Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජපන් ජිවිතේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් බන්. HSP වීසා එකෙන් හිටියේ. එකේ PR එක ගන්නවටත් වඩා වාසියක් තියනවා. පොඩි ළමයෙක් ඉන්නවා නම් අපේ අම්මා තාත්තව ළමයට අවුරුදු 7ක් පිරෙනකම් ජපානේ තියාගන්න පුළුවන් (මගදී තව ළමයෙක් ලැබුනොත් එයාට අවුරුදු 7ක් වෙනකම් පුළුවන් ). ඒක නිසා PR එක ගත්තේ නැතුව හිටියේ, හැබැයි 2022 layoffs/ economy කේස් වෙද්දී PR එක ගන්න එක හොඳයි කියල හිතලා ගත්තා.

මම මේ හෙන බර වැඩක හිටියේ බොලව්....

1. බොරු. Points 80ක් එක්ක HSP (Highly Skilled Professional) විසා එකක් ගන්න පුළුවන් නම් අවුරුද්දෙන් PR එකට අයදුම් කරන්න පුළුවන්. 80ක් නැතුව 70-80 අතර HSP එකක් ගන්න පුළුවන් නම් අවුරුදු 3න් අයදුම් කරන්න පුළුවන්. IT/Agri/Construction Engineers ල Phd students ල ඕන තරම් ඉන්නවා අවුරුද්දෙන් PR ගත්ත.

2. හැමෝම නෙවෙයි. මම සතියට දවස් 4යි වැඩ. දවස් 3ක් නිවාඩු. අවුරුදට paid leaves 22යි, ලෙඩ නිවාඩු 10, family care 5යි. summer vacation 3යි තියනවා. ඉතින් paid leaves ගන්න ඕන නැති තරම්. මම මේ අවුරුද්දේ පාවිච්චි කරේ ගිය අවුරුද්දේ ඒවා. මේ අවුරුද්දේ 22ම ඉතුරුයි, ඒ ටික ලබන අවුරුද්දේ පාවිච්චි කරන්න පුළුවන්. දවස් 16 නිවාඩු දැම්මොත් සති 5ක් නිවාඩු. ලංකාවට ගිහින් එන්න පුළුවන්

3. හැමෝම නෙවෙයි.

4. බොරු. මම ඇවිත් දැන් අවුරුදු 8ක් විතර. තාම භාෂාව හරියට බෑ. හොඳ රස්සාවක් තියනවා නම්, හරි මිනිස්සු ආශ්රය කරනවා නම් කිසිම අවුලක් නෑ. හැබැයි භාෂාව හොඳට පුළුවන් උනා නම් මීට වඩා හොඳයි..

5. Economy එක සංසන්දනය කරේ කොහොමද? අදත් GDP එක අතින් ගත්තම පලවෙනි රටවල් 5 අතර ඉන්නේ.

6. ඇත්ත.

6. ඇත්ත

[QUOTE="අල මල්ලි, post: 29464890, member: 414869"] ඔව් බන්. HSP වීසා එකෙන් හිටියේ. එකේ PR එක ගන්නවටත් වඩා වාසියක් තියනවා. පොඩි ළමයෙක් ඉන්නවා නම් අපේ අම්මා තාත්තව ළමයට අවුරුදු 7ක් පිරෙනකම් ජපානේ තියාගන්න පුළුවන් (මගදී තව ළමයෙක් ලැබුනොත් එයාට අවුරුදු 7ක් වෙනකම් පුළුවන් :D). ඒක නිසා PR එක ගත්තේ නැතුව හිටියේ, හැබැයි 2022 layoffs/ economy කේස් වෙද්දී PR එක ගන්න එක හොඳයි කියල හිතලා ගත්තා. මම මේ හෙන බර වැඩක හිටියේ බොලව්.... :) 1. බොරු. Points 80ක් එක්ක HSP (Highly Skilled Professional) විසා එකක් ගන්න පුළුවන් නම් අවුරුද්දෙන් PR එකට අයදුම් කරන්න පුළුවන්. 80ක් නැතුව 70-80 අතර HSP එකක් ගන්න පුළුවන් නම් අවුරුදු 3න් අයදුම් කරන්න පුළුවන්. IT/Agri/Construction Engineers ල Phd students ල ඕන තරම් ඉන්නවා අවුරුද්දෙන් PR ගත්ත. 2. හැමෝම නෙවෙයි. මම සතියට දවස් 4යි වැඩ. දවස් 3ක් නිවාඩු. අවුරුදට paid leaves 22යි, ලෙඩ නිවාඩු 10, family care 5යි. summer vacation 3යි තියනවා. ඉතින් paid leaves ගන්න ඕන නැති තරම්. මම මේ අවුරුද්දේ පාවිච්චි කරේ ගිය අවුරුද්දේ ඒවා. මේ අවුරුද්දේ 22ම ඉතුරුයි, ඒ ටික ලබන අවුරුද්දේ පාවිච්චි කරන්න පුළුවන්. දවස් 16 නිවාඩු දැම්මොත් සති 5ක් නිවාඩු. ලංකාවට ගිහින් එන්න පුළුවන් 3. හැමෝම නෙවෙයි. 4. බොරු. මම ඇවිත් දැන් අවුරුදු 8ක් විතර. තාම භාෂාව හරියට බෑ. හොඳ රස්සාවක් තියනවා නම්, හරි මිනිස්සු ආශ්රය කරනවා නම් කිසිම අවුලක් නෑ. හැබැයි භාෂාව හොඳට පුළුවන් උනා නම් මීට වඩා හොඳයි.. 5. Economy එක සංසන්දනය කරේ කොහොමද? අදත් GDP එක අතින් ගත්තම පලවෙනි රටවල් 5 අතර ඉන්නේ. 6. ඇත්ත. 6. ඇත්ත [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom