නෑ..[/SIZE] [SIZE=5]මොකද..වුන දේ වුනා..කොයි පැත්ත කොහොම සාධාරණද අසාධාරණද? කියලා හිතන එක ඔබට බාරයි..[/SIZE] [IMG]http://image.shutterstock.com/display_pic_with_logo/404404/404404,1292248515,3/stock-photo-candy-sri-lanka-august-elephants-participate-the-festival-pera-hera-in-candy-to-celebrate-67122211.jpg[/IMG] [SIZE=5]ඔන්න අගෝස් එනවා...[/SIZE] [SIZE=5]අපි නම් ඉස්සර කිව්වේ සරුOගල් මාසෙ කියලා..[/SIZE] [SIZE=5]ටිකක් රස්නේ මාසේ...[/SIZE] [SIZE=5]ඒවෞනට කට්ටිය පිලිවෙතින් පෙලගැහෙනවා[/SIZE] [SIZE=5]නුවර පෙරහැර බලන්න යන්න..........[/SIZE] [SIZE=5]දලදා ව පැත්තේ ගිහින්.පොර කාලා .අපි පෙරහැර බලනකොට[/SIZE] [SIZE=5]ලොකු ලොක්කො හොද හොද හොටෙල් වල ඉදන් [/SIZE] [SIZE=5]බඩුගගහා... පෙරහර බලනකොට[/SIZE] [SIZE=5]අනේ අම්මාපා...බල්ලට ගිය රටක් කියලා හිතෙනවා[/SIZE] [SIZE=5]ඔන්න ඒක්ත් එසේ ඉවර වෙනවා..[/SIZE] [IMG]http://1.bp.blogspot.com/-urrdqEa0lNU/TtSxpR6lCHI/AAAAAAAAGV4/45cwNoBtypc/s1600/torrential_rains_sl.jpg[/IMG] [SIZE=5]ඔන්න සැප් එනවා[/SIZE] [SIZE=5]සැප් කිව්වට සැප නෑ...[/SIZE] [SIZE=5]සමහරුන්ට ගO වතුරෙන් පීඩාවිදින කාලයක් වෙන්වා..[/SIZE] [SIZE=5]ඔය කරදර බාදක ,,,ගOවතුර වැහිවතුර මැද්දෙ ජනජීවිතය හිමින් සීරුවේ ගෙවිලා යනවා සැප් වල[/SIZE] [SIZE=5]මොනවා කරන්නද සුමනා.....[/SIZE] [SIZE=5]ඔන්න නොවැ එනවා නොවැ..........[/SIZE] [SIZE=5]නොවැ කිනකොටම මතක් වෙන්නේ දමිල සහො ලට නම්[/SIZE] [SIZE=5]දීපවාලී......[/SIZE] [IMG]http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/s320x320/298329_10150886468485094_110765545093_21165524_1853707126_n.jpg[/IMG] [SIZE=5]දීපා වලී දාට දීපා වලී සඳ අරන්..[/SIZE] [SIZE=5]මාතර ගෙදර එන්න යාපා පටුන පහුකරන්[/SIZE] [SIZE=5]සිOහල හාලේ බතට ....ආසම මාළු පිනි අරන්..[/SIZE] [SIZE=5]ඔන්න අපිට දමිල අය කෑම එහෙම දෙනවා..[/SIZE] [SIZE=5]අපි සිOහල අවුරුද්දට දෙන්වා වගේ...[/SIZE] [SIZE=5][IMG]http://www.asianews.it/files/img/deepavali_2_pic.jpg[/IMG][/SIZE] [SIZE=5]ටැමිල් වුනත් ලස්සන කෙල්ලො ඉන්නවා..[/SIZE] [SIZE=5]ඒ අයටත් ආදරේ තේරෙනවා අපේ කෙල්ලොනට වගේ:yes::yes::yes:[/SIZE] [SIZE=5]නොවැ ම්බරෙ දී අපි කියවනා..අය්යො ඊලග මාසෙන් මේ අවුරුද්ද [/SIZE] [SIZE=5]ඉවර වෙන්න යන්නේ කියලා... දුක් වෙනවා...[/SIZE] [SIZE=5]සීතල ටිකකුත් එනවා..[/SIZE] [SIZE=5]ඔන්න එනවා අන්තිමේ ඩෙසැම්බරෙ එන්නවා..[/SIZE] [SIZE=5]මෙන්න මේකාලෙට තමි ,නත්තල් සීයා ගේ ඔන්ලීවි ඔක්කොම[/SIZE] [SIZE=5]කැන්සල් වෙලා..[/SIZE] [SIZE=5][IMG]http://2.bp.blogspot.com/_T9Nh65MTx9o/R03LyKbC_II/AAAAAAAAARo/oLgfevkP5LM/s320/santa+claus+rally.jpg[/IMG][/SIZE] [SIZE=5]හිම කරත්තේ එහෙම පොඩ්ඩක් පොලිශ් කරලා[/SIZE] [SIZE=5]ගන්නේ..[/SIZE] [SIZE=5]කිතුනු අයට ගොඩක් වැදගත් දවසක්..[/SIZE] [SIZE=5]ජේසු තුමන් ගැන සිහිකරනවා..නත්තල් අසිරිය රට පුරාම පැතිරෙනවා..[/SIZE] [SIZE=5]ගොඩක් විනොද වෙන ..කන බොන ..කාලයක්..[/SIZE] [SIZE=5]පාටි එහෙන් මෙහෙන්.[/SIZE] [SIZE=5][IMG]http://www.amazinasia.com/wp-content/uploads/2009/12/christmas-tree.jpg[/IMG].[/SIZE] [SIZE=5]බොතලේට තැන සෙමින් සෙමින්..[/SIZE] [SIZE=5]බියර් වයින් වගෙ ඒවා කෙල්ල්ලන් අතට එයි සැනිනන් සැනින්..[/SIZE] [SIZE=5]ඔන්න 31 වෙනිදා පාටි දාලා නතර වෙලා ..කෙලියා හුටා අවුරුද්ද ඉවරි නේද?[/SIZE] [SIZE=6][COLOR=blue]අයෙත් උඩට ගිහිඅල්ල ජනවා කියන තැන බලන්නකො..[/COLOR][/SIZE] [SIZE=6][COLOR=blue]අනිවා..නෙක්ස්ට් අවුරුද්දෙත් වෙන්නෙ මේක..[/COLOR][/SIZE] [SIZE=6][COLOR=blue][IMG]http://images.all-free-download.com/images/graphiclarge/up_arrow_green_clip_art_9827.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=6][COLOR=blue]ඉතින් මේ පොස්ට් එක කියවලා .[/COLOR][/SIZE] [SIZE=6][COLOR=blue]කට්ටිය දාමිකො කොම්මෙන්ට් එක්ක..[/COLOR][/SIZE] [SIZE=6][COLOR=blue]ඔයලගෙ අවුරුද්ද කොහොමද ගෙවුනේ කියලා[/COLOR][/SIZE] [SIZE=6][COLOR=blue]හම්බුනු ඉල්ලක්ක ෂාක්ශාත් කරගත්තද ?කියලා[/COLOR][/SIZE] [SIZE=6][COLOR=blue]ඔබට ජය..[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom