Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
Today at 4:45 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජන හදවත් තුළ ලංකාව කෑලි කැඩී යමින් තිබේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජන හදවත් තුළ ලංකාව කෑලි කැඩී යමින් තිබේ

නැගෙනහිර පළාතේ දෙමළ මුස්ලිම් සන්ධානයක හැදෙන්නට ඔන්න, මෙන්න තත්වයකට ගොස් අකුරණ මුස්ලිම් ජාතිකයකු වූ ඇමති රාවුෆ් හකීම් නිසා එය වළක්වා ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ සමත් වී තිබේ.

එකම බස කතා කරන එකම ජාතික මූලයක් සහිත මෙම ජනවර්ග දෙකේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ජාතික සන්ධානය අතර මැතිවරණ සන්ධානයක් ගොඩනැඟුනානම් එය ඓතිහාසික දේශපාලන සන්ධානයක් වනු ඇත. දෙමළ හා මුස්ලිම් ජනවර්ගයන් අතර යහපත් සම්බන්ධයක් නැති මුත්, සෙස දේශපාලනසන්ධානය එවැන්නක පදනමක් වන්නට ඉඩ තිබිණි.

මෙම පක්ෂ දෙක අතර සන්ධානයකට මුල පිරුණේ නෝර්වීජියානු මැදිහත්වීමකින් බව දි අයිලන්ඩ් පුවත්පත පවසයි. එහි සත්‍ය අසත්‍යභාවය කෙසේ වෙතත්, එවැනි සන්ධානයක දේශපාලන වැදලත්කම දෙමළ ජාතික සන්ධානය හෝ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවා බැරෑරුම් ලෙස ගත් බවක් දක්නට නො ලැබිණි.

මෙම සන්ධානය බිහි වූවා නම් බොහෝ දුරට නැගෙනහිර පළාතේ බලය එම සන්ධානයට හිමි වන්නට තිබිණි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංත්‍රසය මුලදී මහ ඇමතිකම, ඇමති තනතුරු දෙකක් හා බෝනස් මන්ත්රීකම් තුනෙන් එකක් දෙන්නේ නම් පමණක් ප්‍රධාන දේශපාලන පක්ෂයකට සහයෝගය දක්වන බවට කේවෙල් කරමින් සිටියත් ජනාධිපති සමග සාකච්ඡාවකින් පසු හදිසියේ ඒ සියල්ල අතහැර දැමීමට මුස්ලිම් කොංගුස් නායකයා කැමති විය. ඒ හේතුවෙන් එම පක්ෂයේ පිපිරීමක් ද ඇති වී තිබේ.

මෙම තත්වය සිංහල මහ ජාතිවාදයේ ජයග්‍රහණයකි. හෙත් එය ලාංකීය ජාතිකවාදයක නම් පරාජයකි. දෙමළ, මුස්ලිම් ජාතීන් අතර හෝ සමගියක් ඇති වේ නම් පමණක් එය ලාංකීය ජාතියේ ජයත්‍රහණයක් වනු ඇත. මන්ද, සිංහල මහ ජාතිවාදයට එරෙහිව සටන් කිරීෆම් ශක්තිය දෙමළ කතා කරන ජනයාට එයින් ලැබෙන බැවිනි.

මේ අතර, ආණ්ඩුවේ සන්ධානයේ සිටින තොන්ඩමන් නායකත්වය දෙන ලංකා කම්කරු සංගමය හා කඳුරට ජනතා පෙරමුණ ද මනෝ ගනේශන්ගේ නායකත්වයෙන් යුත් ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ ද එක්ව සබරගමු පළාතට තරග කරන්නට තීරණය කර ඇත. මේ වනාහි ඒ පළාතේ සුළුතර දෙමළ ජනයා වෙනුවෙන් පළාත් සභාවේ නියෝජනයක් ලබා ගැනීමට සමත් වන බුද්ධිමත් තීරණයකි.

පසුගිය පළාත් සභා මැතිවරණවලදී පළාත් රැසක සුළුතර ජාතීන්ට කිසිදු නියෝජනයන් ලැබුණේ නැත. ඔවුන්ගේ ඡන්දයෙන් බලයට පත් වූ සිංහලයන් ඔවුන් පිළිබඳ සොයා බැලුවේ ද නැත. ප්‍රධාන දේශපාලන පක්ෂ මෙම ප්රශ්නය දෙස අවධානය යොමු කළේ ම නැත.

මේ වන විට, ලංකාවේ දේශපාලනය යුද්ධය තිබුණු තාලයටත් වඩා දැඩි ලෙස ජාතිවාදී රේඛාවන් ඔස්සේ බෙදෙමින් පවතින බව ද, මෙය අනාගතයේදී තව, තවත්, ආගමික, කුල ආදී බෙදුම් රේඛාවන් ඔස්සේ ඉරි තලමින් සමාජ සංවර්ධනයේ පසුපසට ගමන් කරමින් ඇති බව ද සිදු වන සිදුවීම් ඔස්සේ පෙනී යයි.

ලංකාව කෑලි කෑලි කැඩී යන්නේ මෙසේ ය. හදවත්වලින් කැඩී බිඳී ගිය දේශයක් අවි බලයෙන් එක්සත්ව තබා ගත් පළියට සෙතක් වේද යන්න අනාගතය විසින් පෙන්වා දෙනු ඇත.

[QUOTE="sitharaJAYA, post: 13055056, member: 1830"] [b]ජන හදවත් තුළ ලංකාව කෑලි කැඩී යමින් තිබේ[/b] [B][SIZE="5"]නැගෙනහිර පළාතේ දෙමළ මුස්ලිම් සන්ධානයක හැදෙන්නට ඔන්න, මෙන්න තත්වයකට ගොස් අකුරණ මුස්ලිම් ජාතිකයකු වූ ඇමති රාවුෆ් හකීම් නිසා එය වළක්වා ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ සමත් වී තිබේ. එකම බස කතා කරන එකම ජාතික මූලයක් සහිත මෙම ජනවර්ග දෙකේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ජාතික සන්ධානය අතර මැතිවරණ සන්ධානයක් ගොඩනැඟුනානම් එය ඓතිහාසික දේශපාලන සන්ධානයක් වනු ඇත. දෙමළ හා මුස්ලිම් ජනවර්ගයන් අතර යහපත් සම්බන්ධයක් නැති මුත්, සෙස දේශපාලනසන්ධානය එවැන්නක පදනමක් වන්නට ඉඩ තිබිණි. මෙම පක්ෂ දෙක අතර සන්ධානයකට මුල පිරුණේ නෝර්වීජියානු මැදිහත්වීමකින් බව දි අයිලන්ඩ් පුවත්පත පවසයි. එහි සත්‍ය අසත්‍යභාවය කෙසේ වෙතත්, එවැනි සන්ධානයක දේශපාලන වැදලත්කම දෙමළ ජාතික සන්ධානය හෝ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පවා බැරෑරුම් ලෙස ගත් බවක් දක්නට නො ලැබිණි. මෙම සන්ධානය බිහි වූවා නම් බොහෝ දුරට නැගෙනහිර පළාතේ බලය එම සන්ධානයට හිමි වන්නට තිබිණි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංත්‍රසය මුලදී මහ ඇමතිකම, ඇමති තනතුරු දෙකක් හා බෝනස් මන්ත්රීකම් තුනෙන් එකක් දෙන්නේ නම් පමණක් ප්‍රධාන දේශපාලන පක්ෂයකට සහයෝගය දක්වන බවට කේවෙල් කරමින් සිටියත් ජනාධිපති සමග සාකච්ඡාවකින් පසු හදිසියේ ඒ සියල්ල අතහැර දැමීමට මුස්ලිම් කොංගුස් නායකයා කැමති විය. ඒ හේතුවෙන් එම පක්ෂයේ පිපිරීමක් ද ඇති වී තිබේ. මෙම තත්වය සිංහල මහ ජාතිවාදයේ ජයග්‍රහණයකි. හෙත් එය ලාංකීය ජාතිකවාදයක නම් පරාජයකි. දෙමළ, මුස්ලිම් ජාතීන් අතර හෝ සමගියක් ඇති වේ නම් පමණක් එය ලාංකීය ජාතියේ ජයත්‍රහණයක් වනු ඇත. මන්ද, සිංහල මහ ජාතිවාදයට එරෙහිව සටන් කිරීෆම් ශක්තිය දෙමළ කතා කරන ජනයාට එයින් ලැබෙන බැවිනි. මේ අතර, ආණ්ඩුවේ සන්ධානයේ සිටින තොන්ඩමන් නායකත්වය දෙන ලංකා කම්කරු සංගමය හා කඳුරට ජනතා පෙරමුණ ද මනෝ ගනේශන්ගේ නායකත්වයෙන් යුත් ප්රජාතන්ත්රවාදී ජනතා පෙරමුණ ද එක්ව සබරගමු පළාතට තරග කරන්නට තීරණය කර ඇත. මේ වනාහි ඒ පළාතේ සුළුතර දෙමළ ජනයා වෙනුවෙන් පළාත් සභාවේ නියෝජනයක් ලබා ගැනීමට සමත් වන බුද්ධිමත් තීරණයකි. පසුගිය පළාත් සභා මැතිවරණවලදී පළාත් රැසක සුළුතර ජාතීන්ට කිසිදු නියෝජනයන් ලැබුණේ නැත. ඔවුන්ගේ ඡන්දයෙන් බලයට පත් වූ සිංහලයන් ඔවුන් පිළිබඳ සොයා බැලුවේ ද නැත. ප්‍රධාන දේශපාලන පක්ෂ මෙම ප්රශ්නය දෙස අවධානය යොමු කළේ ම නැත. මේ වන විට, ලංකාවේ දේශපාලනය යුද්ධය තිබුණු තාලයටත් වඩා දැඩි ලෙස ජාතිවාදී රේඛාවන් ඔස්සේ බෙදෙමින් පවතින බව ද, මෙය අනාගතයේදී තව, තවත්, ආගමික, කුල ආදී බෙදුම් රේඛාවන් ඔස්සේ ඉරි තලමින් සමාජ සංවර්ධනයේ පසුපසට ගමන් කරමින් ඇති බව ද සිදු වන සිදුවීම් ඔස්සේ පෙනී යයි. ලංකාව කෑලි කෑලි කැඩී යන්නේ මෙසේ ය. හදවත්වලින් කැඩී බිඳී ගිය දේශයක් අවි බලයෙන් එක්සත්ව තබා ගත් පළියට සෙතක් වේද යන්න අනාගතය විසින් පෙන්වා දෙනු ඇත. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom