Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ජපන් ජිවිතේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ මන්දා බන්,

මට නම් කිසිම අවුලක් නැහැ. ලංකාවේ උනත් එක එක පැති වල ජිවත් වෙනකොට තියන ප්‍රශ්න වෙනස් නේ.

අදායම කියන දේ ඉතින් තමන්ගේ හැකියාව සහ රැකියාව අනුව නේ. labor ජොබ් එකක් කරලා නම් ඉතින් අමාරුයි තමයි. ඒත් ජපානේ සතියට පැය 14ක් වැඩ කරලා poverty එකෙන් මිදෙන්න පුළුවන්.

හරිම අමාරුයි Jobs හොයා ගන්න

skills සහ language මත depend වෙනවා

පිටරට එවුන්ට සලකන්නේ බල්ලන්ට වගේ

එහෙම නෑ. වැඩ කරන තැන් වල එහෙම ප්‍රශ්න තියනවා නම් labor department එකේ help එක ගන්න පුළුවන්. එහෙම වෙලා හිරේ ගිහිපු ජප්පෝ සහ ලොකු වන්දි ගත්ත ලංකාවේ අය ඉන්නවා. ජපානේ එහෙම සල්ලිකාරයෙක් ඉන්නවා  දන්නෝ දනිති.

මලාට ඉතින් PR එකක් ගන්න එක ලේසි නැහැ

Qualifications තියනවා නම් ජපානෙට ඇවිත් අවුරුද්දෙන් ගන්න පුළුවන්. Point System එකක් තියනවා

කිසිම නිදහසක් නැති රටක්

කවුද කියන්නේ? ඇවිදින්න, බලන්න දේවල් ඕනි තරම් තියනවා. වෙන උන් අපේ දේවල් වලට ඇඟිලි ගහන්න එන්නේ නෑ. අපි ආස කරන දේවල් කිසිම ප්‍රශ්නයක් නැතුව කරන්න පුළුවන්.

බිල් ගෙවල් කුලී වෙන වියදම් පිරිමහන්න පැය 24 ක් වැඩ කරලත් මදි

අත්දැකීමෙන්ද කියන්නේ?

කොච්චර පම්පෝරි ගැහුවත් ජප්පෝ ඉන්නේ බලු කූඩු වල

Apartment වලට කූඩු වෙන්නේ නැතුව තමන්ට අවශ්‍ය නම් ගෙයක් ගන්න පුළුවන්. Mortgage වලට interest එකත් සැහෙන්න අඩුයි. ජපානේ apartment/ගෙවල් හදල තියෙන්නේ practicality කියන එක සහ natural disasters වලට ඔරොත්තු දෙන එක ගැන හිතල. ඉතින් ලංකාවේ වගේ පර්චස් 20-30 පුරාවට හදපු ගෙවල් නැහැ.

ගිහින් මැරිලා අවුරුදු 5 ක් වගේ වැඩ කරලා ගානක් හොයාගෙන එන්න නම් හොඳ යි

Pension, Defined Contribution වගේ employer sponsored programs සහ NISA වගේ platform හරහා investment කරපු අයට නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකුත් හොයන්නේ බලන්නේ නැතුව මාසේ වැඩ කරලා අතට පඩිය එනකම් බලාගෙන හිටියොත් නම් ඉතින් මොන රටට ගියත් එකයි.

Japan PR අරන් ඉන්නවා ට වඩා හොදයි බෙල්ලේ වැලක් දාගෙන මැරිලා යන එක

ඒ මොකද කියල හේතු කිව්වොත් උත්තර දෙන්න පුළුවන්. Europe මෙහෙමයි Canada/US/Australia මෙහෙමයි කියල වාත වෙන්නේ නැතුව. ජපානේ උනත් PR එක ගන්නේ කැමති එකෙක් නේ, අන්න උන්ට බෙල්ලේ වැලක් දාගෙන මැරිලා යන්න වෙන හේතුවක් කියහන්.

ඔය අනිත් රටවල් එක්ක compare කරන උන් ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඒක හරියට සිරිපාදේ යන්න හිතාගෙන, යන්න බැරි නිසා පිදුරුතලාගල ගිහින්, ඒක සිරිපාදේ වගේ නෙවෙයි කියනවා වගේ වැඩක්.

[ATTACH=full]255910[/ATTACH]

[QUOTE="අල මල්ලි, post: 30929952, member: 414869"] අනේ මන්දා බන්, මට නම් කිසිම අවුලක් නැහැ. ලංකාවේ උනත් එක එක පැති වල ජිවත් වෙනකොට තියන ප්‍රශ්න වෙනස් නේ. අදායම කියන දේ ඉතින් තමන්ගේ හැකියාව සහ රැකියාව අනුව නේ. labor ජොබ් එකක් කරලා නම් ඉතින් අමාරුයි තමයි. ඒත් ජපානේ සතියට පැය 14ක් වැඩ කරලා poverty එකෙන් මිදෙන්න පුළුවන්. හරිම අමාරුයි Jobs හොයා ගන්න [COLOR=rgb(250, 197, 28)]skills සහ language මත depend වෙනවා[/COLOR] පිටරට එවුන්ට සලකන්නේ බල්ලන්ට වගේ [COLOR=rgb(250, 197, 28)]එහෙම නෑ. වැඩ කරන තැන් වල එහෙම ප්‍රශ්න තියනවා නම් labor department එකේ help එක ගන්න පුළුවන්. එහෙම වෙලා හිරේ ගිහිපු ජප්පෝ සහ ලොකු වන්දි ගත්ත ලංකාවේ අය ඉන්නවා. ජපානේ එහෙම සල්ලිකාරයෙක් ඉන්නවා :D දන්නෝ දනිති.[/COLOR] මලාට ඉතින් PR එකක් ගන්න එක ලේසි නැහැ [COLOR=rgb(250, 197, 28)]Qualifications තියනවා නම් ජපානෙට ඇවිත් අවුරුද්දෙන් ගන්න පුළුවන්. Point System එකක් තියනවා[/COLOR] කිසිම නිදහසක් නැති රටක් [COLOR=rgb(250, 197, 28)]කවුද කියන්නේ? ඇවිදින්න, බලන්න දේවල් ඕනි තරම් තියනවා. වෙන උන් අපේ දේවල් වලට ඇඟිලි ගහන්න එන්නේ නෑ. අපි ආස කරන දේවල් කිසිම ප්‍රශ්නයක් නැතුව කරන්න පුළුවන්.[/COLOR] බිල් ගෙවල් කුලී වෙන වියදම් පිරිමහන්න පැය 24 ක් වැඩ කරලත් මදි [COLOR=rgb(250, 197, 28)]අත්දැකීමෙන්ද කියන්නේ?[/COLOR] කොච්චර පම්පෝරි ගැහුවත් ජප්පෝ ඉන්නේ බලු කූඩු වල [COLOR=rgb(250, 197, 28)]Apartment වලට කූඩු වෙන්නේ නැතුව තමන්ට අවශ්‍ය නම් ගෙයක් ගන්න පුළුවන්. Mortgage වලට interest එකත් සැහෙන්න අඩුයි. ජපානේ apartment/ගෙවල් හදල තියෙන්නේ practicality කියන එක සහ natural disasters වලට ඔරොත්තු දෙන එක ගැන හිතල. ඉතින් ලංකාවේ වගේ පර්චස් 20-30 පුරාවට හදපු ගෙවල් නැහැ.[/COLOR] ගිහින් මැරිලා අවුරුදු 5 ක් වගේ වැඩ කරලා ගානක් හොයාගෙන එන්න නම් හොඳ යි [COLOR=rgb(250, 197, 28)]Pension, Defined Contribution වගේ employer sponsored programs සහ NISA වගේ platform හරහා investment කරපු අයට නම් එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකුත් හොයන්නේ බලන්නේ නැතුව මාසේ වැඩ කරලා අතට පඩිය එනකම් බලාගෙන හිටියොත් නම් ඉතින් මොන රටට ගියත් එකයි.[/COLOR] Japan PR අරන් ඉන්නවා ට වඩා හොදයි බෙල්ලේ වැලක් දාගෙන මැරිලා යන එක [COLOR=rgb(250, 197, 28)]ඒ මොකද කියල හේතු කිව්වොත් උත්තර දෙන්න පුළුවන්. Europe මෙහෙමයි Canada/US/Australia මෙහෙමයි කියල වාත වෙන්නේ නැතුව. ජපානේ උනත් PR එක ගන්නේ කැමති එකෙක් නේ, අන්න උන්ට බෙල්ලේ වැලක් දාගෙන මැරිලා යන්න වෙන හේතුවක් කියහන්. ඔය අනිත් රටවල් එක්ක compare කරන උන් ගැන නම් කතා කරලා වැඩක් නෑ. ඒක හරියට සිරිපාදේ යන්න හිතාගෙන, යන්න බැරි නිසා පිදුරුතලාගල ගිහින්, ඒක සිරිපාදේ වගේ නෙවෙයි කියනවා වගේ වැඩක්.[/COLOR] [ATTACH type="full" width="532px" alt="1756518292102.png"]255910[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom