Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජපනට වඩා හපන් අපේ ආණ්ඩුව - යකඩ හීන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහනයක් ගන්න මමත් ආසාවෙන් ඉන්නව.වැගන් ආර් එකකට තමයි මගෙත් ආසාව.ඉතින් ඔන්න මට හදිස්සියෙම හම්බවුණා ප්‍රවීන ආර්ථිකවිද්‍යා දේශක අමරනාත් බටගොඩ මහත්මයා 2019 මාර්තු 17 ඉරිදා ගුරු පුවත්පතට (අධ්‍යාපනික පුවත්පතක් විය යුතුයි) ලියූ ලිපියක්..

ලංකාවේ ජනගහනය ලක්ෂ 215යි.

ඒ හැමෝටම කාර් ගන්න බැරිනිසා චන්දෙන් 225ක් තෝරලා එයාට කාර් අරන්දෙමු..

හොඳයි නේද යෝජනාව...?

මේ දවස්වල කට්ටියම කාර් ගැන කතාව.අය වැයෙන් මේ පාරත් කාර් වල ටැක්ස් එක වැඩිකරලා.. ආණ්ඩුව බොහොම කරුණාවෙන් ජනතාවගෙන් ඉල්ලන්නෙ කාර් ගන්න එක නවත්වන්න කියලා..මොකද එයාලා හිතනවා අපිට කාර් ඕන නැහැ කියලා.. මේක බොහොම බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් විදියට තමයි මම දකින්නෙ.. රජය මිනිස්සු එක්ක ඉන්නෙ කේන්තියෙන්.තරහින්,වෛරයකින්, ඒකනෙ මෙහෙම කරන්නෙ..පුංචි මිනිහෙක් කාර් එකක යන එක රජයෙ මැතිඇමතිවරුන්ට දරාගන්න අමාරුයි...

මම කතාකළා මගේ මිත්‍රයා - සහෝදරයා සුරාජ් ට.ඔහු දැන් කාලයක සිට ලංකාවට කාර් ගෙන්වනවා ජපානයෙන්.අතීතයේ සෑහෙන කාලයක් ජපානයේ ගතකරලා දැන් ලංකාවට ඇවිත් විවිධ වර්ගයේ කාර් ජපානයෙන් ගෙන්වලා අලෙවිකරනවා.

ඔහු කියන කතාව මෙන්න සරළව.

Wagon R

වැගන් ආර් කාරයක ජපානයේ මිල ලක්ෂ 20

ගෙන්වීමට රක්ෂණ හා නැව් ගාස්තු ලක්ෂ 1.5

ලංකාවේ රජය අය කරන බද්ද ලක්ෂ 15

බ්‍රෑන්ඩ් නිව් වැගන් ආර් එකක මිල ලක්ෂ 36.5

Toyota Premio

ටොයොටා ප්රීමියෝ එකක ජපානයේ මිල ලක්ෂ 40

ලංකාවට ගෙන්වීමට රක්ෂණ හා නැව් ගාස්තු ලක්ෂ 1.5

ල්ංකාවේ රජය අය කරන බද්ද ලක්ෂ 56

බ්‍රෑන්ඩ් නිව් ප්රීමියෝ එකක ලංකාවේ මිල ලක්ෂ 97.5

පේනවා නේද තත්වය...ජපන් ජාතිකයෙක් ඔහුගෙ රටේදි ලක්ෂ 20ට ගන්න වැගන් ආර් එකක් අපේ රටේදි ලාංකිකයෙක් මිලදී ගන්නෙ ලක්ශ 37කට විතර.ප්රීමියෝ එකක් එහෙ ලක්ෂ 40යි.මෙහෙ 98යි.නොදන්න මනුස්සයෙක් හිතන්න පුලුවන් ලංකාව මාර දියුණු රටක් කියල..මිනිස්සුන්ට හොඳට සල්ලි තියෙනව කියල.

මේ රටවල් දෙකේ 2016 දි ඒක පුද්ගල ආදායම ඇ.ඩො වලින්..

ජපානය - 39983

ලංකාව - 3835

ලංකාවෙ සාමාන්‍ය මිනිස්සු ගැන කියන්න තියෙන්නෙ පව් කියල තමයි.අපිට වැඩිය දහ ගුණයකින් ආදායම වැඩි ජපන් ජාතිකයෙක් මිලදී ගන්න කාර් එකකට අපි එයා වගේ දෙගුණයක් ගෙවනව.

මේකට මොකක්ද ආණ්ඩුව ගේන තර්කය...

පාරේ වාහන වැඩියි.ට්‍රැෆික් වැඩියි.කොළඹ සමහර පාරවල්වල වේගය පැයට කි.මී 6යි.අනතුරු වැඩියි.

මේවා සේරම බොරු තර්ක.. වාහන වැඩිද නැත්තන් පාරවල් අඩු ද..?

තවත් අතකින් ආණ්ඩුව විශ්වාස කරනවා මිනිසුන්ට කාර් ඕන නෑහැ කියල.උසස්පෙළ පාස් වෙලා කැම්පස් යන්න කොළඹ ආව මුල්කාලෙ මගෙ වැඩේ පාරෙ යන කාර් දිහා බල බල ඉන්න එක.මගෙ ලොකුම ආසාව වුණේ ජොබ් එකක් කරලා පුලුවන් ඉක්මනට කාර් එකක් ගන්න එක...

මේක මගෙ විතරක් නෙමෙයි.සාමාන්‍යයෙන් සෑම තරුණ තරුණියකගෙම සෑම මනුස්සයෙක්ගෙම ආසාව.ඒක රටක භෞතික සංවර්ධනය මනිනු ලබන එක මිනුමක්..

සංවර්ධන නිර්ණායකයක්...

සංවර්ධිත රටක කාර් එකක් ගනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි.මාස දෙකක තුනක පඩි සල්ලි එකතුකරාම පාවිච්චි කරපු සාමාන්‍ය තත්වයේ පවතින කාර් එකක් ගන්න පුලුවන්.සමහර තරුණ තරුණියන් තම මුල්ම වැටුපෙන් කාර් එකක් අරගෙන ගෙදර එන්න පුලුවන්.ඒ රටවල ආණ්ඩුව ඒකට වෛර කරන්නෙවත් ඊර්ෂ්‍යා කරන්නෙවත් නෑ.හැබැයි ඒ කාර් එක පාරට එන්න තියෙන ඉඩ ආණ්ඩුව අඩුකරනව.ඒ කියන්නෙ පොදු ප්‍රවාහන සේවාවන් ඉතාම ඉහල මට්ටමකින් ක්‍රියාත්මක කරවමින් මිනිසුන්ට කාර් ගෙදර තියල පාරට බහින්න පොළඹවනව.එතකොට ට්‍රැෆික් අඩුයි.මිනිස්සු කෝච්චියෙ බස් එකේ වැඩට ගිහින් ගෙදර එනව.කාර් එක ගන්නෙ නිවාඩු දවසට ඇවිදින්න යන්න..

වැගන් ආර් එක තමයි ලංකාවෙ සාමාන්‍ය මිනිස්සුන්ගෙ වාහනේ.දැන් ඒකත් ලක්ෂ 37ක් විතර.ඔබගෙ වයස දැන් අවුරුඩු 20ක් කියල හිතන්න.රැකියාවක් කරලා ලක්ෂ 37ක් හම්බකරන්න ඔබට කොයිතරම් විතර කාලයක් යයිද..?හිතාගන්න අමාරුයි නේද.? මෙහෙම ගියොත් සමහරුන්ට කාර් එකක කියලා යන්න වෙන්නෙ හර්ස් එකක විතරයි.

රසවත්ම දේ ඕක නෙමෙයි.වැගන් ආර් නිපදවන සුසුකි සමාගම එක කාර් එකකින් උපයන ලාභය කොපමනද කියන එකයි.ජපානයෙදි කාර් එක

ලක්ෂ 20යිනෙ.අපි හිතමු ආයතනය උපයන ලාභය එයින් භාගයක් ඒකියන්නෙ ලක්ෂ 10ක් කියල.අපේ ආණ්ඩුව ඒකට ගහන බද්ද ලක්ෂ 15යි.

කාර් හදන සමාගමට වැඩිය ලංකාවෙ රජයට කාර් එකකින් ලාබයි..

ටොයොටා ප්රීමියෝ එකක් ජපානයේ ලක්ෂ 40යි.එකකින් සමාගම ලබන ලාභය ලක්ෂ 20ක් කියමු.අපේ ආණ්ඩුව ප්රීමියෝ එකකට ගහන බද්ද ලක්ෂ 56යි.රජයේ ලාභය සමාගමේ ලාභය වගේ තුන්ගුණයකින් වැඩියි.

මුදල් ඇමතිවරයෙකුට එතකොට කාර් එකක් පේන්නෙ කටට කෙළ උණන උණු මස් කෑල්ලක් වගේ වෙන්න ඕන..

සුසුකි සමාගම, ටොයොටා සමාගම සේවකයන් දස දහස් ගණනකට රැකියා සපයා දී පවුල් දහස් ගණනක් ජීවත් කරවා, කාර් වලට ආස කරන පාරිභෝගිකයන්ට අලුත් සුව පහසු මෝටර් රථ නිර්මාණය කර දී මිනිසුන්ගේ අභිලාෂයන් සපුරාලන විට ලංකාවේ රජය මිනිසුන්ගේ ඔලුවලට බදු නැමති පොල්ලකින් තඩි බා සිහි නැතිකර ඇමතිවරුන්ගේ අභිලාෂයන් සපුරාගෙන අධි සුඛෝපභෝගී මෝටර් රථවලින් ඉගිල යනව..

දේශපාලන විද්‍යාව උගන්වන මගේ මිත්‍ර ජානකගෙන් මම ඇහුවා ජනතා නියෝජිතයකුගෙ කාර්යභාරය මොකක්ද කියල..ඔහු කියන විදියට නම්, එය, ජනතා අභිලාෂයන් නියෝජනය වන ආකාරයටත්, ඒවා සම්පූර්ණ වන ආකාරයටත් රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන එකයි. ඔහුගේ අදහසට අනුව රටේ සියලු දෙනාට ප්‍රතිපත්ති හදන්න දායක වෙන්න බැහැ.ඒක ප්‍රායෝගික නැහැනෙ.ඒ නිසා තමයි ලක්ෂ 215ක ජනතාව අතරින් නියෝජිතයන් 225ක් තෝරාගන්නෙ.ඒ 225දෙනාට පුලුවන් ජනතා හැඟීම් නියෝජනය කරමින් ප්‍රතිපත්ති හදලා ජනතා අභිලාෂයන් සම්පූර්ණ කරන්න...

හැබැයි මගේ අදහස මේකයි,

"ලක්ෂ 215කට කාර් අරන්දෙන්න බැරිනිසා අපි 225ක් තෝරලා කාර් අරන් දෙනවා."

"ලක්ෂ 215ටම නිවාස දෙන්න බැරි නිසා අපි 225ක් තෝරලා සුඛෝපභෝගී නිවාස ලබාදෙනව."

ලක්ෂ 215කටම විදේශ සංචාර දෙන්න බැරිනිසා අපි 225ක් තෝරලා විදේශ සංචාර දෙනවා."

"ලක්ෂ 215ම ධනවතුන් කරන්න බැරිනිසා අපි 225ක් තෝරලා ඔවුන් ධනවතුන් කරනවා."

පව් නේද මිනිස්සු..

- උපුටා ගැනීමකි

copied from fb

[QUOTE="Arcadian, post: 25450364, member: 343984"] [SIZE=5]වාහනයක් ගන්න මමත් ආසාවෙන් ඉන්නව.වැගන් ආර් එකකට තමයි මගෙත් ආසාව.ඉතින් ඔන්න මට හදිස්සියෙම හම්බවුණා ප්‍රවීන ආර්ථිකවිද්‍යා දේශක අමරනාත් බටගොඩ මහත්මයා 2019 මාර්තු 17 ඉරිදා ගුරු පුවත්පතට (අධ්‍යාපනික පුවත්පතක් විය යුතුයි) ලියූ ලිපියක්.. ================ ලංකාවේ ජනගහනය ලක්ෂ 215යි. ඒ හැමෝටම කාර් ගන්න බැරිනිසා චන්දෙන් 225ක් තෝරලා එයාට කාර් අරන්දෙමු.. 😊 හොඳයි නේද යෝජනාව...? මේ දවස්වල කට්ටියම කාර් ගැන කතාව.අය වැයෙන් මේ පාරත් කාර් වල ටැක්ස් එක වැඩිකරලා.. ආණ්ඩුව බොහොම කරුණාවෙන් ජනතාවගෙන් ඉල්ලන්නෙ කාර් ගන්න එක නවත්වන්න කියලා..මොකද එයාලා හිතනවා අපිට කාර් ඕන නැහැ කියලා.. මේක බොහොම බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් විදියට තමයි මම දකින්නෙ.. රජය මිනිස්සු එක්ක ඉන්නෙ කේන්තියෙන්.තරහින්,වෛරයකින්, ඒකනෙ මෙහෙම කරන්නෙ..පුංචි මිනිහෙක් කාර් එකක යන එක රජයෙ මැතිඇමතිවරුන්ට දරාගන්න අමාරුයි... මම කතාකළා මගේ මිත්‍රයා - සහෝදරයා සුරාජ් ට.ඔහු දැන් කාලයක සිට ලංකාවට කාර් ගෙන්වනවා ජපානයෙන්.අතීතයේ සෑහෙන කාලයක් ජපානයේ ගතකරලා දැන් ලංකාවට ඇවිත් විවිධ වර්ගයේ කාර් ජපානයෙන් ගෙන්වලා අලෙවිකරනවා. ඔහු කියන කතාව මෙන්න සරළව. Wagon R වැගන් ආර් කාරයක ජපානයේ මිල ලක්ෂ 20 ගෙන්වීමට රක්ෂණ හා නැව් ගාස්තු ලක්ෂ 1.5 ලංකාවේ රජය අය කරන බද්ද ලක්ෂ 15 බ්‍රෑන්ඩ් නිව් වැගන් ආර් එකක මිල ලක්ෂ 36.5 Toyota Premio ටොයොටා ප්රීමියෝ එකක ජපානයේ මිල ලක්ෂ 40 ලංකාවට ගෙන්වීමට රක්ෂණ හා නැව් ගාස්තු ලක්ෂ 1.5 ල්ංකාවේ රජය අය කරන බද්ද ලක්ෂ 56 බ්‍රෑන්ඩ් නිව් ප්රීමියෝ එකක ලංකාවේ මිල ලක්ෂ 97.5 පේනවා නේද තත්වය...ජපන් ජාතිකයෙක් ඔහුගෙ රටේදි ලක්ෂ 20ට ගන්න වැගන් ආර් එකක් අපේ රටේදි ලාංකිකයෙක් මිලදී ගන්නෙ ලක්ශ 37කට විතර.ප්රීමියෝ එකක් එහෙ ලක්ෂ 40යි.මෙහෙ 98යි.නොදන්න මනුස්සයෙක් හිතන්න පුලුවන් ලංකාව මාර දියුණු රටක් කියල..මිනිස්සුන්ට හොඳට සල්ලි තියෙනව කියල. මේ රටවල් දෙකේ 2016 දි ඒක පුද්ගල ආදායම ඇ.ඩො වලින්.. ජපානය - 39983 ලංකාව - 3835 ලංකාවෙ සාමාන්‍ය මිනිස්සු ගැන කියන්න තියෙන්නෙ පව් කියල තමයි.අපිට වැඩිය දහ ගුණයකින් ආදායම වැඩි ජපන් ජාතිකයෙක් මිලදී ගන්න කාර් එකකට අපි එයා වගේ දෙගුණයක් ගෙවනව. මේකට මොකක්ද ආණ්ඩුව ගේන තර්කය... පාරේ වාහන වැඩියි.ට්‍රැෆික් වැඩියි.කොළඹ සමහර පාරවල්වල වේගය පැයට කි.මී 6යි.අනතුරු වැඩියි. මේවා සේරම බොරු තර්ක.. වාහන වැඩිද නැත්තන් පාරවල් අඩු ද..? තවත් අතකින් ආණ්ඩුව විශ්වාස කරනවා මිනිසුන්ට කාර් ඕන නෑහැ කියල.උසස්පෙළ පාස් වෙලා කැම්පස් යන්න කොළඹ ආව මුල්කාලෙ මගෙ වැඩේ පාරෙ යන කාර් දිහා බල බල ඉන්න එක.මගෙ ලොකුම ආසාව වුණේ ජොබ් එකක් කරලා පුලුවන් ඉක්මනට කාර් එකක් ගන්න එක... මේක මගෙ විතරක් නෙමෙයි.සාමාන්‍යයෙන් සෑම තරුණ තරුණියකගෙම සෑම මනුස්සයෙක්ගෙම ආසාව.ඒක රටක භෞතික සංවර්ධනය මනිනු ලබන එක මිනුමක්.. සංවර්ධන නිර්ණායකයක්... සංවර්ධිත රටක කාර් එකක් ගනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි.මාස දෙකක තුනක පඩි සල්ලි එකතුකරාම පාවිච්චි කරපු සාමාන්‍ය තත්වයේ පවතින කාර් එකක් ගන්න පුලුවන්.සමහර තරුණ තරුණියන් තම මුල්ම වැටුපෙන් කාර් එකක් අරගෙන ගෙදර එන්න පුලුවන්.ඒ රටවල ආණ්ඩුව ඒකට වෛර කරන්නෙවත් ඊර්ෂ්‍යා කරන්නෙවත් නෑ.හැබැයි ඒ කාර් එක පාරට එන්න තියෙන ඉඩ ආණ්ඩුව අඩුකරනව.ඒ කියන්නෙ පොදු ප්‍රවාහන සේවාවන් ඉතාම ඉහල මට්ටමකින් ක්‍රියාත්මක කරවමින් මිනිසුන්ට කාර් ගෙදර තියල පාරට බහින්න පොළඹවනව.එතකොට ට්‍රැෆික් අඩුයි.මිනිස්සු කෝච්චියෙ බස් එකේ වැඩට ගිහින් ගෙදර එනව.කාර් එක ගන්නෙ නිවාඩු දවසට ඇවිදින්න යන්න.. වැගන් ආර් එක තමයි ලංකාවෙ සාමාන්‍ය මිනිස්සුන්ගෙ වාහනේ.දැන් ඒකත් ලක්ෂ 37ක් විතර.ඔබගෙ වයස දැන් අවුරුඩු 20ක් කියල හිතන්න.රැකියාවක් කරලා ලක්ෂ 37ක් හම්බකරන්න ඔබට කොයිතරම් විතර කාලයක් යයිද..?හිතාගන්න අමාරුයි නේද.? මෙහෙම ගියොත් සමහරුන්ට කාර් එකක කියලා යන්න වෙන්නෙ හර්ස් එකක විතරයි. රසවත්ම දේ ඕක නෙමෙයි.වැගන් ආර් නිපදවන සුසුකි සමාගම එක කාර් එකකින් උපයන ලාභය කොපමනද කියන එකයි.ජපානයෙදි කාර් එක ලක්ෂ 20යිනෙ.අපි හිතමු ආයතනය උපයන ලාභය එයින් භාගයක් ඒකියන්නෙ ලක්ෂ 10ක් කියල.අපේ ආණ්ඩුව ඒකට ගහන බද්ද ලක්ෂ 15යි. කාර් හදන සමාගමට වැඩිය ලංකාවෙ රජයට කාර් එකකින් ලාබයි.. 😲 ටොයොටා ප්රීමියෝ එකක් ජපානයේ ලක්ෂ 40යි.එකකින් සමාගම ලබන ලාභය ලක්ෂ 20ක් කියමු.අපේ ආණ්ඩුව ප්රීමියෝ එකකට ගහන බද්ද ලක්ෂ 56යි.රජයේ ලාභය සමාගමේ ලාභය වගේ තුන්ගුණයකින් වැඩියි.😲😲 මුදල් ඇමතිවරයෙකුට එතකොට කාර් එකක් පේන්නෙ කටට කෙළ උණන උණු මස් කෑල්ලක් වගේ වෙන්න ඕන.. 😅 සුසුකි සමාගම, ටොයොටා සමාගම සේවකයන් දස දහස් ගණනකට රැකියා සපයා දී පවුල් දහස් ගණනක් ජීවත් කරවා, කාර් වලට ආස කරන පාරිභෝගිකයන්ට අලුත් සුව පහසු මෝටර් රථ නිර්මාණය කර දී මිනිසුන්ගේ අභිලාෂයන් සපුරාලන විට ලංකාවේ රජය මිනිසුන්ගේ ඔලුවලට බදු නැමති පොල්ලකින් තඩි බා සිහි නැතිකර ඇමතිවරුන්ගේ අභිලාෂයන් සපුරාගෙන අධි සුඛෝපභෝගී මෝටර් රථවලින් ඉගිල යනව.. දේශපාලන විද්‍යාව උගන්වන මගේ මිත්‍ර ජානකගෙන් මම ඇහුවා ජනතා නියෝජිතයකුගෙ කාර්යභාරය මොකක්ද කියල..ඔහු කියන විදියට නම්, එය, ජනතා අභිලාෂයන් නියෝජනය වන ආකාරයටත්, ඒවා සම්පූර්ණ වන ආකාරයටත් රටේ ප්‍රතිපත්ති සම්පාදනය කරන එකයි. ඔහුගේ අදහසට අනුව රටේ සියලු දෙනාට ප්‍රතිපත්ති හදන්න දායක වෙන්න බැහැ.ඒක ප්‍රායෝගික නැහැනෙ.ඒ නිසා තමයි ලක්ෂ 215ක ජනතාව අතරින් නියෝජිතයන් 225ක් තෝරාගන්නෙ.ඒ 225දෙනාට පුලුවන් ජනතා හැඟීම් නියෝජනය කරමින් ප්‍රතිපත්ති හදලා ජනතා අභිලාෂයන් සම්පූර්ණ කරන්න... හැබැයි මගේ අදහස මේකයි, "ලක්ෂ 215කට කාර් අරන්දෙන්න බැරිනිසා අපි 225ක් තෝරලා කාර් අරන් දෙනවා." "ලක්ෂ 215ටම නිවාස දෙන්න බැරි නිසා අපි 225ක් තෝරලා සුඛෝපභෝගී නිවාස ලබාදෙනව." ලක්ෂ 215කටම විදේශ සංචාර දෙන්න බැරිනිසා අපි 225ක් තෝරලා විදේශ සංචාර දෙනවා." "ලක්ෂ 215ම ධනවතුන් කරන්න බැරිනිසා අපි 225ක් තෝරලා ඔවුන් ධනවතුන් කරනවා." 🤣🤣🤣🤣 පව් නේද මිනිස්සු..😢 - උපුටා ගැනීමකි copied from fb[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom