Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජපනගේ එකේ දිග....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරි හරි දැන් ආවනේ ඉතින් කියවලම යන්න..

අද මම ජපනගේ දිගම එක ගැන කියන්න යන්නේ. හරි හරි දැන් කලබල වෙන්න එපා මේක ඇවිල්ල බිංගෙයක්. හරි මේක ජපනගේ කිවුවට මේක තමයි ලෝකේ දැනට තියන දිගම දුම්රිය උමග, මේකේ නම ඇවිල්ල Seikan Tunnel. මේක කිලෝමීටර 53.85 දිගයි, කොහොමද දිග?

මේක ප්රසිද්ද වෙන්නේ දිගම දුම්රිය උමග නිසා විතරක්ම නෙවෙයි, මේක තමයි දැනට ලෝකේ තියන ගැබුරුම දුම්රිය බින්ගෙය, හරි දැන් ඔයාල බලනවා ඇති කොහොමද මේක ගැබුරුම එක වෙන්නේ කියල. හරි ඒක වෙන්නේ මෙහෙමයි මේකේ මුළු දුරෙන් කිලෝමීටර් 23.3 ක්ම වැටිලා තියෙන්නේ මුහුද යටින් ඒ කියන්නේ මුහුදු පතුලේ ඉදන් මීටර් 100 (අඩි 330) යටින් තමයි මෙම උමගේ දුමරිය මාර්ග පිහිටලා තියෙන්නේ.

මෙම උමග හදන්න හේතුවෙලා තියෙන්නේ Honshu සහ Hokkaido කියන නගර දෙක යාකරලා දුම්රිය සේවයක් ආරම්බ කරන්න ඕනේ වුන නිසයි. 1988 මාර්තු මස 13 වන දින තමයි මේක විවුර්ත කරලා තියෙන්නේ, ඒවගේම එම උමගේ ඇතුලේ දුම්රිය මාර්ග දෙකක් පිහිටලා තියනවා සහ එම දුම්රිය මාර්ගයක උපරිමය පැයට කිලෝමීටර 140(140 km/h) ක වේගයකින් දුම්රිය දාවනය කිරීමේ හැකියාව පවතිනවා.

අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....

හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....

අපි දැන් පින්තුර ටිකක් බලමු....

මම කලින් ලියපු නුල් කියවන්න බැරිවුන කට්ටියට මෙතනින් ඒවාට යන්න පුළුවන්.

බිසේෆලස් Bucephalus

බැටරි නැති මොබයිල් ෆෝන්

දැන් වයස අවුරුදු 20යි

ඔබ දන්නවාද 10:10

ඉගිලෙන සබ්මැරීනය

කම් සැප සොයා ගිය කුරුමිට්ටෝ

ම්රියා An-225

මේවා අහල තියනවද?

Chernobyl-2

තවත් සුපිරි රුසියන් බඩුවක්....

ගේලැන්ග් (Geylang) [20+]

ඩෙස්කර් පාර (Desker Road) [20+]

අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න....

හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....

[QUOTE="tcgunarathena, post: 17072015, member: 52394"] [SIZE="5"]හරි හරි දැන් ආවනේ ඉතින් කියවලම යන්න.. [COLOR="DarkGreen"]අද මම ජපනගේ දිගම එක ගැන කියන්න යන්නේ. හරි හරි දැන් කලබල වෙන්න එපා මේක ඇවිල්ල බිංගෙයක්. හරි මේක ජපනගේ කිවුවට මේක තමයි ලෝකේ දැනට තියන දිගම දුම්රිය උමග, මේකේ නම ඇවිල්ල Seikan Tunnel. මේක කිලෝමීටර 53.85 දිගයි, කොහොමද දිග? මේක ප්රසිද්ද වෙන්නේ දිගම දුම්රිය උමග නිසා විතරක්ම නෙවෙයි, මේක තමයි දැනට ලෝකේ තියන ගැබුරුම දුම්රිය බින්ගෙය, හරි දැන් ඔයාල බලනවා ඇති කොහොමද මේක ගැබුරුම එක වෙන්නේ කියල. හරි ඒක වෙන්නේ මෙහෙමයි මේකේ මුළු දුරෙන් කිලෝමීටර් 23.3 ක්ම වැටිලා තියෙන්නේ මුහුද යටින් ඒ කියන්නේ මුහුදු පතුලේ ඉදන් මීටර් 100 (අඩි 330) යටින් තමයි මෙම උමගේ දුමරිය මාර්ග පිහිටලා තියෙන්නේ. මෙම උමග හදන්න හේතුවෙලා තියෙන්නේ Honshu සහ Hokkaido කියන නගර දෙක යාකරලා දුම්රිය සේවයක් ආරම්බ කරන්න ඕනේ වුන නිසයි. 1988 මාර්තු මස 13 වන දින තමයි මේක විවුර්ත කරලා තියෙන්නේ, ඒවගේම එම උමගේ ඇතුලේ දුම්රිය මාර්ග දෙකක් පිහිටලා තියනවා සහ එම දුම්රිය මාර්ගයක උපරිමය පැයට කිලෝමීටර 140(140 km/h) ක වේගයකින් දුම්රිය දාවනය කිරීමේ හැකියාව පවතිනවා. [/COLOR] [/SIZE] [COLOR="Blue"][SIZE="7"]අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න.... හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="5"]අපි දැන් පින්තුර ටිකක් බලමු....[/SIZE][/COLOR] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/5/5f/Seikantunnel_-_Tsugaru_street_detail.PNG[/IMG] [IMG]http://www.jarts.or.jp/jpt/images/fig1004.jpg[/IMG] [IMG]http://www.japanfenster.ch/images/galerie/kyotosapporo082.JPG[/IMG] [IMG]http://photos.wikimapia.org/p/00/01/48/74/69_big.jpg[/IMG] [IMG]http://www.asce.org/uploadedImages/About_Civil_Engineering/Featured_Images/Seikan-Tunnel.jpg[/IMG] [IMG]http://i2.cdn.turner.com/cnn/dam/assets/140630125104-tunnels-seikan-horizontal-gallery.jpg[/IMG] [SIZE="5"][COLOR="Red"]මම කලින් ලියපු නුල් කියවන්න බැරිවුන කට්ටියට මෙතනින් ඒවාට යන්න පුළුවන්.[/COLOR][/SIZE] [COLOR="DarkOliveGreen"][SIZE="4"][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1631279"]බිසේෆලස් Bucephalus[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630450"]බැටරි නැති මොබයිල් ෆෝන් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630264"]දැන් වයස අවුරුදු 20යි[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630288"]ඔබ දන්නවාද 10:10[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1630111"]ඉගිලෙන සබ්මැරීනය[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1628866"]කම් සැප සොයා ගිය කුරුමිට්ටෝ[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1606714"]ම්රියා An-225 [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1608732"]මේවා අහල තියනවද? [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1604527"]Chernobyl-2[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1604732"] තවත් සුපිරි රුසියන් බඩුවක්.... [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1626083"]ගේලැන්ග් (Geylang) [20+] [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?p=16416100#post16416100"]ඩෙස්කර් පාර (Desker Road) [20+] [/URL] [/SIZE][/COLOR] [COLOR="Blue"][SIZE="7"]අනිත් කට්ටියට බලන්නත් එක්ක බම්ප් එකක් දාල යන්න.... හොදයි වටී කියල හිතෙනවනම් රෙප් කරලා යන්න....[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom