Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජපන් කාර් ලංකාවට ගේන මගඩිය ගැන ඇත්ත විස්තş
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජපානෙත් එක්ක තියෙන සම්බන්දකම් එක්ක ඔය කතාවේ ලොකු ඇත්තක් තියෙනවා කියල මමත් දන්නවා. තව මම හොඳටම දන්න ටින්කරින් බාස් කෙනෙක් ඉන්නවා ඔය විදිහට මාස හයෙන් හයට ජපානේ ගිහිං වාහන යාඩ් වල වැඩ කරන. මමත් මුල්ම පාර ජපානේ ගිය වෙලේ එහෙ වාහන වල ගණන් දැකල පිස්සු හදුනා. සමහර වාහන තලන්න දාල තිබුන හොඳම තත්වේ ඒවා.

ඔයිට අමතරව ලංකාවේ වෙන තව මගඩියක් මම මේ ලඟදි දැක්ක. මේක මම වෙනම ත්‍රෙඩ් එකකත් දාන්න හිටියේ. මම මේ ලඟදි ගියා යාලුවෙක් එක්ක එයාගේ වාහනේ පොඩි රෙපෙයාර් වගේකට. ඒ ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. තැන කියන්නෙත් නැහැ හේතු කිහිපයක් නිසා. අපි ගියේ වාහනේ මයිලේජ් මීටරේ සෙන්සර් එක දාගන්න හදිස්සි නිසා. මොකද ටොයෝට ලංකා එකේ වැඩේට කල් යනවා කියපු නිසා. එතන සයිඩ් එකෙන් වෙන්නේ අලුත් වාහන වල ඩිජිටල් මයිලේජ් මීටර් එක වෙනස් කරන එක. වැඩේ කරන පොරට ඒක බොහොම සුළු වැඩක්, පැය බාගයක් වගේ තමා යන්නේ. චිප් එකට කේබල් හතරක් කනෙක්ට් කරලා ඩිවයිස් එක ලැප් එකට කනෙක්ට් කරලා අවශ්‍ය මයිලේජ් එකට රීසෙට් කරලා දෙනවා. මයිල්ස්, කිලෝමීටර් වුනත් වෙනස් කරලා දෙනවා ගේමක් නැහැ. අපි එතන ඉන්නකොට ආව මුස්ලිම් පොරක්. ඌ වාහනේ මයිලේජ් එක අඩු කරගෙන ගියා. පොර කරනවා කියන්නේ රෙන්ට් එකට වාහන අරගෙන පට්ට යන්න පදිනවා, මාසේ අන්තිමට පැකේජ් එකේ ලිමිට් එකට කිලෝමීටර් ගානවෙනස් කරලා අයිතිකාරයට මාසෙ මයිලේජ් ලිමිට් එක ඇතුලේ ගෙවන ගාන ගෙවනවා. එක්සස් මයිලේජ් වලට ගෙවන්නේ නැහැ. මූ මාස එකහමාරෙන් දෙකෙන් වාහනෙත් මාරු කරනවලු. ඉතින් හිතල බලපන්කො වාහනේට වෙන දේ සාමාන්‍යයෙන් 3000 න් 3500 න් සර්විස් කරන්න ඕනේ වාහනය කිලෝමීටර් කීයෙන්ද සර්විස් වෙන්නේ. අයිතිකාරයාගේ ගැන හරියට හම්බ වෙන්නේත් නැහැ, වාහනෙත් විනාසම වෙනවා.

අනික මම මේ කියන තැනට දවසකට බර ගානක් එනවා මීටරේ කරකවගන්න. ඉතින් හිතපල්ලා හිත හදාගෙන වාහනයක් ගන්නේ කොහොමද කියල, පට්ට පතුරු යන්න දුවල කිලෝමීටර් 35000 යි 40000 යි කියල විකුනනවා.

[QUOTE="Thunderhawk, post: 21068159, member: 494874"] [B][SIZE="5"][COLOR="Blue"]ජපානෙත් එක්ක තියෙන සම්බන්දකම් එක්ක ඔය කතාවේ ලොකු ඇත්තක් තියෙනවා කියල මමත් දන්නවා. තව මම හොඳටම දන්න ටින්කරින් බාස් කෙනෙක් ඉන්නවා ඔය විදිහට මාස හයෙන් හයට ජපානේ ගිහිං වාහන යාඩ් වල වැඩ කරන. මමත් මුල්ම පාර ජපානේ ගිය වෙලේ එහෙ වාහන වල ගණන් දැකල පිස්සු හදුනා. සමහර වාහන තලන්න දාල තිබුන හොඳම තත්වේ ඒවා. ඔයිට අමතරව ලංකාවේ වෙන තව මගඩියක් මම මේ ලඟදි දැක්ක. මේක මම වෙනම ත්‍රෙඩ් එකකත් දාන්න හිටියේ. මම මේ ලඟදි ගියා යාලුවෙක් එක්ක එයාගේ වාහනේ පොඩි රෙපෙයාර් වගේකට. ඒ ගැන වැඩි විස්තර කියන්න යන්නේ නැහැ. තැන කියන්නෙත් නැහැ හේතු කිහිපයක් නිසා. අපි ගියේ වාහනේ මයිලේජ් මීටරේ සෙන්සර් එක දාගන්න හදිස්සි නිසා. මොකද ටොයෝට ලංකා එකේ වැඩේට කල් යනවා කියපු නිසා. එතන සයිඩ් එකෙන් වෙන්නේ අලුත් වාහන වල ඩිජිටල් මයිලේජ් මීටර් එක වෙනස් කරන එක. වැඩේ කරන පොරට ඒක බොහොම සුළු වැඩක්, පැය බාගයක් වගේ තමා යන්නේ. චිප් එකට කේබල් හතරක් කනෙක්ට් කරලා ඩිවයිස් එක ලැප් එකට කනෙක්ට් කරලා අවශ්‍ය මයිලේජ් එකට රීසෙට් කරලා දෙනවා. මයිල්ස්, කිලෝමීටර් වුනත් වෙනස් කරලා දෙනවා ගේමක් නැහැ. අපි එතන ඉන්නකොට ආව මුස්ලිම් පොරක්. ඌ වාහනේ මයිලේජ් එක අඩු කරගෙන ගියා. පොර කරනවා කියන්නේ රෙන්ට් එකට වාහන අරගෙන පට්ට යන්න පදිනවා, මාසේ අන්තිමට පැකේජ් එකේ ලිමිට් එකට කිලෝමීටර් ගානවෙනස් කරලා අයිතිකාරයට මාසෙ මයිලේජ් ලිමිට් එක ඇතුලේ ගෙවන ගාන ගෙවනවා. එක්සස් මයිලේජ් වලට ගෙවන්නේ නැහැ. මූ මාස එකහමාරෙන් දෙකෙන් වාහනෙත් මාරු කරනවලු. ඉතින් හිතල බලපන්කො වාහනේට වෙන දේ සාමාන්‍යයෙන් 3000 න් 3500 න් සර්විස් කරන්න ඕනේ වාහනය කිලෝමීටර් කීයෙන්ද සර්විස් වෙන්නේ. අයිතිකාරයාගේ ගැන හරියට හම්බ වෙන්නේත් නැහැ, වාහනෙත් විනාසම වෙනවා. අනික මම මේ කියන තැනට දවසකට බර ගානක් එනවා මීටරේ කරකවගන්න. ඉතින් හිතපල්ලා හිත හදාගෙන වාහනයක් ගන්නේ කොහොමද කියල, පට්ට පතුරු යන්න දුවල කිලෝමීටර් 35000 යි 40000 යි කියල විකුනනවා. [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom