Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ජපන් කතක අතගෑවාට හිරදඬුවම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රට යවන බව පවසා ත්‍රි’මලේ දැරියක් කොළඹට ගෙනත් අතවර කරලා

ත්‍රිකුණාමළයේ කින්නියා ප්‍රදේශයේ පදිංචි බාල වයස්කාර දැරියක් විදේශ ගත කරන බවට රවටා කොළඹට රැගෙන විත් දූෂ්‍ය කැර ඇතැයි පවසන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා පසුගියදා (12) නියෝග කෙළේය.

දෙහිවල කවුඩානේ පදිංචි මොහොමඩ් හුසේන් සූහූර් නමැති මේ සැකකරු රහස් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කැර තිබුණි.

සැකකරු ළඟ තිබී හමුවූ විදේශ ගමන් බලපත්‍ර කිහිපයක් සම්බන්ධව පරීක්ෂණ සිදුකළ බවත් එම ගමන් බලපත්‍ර සියල්ලම වැඩි වයස් සඳහන් කරමින් ඉදිරිපත් කළ ලේඛන අනුව සැකසූ විදේශ ගමන් බලපත්‍ර බවට අනාවරණය වූ බවත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය පැවසීය. සැකකරු බාල වයස්කාරියන් කොළඹට රැගෙන විත් වැඩි වයස් යොදා විදේශ ගමන් බලපත්‍ර සකස් කැර සෞදි රටට යැවීමට ලේඛන සකසා ඇතැයිද රහස් පොලිසිය පවසයි.

විදේශගත කරවීම සඳහා කොළඹට රැගෙන ආ මේ තරුණිය සැකකරු අතින් දූෂණයට ලක්වීමෙන් පසු සැකකරුගේ නිවසේ මෙහෙකාරියක ලෙසට සේවයේ යොදවා ඇතැයිද පවසයි.

http://www.dinamina.lk/2011/09/14/_art.asp?fn=n11091411

[QUOTE="mensoft2003, post: 10942521, member: 49361"] [CENTER][SIZE="6"]රට යවන බව පවසා ත්‍රි’මලේ දැරියක් කොළඹට ගෙනත් අතවර කරලා[/SIZE][/CENTER] [SIZE="3"]ත්‍රිකුණාමළයේ කින්නියා ප්‍රදේශයේ පදිංචි බාල වයස්කාර දැරියක් විදේශ ගත කරන බවට රවටා කොළඹට රැගෙන විත් දූෂ්‍ය කැර ඇතැයි පවසන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා පසුගියදා (12) නියෝග කෙළේය. දෙහිවල කවුඩානේ පදිංචි මොහොමඩ් හුසේන් සූහූර් නමැති මේ සැකකරු රහස් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කැර තිබුණි. සැකකරු ළඟ තිබී හමුවූ විදේශ ගමන් බලපත්‍ර කිහිපයක් සම්බන්ධව පරීක්ෂණ සිදුකළ බවත් එම ගමන් බලපත්‍ර සියල්ලම වැඩි වයස් සඳහන් කරමින් ඉදිරිපත් කළ ලේඛන අනුව සැකසූ විදේශ ගමන් බලපත්‍ර බවට අනාවරණය වූ බවත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් රහස් පොලිසිය පැවසීය. සැකකරු බාල වයස්කාරියන් කොළඹට රැගෙන විත් වැඩි වයස් යොදා විදේශ ගමන් බලපත්‍ර සකස් කැර සෞදි රටට යැවීමට ලේඛන සකසා ඇතැයිද රහස් පොලිසිය පවසයි. විදේශගත කරවීම සඳහා කොළඹට රැගෙන ආ මේ තරුණිය සැකකරු අතින් දූෂණයට ලක්වීමෙන් පසු සැකකරුගේ නිවසේ මෙහෙකාරියක ලෙසට සේවයේ යොදවා ඇතැයිද පවසයි.[/SIZE] [url]http://www.dinamina.lk/2011/09/14/_art.asp?fn=n11091411[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom