ජපන් ගිය පෙම්වතා කතා නොකළැයි පෙර පාසල් ගුරුවරිය දුම්රියට පනී

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ජපන් ගිය පෙම්වතා වසර ගණනාවක් පුරා තමන් මඟහැර සිටීම ගැන කලකිරීමෙන් සිටි තරුණ පෙර පාසල් ගුරුවරියක දුම්රියට පැන දිවි නසාගෙන ඇතැයි මුන්දලම පොලීසිය කියයි.මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ඇත්තේ පුත්තලම, ගුඩ්ෂෙඩ් මාර්ගය ආසන්න ගම්මානයක පදිංචිව සිටි 33 හැවිරිදි මරිනා බැල්රීන් ප්‍රනාන්දු නමැති තරුණියයි.

    පුත්තලම සිට ගල්කිස්ස දක්වා ධාවනය වෙමින් තිබුණු කාර්යාල දුම්රියට මුන්දලම සරණගම ප්‍රදේශයේදී මෙම තරුණිය පැන ඇත්තේ පසුගිය 06 වෙනිදාය.

    එහිදී බරපතළ තුවාල ලබා සිටි තරුණිය කඩිනමින් හලාවත මහ රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි පෙරේදා (07) මරණයට පත්ව ඇති බව පොලීසිය පවසයි.



    තරුණියගේ මරණ පරීක්ෂණය හලාවත මහ රෝහලේ දී හදිසි මරණ පරීක්ෂක එල්.ආර්. ජවුසින් මහතා ඉදිරියේ පැවති අතර මුන්දලම පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් අමරසිංහ මහතා සාක්ෂි මෙහෙයවීය. ඇය පවත්වාගෙන ගිය පෙර පාසල තිබී ඇත්තේ පුත්තලම නගරය ආසන්නයේය. මෙම පෙර පාසල ආරම්භ කර ඇත්තේද 2024 වසරේදීය. ඇගේ පෙම්වතා කෑගල්ල පදිංචි තරුණයෙකි. එම තරුණයා සමඟ ඇය වසර ගණනාවක්ම පෙම් සබඳතාවක් පවත්වා ඇත.

    පෙම්වතා ජපානයේ රැකියාවකට ගිය දින සිටම ඇයට දුරකතන ඇමතුමක්වත් ලබාදී නැති අතර ඒ ගැන තරුණිය සිට ඇත්තේ දැඩි කලකිරීමකිනි.

    මුන්දලම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසිත ලක්රුවන් මහතාගේ උපදෙස් මත මෙම පරීක්ෂණ සිදුවූ අතර පශ්චාත් මරණ පරීක්ෂණය හලාවත මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එල්.ආර්. වර්ණසූරිය මහතා විසින් සිදු කරනු ලැබීය. එහිදී දුම්රියට පැනීමෙන් ශරීරයට සිදුවූ හානි හේතුවෙන් මෙම මරණය සිදුව තිබූ බවට නිගමනය කර තිබේ.
    (පුත්තලම - හිරාන් ප්‍රියංකර ජයසිංහ)
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    අවුරුදු 33ක් වුනාට හැසිරිලා තියෙන්නේ 13 මානසිකත්වෙකින්..
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,323
    21,361
    113
    අවුරුදු 33ක් වුනාට හැසිරිලා තියෙන්නේ 13 මානසිකත්වෙකින්..
    එහෙම තමයි බන් ගෑනු බලපන් උබලගෙ ගෙදරට ගල් එවන ගෑනි කරන්නෙත් වයසට ගැලපෙන වැඩද? :baffled: :baffled: :baffled:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    අවුරුදු 33ක් වුනාට හැසිරිලා තියෙන්නේ 13 මානසිකත්වෙකින්..
    ලොල් උඹත් උපන්දා ඉඳ පොන්න වැඩ කර කර අනිත් උන්ව judge කරනවා 🤭 🤭
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අවුරුදු 33ක් වුනාට හැසිරිලා තියෙන්නේ 13 මානසිකත්වෙකින්..
    තෝ බලපන්කො අර පිස්සු හුත්තියෙක් නිසා එක වසරේ එකෙක් වගේ වැලපුනේ මාස ගානක්.. ඒ උඹ එකී දවස් කියක් ආසරේ කරලද?
    තෝ මිට වඩා හපන් පිරිමියෙක් වෙලත්.
    @Walter White
     
    Last edited:
    • Haha
    Reactions: tharakaf